Herb line store

Herb line store

Share

Herb line beauty products

18/09/2021

පැහැපත් සමකට ඔබත් කැමතිද ...එහෙනම් අදම ඇනවුම් නරන්න.100% ස්වභාවික ඖෂධීය ශාක සාරයන්ගෙන් නිශ්පාදනය කර ඇත...

Photos from Herb line store's post 18/09/2021

කුරුලෑ නොමැති සුන්දර මුහුණකට 🤩

අදම ඇනවුම් කරන්න
Cash on delivery available

18/09/2021
Photos from Herb line store's post 14/09/2021

ඔබ සිහින දකින පැහැය තවමත් සිහිනයක් ද? 100/% ප්‍රතිඵල ලබාදෙන Gluta gold භාවිතා කර ඔබේ සිහිනය සැබෑ කරගන්න...සුන්දර මනාලියක් වීමට සිහින මවන ඔබට මෙය විශේෂයි

🤩Gluta Gold Natural Glow Night Cream
🤩Gluta Gold Natural Glow Night Bodylotion
🤩Gluta Gold Pigmentation Night Cream
🌹🌹සමට අහිතකර බ්ලීචීන් අඩංගු නොවන සමට හිතකර විටමින් රැසකින් සමන්විත වේ.
🤗 Vitamin C/Glutathione දෙහි කාන්ඩයට පලතුරු වලින් ලබාගන්නා විටමින් C හා බතල පොත්තෙන් ලබාගන්නා ග්ලුටාතියෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය වන කොලජන් නිශ්පාදනයට සහය වේ.විටමින් c හා ග්ලුටාතියෝන් ප්‍රතිඔක්සිකාරක බැවින් හරු එලියට නිරාවරණය වීමෙන් සමෙහි ඇතිවන free radicals සමග සටන් කර සම අවපැහැ වීම වලකයි...
🤗Arbuteen මල්බෙරි වල ඇති මෙම සංඝටකය මගින් සමෙහි මෙලනින් නිශ්පාදනය අවම කර sun spots,age spots,Acne scarsඉවත් කරයි
🤗Glycolic පිග්මන්ටේෂන් මත ඇති මැරුනු සෛල ඉවත් කර මෙලනින් නිශ්පාදනය අවම කරයි.
🤗පින්ඩ තෙල් -සමෙහි ඇතිවන දද කුෂ්ට ඇතුලු ආසාදන වලට ප්‍රතිකාරයකි ⁣
🤗☘️🌹🤩මෙම නිශ්පාදන ක්‍රමානුකූලව සති 2 සිට 16 ක් දක්වා භාවිතා කිරීමෙන් ඔබට නිරෝගී පැහැපත් සමක් ලබාගත හැක

ඕනෑම ස්ථානයකට Cash on delivery කරනු ලැබේ

Photos from Herb line store's post 14/09/2021

👧 ලස්සන දිගු වරලසකට හිමිකම් පෑමට ඔබත් කැමතිද?
Herb Line අපගේ කේශ වර්ධන තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර් භාවිතා කර බලන්න..100/% ප්‍රතිඵල සහිතයි

☘️ මෙම නිශ්පාදන භාවිතයට පෙර හැකිනම් ඔබගේ කෙස් අග අගලක් කපා ඉවත් කරන්න.. නිශ්පාදනය භාවිතයේදී ඔබට හිසකෙස් වල පැහැදිලි වෙනසක් දැකගැනීමට නිසැකයෙන්ම හැකිවේවි🌹
👧කේශ වර්ධනී තෛල⁣ය - තල තෙල්,එඬරු තෙල්,විටමින්E ,ගොටුකොළ ,මුගුණුවැන්න ,කරපිංචා ඇතුළු ⁣වටිනා ඖෂධ රැසක් අඩංගු කර සකසා ඇත.⁣මෙමගින් ,
☘️හිසකෙස් ගැලවී යාම වලකයි
☘️දිගු කෙස් කලඹක් ලබාදේ
☘️හිසේ කැක්කුම් නවතාලයි
☘️හිස්සොරි ඇතිවීම පාලනය කර හිසකෙස් අග පැලීම වලකයි. ( සැ.යු- සතියට 3 වරක් හිසකෙස් මුල් වල ගල්වා හොදින් 💆 කර අවම පැය 3ක් පමණ තබා සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රියේ දි භාවිතා නොකරන්න . 200ml එකක මිල 599/= පමණි .

👧කේශ වර්ධනී ෂැම්පු -හිසකෙස් වර්ධන තෛලයක් වන නීල්‍යාදි තෛල⁣ය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.මෙමගින් හිසකෙස් හොදින් පිරිසිදු කර නිරෝගී කරයි.තෙත හිසකෙස් වල ගල්වා පෙන නගින තුරු හොදින් 💆 කර සෝදා හරින්න 200 mlඑකක මිල 399/=

👧කේශ වර්ධනී කන්ඩිශනර් - ප්‍රභල හිසකෙස් වර්ධන තෛලයක් වන නීල්‍යාදි තෛල⁣ය අන්තර්ගත වේ.මෙයින් හිසකෙස් පෝෂණය කරයි.තෙතමනය ආරක්ෂා කරයි..පාලනයට පහසු සුන්දර කෙස් කලඹක් ලබාදේ . ෂැම්පු කල පසු හිස ගල්වා විනාඩි 5ක් තබා සෝදා හරින්න 200ml එකක මිල 399/=
🌹🌹දෙපාර්ශවයටම සුදුසුයි 🤩

Photos from Herb line store's post 14/09/2021

ආයුර්⁣වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙල මගින් රන්වත් පැහැපත් සමකට උරුමකම් කියන්න දැන් ඔබටත් පුලුවන්

🌹Vitamin C,B5,B3
🌹Bearberry & Mulberry extract
🌹Venival & Wild turmeric
🌹Sun protection ,

අන්තර්ගත කර සකසා ඇත.මෙමගින් ,
🌹සම පිරිසිදු කර පැහැපත් කරයි.
🌹සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌹තෙතමනය ආරක්ෂා කරයි .
🌹සම පෝෂණය කර සමෙහි රැලි ගතිය නැති කරයි.
🌹සමට ඒකාකාරි පැහැයක් ලබාදේ.

☘️ ඕනෑම සමකට ගැලපෙන අතර ගැහැනු/ පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
🤩පින්ඩ තෙල් අඩංගු බැවින් සමෙහි ඇති දද,බිබිලි,බ්ලීචීන් ආසාදන සදහා සාර්ථක ප්‍රතිකාරයකි.
☘️🌹🌱ඔබත් අදම ඇනවුම් කරන්න
Cash on delivery කරනු ලැබේ

Want your business to be the top-listed Beauty Salon in Bandaragama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Bandaragama