SALON YOUR DREAM

SALON YOUR DREAM

Share

BRIDAL, BEAUTY & HAIR

18/08/2026

Join us ❤️🌹🌎

16/08/2026

ප්‍රසිද්ධ නෑ
වැඩේ හරියට කරන් පාඩුවේ ඉන්නවා
එච්චරයි 👌

16/08/2026

~ජිවිතේ අමාරුයි තමයි,
ඒත් ඔයා හිතනවට වඩා ඔයා
ශක්තිමත් ~🖤✨

16/08/2026

කාටහරි මොනවාහරි දීලා ඒ අයගෙ ඇස් වලට එන සතුට දකින එක මාර
ලස්සන හැගීමක්!
🥺🤍🕊️

16/08/2026

ඒක හරි ලස්සන ගමනක්...💋💄🤍
තරහකාරයෝ නැති.. තරගකාරයෝ නැති... 🥰

SALON YOUR DREAM 🌎🙏

15/08/2026

“අපි දක්ෂයි කියලා පෙන්වන්න, තවත් කෙනෙක්ව පහත් කරන්න අවශ්‍ය නැහැ.” ❤️
ඒ උනාට අසාධාරණයක් වෙනවනම් ඒ වෙනුවෙන් කතාකරන්නම ඕන 🫵

15/08/2026

මේකප් එකක් කියන්නෙ මොකද්ද ❤️🫵
එහෙම අහන්න හිතුනේ අද දවසෙම ගෑණුලමයෙක්ගේ ජීවිතේ ලස්සනම දවස විනාස කරාල තියෙනවා දකින්න ලැබුනා ඔයාගෙ අදහස දැනගන්න කැමති 🥹❤️

දවසක කරලා පෙන්නනවා
ඇත්තටම තව මනුස්සයෙක්ව සාර්ථක කරලා
මමත් සාර්ථක වෙලා
මනුස්සකමින් Genuine ගේමක් ගහන්න පුලුවන් කියලා...!!

දුම්රියක් මගහැරීම වේදනාවක් වෙන්නේ ඔබ ඒ පසුපස තවමත් දුවනවානම් පමණයි.

'වැඩක් හරීයයි ද බලන්න හොඳම විදිය, ඒක කරලා බලන එක'

වැරදුණොත් ඉගෙනගමු. හරිගියොත් සමරමු

One day, Liquid make up workshop contact for more details
0767915366

"Hello Hello
මම ඔයාලගෙ ආදරණීය රූපලාවන්න්‍ය ශිල්පියා
මම එනවා
SALON YOUR DREAM

 Workshop 𝗠𝗔𝗞𝗘𝗨𝗣 𝟭 𝗗𝗔𝗬 𝗪𝗢𝗥𝗞𝗦𝗛𝗢𝗣
මේ ඔබව ක්ශේත්‍රයේ ප්‍රවීණයෙක් කරවන පාඨමාලාවයි...😍
YOUR DREAM විසින් සංවිධානය කරනු ලබන 𝗞𝗔𝗡𝗗𝗜𝗔𝗡 𝗕𝗥𝗜𝗗𝗔𝗟 𝟭 𝗗𝗔𝗬 වැඩමුළුව. මෙහෙයවීම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී Sachith Lakshan Madushanka විසින්.
හරියටම 𝗠𝗮𝗸𝗲𝘂𝗽 එකක් කරන හැටි පියවර පියවරට ඉගෙනගෙන ක්ශේත්‍රයේ විශිෂ්ඨයෙකු ලෙස නව වසරේ වැඩ පටන් ගන්නට මෙය ඔබට රුකුලක් වෙනු නොඅනුමානයි.

ආසන වෙන් කරවා ගැනීමට නොහැකි වූ ඔබ. පහත සඳහන් නගර වලින් ඔබගේ ආසනය අදම වෙන්කරවා ගන්න.

✅ රත්නපුර
ගාල්ල
බත්තරමුල්ල

සහභාගී වන ඔබ සැමට වටිනා සහතිකපත්‍රයක් හිමිවේ.
ඔබේ හැකියාවන් රනින් සරසාගන්නට පහත දුරකතන අoකයට ඇමතුමක් ලබා දී ඔබේ අසුන අදම වෙන් කරවාගන්න.

📱0767915366
🟢0767915366
ඔබත් දැන්මම ලියාපදිංචි වන්න.
සැ.යු :- බඳවාගැනීම් සීමිතයි.
👉අපි Bridal කලාව රනින් සනිටුහන් කලෙමු -

© 2026 ,2027 _SALON YOUR DREAM _OFFICIAL

Photos from SALON YOUR DREAM's post 15/08/2026

මට මේ ලමයව contact කරලා දෙන්න
මම free of charge full bridal එකම කරලා දෙන්නම්
0762094493 

🥹🥹මෙවැනි විපතක් කිසිදු මනමාලියෙක්ට නොමවේවා!!!!!🥹මනමාලියෙක් වෙනවා කියන්නේ ගෑනු ළමයෙක්ගේ ජීවිතේ ලස්සනම දවස අනේ ඒ දවස මේ වගේ කන්න එපා🙏ඒ ළමයා එදා දවස ගෙව්වේ කොහොමද කියලාවත් හිතාගන්න බැහැ අප්පා🥹🥹🥹https://vt.tiktok.com/ZSV8Lrj6R/

14/08/2026

කාලයක් මමත් ගොඩක් දේවල් කරන්න ඕනේ කියලා හිතාගෙන හිටියා.

