SACHI Crochet

SACHI Crochet

Share

Retail shop for Beauty care products.

Photos from SACHI Crochet's post 10/02/2022

6 to 9 month baby

Photos from SACHI Crochet's post 24/08/2021

හර්බ්ලයින් නිවසේ නවතම සාමාජිකයා.

R.1450.00

හරිත තේ එකක් පිළියෙල කරගන්නේ කෙසේද ?

මෙය ශීත හෝ උණුසුම් ආකාරයට පිළියෙල කළ හැකියි. අයිස්කැට කීපයක් වීදුරුවකට දමා ඒ මතට දියරමය හරිත තේ මිලිීටර් 3 ක් පමණ එක් කරගන්න. දැන් එයට ශීත ජලය මිලි ලීටර් 150 – 200 පමණ එකතුකර ගතහැකියි.

මෙය උණුසුම්ව භාවිත කරනවානම් නටන ජලයට හරිත තේ එකතුකිරීමෙන් එහි ගුණයට හානි විය හැකියි. එම නිසා උතුරවා මඳක් නිවුණු ජලය අඬු කෝප්ප එකකට දියරමය හරිත තේ එකතු කළ හැකියි.

ලෙමන්, ඇඹුල් දොඩම්, කොළ ඇපල්, නෙල්ලි, දෙළුම් ආදී පලතුරු යුෂ වීදුරුවකට දියරමය හරිත තේ එකතුකර පලතුරු පානයක් ලෙස භාවිතයෙන් එහි ප්‍රතිඔක්සිකරණ ගුණය වැඩිවන අතර අවශෝෂණය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ. දිය කිරීමෙන් හෝ පෙරීමෙන් මණ්ඩි ඉතිරිවීමක් නොවන නිසා දියරමය හරිත තේ භාවිතය ඉතා පහසුය.

හරිත තේ භාවිත කළයුත්තේ දවසේ කුමන අවස්ථාවලදීද ?

හරිත තේ භාවිත කරන්නාගේ අරමුණ අනුව භාවිත කළයුතු වෙලාව වෙනස් වේ. තරබාරු හෝ රුධිරගත කොලෙස්ටරෝල් පවතින අයෙක් භාවිත කළයුතු වන්නේ ප්‍රධාන ආහාර වේල්වලට විනාඩි 15 කට පෙර හෝ පසුවයි.

නින්දට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමෙන් නින්දේදි ද මේදය නැසීම සිදුවේ. රූපය, නිරෝගී භාවය උදෙසා හරිත තේ පානය කරයි නම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණය උපරිමයෙන් ලබාගත හැකිය. දිනකට තේ කෝප්ප 03 – 05 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වෙයි.

මිල : 1450.00
Delivery ගාස්තු අඳාල වේ.

Whatapp : 0778034308

Photos from SACHI Crochet's post 26/07/2021

ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐

😐මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😐බොරුවලට රැවටිලා ත්බ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..

😐හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...

🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....

👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නේ...

👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....

💚💚💜️100% ස්වාභාවිකයි..

💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න..

💗කේශවර්ධනී oil - 499/=
❤කේශවර්ධනී shampoo -399/=
❤කේශවර්ධනී conditioner- 399/=

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සදහා නිවසටම බෙදාහැරීම කල හැක.

🚕️🚕️🚕️ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංක 2ක් එවන්න.
whatsapp 0778034308
ලැබුනු පසු මුදල් ගෙවන්න

Photos from SACHI Crochet's post 29/06/2021

Happy Coustomer feedback 😊😊😊

Photos from SACHI Crochet's post 10/06/2021

පැහැපත් වීම තව දුරටත් සිහිනයක් නොවේ. 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Whatsapp 0778034308

07/06/2021

For More details..whatsapp 0778034308

06/06/2021

ඔබත් කුරුලෑ නිසා පීඩා විඳින කෙනෙක් ද?. එහෙනම් මෙන්න නොවරදින විසඳුම.
for More details whatsapp 0778034308

04/06/2021

✅ කස්තුරි කහ සහ වෙනිවැල් මිශ්‍ර නිෂ්පාදන පෙල භාවිතා කල අපගේ පාරිභෝගික සොයුරියක් අපිට එවූ චායාරෑප පෙළකි.

✅ මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,

👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.

🌿ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Whatsapp හෝ Inbox හරහා ඔබේ ඇනවුම් අප වෙත යොමු කරන්න. Cash On Delivery 🚚 🛍🚚Whatsapp 0778034308

04/06/2021

Night cream 🌿2450/.
Bleach අඩංගු නොවේ.
Oder now
whatsapp 0778034308

03/06/2021

රන්වන් පැහැ සමකට සිහින දකින ඔබට❤️

Photos from SACHI Crochet's post 01/06/2021

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=
Cash on delivery ඇත.
Whatsapp 0778034308

Photos from SACHI Crochet's post 28/05/2021

❤️🌿ඔබ බල බලා සිටිය වෙනිවැල් නිශ්පාදන ඔබට දැන් ලබාගැනීමට හැක.🌿❤️

නියම ශ්‍රීලාංකිකයකු වන්න. අපේ දේ ගන්න..
ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව 99% ක්ම දේශීය ආයුර්වේදයට අනුව නිපැදවූ
නවතම නිශ්පාදන ඔබේ අතේ ඇති මුදලින් හිතේ හැටියට පාවිච්චි කර තව තවත් ලස්සන වන්නට ආරාධනා 💚💛💚

Venivel & wild Turmeric Face wash Rs 270/=

Venivel & wild Turmeric Neem & Tea tree Face Wash Rs 270/=

Venivel & wild Turmeric Cleanser Rs 299 /=

Venivel & wild Turmeric Scrub Rs 299/=

Venivel & wild Turmeric mud pack Rs 299/=

Venivel & wild Turmeric Toner Rs 199/=

Venivel & wild Turmeric Day cream Rs 499/=

Venivel & wild Turmeric Night cream Rs 499/=

Venivel & wild Turmeric Body lotion Rs 499/=

දැන්ම ඇණවුම් කරන්න...cash on delivery..
whatsapp 0778034308
or inbox 💕

Want your business to be the top-listed Beauty Salon in Biyagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kadawatha
Biyagama