Herb line
ශ්�රී ලoකාවේ අපේම 100% දේශීය ආයුර්වේද න?
Purest Extracts with innovative formulae - Herbline
Herbline - Essence of Natural Care perfected through Ayurvedic Secrets. Herb line is a multi-level marketing beauty and health company selling directly to consumers founded in 2018 and registered under ayurvedic department of Sri Lanka as an ayurvedic products manufacturing organization in 2020. We create herbal beauty solutions in terms of skincare, haircare, herbal tea and food supplements using the traditional ancient herbal formulations.
12/09/2021
076 4678044 wtzapp for your oder now
Chash on dilivery,,,
25/08/2021
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
☘️Keratin Repair Shampoo 200 ml - 699/=☘️
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
☘️Keratin Repair Conditioner 200 ml - 799/=☘️
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
☘️Keratin Repair Treatment 300g - 2950/=☘️
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
ඇණවුම් කිරීම සදහා inbox හෝ 0764678044 (Whatsapp ) මගින් අපව සම්බන්ධ කර ගන්න..
❤Cash on deliver or bank deposit
❤Islandwide delivery
02/07/2021
.ꜱᴛᴇᴘ 01 - ᴄʟᴇᴀɴ ʏᴏᴜʀ ꜰᴀᴄᴇ ᴜꜱɪɴɢ ʏᴏᴜʀ ꜰᴀᴄᴇ ᴡᴀꜱʜ
ꜱᴛᴇᴘ 02 - ᴄʟᴇᴀɴꜱᴇ ᴡᴇʟʟ
ꜱᴛᴇᴘ 03 - ᴇxꜰᴏʟɪᴀᴛᴇ( ᴜꜱɪɴɢ ᴛʜᴇ ꜱᴄʀᴜʙ)
ꜱᴛᴇᴘ 04 - ᴍᴀꜱꜱᴀɢᴇ ʏᴏᴜʀ ꜰᴀᴄᴇ
ꜱᴛᴇᴘ 05 - ᴛᴀᴋᴇ ꜱᴛᴇᴀᴍ
ꜱᴛᴇᴍ 06 - ᴀᴘᴘʟʏ ʏᴏᴜʀ ꜰᴀᴄᴇ ᴘᴀᴄᴋ
ꜱᴛᴇᴘ 07 - ɢᴇᴛ ᴛᴏɴɪɴɢ
ꜱᴛᴇᴘ 08 - ᴍᴏɪꜱᴛᴜʀɪᴢᴇ ᴏʙᴠɪᴏᴜꜱʟʏ ( ʏᴏᴜ ᴄᴀɴ ᴜꜱᴇ ʏᴏᴜʀ ᴅᴀɪʟʏ ᴍᴏɪꜱᴛᴜʀɪᴢᴇʀ / ᴀʟᴏᴇ ᴊᴇʟ / ᴅᴀʏ ᴄʀᴇᴀᴍ ᴏʀ ᴏᴜʀ ꜱᴀꜰꜰʀᴏɴ ɴᴀᴛᴜʀᴀʟ ꜰᴀɪʀɴᴇꜱꜱ ᴍᴏɪꜱᴛᴜʀɪᴢᴇʀ ᴏʀ ꜱᴜɴ ᴘʀᴏᴛᴇᴄᴛɪᴏɴ ᴄʀᴇᴀᴍ )
🍃Herbal products made in Sri Lanka 🇱🇰
📦DM for orders or whats app 0764678044
🚚Cash on Delivery
💚Herb Line
28/06/2021
.👉සැෆරන් උක ගස් දෙහී අඩංගු කර ඇත. සම අභ්‍යන්තරයේ ඇති කුනු දූවිලි ඉවත් කරයි. මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව චක්‍රාකාරව සම්භාහනය කරන්න. Makeup remover ලෙසද භාවිතා කල හැක.👩💻🌷🙏
Rs. 499/=
👉ඔබට මෙම භාණ්ඩය ඇනවුම් කිරීමට අව්ශ්‍යනම් පහත සදහන් විස්තර inbox කරන්න🙏
👉නම :-
👉ලිපිනය :-
👉නගරය :-
👉දුරකතන අංක (2) :-
👉Herbline වෙතින් ඔබට භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව ඔබට ලබා දී ඇත.
