Krish With Herb Line

Krish With Herb Line

Share

Our skincare products uses topical creams and lotions made of ingredients available in nature.[1] Mu

24/10/2021

දන්නවද වැඩක් ? 💕💕 ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron / වෙනිවැල් / Day & Night ක්‍රීම් /Body lotion / Face wash සහ toner, etc ඔබට විශේෂ පැක් එකක් ලෙස ලබාගන්න පුලුවන් 💕ඒවගේම එක එක ගන්නත් පුලුවන්💕අපගේ සියලුම නිෂ්පදන ඔබට දැන් එකම තැනකින් ලබගන්න පුලුවන්💕
🔹බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....
🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron සහ Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..
Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)
🔹සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න..
(භාවිතා කරන ආකාරය අපි කියල දෙනවා )
️🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.
❤️ මෙම නිෂ්පාදන භාවිතා කර ප්‍රතිඵල ලැබූ අයගේ අදහස් ද post එකට අමුණා ඇත.
▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..
🎀මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...
නැතහොත් 071 3119796 අමතන්න.
0713119796(Whatsapp )
🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක..

Photos from Krish With Herb Line's post 22/10/2021

Customer feedback
Krish With Herb Line
Whatsapp 0713119796 or inbox

Photos from Krish With Herb Line's post 12/10/2021

දේශීය ආයුර්වේද වට්ටෝරු අනුව නිපදවන ලද හර්බ්ලයින් රූපලාවන්‍ය නිශ්පාදන නිවැරදිව භාවිතාකර සති 04කින් 100% කුරුලෑවලින් තොර පැහැපත් සුසිනිඳු සමක් ලබාගනිමු.
😀 ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමත කරන ලද නිශ්පාදනයකි.
😀 කෘතිම රසායනික ද්‍රව්‍ය, බ්ලීචින් හෝ ඛනිජ තෙල් කිසිවක් අඩංගු නොවේ.
😀 සුසිනිඳු පැහැපත් සමක් ලබා දෙයි.
tea tree oil - pimple control face wash - Rs. 345.00
pimple control astringent - Rs. 399.00
pimple control moisturizer - Rs. 499.00
pimple control Cleansing milk -Rs.499.00
පහත අංකයට ඔබේ නම, ලිපිනය, ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සඳහන්කර කෙටි පනිවිඩයක් යොමු කිරීම මගින් නිවසටම ගෙන්වාගැනීමේ හා භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.
තැපැල් ගාස්තු ලෙස රු 300ක් අයකෙරේ.
whatsapp 0713119796 or inbox

Photos from Krish With Herb Line's post 08/10/2021

🔴දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.❤️ 👎

ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.😍

🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥

👉හොඳින් කියවන්න.👈

🔴මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.

🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥

මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.

✔️සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)

✔️ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.

සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.

ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම්
මේකට හෝ inbox පණිවිඩයක් ලබා දෙන්න..

Photos from Krish With Herb Line's post 07/10/2021

කේෂ වර්ධනිි HAIR TREATEMET OIL
හිස කෙස් සත්කාරයට ඉතාම යෝගිි ස්වාභාවික ශාක සාර වලින් නිෂ්පාදනය කර ඇති අතර කාන්තා පුරැෂ දෙපාර්ෂවයටම භාවිතා කල හැක
අඩංගු දැ
🌿තල තෙල් විටමින් E සමග ගොටු කොළ කරපිංචා මුකුණුවැන්න ඇතුලු රහස් වටිටෝටෝරැවකට අනුව සැකසා ඇත
ඹබට ලැබෙන වාසිි
🌿හිස ‍කෙස් ගැලවිිි යාම වලකයි
🌿ඝණ පිරිපුන් වැඩුනු කෙස් කලබක් ලබා දෙයි
🌿හිස කැක්කුම නවතා ලයි
🌿හිස් හොරි පාලනය කරයි
🌿කොන්ඩය අග පැලිිම නවතයි
භාවිතා කරන ආකාරය
🌿සතියකට 03 වරක් හිස කෙස් මුල් වල ගල්වා සෙමින් සමිභාහනය කර අවම වශයෙන් පැය 03 ක් පමන තබා සෝදා හරින්න
🚚🚛🚚ඹබගේ නිවසටම ගෙන්වා ගැනිිම සදහා අමතන්න වටිස්ඇප් ☎📞0713119796
දිවයින පුරා බෙදා හැරිිම කොළබ අවට රැ 200 කොළබින් පිට පළාත් රැ 300
HERBLINE HAIR TREATEMET OIL
Hair treatment oil is a Sri Lankan product made from natural herbal and ancient recipe .it is a 100% natural product that does not use harmful chemicals. Can be use both men and women
For more details contact us by WhatsApp 0713119796

