Branded Skincare.lk

Branded Skincare.lk

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Branded Skincare.lk, Health/Beauty, Biyagama.

Your Trusted Beauty Products Supplier
Islandwide delivery available in Sri Lanka
Only Branded & Imported
Feel free to ask any questions
Contact us via messenger or whatsapp
0751655666

02/05/2022

Dr Rashel 24K Gold Whitening Cream

✔️Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.

🟡 සම පැහැපත් කරයි.
🟡 සම වියපත් වීම, ඉරි වැටීම වළක්වාලයි
🟡 සම නිරෝගීමත් කරයි.
🟡 සම ප්‍රකෘතිමත් කරයි.
🟡 සමෙහි වියළි බව නැති කරයි.
🟡 මේකප් කිරීමට ප්‍රථම සමේ ආලේප කිරීමට පුළුවන
🟡 ඇස්වටා ඇති අඳුරු බව හා ඔබ ගේ තොල් වල ඇති වියළි බව නැතිකර ගැනීම සඳහා

02/05/2022

Dr Rashel Vit C Night Cream
ඉතාමත් සාර්තක හා වේගවත් ප්‍රතිඵල ලබා දේ.

✔️(Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.)

🍊සම පැහැපත් කරයි. ( ඉතාම සුවිශේෂී ප්‍රතිලාභය යි )
🍊සම රැලි වැටීම නවතාලයි.
🍊සම වියපත් වීම අවම කරයි.
🍊ළප කැලැල් ඉතා ඉක්මනින් සුවපත් කරයි.
🍊සමේ තෙතමනය රදවාගනියි.
🍊මේකප් මගින් ඇතිවන අහිතකර ප්‍රතිඵල වැළැක්වීම සදහා නිර්දේශිතම නිශ්පාදනයකි.

02/05/2022

𝐁𝐀𝐃𝐈𝐄𝐄 𝐒𝐚𝐟𝐟𝐫𝐨𝐧 𝐁𝐨𝐝𝐲-𝐥𝐨𝐭𝐢𝐨𝐧
කුංකුම සාරයෙන් සම පැහැපත් කරගන්න.

✅ සමේ රළුබව නැති කරමින් ඔබේ සම සුසිනිදු කරයි.
✅ සමේ ඇති රැලි ඉවත් කරමින් ස්වාභාවික බව රැකදෙයි.
✅ සමෙහි වියලි බව දුරැකර තෙතමනය රැකදෙයි.
✅ සම පෝෂණය කර තරුණ පෙනුම රැකදෙමින් පැහැපත් සමක් ඔබහට ලබාදෙයි.

29/03/2022

හැමෝම හොයන ඔරිජිනල් 𝐃𝐫.𝐑𝐚𝐬𝐡𝐞𝐥 𝐕𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐩𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬

𝐴𝑣𝑎𝑖𝑙𝑎𝑏𝑙𝑒 𝑣𝑖𝑡𝑎𝑚𝑖𝑛 𝐶 𝑟𝑎𝑛𝑔𝑒 𝑝𝑟𝑜𝑑𝑢𝑐𝑡𝑠
𝐃𝐫.𝐫𝐚𝐬𝐡𝐞𝐥 𝐯𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐟𝐚𝐜𝐞𝐰𝐚𝐬𝐡
𝐃𝐫.𝐫𝐚𝐬𝐡𝐞𝐥 𝐯𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐜𝐥𝐞𝐚𝐧𝐬𝐞𝐫
𝐃𝐫.𝐫𝐚𝐬𝐡𝐞𝐥 𝐯𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐜𝐥𝐞𝐚𝐧𝐬𝐢𝐧𝐠 𝐦𝐢𝐥𝐤
𝐃𝐫.𝐫𝐚𝐬𝐡𝐞𝐥 𝐯𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐭𝐨𝐧𝐞𝐫
𝐃𝐫.𝐫𝐚𝐬𝐡𝐞𝐥 𝐯𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐬𝐞𝐫𝐮𝐦
𝐃𝐫.𝐫𝐚𝐬𝐡𝐞𝐥 𝐯𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐟𝐚𝐜𝐞 𝐜𝐫𝐞𝐚𝐦
𝐃𝐫.𝐫𝐚𝐬𝐡𝐞𝐥 𝐯𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐧𝐢𝐠𝐡𝐭 𝐜𝐫𝐞𝐚𝐦
𝐃𝐫.𝐫𝐚𝐬𝐡𝐞𝐥 𝐯𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐝𝐚𝐲 𝐜𝐫𝐞𝐚𝐦
𝐃𝐫.𝐫𝐚𝐬𝐡𝐞𝐥 𝐯𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐞𝐲𝐞 𝐬𝐞𝐫𝐮𝐦
𝐃𝐫.𝐫𝐚𝐬𝐡𝐞𝐥 𝐯𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐬𝐨𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐠𝐞𝐥

Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.
𝗗𝗥.𝗥𝗔𝗦𝗛𝗘𝗟 𝗢𝗿𝗶𝗴𝗻𝗮𝗹 𝗽𝗿𝗼𝗱𝘂𝗰𝘁𝘀 අපෙන් ලබාගෙන ඔබත් එහි නිසැක ප්‍රතිපල අත්විදින්න..

❤️❤️

Photos from Branded Skincare.lk's post 29/03/2022

𝐃𝐑 𝐑𝐀𝐒𝐇𝐄𝐋 𝐒𝐤𝐢𝐧 𝐂𝐚𝐫𝐞 𝐀𝐇𝐀 𝐁𝐇𝐀 𝐌𝐢𝐫𝐚𝐜𝐥𝐞 𝐑𝐞𝐧𝐞𝐰𝐚𝐥 𝐑𝐞𝐣𝐮𝐯𝐞𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐅𝐚𝐜𝐞 𝐂𝐫𝐞𝐚𝐦

🔴ප්‍රතිලාභ: පැල්ලම් සහිත සහ කුරුලෑ සහිත සමට ප්‍රතිකාර කර නිකැලැල් සමක් ලබාදයි.