27/06/2021
22/06/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
🔥Gluta Gold Natural Glow Night Cream
🔥Gluta Gold Natural Glow Night Bodylotion
🔥Gluta Arbuteen Pigmentation Night Cream
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
❤️Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
❤️Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
❤️Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
Cash On Delivery......
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
අවශ්‍ය අය නම,දුරකථන අංකය,ලිපිනය inbox කරන්න.
22/06/2021
🌿මේ අවස්තාව මගඇරගන්න එපා..💯
❤️🌿ඔයත් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයන කෙනෙක්ද...?
මෙන්න ඔයාට හොදම අවස්තාව....
හර්බ් ලයින් එක්ක ජොයින් වෙලා ලොකු ගමනක් යන්න.
🌼Herbline කියන්නෙ online business එකක්🌱🌱
🌼🌼අපේ company එකෙන් sale කරන්නේ ආයුර්වේද රූපලාවණ්‍ය නිශ්පාදන 🌱🌱
🌼Bleaching නොමැති රජයේ සහ අයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයක් තමයි අපේ ආයතනය 🌱🌱🌱🌱
🌼🌼ඒ වගේම තමයි අපේ item වල price එක ගොඩක් අඩුයි ඒ වගේම අනිවාර්යයෙන් ප්‍රතිඵල සහිතයි .🌱🌱
🌼මේකෙ sale කරන්නම කියල නැහැ. company එකෙන් අපිට මාසෙට රැපියල් 1000ක tacket එකක් cover කරන්න කියලා තියනවා එ්ක cover කරගෙන හොද team එකක් හදා ගත්ත නම් ඔයාට මාසෙට ලොකු income එකකට යන්න පුලුවන්🌱🌱
🌼අපිට free register වෙන්න පුළුවන්.🌱🌱
🌼ඔයාලට පුළුවන් යාලුවන්ට, නෑදෑයන්ට, ලගම තියෙන saloon වල, ඔයාට use කරන්න ඕනෙ item එහෙම ගන්න. 🌱🌱
🌼අපි company එකෙන් අපේ අතින් මුදල් වියදමි කරගෙන item අපේ ලගට ගෙන්නගෙන sale කරන්න ඕනෙ නැහැ.🌱🌱
🌼company එකෙන් අපි ලබාදෙන ඕඩර් coustermer වෙත යවනු ලබනවා🌱🌱
🌼ඒ වගේම තමයි අපේ company එකෙන් Coustermer ta බඩු යවන්නේ cash on delivery🚛🚛🚛 ලෙස.
🌼🌼හරියටම බැලුවොත් අපිට තියෙන්නේ මේ item වලට ඕඩර් අරගෙන දෙන්න විතරයි.
🌼මේකෙදි අපට විවිධ ප්‍රතිලාභ ලැබෙනවා
🌼best saller
🌼අපි හොඳට මේ bisness එක කරනවනම් මේ වගේ ගොඩක් දේවල් අපිට company එකෙන් හම්බවෙනවා.
🌼ඔයා.best saller කෙනෙක් උනොත් ඔබ උපයන මුදලට අමතරව මුදලක් ඔබට ලබා ගැනීමට පුළුවන්.
🌼අපි active එකේ ඉන්නවා වගෙම අපේ team එකත් අපි active එකේ තියාගන්න දැනගන්න ඕනෙ.
🌼අපිට කට්ටියව join කරගෙන ඉස්සරහට යන ගමන් කැමතිනම් sales කරන්නත් පුළුවන්
🌼ඊට අමතරව අපිට company එකෙන් zoom app එක හරහා meeting තියෙනවා.
🌼ඔයා register වුනාම ඒ meeting වලට join වෙන්න පුළුවන්.
🌼ඒ meeting වලින් herbline ගැන හැමදේම කියල දෙනවා. ඒව අහුවම අපිට මේක කරගෙන යන්න ආසාවක් ඇති වෙන්වා.
👍👍👍👍ඔයා මේක කියවලා බලලා අපිත් එක්ක එකතු වෙන්න කැමතිනම් කියන්න ඒ වගේම අපහැදිලි තැනක් තියෙනවානම් අහන්න .....🙏🙏🙏🙏
Inbox
20/06/2021
ඔයාලත් වෙලාව වෙන් කරගන එන්න
අපිත් එක්ක එකතු වෙන්න..🔥
20/06/2021
Today New oder...🙏❤️🔥
20/06/2021
New oder😊🔥....
Category
Telephone
Website
Address
Bandarawela