Photos from Krish With Herb Line's post 07/10/2021

Krish With Herb Line
මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

Before use this products, you have to do these things.❤️

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

⬇️අන්තර්ගතය⬇️

නීල්‍යාදී තෛලය
ගොටුකොළ
මුකුනුවැන්න
කෝමාරිකා
කීකිරිඳිය
එඬරු තෙල්
තල තෙල්
අරළු
බුළු
නෙල්ලි
උළුහාල්
කලුදුරු
කරපිංචා
සැවැන්දරා
ඔලිද
විටමින් E

#කේශවර්ධනීතෛලය මගින් ඔබගේ හිස කෙස්,

🌹අකලට හිසකෙස් ගැලවී යාම, සුදු වීම.
🌹තට්ටය පෑදීම.
🌹නලල දෙපස කොන්ඩය අඩු වීම
🌹රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස් වලට
🌹හිසකෙස් කැඩී යාම
🌹අගිසි පැලීම ට ඉතාමත් යෝග්‍යයි.
🌹හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
🌹හිසකෙස් ශක්තිමත් කරයි.
🌹හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි.
🌹හිස්සොරි පාලනය කරයි.

සතියට තුන්වරක්⁣ හෝ හතර වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකර උදෑසන භාවිතා කරන්න.
100 ml එකක මිල 599/=

#කේශවර්ධණීෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් යාම නැලැක්වීම සඳහා ඉතාමත් යෝග්‍ය වේ. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=

#කේශවර්ධණීකන්ඩිශනර් (Leave on/Normal)
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.ඔබගේ හිසකෙස් සඳහා මෙහි අන්තර්ගතය ඉතාමත් යෝග්‍යවේ.
200 ml එකක මිල 499/=

- Rs 1597/=

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

,
▶Whatsapp- 0713119796
Or inbox

26/09/2021

Krish With Herb Line

Photos from Krish With Herb Line's post 26/09/2021

Krish With Herb Line

⭐️𝐒𝐚𝐟𝐟𝐫𝐨𝐧 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬
⭐️𝐕𝐞𝐧𝐢𝐯𝐞𝐥 & 𝐖𝐢𝐥𝐝 𝐓𝐮𝐫𝐦𝐞𝐫𝐢𝐜 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬
⭐️𝐏𝐢𝐦𝐩𝐥𝐞 𝐂𝐨𝐧𝐭𝐫𝐨𝐥 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬
⭐️𝐇𝐚𝐢𝐫 𝐂𝐚𝐫𝐞 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬
⭐️𝐆𝐫𝐞𝐞𝐧 𝐓𝐞𝐚
⭐️𝐈𝐦𝐦𝐮𝐧𝐢𝐭𝐲 𝐁𝐨𝐨𝐬𝐭𝐞 𝐂𝐨𝐟𝐟𝐞𝐞

🍀orders now Whats app 0713119796 & inbox
🚚Cash on Delivery or Bank deposit 💵
🇱🇰Made in Sri Lanka

Photos from Krish With Herb Line's post 26/09/2021

මෙන්න ඔබේ පැහැපත් සමට ආයුර්වේද විසදුමක් 😍 අතට පහසු සරල මුදලකට පහතින් මිල දර්ශකය සමගින්ම
Krish With Herb Line

