EasyBuy.lk
හොද ම භාණ්ඩ අඩුම මිල ගණන් යටතේ පහසුවෙන් ඔබගේ නිවසටම බෙදාහැරීම නොමිලේ,
Baby Liquid Powder. 3500/-
Baby Mosquito Spray. 3700/-
Baby Diaper Rash Cream. 3600/-
Baby Massage Oil. 3600/-
Baby Moisturizer Cream. 3500/-
Kit එකම මිලදී ගන්න ඔයාලට 10% විශේෂ වට්ටමක් ලබා දෙනවා ...👶👶👶
මෙම නිෂ්පාදන විශේෂයෙන්ම නිපදවා ඇත්තේ සංවේදී සමක් ඇති කුඩා බිළිඳුන් සඳහාය.
සාමාන්‍යයෙන් මෙවැනි ළදරු නිෂ්පාදන උපතේ සිටම භාවිතා කිරීමට සුදුසු වන පරිදි "Hypoallergenic" සහ "Organic Calendula" වැනි ආරක්ෂිත අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවා ඇත.
Olifair cream ❤️
゚
Olifair serum ❤️
゚
කුංකුම (Saffron)
රූපලාවණ්‍යය සහ සමේ පැහැපත් බව රැකගැනීම සඳහා ඈත අතීතයේ සිටම භාවිතා කරන ඉතා වටිනා ඖෂධීය කුළුබඩුවක්. මෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක (Antioxidants) මගින් ,
😍සමේ ලප කැලැල් මකා දමා, සම නිරෝගී සහ දීප්තිමත් කිරීමට විශාල දායකත්වයක් සපයනවා.
රූපලාවණ්‍ය ප්‍රතිලාභ ලබාගැනීම සඳහා Saffron පානය කළ හැකි ප්‍රධාන සහ ආරක්ෂිත ක්‍රම කිහිපයක්
❤️සැෆ්‍රන් මිශ්‍ර කිරි (Saffron Milk)
මෙය සම පැහැපත් කිරීමට සහ ශරීරයේ මහන්සිය නිවා ගැනීමට බහුලවම භාවිතා වන සාම්ප්‍රදායික ප්‍රසිද්ධම ක්‍රමයකි.
සාදාගන්නා ආකාරය:
එළකිරි හෝ ආමන්ඩ් කිරි (Almond milk) කෝප්පයක් හොඳින් රත් කරගන්න.
එයට සැෆ්‍රන් රේණු (Saffron strands) 3 - 4ක් එකතු කරන්න.
විනාඩි 5 - 10ක් පමණ වසා තබා, සැෆ්‍රන් වල සාරය සහ කහ පැහැය කිරි වලට උරාගත් පසු පානය කරන්න.
සුදුසුම කාලය: රාත්‍රී නින්දට යාමට පෙර පානය කිරීම වඩාත් සුදුසුයි.
❤️ සැෆ්‍රන් තේ (Saffron Tea / Water)
ඔබ කිරි පානය කිරීමට අකමැති නම්, සරලව වතුර සමඟ මෙය සකසා ගත හැක.
සාදාගන්නා ආකාරය:
වතුර කෝප්පයක් හොඳින් නටවා ගන්න.
එයට සැෆ්‍රන් රේණු 3 - 4ක් සහ අවශ්‍ය නම් කුරුඳු පොතු කැබැල්ලක් හෝ කරදමුංගු ඇටයක් එකතු කරන්න.
විනාඩි 10ක් පමණ වසා තබා, නිවුණු පසු මී පැණි තේ හැන්දක් එකතු කර පානය කරන්න.
සුදුසුම කාලය: උදෑසන හිස්බඩ හෝ සවස් කාලයේදී.
⚠️ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු:
ප්‍රමාණය: සැෆ්‍රන් ඉතා ප්‍රබල ඖෂධීය ගුණයක් සහිත බැවින්, දිනකට රේණු 4/5 කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත නොකිරීමට වගබලා ගන්න.
අධික ලෙස භාවිතය ශරීරයට අහිතකර වෙන්න පුලුවන්.
ඔබ ගැබිනි මවක් නම්, ඇග අදික ඌශ්ණයකින් යුක්ත නම් නිතරම භාවිතා නොකර කිරි හෝ තැඹිලි වතුර සමග භාවිතා කරන්න.(මාස 6. න් පසු ).
වෙන යම් ලෙඩ රෝග ඇත්නම් හෝ බෙහෙත් වර්ග භාවිතා කරනවානම් සැෆ්‍රන් භාවිත කිරීමට පෙර අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගත යුතුය.
