Landegedara Weda Piyasa

Landegedara Weda Piyasa

Share

ඇසේ හටගන්නා සියලු රෝග සඳහා ප්‍රත්‍යක?

03/06/2023

නිවැරදිව බුදු පහන දල්වන්න ඔබ දන්නවාද?
● බුදු පහන තබන විට පළමුව පන්සිල් ගෙන ඉතිපිසෝ ගාථාව 7වරක් කියන්න
● සබ්බ පාපස්ස ගාථාව 7 වරක් කියන්න
පහත link එක ඔස්සේ 'සුබනෙත epaper' බලන්න
http://subanetha.com/subanetha-epaper/
http://subanetha.com/
https://www.youtube.com/results?search_query=subanetha

03/06/2023

http://subanetha.com/subanetha-epaper/
වර්ණ අන්ධභාවය සුවකරන රහස් බෙහෙත
http://subanetha.com/
http://subanetha.com/subanetha-epaper/
http://subanetha.com/
https://www.youtube.com/results?search_query=subanetha
උපතින්ම එන අන්ධභාවය හැර සෙසු අක්‍ෂි රෝග සියල්ලම පාහේ සුව කිරීමේ ප්‍රතිපාදන සාම්ප්‍රදායික ඖෂධවේදය සතුව තිබෙනව. මොකද මේ රෝග කිසිවක් පැරණි රෝග නොවෙයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ රෝග තිබුණා. අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ රෝගවලට ප්‍රතිකාරයන් කෙරුණා. වසර දහස් ගණනක් පැරණි ඒ දැනුම අදටත් තිබෙනවා. ජානමය හේතු මත මිනිසාට වැලඳිය හැකි රෝග ගණන 6000 ක් පමණ වෙනවා.
http://subanetha.com/subanetha-epaper/
http://subanetha.com/
https://www.youtube.com/results?search_query=subanetha

03/06/2023

වර්‍ෂ 2023 ජූනි මාසය ඔබට කොහොමද - ලග්නයෙන් ලග්නය පලාපල මෙන්න
මේෂ ලග්නය
මාසයේ ආරම්භයේ දීම බුධ හා බ්‍රහස්පති ග්‍රහය ලග්නයේ ගමන් කිරීම යෙදී ඇති බැවින් ඉගෙනීමේ කටයුතු වලට ශුභයි. විභාගවලට පෙනී සිටින අයට ජය අත්වේ. උනන්දුවන්න ප්‍රතිඵල සාර්ථක....
පහත link එක ඔස්සේ 'සුබනෙත' බලන්න
http://subanetha.com/.../%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e2.../
http://subanetha.com/subanetha-epaper/
http://subanetha.com

03/06/2023

සුබනෙත පාඨක භවතුන්ට නොමිලේ මහා මාතාංගේෂ්වරී
යන්ත්‍ර රාජයා ලබාගැනීමට අවස්ථාවක්
http://subanetha.com/
http://subanetha.com/subanetha-epaper/
http://subanetha.com/
https://www.youtube.com/results?search_query=subanetha
ධනවත්වීමට, නිරෝගී බව රඳා ගැනීමට, සමාජයේ ආකර්ෂණීය බලයක් ඇතිකර ගැනීමට ඉතාම සුදුසු යන්ත්‍රයක් ලෙස හැඳින්වෙන මහාමාතාංගේෂ්වරි යන්ත්‍ර 10 ක් මාසිකව සුබනෙත පාඨක භවතුන්ට නොමිලේ ලබාදීමට අප විසින් කටයුතු සූදානම් කර ඇත.
ඒ සඳහා කැමති නම් ඔබ පළමුව කළ යුතු වන්නේ පහලින් ඇති අපගේ වට්ස් ඇප් ගෘප් එක ඇඩ් කරගෙන ඔබගේ සම්පූර්න නම, ලිපිනය, දුරකථන අංකය අප වෙත එවීීම හෝ පහත කූපණය නිවැරැදිව පැහැදිලිව පුරවා පහත ලිපිනයට තැපැල් කර එවීමයි.
එක් අයකුට එක් ලියුම් කවරයක බහා ඕනෑ තරම් කූපන් ප්‍රමාණයක් එවිය හැක. මාසිකව කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා ජයග්‍රාහිකයන්ට පුද්ගලිකව දන්වනු ලැබේ. මෙම යන්ත්‍ර රාජයා තැපෑලේ එවීම හෝ ගෙනවිත් භාරදීම සිදු නොකෙරේ. අති දක්‍ෂ ජ්‍යොතිෂවේදියකු මෙන්ම භූත වෛද්‍යවරයකු වන මොරටුවේ ආර්. එම්. කරුණාරත්න මහතා විසින්ම පැළඳීම සිදුකෙරේ.
http://subanetha.com/
http://subanetha.com/subanetha-epaper/
http://subanetha.com/
https://www.youtube.com/results?search_query=subanetha
වට්ස් ඇප් දුරකථන අංකය:- 070 424 1902

