Ruwanari by Chathu
Reach your Beauty Dream with us! "Get your favorite ORIFLAME product for unbelievable discounts"
17/11/2021
💊💊Astaxanthin & Bilberry Extract💊💊
🤩අතුරු ආබාධ නැතුව සුදු වෙන්න කැමතිද ??
මුහුණ එකපාටක් ඇග තවත් පාටක් තිබෙන ඔබගේ මුළු ඇගම එක ලෙස
පැහැපත් කරගන්න කැමති ද?
🔹 සෞඛ්‍යාරක්ෂිතව මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට ORIFLAME වෙතින් ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක හදුන්වා දී තිබෙනවා.
දිදුලන නිරෝගී සමක් සඳහා නිසැක ආහාර අතිරේකය........💯
Oriflame වෙතින්...
💗මුලු සිරුරම එකකාරීව පැහැපත් කරවන
Astraxanthin and Bilberry Extract
ආහාර අතිරේකය,
Oriflame වෙතින්
සමේ සෛල සුරකින ප්‍රභල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පිරිපුන්,
🍇සුන්දර ස්වීඩනයේ කැලෑ වලින් නෙළා ගත් Bilberry සාරය
🍇මේදයේ ද්‍රාව්‍ය විටමින් E
🍇ජල ද්‍රව්‍ය විටමින් C
අඩංගු නිසා...
💗Free Radicals (මුක්ත ඛණ්ඩක)නිසා අව පැහැ වී ඇති ඔබේ සම
අභ්‍යන්තරයෙන් නිරෝගීව පෝෂණය කරමින් ඒකාකාරීව පැහැපත් කරයි
💗 සෛල වියපත් වීම පමා කර තරුණ පෙනුම රැක දෙයි
💗වායු දූෂක,අධික හිරු එළිය, පාරිසරික සාධක නිසා මුළු සිරුරේ ම ඇති
සෛල වලට විය හැකි හානිය අවම කරයි...
💗ප්‍රතිශක්තිය වැඩි කරයි
💗දිනපතා එක් කැප්සියුලයක් බැගින් ආහාර වේලක් සමග ලබා ගන්න.
ඔබගේ ඇනවුම ලබාදීමට ,
Inbox / Comment කරන්න.
දිදුලන නිරෝගී සමක් සඳහා නිසැක ආහාර අතිරේකය...
💢HAIRX ADVANCED CARE STYLE SMART💢
(HEAT PROTECTION SPRAY)
ඔබ නිතර කොන්ඩය හදන කෙනෙක්ද ? 🤔
Oriflem වෙතින් හදුන්වාදෙන නවතම,
🔥Hairx advance care style smart heat protection spray,
🌻ඇලෙන සුලු නොවන නිසා ඔබේ හිස කෙස් වලට මෘදු සහ සැහැල්ලු පෙනුමක් ලබා දෙයි .
🌻පැය 24 පුරාම ඔබේ හිස කෙස් එලෙසම තබා ගැනීමට උපකාරීවෙයි .
🌻විටමින් B5 පෝෂණයෙන් පරිපුර්ණ නිසා හිස කෙස් වලට නිරෝගී පෙනුමක් ලබා දෙයි .
භාවිතා කරන ආකාරය
👉තෙත හිසකෙස් වල මුල සිට අග දක්වාම මෙම ස්ප්‍රේ එක ඉසින්න.
👉ඉන්පසු ඔබට කැමති උපකරණයක් භාවිතා කරමින් ඔබේ හිසකෙස් සකසා ගත හැක.
🥰ඇණවුම් කිරීම සදහා,
පහළින් comment කරන්න.
📲Inbox හෝ 0712277041 whatsapp පණිවිඩයක් යොමු කරන්න.
17/11/2021
⭕Love Nature Hot Oil for Dry Hair Wheat & Coconut Oil⭕
හිසකෙස් ගැලවී යාම, පැලීම, ශක්තිමත් නොවීම, තට්ටය පෑදීම ආදී ගැටළු නිසා කනස්සල්ලෙන් සිටින ඔබට hot oil treatment එකක් ගෙදරදීම කරගන්න මෙන්න අනගි අවස්ථාවක්...
Hot Oil for Dry Hair,
Oriflame නිවසින්...
🥥හිසකෙස් වැටීම අවම කරයි.
🌾හිසකෙස් ශක්තිමත් කරයි.
🥥හිසකෙස්වලට ස්වාභාවික පෝෂණයක් ලබා දෙයි.
🌾රුධිර සංසරණය මනාව සිදු කරයි.
🥥හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
🌾තඹ පැහැය නැති කරයි.
