Madagama Weda Gedara

Madagama Weda Gedara

Share

කැඩුම් බිදුම් සඳහ දේශීය වෙදකමෙන් ප්‍?

13/03/2021

පුවත්පතක් වශයෙන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලදී

15/04/2020

වරු තුනෙන් තුනටියේ වේදනාව සුවකළ හැකියි

ඓතිහාසික රයිගම් පුරවරයට යාබද බණ්ඩාරගම ග්‍රාමයෙහි වසර 200ක පැරණි මැදගම වෙද පරපුරට අයත් ආබ්‍රන් අමරසිංහ වෛද්‍යාචාර්යවරයාගේ සහ ඔහුගේ පුත්‍රාය වූ වෛද්‍යාචාර්ය කරුණාසේන අමරසිංහගේ වෙද පරපුරට අයත් තුන්වන පුරුක වූ උපුල් සංජය අමරසිංහ වෛද්‍යාචාර්යවරයා තුනටියේ ආබාධ ප්‍රතිකාරය සඳහා ප්‍රකට නමක් දිනාගත් පාරම්පරික වෛද්‍යවරයෙකි. අද පටන් ඔහු සමග කරන සාකච්ඡාමාලාවක පළමු වැන්නයි මේ....
තුනටියේ ආබාධ හැදෙන ස්වරූප මොනවාද?
අද අපේ රටේ ඉන්න රෝගීන්ගෙන් විශාල පිරිසක් තුනටියේ ආබාධ රෝගවලින් පෙලෙනවා. මේ තුනටියේ ආබාද ක්‍රම කිහිපයකට හැදෙන්න පු`ථවන් 1. බර ඉසිලීම 2. නිදන්ගත රෝග 3. ශාරීරික වෙනස්කම් ආදී වශයෙන්.
විශේෂයෙන් දෛනික රාජකාරි අතර තුරදී සහ විවිධ රැකියාවල ස්වභාවය අනුව බර උසුලන විට අස්ථිවල වෙනස්වීම්, ඩිස්ක්වල වෙනස්වීම්, පඨකවල වෙනස්වීම්, ඇටවල බිඳීම් ඇති විය හැකියි. නිදන් ගත රෝගී තත්ත්වයකදී විශේෂයෙන් ආත්‍රයිටීස් රෝගී තත්ත්වයකදී රෝගීයාගේ දණහිස් ඇදවීම නිසා අඩිය තියන ක්‍රමවේදයේ වැරදීම හේතුවෙන් තුනටිය අමාරුව ඇතිවිය හැකියි. ශාරීරික වෙනස්වීම් නිසා මුත්‍රාගල්, වකුගඩුවේ ගල්, විශේෂයෙන් කාන්තාවන්ට ඇතිවන ආර්තව ප්‍රශ්න හා දරු ප්‍රසූතියේදී සීසර් කිරීම සඳහා භාවිතා කරනු ලබන ඉන්ජෙක්‍ෂන් ආදි විවිධ හේතු නිසා තුනටියේ අමාරුව ඇතිවිය හැකියි. අපේ දේශීය වෙදකම තුළ මෙනේන මේ කාරණා තුන සැලකිල්ලට ගෙන රෝගීයාගේ රෝගී තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර කරනවා.
මේ පිළිබඳ ඔබේ අත්දැකීම කුමක්ද?
අපේ කොඳුඇට පෙළ ඇට 33කින් සමන්විතයි. පහළ
පහේ කොටස :ඛ1 - ඛ5* තමයි තුනටිය කියලා කියන්නේ. දෛනිකව ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන අය පරික්‍ෂා කිරීමේදී අපිට පැහැදිලි වුවේ ඒ අතරින් බොහෝ පිරිසක් එදිනෙදා රාජකාරිවල නිරත වීමේදී ඇතිවන තුනටියේ ආබාධවලින් පෙළෙන අය බවයි ක්‍ෂණිකව ඇතිවන රෝගීන්ගේ තුනටිය ඇදවෙලා, පැත්තක් උඩගහිල්ල, අත්දෙක විහිදිලා, වාඩිවෙන්න බෑ, අධික දාහය සහ කැක්කුම වැනි රෝග තත්ත්වයන් ඔවුන් පෙන්නුම් කරනවා. එම
රෝගීන්ගේ රෝගී තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම පහසුයි.
නිදගත්ගත රෝග සහ ශාරීරික හේතු මත තුනටියේ වේදනාව ඇතිවී එන රෝගීන්ගේ රෝග තත්ත්වයන් හඳුනාගැනීම සඳහා විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.
මෙබඳු රෝගීන්ට ඔබ ප්‍රතිකාර කරන්නේ කොහොමද?
දේශීය පාරම්පරික වෙදකම තුළ පමණයි මෙවැනි රෝගවලට ස්ථීර සුවය දෙන ප්‍රතිකාර තියෙන්නේ. අපේ පරම්පරාව සතු දේශීය ඖෂධවලින් සැකසූ තෙල් වර්ග, තැවිලි, පත්තු, මැල්ලුම් සහ අපට ආවේණික වූ කෙම් වර්ගවලින් තුනටියේ වේදනාවට ප්‍රතිකාර කරනු ලබනවා.
අපේ පාරම්පරික වෙදකමේ මූලික හරය ඇත්තේ මේ තෙල් සාත්තුවෙයි. ඕනෑම රෝගියෙකුට තුනටියේ සිට මහපට ඇඟිල්ල දක්වා තෙල් ගැල්වීම කරන අතර ඒ සඳහා අඩුම තරමින් පැයකට වැඩි කාලයක් ගතවෙනවා. තෙල් සාත්තුවතුළින් පමණක් රෝගියාගේ රෝගී තත්ත්වයෙන් 90% සුවකරන අතර, අවශ්‍ය වුවහොත් පමණක් තැවිලි පොට්ටනි, මැල්ලුම්, පත්තු වැනි දේවල් ලබාදෙන්නේ. අපේ වෙදකමේ තියෙන විශේෂත්වය තමා බෙහෙත් බොන්න නොදී සියලු රෝග සුවකිරීම.
මේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන විශේෂ ඖෂධ තියෙනවාද?
ඇත්තටම අප පරම්පරාව සතු රහස් ඖෂධ වට්ටෝරු සහ රහස් ප්‍රතිකාර පද්ධතියක් තියෙනවා. මේ තෙල් වර්ග නිෂ්පාදනය සඳහා
යොදාගන්නෙත් එම වට්ටෝරුවල ඇති ඖෂධ වර්ගයි. ඒව අතරින් එඬරු ඇට, එඬරු කොළ, මී ඇට, කොහොඹ කොළ සහ පොතු, රත්මල් විශේෂයෙන් අංකෙන්ද වැනි වටිනා ශාකවල කොටස් මෙම තෙල් හිඳීම සඳහා යොදාගන්නා බැවින් තෙල්වල ගුණය ඉතාම ඉහළයි.
ඔබේ ප්‍රතිකාර පද්ධතියෙන් සුවය ලබාගැනීමට
රෝගියකුට ගතවන කාලය කොපමණද?
සුවකළ නොහැකි යැයි කියන ඕනෑම රෝගියෙකු වරු තුනෙන් නැගිට්ටුවන්න අපිට පු`ථවන්. බොහෝ
රෝගීන් ඇඳවල් පිටින් උස්සන් එනවා. තවත් අයව ලෑලි උඩ තියාගෙන අරන් එනවා. කොහොම අරන් ආවත් අපි සතුව පවතනි විශේෂ රහස් කෙම් වර්ග සහ තෙල් වර්ග තුළින් පැයක් දෙකක් වැනි කෙටි කාලයක් තුළ නැගිටින්න, ඇවිදින්න පු`ථවන් වෙනවා. වරුතුනක් යනවිට එම රෝගීයාට දෛනික රාජකාරි සහ තමාගේ රැකියාව කරගැනීමට හැකිවන පරිදි අපි ඔවුන්ව සකස් කරලා දෙනවා.

