Roma Collections
හොදම දේ අඩුම මිලට එකම තැනින්
රොමා Collections
18/09/2025
මැච් එක ඉවර වෙලා දුනිත්ට ඔහුගෙ තාත්තා නැති උනා කියලා කියන මොහොත... අඩෝ අපිට මෙච්චර අවුල් නම් පොරට කොහොම ඇද්ද😔😔😔😔
යුක්‍රේනයේ දුම් රිය තුල ගමන් ගත් අහිංසක කාන්තාවක් ගෙලට pihiyakin ඇන ගාතනය කල අවෘදු 23ක් වයසැති පුද්ගලයට එරට අධිකරනයෙන් අද දින මරණ දන්ඩනය නියම කරනු ලැබුවා... එම අවස්තාවෙදි ඔහු බියෙන් වෙවුලා ගිය අයුරු විදෙස් මාද්‍ය මෙලෙස වාර්තා කොට තිබුනා...
ගාතනයට කිසිදු පෙර කරුනක් නොතිබු අතර එම අවස්තාවෙ ඔහුගෙ හිතේ තිබු වෙනත් ආවෙගයක් මෙම අහිංසක තරුනියගෙන් පිට කල බව ඔහු පවසා ඇත...
කෙසේ වෙතත් තරුනිය මිය යන මොහොතේ ඇගේ මුහුනේ තිබුනු ඒ මරන බිය වේදනවා මොහු හට ඊට 100 ගුනයකින් ලැබෙනු නියතයි...
#යුක්රේන්_දුම්රිය_ගාතනය
කෝමද බට්ටිගෙ වැඩ ❤️❤️❤️❤️
අරේ උකා බායී 😂😂
13/09/2025
දින්නා ❤️❤️💪💪🤩🤩
13/09/2025
නිල් රැජිනී 🙃
11/09/2025
මේ දවස් වල පකිස්ථාන් කාරයෝ FB දාන ඒවා 😂💔
මුන් ඔක්කොම Inspire වෙලා තියෙන්නේ ලංකාවෙන් කියහන්කෝ😁
ලංකාව පටන් ගත්ත දෙයක් ලේසියෙන් ඉවර වෙන්නෑ බ්‍රෝ💪
23/05/2024
ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🌜🌛☸️☸️
29/03/2020
ඇහුවොත් කියන්නෙ නම් අපී දකුණේ අපි දකුණේ කියලා නෙදකිං... ඕකගේ කොස් ගහ කපලා ඔබන්න ඕනේ ඕකගේ කටේ කේප්ප වස්සා😠😠😠😠
29/03/2020
තම බිරිඳගේ පියයුරු වලට බරපතල කැපුම් හානි සිදු කර
මරාදැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා,
#පොලීසියේදී_සිදුකළ_පාපොච්ඡාරණය
මහත්තයෝ,,,,,
මෙච්චර කල් හන්ගගෙන උන්නට
මට,
කියන්න දේවල් එමටයි,,,,,
පපු කැව්තු උණුවෙලා දුකටම
ඒ තරමට,
උහුලලම මහන්සියි,,,,
අවුරුදු 4ක් ආදරේ කරා මන්,
ඒ කාලේ,
ඕකි බෝම තරුණයි,,,,
ගෙදරටත් නොකියා හිතුමනාපෙම
බැන්ඳේ මං,
හිතේ තිබුණු ලෙන්ගතුකමටයි..............
දැනගත්තු දවසෙම එළෙව්වා ගෙදරින්,
හිටියේ,
බොඩිම් කාමරේක ලැගලයි,,,,
පුරුදු නෑ මට දුකක් නන් විඳලා,
මම ගෙදර හිටපු,
එකම කොල්ලයි,,,,
හිතුවෙවත් නැති දේ කරා මන් නැහීගෙන
ඕකිට ආදරේ කරේ
පණ ඇරලයි,,,,
අත් දෙකේ තියෙන මේ කරගැට කියාවි
දුක් විඳපු හැටි
ඒ උනත් ඒ කාලෙට මන් ආසයි............
පැටියෙක් ආපු බව කිව්වාම,
අනේ මට ඇඩුණා ඒ තරන්
හිතට හරි ලෝබයි,,,,,
දූවිල්ලක් වත් එන්න දුන්නේ නෑ ගෙට,
ඇස් දෙකේ තියාගෙන රැක්කා
සත්තයි,,,,,
කන්නද බොන්නද ඕකිට සුරසැප
ඉල්ලපු ප්‍රමාදෙටම,
දුන්නයි,,,,
දෝතට ආවම අපෙ පොඩි පැටියට
වඩා මන් ඉම්බෙ
ඕකියි..................
එකම එක මහ මූසල දවසක,
කනකොකා හැඩුවා,
හැමදේම ඉවරයි,,,,
මේකි ගෙයි නැති නිසා
හොයලා බැලුවම,
කඩදාසියක තිබුනෙ මෙහෙමයි,,,,
""ඇටෙන්ඩන් කාරයා එක්ක මන් යනවා
පුතාටයි ඔහෙටයි
දෙවි පිහිටයි"""
වදාපු පැටියගෙ ලේ සුවද ගියෙත් නෑ,
ඕකි යනකොට,
බඩේ මැහුම් ටිකත් එහෙමයි.........
සති දෙකක් නෑ අනේ පැටියට
මන් දැන්
කරන්නේ මක්කයි,,,,,
නිදාගන්නේ නෑ ඇබිත්තක්වත්
ඌ කරන්නෙම,
දිගටම ඇඬුමයි,,,,
පිරිමි අත පය ගොරෝසුයි මගෙ
ඌට මන්,
හරියන්නෑමයි,,,,
පොඩි එකත් අරන් මහ ගෙදරට ආවම
පිහිටට හිටියෙත්,
අනේ මගෙ අම්මා විතරයි...............
ටින්කිරි පෙව්වට ඇහුවේ නෑ ඌට
ඉදිමිලා බඩ
ආවේ පිපිලයි,,,,
කිරි ටිකක් දුන් නෑ එකෙක් මගෙ පැටියට
කිරි අම්මලා නන්
ගමේ බෝමයි,,,,
හෙව්වෙ මන් මරන්නට නෙමෙයි අම්මපා
කෝම හරි
මේ ටික කියන්නයි,,,,
වැඳලා හරි කිරි ටිකක් ඉල්ලන්
බඩගින්නේ අඬන
පැටියට පොවන්නයි................
කියන්නට එක දෙයක් තිබුනා,
ඒක හින්දම,
මන් ඕකි එනවට ආසයි,,,,,
අමු අමුවෙ පිච්චෙද්දි,
කෝම හරි උහුලගෙන,
හැමදාම මග බැලුවේ ඒකයි,,,,,
දික්කසාද පෝරමේත් අරන් එදා රෑ
ඕකි එනකොට,
හරියටම රෑ 9යි,,,,,
අනේ බුදු මහත්තයෝ
එදාට හරියටම
පැටියා මැරිලා තුන් මාසයයි.............
දැක්ක ගමන් ඕකිව
හිතට ආවේ
පැටියගෙ මූණයි,,,,,
විඳෙව්වේ අවසාන ඩින්ගෙදිත් ඌ
ඕකිගෙ
නැහැදිච්ච කමටයි,,,,
ආපු තරහට වටපිට බැලුවම
අතට අහු උනේ
කැත්තයි,,,,
පැටියට නැති කිරි
ඕකිට මොකටද
තනේටම කෙටුවේ මන් ඒකයි.........
--- ✍️ උ.ගැ ---
Shashika Sadeep
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Beruwala