🥥හිස් කබලේ වියළී යාම අවම කරයි.
🌾දිගු නීරෝගි කෙස් කඹලක් ලබා දෙයි.
🥥හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කරයි.
🌾හිසකෙස් ගැට ගැසීම අවම කරයි
💢Hot oil treatment එකක් ගෙදරදීම කරමුද?
👉භාජනයක් ගෙන double boil ක්‍රමයට tube එක වතුරට දමා විනාඩි 2 ක් පමණ රත් වීමට තබා එළියට ගන්න එළියට ගත් tube එක මද රස්නේ වු විට(නිවුනහම) tube එකේ ඇති තෙල් හිස් කබලට හා කොන්ඩය මුලට දමා කවාකාරව විනාඩි 5ක් පමණ මසාජ් කරන්න.පසු ව හිසකෙස් දිගට තෙල් ආලේප කරන්න.
👉තුවායක් උණු වතුරේ පොගවා මිරිකා ගෙන එමගින් සම්පූර්ණයෙන්ම හිසකෙස් ආවරණය වන පරිදි ඔලුව අවරනය කර විනාඩි 30ක් තබා ඉවත් කර shampoo හා conditioner යොදා ස්නානය කරන්න.
ඇණවුම් කිරීම සදහා,
👉පහළින් comment කරන්න.
📲Inbox හෝ 0712277041 whatsapp පණිවිඩයක් යොමු කරන්න.
🤩Hot Oil for Dry Hair, Wheat and Coconut Oil treatment එකක් ගෙදරදීම කරමුද?
17/11/2021
💦Love Nature - Shower Gel Caring Olive Oil & Aloe Vera🛀
(සබන් වෙනුවට shower gel)
🧖♀️ස්නානයේදී නැවුම් සුවඳවත් බවක් ලබා දෙමින් මැරුණු සම ඉවත් කරයි.
✅කෝමාරිකා ශාකය ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ වලින් පොහොසත් ප්‍රභවයක් වන අතර වියළි සම සජලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය මොයිස්චරයිසින් පෝෂ්‍ය පදාර්ථවල ඉහළ සාන්ද්‍රණයක් අඩංගු වේ. 💯
✅ඔලිව් තෙල් සම ආරක්ෂා කිරීමට උපකාරී වන අතර සම මෘදු කිරීමට සහ සමේ වර්ණය වැඩි කිරීමට උපකාරී වන විටමින් E වලින් ද පොහොසත් ය.
ඇණවුම් කිරීම සදහා,
🎀පහළින් comment කරන්න.
🎀Inbox හෝ 0712277041 whatsapp පණිවිඩයක් යොමු කරන්න.
16/11/2021
🎀LOVE NATURE WHEAT AND COCONUT OIL🎀
SHAMPOO & CONDITIONER (For Dry Hair )
Oriflame වෙතින් හදුන්වා දුන් අගනා නිශ්පාදනයක් මෙන්න.shampoo and conditioner එක.මෙහි මහත් වාසි රැසක් ඇත.එකක් නම් මෙය මාස 3කට පමණ ප්‍රරමාණවත් ලෙස පාවිච්චි කිරිමට හැකි විමයි.සමහර නිශ්පාදන මාසයක්වත් පාවිච්චි කිරිමට හැකියාවක් නොමැත.ඉක්මනින් ඉවර වේ.මෙය එසේ නොමැත.මාස 3ක් වැනි කාලයක් පාවිච්චි කිරිමට හැකියාවක් ඇත.තව විශේෂම දෙයක් නම් මෙය උකුණන් සදහා භාවිතා කිරිමට හැකිවිමයි.මන් දන්නා තරමින් උකුණන් සදහා ඇති එකම ශැම්පූ කන්ඩිෂනර් එක කිඋවොත් නිවරදි.ඔබගේ හිසකෙස් වල ඇති උකුණන් මර්දනය කරනවා සේම මෙයින් ඔබේ හිසකෙස් පෝෂණයද කරයි.
🛀🛀 Love nature shampoo for dry hair wheat & coconut oil
🛀🛀 Love nature conditioner for dry hair wheat & coconut oil
👉මෙය dry hair එකක් ඇති ඔනෑම කෙනුකුට පාවිච්චි කර හැක.
👉වෙළදපොලේ ශැම්පූ වල නැති වාසියක් ඔබට තිබේ.මොකද බොහො දවසක් පාවිච්චි කිරිමට හැකිවිමයි.
👉උකුණන් සදහා විශේෂයි.ඔබේ ඔලුවේ උකුණන් ඇත්නම් මෙය පාවිච්චි කර හැක.වෙලදපොල ඇති උකුණු ආලේප මෙන් හිසට බලපැම් නොවේ.ඉතා ආරක්ෂාකාරි.