පොත් වැඩිපුර කියවන්න ඕනේ.
ව්‍යායාම කරන්න ඕනේ.
Phone එකේ ගත කරන කාලය අඩු කරන්න ඕනේ.
මුදල් හොඳින් කළමනාකරණය කරන්න ඕනේ.
අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ.
හිතේ තියෙන අදහස් ක්‍රියාවට නංවන්න ඕනේ.

Plans තිබුණා.
Goals තිබුණා.
හොඳ intentions තිබුණා.

හැබැයි එක ප්‍රශ්නයක් තිබුණා.

මම හිතපු තරම් දේවල් ඇත්තටම කළේ නැහැ.

“හෙට පටන් ගන්නවා.”
“ලබන සඳුදා ඉඳලා.”
“වැඩ ටික අඩු වුණාම.”
“හරි වෙලාව ආවම.”

මේ විදිහට අපිටම හේතු කියමින් අවුරුදු ගණන් ගත කරන්න පුළුවන්.

එක දවසක මම මගෙන්ම සරල ප්‍රශ්නයක් ඇහුවා.

මම කරන්න ඕනේ කියලා හිතන දේවල් ඇත්තටම කරන්න පටන් ගත්තොත්, අද ඉඳලා අවුරුද්දකින් මගේ ජීවිතය කොච්චර වෙනස් වෙලා තියෙයිද?

ඒ නිසා දැන් මම හැමදේම perfect වෙනකම් බලාගෙන ඉන්නේ නැහැ.

මම දැන් ඉක්මනටම පටන් ගන්නවා.

ඒ පුංචි පියවරවලින්.
දවසින් දවස improve වෙමින්
Plan කරනවාට වඩා Execute කරන්න උත්සාහ කරමින්.

සෙනසුරාදා රාත්‍රී කාලයේ වුණත් මේ මොහොතේත් මම වැඩ කරමින් ඉන්නේ ඒ වගේ project එකක් වෙනුවෙන්.

මම ඔබටත් කියන්නේ හිත හිතා ඉන්නේ නැතුව, perfect time එක වෙනකම් වෙනකම් බලාගෙන ඉන්නේ නැතුව අදම ආරම්භ කරන්න.

තව අවුරුද්දකින් අපි හැමෝටම අද ඉන්නවාට වඩා දියුණු වුණ සුපිරි මිනිස්සු විදිහට හමුවෙන්න පුලුවන්. 🧡

ජයවේවා!

14/08/2026

ජීවිතේ ඔයාට අවස්ථාවක් දෙනවා හැමදේම වෙනස් කරගන්න ඔයා මොනවද වෙනස් කරගන්නේ ❤️🫵

දවසක කරලා පෙන්නනවා
ඇත්තටම තව මනුස්සයෙක්ව සාර්ථක කරලා
මමත් සාර්ථක වෙලා
මනුස්සකමින් Genuine ගේමක් ගහන්න පුලුවන් කියලා...!!

දුම්රියක් මගහැරීම වේදනාවක් වෙන්නේ ඔබ ඒ පසුපස තවමත් දුවනවානම් පමණයි.

'වැඩක් හරීයයි ද බලන්න හොඳම විදිය, ඒක කරලා බලන එක'

වැරදුණොත් ඉගෙනගමු. හරිගියොත් සමරමු

One day, Liquid make up workshop contact for more details
0767915366

"Hello Hello
මම ඔයාලගෙ ආදරණීය රූපලාවන්න්‍ය ශිල්පියා
මම එනවා
SALON YOUR DREAM

 Workshop 𝗠𝗔𝗞𝗘𝗨𝗣 𝟭 𝗗𝗔𝗬 𝗪𝗢𝗥𝗞𝗦𝗛𝗢𝗣
මේ ඔබව ක්ශේත්‍රයේ ප්‍රවීණයෙක් කරවන පාඨමාලාවයි...😍
YOUR DREAM විසින් සංවිධානය කරනු ලබන 𝗞𝗔𝗡𝗗𝗜𝗔𝗡 𝗕𝗥𝗜𝗗𝗔𝗟 𝟭 𝗗𝗔𝗬 වැඩමුළුව. මෙහෙයවීම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී Sachith Lakshan Madushanka විසින්.
හරියටම 𝗠𝗮𝗸𝗲𝘂𝗽 එකක් කරන හැටි පියවර පියවරට ඉගෙනගෙන ක්ශේත්‍රයේ විශිෂ්ඨයෙකු ලෙස නව වසරේ වැඩ පටන් ගන්නට මෙය ඔබට රුකුලක් වෙනු නොඅනුමානයි.

ආසන වෙන් කරවා ගැනීමට නොහැකි වූ ඔබ. පහත සඳහන් නගර වලින් ඔබගේ ආසනය අදම වෙන්කරවා ගන්න.

✅ රත්නපුර
ගාල්ල
බත්තරමුල්ල

සහභාගී වන ඔබ සැමට වටිනා සහතිකපත්‍රයක් හිමිවේ.
ඔබේ හැකියාවන් රනින් සරසාගන්නට පහත දුරකතන අoකයට ඇමතුමක් ලබා දී ඔබේ අසුන අදම වෙන් කරවාගන්න.

📱0767915366
🟢0767915366
ඔබත් දැන්මම ලියාපදිංචි වන්න.
සැ.යු :- බඳවාගැනීම් සීමිතයි.
👉අපි Bridal කලාව රනින් සනිටුහන් කලෙමු -

© 2026 ,2027 _SALON YOUR DREAM _OFFICIAL

Category

Telephone

Website

Address

Main Street
Bandarawela
90100

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00