🔈 Saffron natural fairness moisturizer - රුපියල් 499
( සැෆ්‍රන් කුංකුමාදී තෛලය විටමින් B3 සහ C අඩංගු කර සාදා ඇති මෙම නිශ්පාදනය මුහුනට අවශ්‍ය පෝශනය ලබා දී රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනාගමනය පහසු කර නැති වී ගිය පෝශනය ලබා දෙයි )

🔈 pimple control facewash with tea tree oil රුපියල් 345
( කරාබු නැටි තෙල් ටීට්‍රී ඔයිල් නට් ග්‍රාස් භාවිතා කර සාදා ඇත.දිනපතා උදේ සවස ඔබේ සම පිරිසිදු කරන්න සම මතුපිට ආලේප කර ව්නාඩි තුනක් පමන තබා සෝදා හරින්න )

🔈Saffron natural fairness cleanser රුපියල් 499
( සම අභ්‍යන්තරයේ ඇති කුනු දූවිලි ඉවත් කරයි.මුහුනේ ආලේප කර විනාඩි දෙකකට පසුව වක්‍රාකාරව සම්බාහය කරන්න )

🔈 saffron natural fairness mud pack රුපියල් 499
(ස්වාභාවික මඩ සැෆ්‍රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරු ලප කැලල් ඉවත් කර පැහැදිලි වෙනසක් ඇති කර දෙයි )

🔈saffron natural fairness scrub රුපියල් 499
( වෝල් නට් ශෙල් පව්ඩර් කුංකුමාදී තෛලය හා සුදුහදුන් කැබැලි අන්තර්ගත කර සාදා ඇත් මෙම scrub එක ඔබගෙ මුහුනේ මැරුන ශෛල ඉවත්කර පැහැපත් පෙනුමක් ලබාදෙයි )

🔈 saffron natural fairness astringent රුපියල් 399
(ෆේශල් එක ආරම්බයේදී විවෘත කර විවරනයෙන් වසා දැමීම මෙමගින් සිදු වේ.පුලුන් කැබැල්ලකින් හොදින් මුහුනේ ආලේප කරන්න.)

🔈saffron natural fairness sun protection cream රුපියල් 699
(ෆේශල් එක අවසන් පියවර ලෙස හිරු එලියෙන් ආරක්ශා වීමට spf අඩංගු sun protection cream ආලේප කරන්න )

🔈 pimple control cleansing milk රුපියල් 499
(කරාබු නැටි තෙල් නට් ග්‍රාස් අන්තර්ගත කර ඇත.සතියට දින තුනක් ආලේප කර සවස් කාලයේදී සම පිරිසිදුකර ගන්න - කරාබු නැටි නිසා සුලු දැවිල්ලක් ගනී එය සාමාන්‍ය තත්වයකි )

🔈pimple control scrubbing mud pack රුපියල් 499
( ස්වාභාවික මඩ ටී ට්‍රී ඔයිල් කරාබු නැටි තෙල් සුදු හදුන් කැබලි අඩංගුකර ඇත.මැරුන සම ඉවත් කර පැහැපත් සමක් ලබා දේ )

🔈 pimple control moisturizer රුපියල් 499
(කරාබුනැටි ටී ට්‍රී ඔයිල් නට් ග්‍රාස් අන්තර් ගත කර ඇත.රූපලාවණ්‍යගාරයකදී සම සම්බාහනය කිරීම සදහා ව්හාවිතා කල හැක )

❤️❤️ 0713119796 දැන්ම whatsapp කරන්න ❤️❤️ ඔබේ නිවසටම ගෙන දේ

Photos from Krish With Herb Line's post 26/09/2021

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Repair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
Contact Whatsapp 0713119796 & inbox

Want your business to be the top-listed Beauty Salon in Bandarawela?
Click here to claim your Sponsored Listing.

Website

Address


Bandarawela