තුනටියේ වේදනාවෙන් පෙළෙන රෝගියකු
ගත යුතු විශේෂ ආහාර ….

පාරම්පරික වෛද්‍ය
ඒ.කේ. උපුල් සංජය
මැදගම වෙද ගෙදර - මැදගම, බණ්ඩාරගම.
071 229 6464රැ038 2 293208

සුබනෙත ‹ Log In 15/04/2020

වරු තුනෙන් තුනටියේ වේදනාව සුවකළ හැකියි

පාරම්පරික වෛද්‍ය -ඒ.කේ. උපුල් සංජය
මැදගම වෙද ගෙදර - මැදගම, බණ්ඩාරගම.
071 229 6464/038 2 293208

ඓතිහාසික රයිගම් පුරවරයට යාබද බණ්ඩාරගම ග්‍රාමයෙහි වසර 200ක පැරණි මැදගම වෙද පරපුරට අයත් ආබ්‍රන් අමරසිංහ වෛද්‍යාචාර්යවරයාගේ සහ ඔහුගේ පුත්‍රාය වූ වෛද්‍යාචාර්ය කරුණාසේන අමරසිංහගේ වෙද පරපුරට අයත් තුන්වන පුරුක වූ උපුල් සංජය අමරසිංහ වෛද්‍යාචාර්යවරයා තුනටියේ ආබාධ ප්‍රතිකාරය සඳහා ප්‍රකට නමක් දිනාගත් පාරම්පරික වෛද්‍යවරයෙකි. අද පටන් ඔහු සමග කරන සාකච්ඡාමාලාවක පළමු වැන්නයි මේ....
තුනටියේ ආබාධ හැදෙන ස්වරූප මොනවාද?
අද අපේ රටේ ඉන්න රෝගීන්ගෙන් විශාල පිරිසක් තුනටියේ ආබාධ රෝගවලින්
පෙලෙනවා. මේ තුනටියේ ආබාද ක්‍රම කිහිපයකට හැදෙන්න පු`ථවන්
1. බර ඉසිලීම 2. නිදන්ගත රෝග 3. ශාරීරික වෙනස්කම් ආදී වශයෙන්

සුබනෙත ‹ Log In

20/03/2020
Want your business to be the top-listed Beauty Salon in Bandaragama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Madagama
Bandaragama