Dil Trends

Dil Trends

Share

Fashion, Beauty, Everything with limitations 🦋

07/12/2024

ඔයාලට පුළුවන් ඔන්න Bangkok වලින් ගෙන්නන ඔයාලට ඕන ගොඩක් දේවල් මෙයාලගෙන් ගන්න... ඒ වගේම ඔයාලට ඕන දේවල් කියල ගෙන්නව ගන්නත්... ඉතින් Follow කරල පොඩි support එකක් දෙන ගමන් ඔයාලට අවශ්‍ය හොඳ quality products මෙයාලගෙන් ගන්න... 🥰

https://www.facebook.com/share/1EXxoQEauG/?mibextid=LQQJ4d


Love you so much... I wish you success in your business... ❤️❤️❤️

Photos from Dil Trends 's post 07/10/2024

එයාලා අද ටිකක් දුර ගමනක් යන්න පිටත් උනා.... ❤️

Photos from Dil Trends 's post 23/09/2024

සුවඳ විලවුන් ...

ආදරණීයම තෑග්ගක් !!
සුවඳම සුවඳ මතකයක් කරගන්න 💟💟 🌸

ඔබට වඩාත් පහසු 3ml සහ 6ml යන ප්‍රමානයන්ගෙන් ආකර්ෂණීය සුවඳ‌ රැසකින් තෝරාගන්න.... 💝

3 ml = 175/-
6 ml = 350/- සහ 400/- වශයෙන්ද ඇත....

https://www.facebook.com/profile.php?id=61561096040044&mibextid=ZbWKwL

Photos from Dil Trends 's post 30/08/2024

“𝐁𝐄𝐒𝐓 𝐏𝐑𝐎𝐃𝐔𝐂𝐓
𝐁𝐄𝐒𝐓 𝐏𝐑𝐈𝐂𝐄"

Glass water Bottle( වීදුරු වතුර බෝතල් )

💕කාර්යාලය සඳහා

💕 පාසල සඳහා

💕 ලස්සන කාන්තාවන් සඳහා

💕 දරුවන් සඳහා

මේ වගේ කියුට් වීදුරු වතුර බෝතල් දැන් මගෙන් ගන්න පුලුවන්
ඕන අය මැසේජ් එකක් දාන්න.. ❤️

ඔබගේ පහසුව වෙනුවෙන්
💥 Cod (භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව)
💥 Cash deposit Available 👍(බැංකු තැම්පතු)

https://www.facebook.com/profile.php?id=61561096040044&mibextid=ZbWKwL

Want your business to be the top-listed Beauty Salon in Bandaragama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Bandaragama
12534