Zoe's art
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zoe's art, Beauty, cosmetic & personal care, Balapitiya.
28/09/2024
Tote bags වලට ආස ඔයාට
Large capacity tote bag (With zipper and lining)
16*14 Tote bag without Zipper or lining
8*5*6 inch. Mackup pouch with zipper, lining and padded
You can customize your order
තොග වශයෙන්ද ලබා ගත හැක.
Printed or non-printed tote bags available
❤🌷🌟 more details ..... 076 604 3594
Visit TikTok to discover videos! Watch, follow, and discover more trending content.
28/09/2024
Tote bags වලට ආස ඔයාට
Large capacity tote bag (With zipper and lining)
16*14 Tote bag without Zipper or lining
8*5*6 inch. Mackup pouch with zipper, lining and padded
You can customize your order
තොග වශයෙන්ද ලබා ගත හැක.
Printed or non-printed tote bags available
❤🌷🌟 more details ..... 076 604 3594
29/08/2024
ශක්තිමත් කෙල්ලෙක් වෙන්න
තමන්ගේ ස්වාමිපුරුෂයා කෝටිපතියෙක් උනත් ඔයා ඔයාට රුපියල් සීයක් හරි හම්බ කරන්න.
ඒ ඔයාගේම සල්ලි ඒකේ අයිතිය තියෙන්නෙ ඔයාට.
ඔයා ඒ සල්ලි වලින් ඔයා ඔයාට ආස හැමදේම මේ වෙලාවේගන්න
ගොඩක් අය හිතාගන්නවා නෑ මං මේක ගන්නෑ මං මේක ගන්නෙ කවදාහරි තැනකට ආවාම කියලා
කවදාහරි සල්ලි ගොඩක් හම්බ කරලා දියුනු වෙලා කියල.
ඔව් දියුනු වෙන්න ඕනෙ.
හැබැයි ඔයා ඔයාගාව නැති ඇදුමක් ගන්න
ඔයාගාව නැති කොන්ඩකට්ටක් ගන්න
ඔයාගාව නැති කියුටෙක්ස් එකක් ගන්න
මොකද ඔයා දියුනු වෙන දවස වෙද්දි අද ඔයාට ගැලපෙන දේ එදාට ගැලපෙන එකක් නැති වෙන්න පුලුවන්
ඔයාගෙ ඇග වෙනස් වෙලා තියෙන්න පුලුවන්
නියපොත්තට අද ලස්සන දේ එදාට ඔයාට ගැලපෙන්නැති වෙන්න පුලුවන්.( පොඩි බබෙක් ඉද්දි නියපොත්තක් වවන්න වත් බෑ)
එදාට ඔයාගෙ කොන්ඩේ අඩුවෙලා තියෙන්න පුලුවන්
ඉතින් කොච්චර කෝටිපති කෙල්ලෙක් උනත් කාලය ආපස්සට ගන්න බෑ.ඔයා අද ලස්සනට හිටියොත් කැමති දේවල් ගත්තොත් එදාට ඔයාට ඊටවඩා ලස්සන දේවල් ගන්න පුලුවන් වෙයි.
ඔයා ඔයාට ආදරේ කරන්න
ඔයා ඔයාටම කියල පුංචි මුදලක් හරි හම්බ කරන්න
වැනිලා ලමයා 🌸🥰
Copied
Zoe's art Sewing & Alterations Service
23/08/2024
🌷තැපැල් ගාස්තු අය කරන්නෙ නෑ.සම්පූර්ණ මුදල 400/=
🌷Cash on delivery not available
🌷Cash deposit only
21/08/2024
TikTok · Zoe's art Check out Zoe's art’s post.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Balapitiya