Salon Harshi

Salon Harshi

Share

Salon harshi💄

Weediyagoda

📞0762790273

Photos from Salon Harshi's post 16/08/2026

Simple dressing, beautiful finish. 🌸”

Photos from Salon Harshi's post 12/08/2026

Beautiful bride 🤍✨

ඇගේ ජීවිතයේ ලස්සනම දවසට,
ඇගේ සුන්දරත්වය තවත් ලස්සනින් ඉස්මතු කළ ආදරණීය හැඩගැන්වීමක්. 👰🏻‍♀️✨

ඔබේ විශේෂ දවසේ ඔබටත් අමතක නොවන සුන්දරත්වයක් ලබාදෙන්න Salon Harshi අපි සූදානම්. 🤍

08/08/2026

✨ A Fresh Shade, A Beautiful Transformation ✨

අලුත් Hair Color එකකින් ලස්සනටම වෙනස් වූ ඇගේ new look එක. 🤎✨

ඔබේ හිසකෙස්වලටත් අලුත්ම ලස්සනක් එක් කරගන්න… 💫

Photos from Salon Harshi's post 07/08/2026

🌸 සමහර customersලා ඉන්නවා… අපිව හොයාගෙන ආපු වාර ගණනවත් මතක නැති තරම්. ❤️
ඒ හැම වතාවකම අපිව විශ්වාස කර තෝරාගැනීම අපිට ලොකු වටිනාකමක්.
ඔබේ ආදරය සහ විශ්වාසයට හදවතින්ම ස්තූතියි. ✨

Photos from Salon Harshi's post 06/08/2026

ℕ𝕠𝕣𝕞𝕒𝕝 𝕕𝕣𝕖𝕤𝕤𝕚𝕟𝕘 ✨

Simple make up look 💄

Contact :0762790273
Weediyagoda

01/08/2026

✨ BEFORE ➡️ AFTER ✨
Hair Rebonding Transformation

30/07/2026

⸻

💕 ලස්සන මොහොතක්… ජීවිත කාලෙටම මතකයක්.

ආදරණීය අම්මා සහ දියණියගේ නහය විදින සුන්දර අවස්ථාවක්. 🌸

ඔබේ විශ්වාසය අපේ වටිනාකමයි. ❤️

Photos from Salon Harshi's post 27/07/2026

✨ We’re back! 💖

මේ ටිකේ page එකට අලුත් posts නොදැම්මත්, අපේ ලස්සන නිර්මාණ ඔබත් එක්ක නැවත බෙදාගන්න අපි ආයෙත් ආවා. 🌸

මේ look එක අපි ආදරෙන් නිම කළ තවත් ලස්සන dressing එකක්. 🤍

ඔයාගේ විශේෂ දවසටත් ආදරණීය, අලංකාර look එකක් ඕන නම් අදම අපිත් එක්ක සම්බන්ධ වෙන්න.

03/07/2026

𝗣𝗲𝗱𝗶𝗰𝘂𝗿𝗲 𝗧𝗿𝗲𝗮𝘁𝗺𝗲𝗻𝘁 🦶🌸

මේ treatment එක දෙපා ගැන හිතන ඔයා වෙනුවෙන්මයි..💅

Appointment එකක් දා ගන්න අපිට කතා කරන්න.. 0762790273Wideeyagoda , Bandaragama

Harshani Malki

Photos from Salon Harshi's post 01/07/2026

Birthday gir 🧚‍♀✨

Make up & Hair 💄

Contact :0762790273
Weediyagoda

Category

Telephone

Website

Address


Weediyagoda , Bandaragama
Bandaragama

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Salon Harshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Bandaragama.