13/03/2021

පුවත්පතක් වශයෙන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලදී

18/08/2020

ඇසේ සුද' සුවකරන රහස් බෙහෙත'
පාරම්පරික අක්‍ෂි වෛද්‍ය බන්දු ලන්දෙගෙදර
'ayurwedic treatment for glaucoma' doctor bandu landegedara
ගැළණිගම අධිවේගී පිවිසුම අබියස
බණ්ඩාරගම
071 141 3348/071 894 1027
038 2 256454

13/06/2020

ඇසේ සුද' සුවකරන රහස් බෙහෙත'
පාරම්පරික අක්‍ෂි වෛද්‍ය බන්දු ලන්දෙගෙදර
'ayurwedic treatment for glaucoma' doctor bandu landegedara
ගැළණිගම අධිවේගී පිවිසුම අබියස
බණ්ඩාරගම
071 141 3348/071 894 1027
038 2 256454

16/04/2020

'ඇසේ සුද' සුවකරන රහස් බෙහෙත'
පාරම්පරික අක්‍ෂි වෛද්‍ය බන්දු ලන්දෙගෙදර
'ayurwedic treatment for glaucoma' doctor bandu landegedara
ගැළණිගම අධිවේගී පිවිසුම අබියස
බණ්ඩාරගම
071 141 3348/071 894 1027
038 2 256454

16/04/2020

'ඇසේ සුද' සුවකරන රහස් බෙහෙත'

පාරම්පරික අක්‍ෂි වෛද්‍ය බන්දු ලන්දෙගෙදර
වෛද්‍ය බන්දු ලන්දෙගෙදර
ගැළණිගම අධිවේගී පිවිසුම අබියස
බණ්ඩාරගම
071 141 3348/071 894 1027
038 2 256454

16/04/2020

දුර්ලභ අක්‍ෂි රෝගයක් සුවකරන හැටි

ප්‍රශ්නය – ඇහි පිල්ලම හදිසියේ කඩා වැටීම නොහොත් ඇහි පිල්ලම වැසූ පසු එය යළි විවර කරගැනීමට නොහැකි වීමේ රෝග තත්ත්වයක්
පසුගිය දිනවල වාර්තා වුණා. මේ පිළිබඳව ඔබට තිබෙන අත්දැකීම කුමක්ද?

වෛද්‍ය බන්දු ලන්දේගෙදර – මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් කළ යුතුව තිබෙනවා. ඇහේ තිබෙනවා කොටස් හතක්. මේ කොටස් හත, 1. පක්ෂ්ම 2. වර්ත්ම 3. ශුක්ලාභග 4. ක්‍රිෂ්ණාභග 5. ද්‍රිෂ්ටි 6. කනීනිකා 7. අපාංග ලෙස හැඳින්වෙනවා. ඔබ කියන රෝග තත්ත්වයට අයත් වෙන්නේ වර්ත්ම (EYELID) හෙවත් ඇහි පිල්ලම කියන කොටසයි. ආයුර්වේදයට අනුව ඇසේ තියෙනවා නේත්‍ර සන්ධි කියලා කොටස් හයකුත්. ඇහි පිල්ලම අයත් වෙන්නේ මේ සන්ධි හයෙන් දෙවැනි සන්ධියටයි. නේත්‍ර සන්ධිගත රෝග කියලා වෙනම විෂයක් තියෙනවා. නේත්‍ර සන්ධිගත රෝග නවයක් තියෙනවා. ඔබ කියන රෝග තත්ත්වය නේත්‍ර සන්ධිගත රෝගයක්.