🥥🥥තිරිඟු සහ පොල් තෙල් සම සමව කැටිකර මෙය ඉතාම ස්වාභාවික ලෙස නිශ්පාදනය කර ඇත. එම නිසා හිසකෙස් පෝෂණය කරයි.
✅ මේ සියලුම නිශ්පාදන ඔබට එකම තැනකින් සුවිශේෂී වට්ටම් සහිතව ලබා ගැනීමට අවස්ථාව 🥰
✅ Whatsapp / Messenger පණිවිඩයක් යොමු කරන්න 💌💌👇
0712277041📞 Whatsapp 📲💌💌💌
✅ දිවයින පුරා බෙදාහැරීම් 🚛🚛🚛🚛🚛🚛🚛
14/11/2021
⭕️ SOFT CARESS PROTECTING HAND GEL⭕️
😊Office යන ඔයාගෙ , පාසල් යන දරුවන්ගේ sanitizer gala අත් වියළිලා නේද?
🌻2020 වසරේ ලෝකයේ රටවල් අතුරින් වැඩියෙන්ම අලෙවි වූ Hand sanitizer gel එක.
😌සාමාන්‍ය Sanitizer ගාල ඔයාගේ අත් දෙකත් Dry වෙලා දුර්වර්ණ වෙලාද? එහෙනම් මෙන්න විසදුම,
Oriflame වෙතින් # ඔබ අතට පත් කරන්නේ ඉතාමත් ආදරෙන්.
🌼අවුරුදු 3 ට වැඩි දරුවන්ට ද ඉතාමත් යෝග්‍යයි.
🌼සාමාන්‍ය භාවිතයෙන් සිදු වන සම රැළි වැටීම,
දුර්වර්ණ වීම,වේලීම වළකාලයි.
🌼සාමාන්‍ය Sanitizer මෙන් #සැර සුවදක් නැත.
🌼73%ක් #ස්වභාවික #ඇල්කොහොල් අඩංගුයි.
🌼මිහිරි සුවදකින් යුක්ත වේ.
🌼ඕනෑම තැනකට පහසුවෙන් රැගෙන යා හැකිය.
ඇණවුම් කිරීම සදහා,
🎀පහළින් comment කරන්න.
🎀Inbox හෝ 0712277041 whatsapp පණිවිඩයක් යොමු කරන්න.
This is the way to transform your beauty brand.....🥰🥰🥰🤩
12/11/2021
MILK & HONEY GOLD NOURISHING HAND & BODY CREAM ❤️❤❤
🤩මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.
තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍
💜මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි
💜️අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..
💜️ස්වභාවික මී පැණි සාරය අඩංගුයි
🙄තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති, ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,
💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනිම්ම සමට උරා ගනී
ඇණවුම් කිරීම සදහා,
🎀පහළින් comment කරන්න.
🎀Inbox හෝ 0712277041 whatsapp පණිවිඩයක් යොමු කරන්න.
⭕TENDER CARE PROTECTING BALM ⭕
මුහුණේ, තොල්වල අවපැහැ ගැන්වීම් සදහා සහ ශරීරයේ ඉතා වියළි සම සඳහා දැඩි ලෙස තෙතමනය සහ පෝෂණය සපයන balm එකකි
🍂සමේ වර්ණය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
🍂 සම ආරක්ෂා කර පෝෂණය කරයි.
🍂ශරීරය පුරා භාවිතා කළ හැකිය.
🍂වියළි හා රළු සම මෘදු කිරීම සඳහා බහුකාර්ය ආරක්ෂණ balm එකක් ලෙස භාවිතා කල හැක.
🍂 ලස්සන, මෘදු සමක් සඳහා…
මුහුණ, වැලමිට, අත්, තොල්, දණහිස හෝ පාද වල වියළි සම මත ආලේප කරන්න.එමෙන්ම එම ස්ථාන කලු පැහැ වී ඇත්නම් ඒ සදහාද මෙය ඉතාමත් සුවිශේෂී නිෂ්පාදනයකි.
ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක ආලේප කල හැක.
ප්‍රධාන අමුද්‍රව්‍ය වලට ඇතුළත් වන්නේ:
🔘 මී ඉටි : සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වාභාවික ඉටි වර්ගයකි.
🔘විටමින් ඊ: සම නිදහස් හා රැඩිකල් හානිවලින් ආරක්ෂා කිරීමට ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
🔘ඉමොලියන්ට් මිශ්‍රණය: සමෙන් ජලය වාෂ්ප වීම අඩු කරන අතර සමේ බාධක ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කරයි.
