Herb Line with Tharu

Herb Line with Tharu

Share

Discover the best ayurvedic products from Herb Line with Tharu ( HER081330 ) follow @91_beauty_herbline on Tik Tok

24/02/2022

නීරෝගීමත් හිස කෙස් කළඹක හිමිකාරියක් / හිමිකාරයක් වීමට ඔබත් කැමතිද?

කරපිංචා, ගොටුකොළ, මුගුණුවැන්න, කෝමාරිකා යන ශාක සාර මුසුකොට සැකසූ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල් ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක.තද කලුවන්, නීරෝගීමත් හිස කෙස් කළඹක් හිමි වේ.

250/- (100ml)

23/02/2022

බ්ලීචින් නිශ්පාදන භාවිතා කර ඔබේ මුහුණ ඇදුරු වී බිබිලි ඇති වෙලාද?

මෙන්න විසඳුම...

සුදුහදුන්, කස්තුරි කහ , අමු කහ , කොකුම් , වෙනිවැල් , සුවද කොට්ටං , විටමින් B3 , අන්තර්ගත කර නිශ්පාදනය කල හර්බ්ලයින් කුංකුමාදී ලේපය මගින් සම මතුපිට ඇති අදුරු පැහැ ලප ඉවත් කර පැහැපත් සුසිනිදු සමක් හිමිකර දේ. මෙහි ඇති ශාක ශාර වල ඇති ඖෂධීය ගුණය නිසා සම මතු පිට ඇතිවන දද, කුෂ්ඨ, බිබිලි ඇතිවීම වලකයි.බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ.



299/- 25g

21/02/2022

නීරෝගීමත් දිවියකට....

හෙළයන්ගේ හෙළ පානය "ඉගිනි ඇට පානය" ලෙඩ රෝග රාශියක් නිවාරණය කිරීම හා සිරුරේ විශ ඉවත් කර ලේ පිරිසිදු කිරීමේ අති ප්‍රබල ඖෂදීය ගුණයක් ඇති ඉගිනි ඇට හොදින් සෝදා වේලා කබලේ බැද පානය කිරීමට අපේ රටේ පැරැන්නන් පුරුදුවී සිට ඇත. ඉගිනි ඇට කුඩු හැන්දක් උණුවතුරට දමා එළකිරිද මිශ කර පානය කිරීමෙන් බොහෝ රෝග නිවාරණය වූ බව පැරණි පත පොතෙහි සදහන්ය . රාත්‍රි කාලයේදී ඉගිනි ඇට තැබිලි ගෙඩියකට දමා පසුවදා පානය කිරීමෙන් මුත්‍රාශයේ බොහෝ රෝග සුව වන බව බොහෝ දෙනාගේ මතයයි. එමෙන්ම පහත දැක්වෙන ප්‍රතිලාභ ඉගිනි ඇට පානයෙන් ලබා ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි, -ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය සමතුලිත කිරීම - අමාශගත රෝග නිවාරණයට -මුත්‍රා මාර්ගයේ ඇති වන බොහෝ රෝග සුව වීමට - ශරීරයේ ඇතිවන විශ ඉවත් වීම නිසා නිරෝගී සමක් ඇති වීම -මල බද්දය වළක්වා ගැනීමට -වකුගඩු රෝග වළක්වාගැනීමට -රැධිරය පිරිසිදු කිරීමට ග්‍රාමීය පරිසරයේ වැවු අමුණු ආශ්‍රිතව ඉගිනිගස් පැල කලේ වැවට වැටෙන ඉගිනි ඇට හරහා ජලය පිරිසිදු කිරීමේ පරමාර්ථයෙන් බව පොත්පත්වල සදහන්ය . හෙළයන්ගේ පානය ඉගිනි ඇට පානය දැන් ඔබටත් උදෑසන පෝෂණීය පානයක් ලෙස ලබා ගත හැක.
400 g - 1850/=කි.

31/12/2021

ඉක්මන් කරන්න!!!
හර්බ්ලයින් නිෂ්පාදන මිල හෙට සිට ඉහළ යනු ඇත. එබැවින් ඔබගේ ඇණවුම අදම කරන්න.
වැඩි විස්තර සඳහා හෝ ඇණවුමක් කිරීමට, 0703174114 වෙත whatsApp කරන්න.

19/09/2021

Herb Line ආයතනය අද 100,000ක සාමාජිකයන් සංඛ්‍යාවක් පසු කලා. මගේ හද පිරි සුභෂිංසන herb line ආයතනයට එකතු කරන අතර තවත් දියුණවෙන් දියුණුවටම පත් වේවායි පතනවා. ඒ වගෙම රුවී, ඉෂානි ඇතුළු සියලුම සාමාජිකයන්ටද සුභ පැතුම්

18/09/2021

කුරුලෑ නැති අලංකාර මූහුණක් සදහා Herb Line pimple control නිශ්පාදන පෙලක්....
කුරුලෑ වදෙන් මිදී මුහුණේ තෙල් සහිත බව පාලනයට ඉතාමත් සුදුසුය
ඇණවුම් කිරීමට 0703174114 whatsapp කරන්න

Photos from Herb Line with Tharu's post 15/09/2021

Are you suffering from dandruff 😖😖??
Hear is the best solution🤗
Herb Line Anti - dandruff shampoo & conditioner.
To place your order inbox or whatsapp to 0703174114

Herb Line With Tharu

Photos from Herb Line with Tharu's post 13/09/2021

Gaet fairness with "Herb Line saffron range"
Able to get good results within 2 weeks - 3 months.
Herb Line With Tharu

13/09/2021

Thank you for joining with Herb Line with Tharu.

Category

Telephone

Website

Address


Bandaragama
12530

Alerts

Be the first to know and let us send you an email when Herb Line with Tharu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Bandaragama.