ප්‍රශ්නය – මෙවැනි රෝගියකුට ප්‍රතිකාර කිරීම පිළිබඳ ඔබේ අත්දැකීම කුමක්ද?
වෛද්‍ය බන්දු ලන්දේගෙදර – අත්දැකීම් රැසක් තිබෙනවා. ඇහි පිල්ලම වැටීමේ එහෙමත් නැත්නම් වැසුණු ඇහි පිල්ලම යළි ඇර ගැනීමට නොහැකිවීමේ රෝගයෙන් පීඩා විඳි මැදි වයස්ගත සිල් මාතාවක් සුවපත් කිරීම ගැන ඊට කලකට පෙර මේ තීරයෙන් මා හෙළිදරව්වක් කළා. ඒවාගේ රෝග තත්ත්වයක් තිබෙන තරුණයකු මීට සති කීපයකට පෙර මා මුණගැසී ප්‍රතිකාර ගත්තා. දැන් ඔහුගේ ඇහි පිල්ලම භාගෙට ඇරිලා. තව සති තුනක් පමණ ප්‍රතිකාර කළවිට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම සමනය වෙනවා. මා ඉහත කී තරුණයාගේ වයස අවුරුදු 32යි. ඔහු ව්‍යාපාරිකයෙක්. ඔහු දියවැඩියා රෝගියෙක්. ඔහුගේ රුධිර සීනි මට්ටම 325 ට වැඩියි. එය ටිකක් නරක තත්ත්වයක්. ප්‍රතිකාර නොකර නොසලකා හැරියොත් සෑහෙන කලක් ගතවන විට වකුගඩු නරක් වන තත්ත්වයක්. මේ ළඟදී මේ තරුණයාගේ ඇහි පිල්ලම හිටි හැටියේ පහතට වැටුණා එය ඇර ගැනීමට කිසිසේත්ම බැරිවුණා. බටහිර වෛද්‍යවරුන් කිව්වා මෙය රුධිර සීනි ප්‍රමාණය වැඩි වීමේ තත්ත්වයක් නිසා හටගත් දෙයක් බව. මෙය සුව කළ හැකිද නැත්ද කියන එක ගැන ඔවුන් කිසිවක් කිව්වේ නෑ. අන්තිමේදී මේ තරුණයා මා වෙත පැමිණියා. ඔහු පරීක්ෂා කිරීමේදී මට පෙනී ගියා ප්‍රධාන කාරණා දෙකක්. පළමුවැන්න තමයි රුධිර සීනි සංයුතිය වැඩිවීම නිසා ඔහුගේ ඇහි පිල්ලමට රුධිරය සපයන කුඩා නාල අවහිර වී තිබුණා. දෙවැන්න ඒ අනුව ඔහුගේ ඇහි පිල්ලමට සංඥා නිකුත් කරන ස්නායු අඩපණ වෙලා තිබුණා. මේ රෝග

නුව යමින් ඔහුගේ අතේ මහපට ඇඟිලි දෙකේත් පාදවල මහපට ඇඟිලි දෙකේත් බෙහෙත් බැඳීමට පටන් ගත්තා. මේ ප්‍රතිකාර කිරීම පටන් ගෙන තවම සති තුනක් නැහැ. නමුත් රෝගියාගේ ඇහි පිල්ලම භාගෙට ඇරිලා.

ප්‍රශ්නය – මේ බෙහෙත් සම්පූර්ණ ශාක සාර බෙහෙත්ද?

වෛද්‍ය බන්දු ලන්දේගෙදර – ඔව්. මේ බෙහෙත් ගෙනෙන්නේ සිංහරාජ වනයෙන්. ලෙඬේට අවශ්‍ය පැලෑටි දෙක තුනක් විතරයි අප උගුලන්නේ. එසේ කරද්දී ශබ්ද තරංගවලින් ඇතිවන බලපෑම නිසා බෙහෙත්වලට හානි විය හැකි නිසා අප කතා කරන්නේ නෑ. මේ බෙහෙත් අඹරන විටත් අප කතා කරන්නේ නෑ. බෙහෙත් බඳින විටත් අප කතා කරන්නේ නෑ. ඒ තමයි අපේ පරම්පරාවේ සාම්ප්‍රදායික චාරිත්‍රය.

වෛද්‍ය බන්දු ලන්දෙගෙදර

ගැළණිගම අධිවේගී පිවිසුම අබියස
බණ්ඩාරගම
071 141 3348/071 894 1027
038 2 256454

Want your business to be the top-listed Beauty Salon in Bandaragama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Galanigama
Bandaragama