🍑 ඇප්‍රිකොට් ඇට බොහෝ විට එහි මිහිරි රස සඳහා ප්‍රසිද්ධය, නමුත් කර්නල් ඇත්ත වශයෙන්ම සම අලංකාර කිරීමේ ගුණාංග රාශියක් ඉදිරිපත් කරයි. ස්වාභාවික ඇප්‍රිකොට් ඇටයේ කර්නල් තෙල් ප්‍රතිඔක්සිකාරකය විභවතාවයකින් යුක්ත වන අතර සමේ තෙතමනය හා පෝෂණය සඳහා දන්නා මේද අම්ල වලින් පොහොසත් වන අතර එය වියළි සම හෝ තොල් සඳහා වඩාත් සුදුසු වේ
ඇණවුම් කිරීම සදහා,
🎀පහළින් comment කරන්න.
🎀Inbox හෝ 0712277041 whatsapp පණිවිඩයක් යොමු කරන්න.
12/11/2021
⭕ESSENTIALS FACE CREAM ⭕
with Vitamin E & Canola Oil
Bleaching නොමැතිව සුදු වෙන්න කවුද කැමති🙄🙄
Pimples කැළැල්වලින් ඔබත් පීඩා විදිනවාද 😢
👉එසේනම් නිවැරදි විසදුමක් ✅
Essential fairness cream 😍😍
⭕️️ස්වාභාවික Canola Oil සහ Vit. E සාරයෙන් අනූනයි
☠️ oriflame ආයතනයේ නිෂ්පාදන කිසිවක් බ්ලීචීන් අහිතකර ද්‍රව්‍ය වැනි දේවල් වලින් නිෂ්පාදනය කර නොමැත
✅මුහුණේ ලප කැලැල් ඉවත් කර,සුසිනිඳු ,පැහැපත් සමක් ලබා දෙයි
✅ඕනෑම වයසක පුද්ගලයෙකුට විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැක..
✅Essential fairness cream දැන් body cream එකක් විදිහට මුළු සිරුර සඳහාම භාවිතා කල හැක
මෙමගින් 👉
💧 ️සමේ තෙතමනය ආරක්ෂා කර දෙයි
💁 සම නැවුම්ව තබයි, සම ප්‍රබෝධමත්ව තබයි
👩 ️සුසිනිඳු පැහැපත් සමක් ඔබට ලබාදෙයි
☀️හිරු එළියෙන් සම අඳුරු පැහැ වීම වළක්වා දී සම ආරක්ෂා කරයි
🌼සමට පෝෂණය ලබා දෙන අතරම ඔබේ සමේ පැහැය රැකදෙමින් සම දීප්තිමත් කරයි
12/11/2021
💢 LOVE NATURE MATTIFYING FACE LOTION WITH ORGANIC TEA TREE & LIME 💢
👉🏾 ඔයාටත් තියෙන්නෙ Oil Skin
එකක්ද?
👉🏾 මුහුණේ තෙල් ගතිය නිසා pimples එනවද?
👉🏾මුහුණ අවපැහැ ගැන්විලාද?
එසේනම් අදම එකතුවන්න 🤔
Oriflame Nature purifying සමග ....
Organic Tea tree & Lime මුසුකොට නිෂ්පාදනය කර ඇත 🍋
🍀 Love Nature Mattifying Face lotion
💁♀️සමෙහි වැඩිපුර ස්‍රාවය වන තෙල් ගතිය අඩු කර ඔබේ මුහුණට දීප්තිමත් බවක් ලබාදෙයි.
💁♀️ඉක්මණින් සමට අවශෝෂණය කර ගනි.
💁♀️මෙම නිෂ්පාදනයන් සියල්ලම භාවිතා කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලබාගත.
💁♀️ප්‍රතිඵල සායනිකව හා ප්‍රායෝගිකව තහවුරු කර ඇති නිසා සමටත් හිතකර
⛰ Love Nature Mattifying Face Lotion with Organic TeaTree & Lime. 50ml
🔘සමට අවශ්‍ය තෙතමනය රඳා පවත්වා ගනියි
🔘සමේ තෙල් ගතිය නැති කරයි
🔘සමේ ස්නේහ ශ්‍රාවය පාලනය කර දිලිසීම නැති කරයි
🔘අඩංගු සැලිසිලික් අම්ලය මගින් සමේ ඇති කැළැල් හා කළු පැල්ලම් ඉවත් කරයි.
ඇණවුම් කිරීම සදහා,
🎀පහළින් comment කරන්න.
🎀Inbox හෝ 0712277041 whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Bandaragama