ප්‍රතිඵල: සමේ පැහැපත් බව සහ දීප්තිය ක්ෂණිකව ලබාගත නොහැකි අතර, සති කිහිපයක් එක දිගට ක්‍රමවත්ව භාවිත කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.
වෙළඳපොලේ ව්‍යාජ සැෆ්‍රන් බහුලව ඇති බැවින්, විශ්වාසවන්ත ඉහළ ප්‍රමිතියෙන් යුක්තව අපෙන් ඔයාලට ගන්න පුලුවන් (Pure/Organic Saffron) මිලදී ගැනීමට 0760642888 වට්සප් කරන්න ゚
Cetaphil SUN Light Gel සන්ස්ක්‍රීන් (Sunscreen)
මෙන්න මෙහි ඇති විශේෂතා කිහිපයක්:
ඉහළ ආරක්ෂාව මෙහි අඩංගු SPF 50+ සූර්යාලෝකයෙන් සමට සිදුවන හානිවලින් උපරිම ආරක්ෂාවක් ලබා දෙනවා.
සැහැල්ලු ජෙල් ස්වභාවය සමට ඉක්මනින් අවශෝෂණය වන අතර, ඇලෙන සුළු බවින් තොරව සැහැල්ලු හැඟීමක් ලබා දෙයි.
❤️ UVA සහ UVB කිරණ දෙකෙන්ම සම ආරක්ෂා කරයි.
ජලයට ඔරොත්තු දීමේ හැකියාව ,
❤️දහඩිය දැමීමේදී හෝ ජලයට නිරාවරණය වීමේදී පවා මෙහි ආරක්ෂාව රැඳී පවතී.
❤️සම පෝෂණය කරමින් නිරෝගීව තැබීමට උදවු වෙයි.
දිනපතා අව්වට යෑමට පෙර අනිවාර්‍යෙන් මෙය මූනට ඇගට පාවිච්චි හොදම තේරීමකි!
ප්‍රධාන අඩංගු ද්‍රව්‍ය වෙන්නේ
PDRN (Sodium DNA) එමගින් සමේ සෛල අලුත්වැඩියා කිරීමට සහ සම ප්‍රබෝධමත් කිරීමට උදවු කරනවා.
Niacinamide 5%: සමේ අඳුරු ලප අඩු කර, සම පැහැපත් කිරීමට සහ සමේ තෙතමනය ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.
Collagen Capsules: සමේ ඇදෙන සුළු බව වැඩි කර, සම එල්ලා වැටීම වළක්වනවා.
දැන් බලමු මේකේ වාසි,
❤️ මෙහි ඇති Niacinamide 5% මගින් සමේ ඇති අඳුරු ලප සහ අවපැහැ ගැන්වීම් අවම කර සමට ඒකාකාරී පැහැයක් ලබා දෙනවා.
❤️කොලජන් සහ PDRN මගින් සමේ රැලි වැටීම් අඩු කර, සම තරුණ පෙනුමකින් යුක්තව තබා ගනී.
❤️ගැඹුරු තෙතමනයක් සම වියළීම වළක්වා, මුළු දවස පුරාම සම මෘදුව සහ තෙතමනය සහිතව තබාගන්න පුලුවන්.
❤️සමේ මතුපිට ආරක්ෂිත ස්ථරය ශක්තිමත් කරනවා.
මේක පාවිච්චිබ කරන්නේ කොහොම ද ???
🥹ප්‍රථමයෙන් ෆේස් වොෂ් එකක් භාවිත කර මුහුණ හොඳින් පිරිසිදු කර ගන්න.
🥹ටෝනර් හෝ සීරම් එකක් භාවිතා කරන්නේ නම්, මේ ක්‍රීම් එක ආලේප කිරීමට පෙර ඒවා ආලේප කරන්න.
ක්‍රීම් එකෙන් අවශ්‍ය ප්‍රමාණයක් ඇඟිලි තුඩුවලට ගෙන මුහුණේ සහ බෙල්ලේ හොඳින් ආලේප කරන්න.
මෙහි ඇති කුඩා කැප්සියුල සමට හොඳින් උරා ගන්නා තෙක් මෘදුව රවුමට සම්බාහනය කරන්න.
රාත්‍රියේදී සම හොදින් පිරිසිදු කර මෙය භාවිතා කරන්න.කිසිදු හානියකින් තොරව ඔයාගේ හම ලස්සනට තියාගන්න පුලුවන් 😍❤️
゚
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Battaramulla
10120