🔴කුරුලෑ, ලප, ගැටළු සහගත, තෙල් සහිත, සාමාන්‍ය සහ සංයෝජන සම වර්ග සඳහා සුදුසු වේ.

🔴මෙම cream මගින් සිදුරු පෙනුම, සිහින් රේඛා සහ අනෙකුත් සමේ අඩුපාඩු අවම කර ගැනීමට උපකාරී වේ. එය සමේ අවර්න වීම් කුරුලෑ සහ අනෙකුත් සුළු සමේ රෝග වලට ප්‍රතිකාර කිරීමටද උපකාරී වේ.

🔴එය පැහැදිලි සහ වඩා දීප්තිමත් සමක් ඔබට ලබාදෙයි.

🔴විශේෂාංගය: සමේ රැලිවැටීම් අවම කරයි, වයස්ගත පෙනුම වැළක්වයි, සම පෝෂණය කරයි.

🔴සම වර්ගය: සියලුම සම වර්ග සුදුසුයි.

🔴භාවිතා කරන ආකාරය: සෑම උදෑසනකම සහ සවස, ඇස් ප්රදේශයේ ගැලිවීමෙන් වළකින්න, මුහුණට සහ බෙල්ලට බිංදු දෙකක් හෝ තුනක් යොදන්න. හොඳම ප්‍රතිඵල සඳහා, දිවා කාලයේ සන්බ්ලොක් ක්‍රීම් වලට පෙර ආලේප කළ හැක, රාත්‍රියේදී night cream වලට පෙර යෙදිය හැක.

🔴Benefits : Blemished and Acne-Prone Skin. gelps Decreased Skin Tone and Elasticity. Dull, Uneven Complexion. Black Spots, Pigmentation. Preparation and Follow-Up Care of Chemical Peelings. Suitable for acne, spots, problematic, oily normal & combination skin types. This serum gently exfoliates skin to resurface texture, help battle blemishes for improved skin radiance, and even out tone. It helps to minimize the look of pores, fine lines, and other skin imperfections. It also helps treats pigmentation, acne and other minor skin conditions. It resurfaces to support skin clarity and reveal a smoother, more radiant complexion

Use For : Face, Neck Liquid

Feature : Skin Revitalizer, Anti-Wrinkle, Anti-Aging, Firming, Nourishing, Lightening

Skin Type : All Skin Types

Ingredients : Glycerin, Vitamin C, Hyaluronic Acid, Mineral, Vegan, Organic

How To Use : Every morning and evening, apply two to three drops to face and neck, avoiding the eye area. For best results, can be applied before sunblock cream in daytime, can be applied before renewal cream at night.

#කුරුලෑලපකැලැල්මැකීමට

29/03/2022

𝐃𝐫 𝐑𝐚𝐬𝐡𝐞𝐥 𝐕𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐅𝐚𝐜𝐞 𝐒𝐞𝐫𝐮𝐦 𝟓𝟎𝐦𝐥

ක්‍රීම් ආලේපන වලට වඩා ඉතාමත් සාර්තක හා වේගවත් ප්‍රතිඵල ලබා දේ.

ක්රීම් ගාන්න අකමැති හැමෝටම ගැලපෙන හොඳම නිෂ්පාදනය ❤️

✔️(Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.)

🍊සම පැහැපත් කරයි. ( ඉතාම සුවිශේෂී ප්‍රතිලාභය යි )
🍊සමට ලස්සන කහපැහැයක් ලබා දේ .
🍊සම රැලි වැටීම නවතාලයි.
🍊සම වියපත් වීම අවම කරයි.
🍊ළප කැලැල් ඉතා ඉක්මනින් සුවපත් කරයි.
🍊සමේ තෙතමනය රදවාගනියි.
🍊මේකප් මගින් ඇතිවන අහිතකර ප්‍රතිඵල වැළැක්වීම සදහා නිර්දේශිතම නිශ්පාදනයකි.
🍊නයිට් ක්‍රීම් භාවිතයට පෙර ද ආලේප කළ හැකියි ( ප්‍රතිපල ඉතාමත් වේගවත් වේ / නයිට් ක්‍රීම එකක් භාවිතය අනිවාර්ය නොවේ )

උදෑසන සහ රාත්‍රි භාවිතා කළ හැකිය ❤️

🍊With our new improved formula, DR•RASHEL Vitamin C face Serum is thin and highly effective.
🍊Give the skin a beautiful yellowish color.
🍊It will help fade sun spots & discoloration, refine skin texture, reduce wrinkle formation, and minimize existing wrinkles.
🍊It also has a high concentrated base of pure vegan hyaluronic acid to plump skin cells and protect and restore.
🍊Brightens and smoothes skin for a more radiant and youthful complexion.
Powerful antioxidants neutralize free radicals to prevent and reverse

ඇනවුම් කිරීමට පහත Send Message වෙත පිවිසෙන්න ✅

දිවයින පුරා බෙදාහැරීම🚍
බාන්ඩය ලැබුනු පසු මුදල් ගෙවීමෙ හැකියාව✔️

ISLANDWIDE cash on delivery available🚍
100% Original products🌟
Quality guaranteed🌟
Affordable prices✔️

ISLANDWIDE cash on delivery available

❤️❤️

26/03/2022

ඔබටත් වයසට වඩා වැඩි පෙනුමක් ඇවිල්ලද නැත්නම් ඔයාගෙ තරුණ පෙනුම වැඩි කරගන්න ඔනිද?

𝐃𝐑.𝐑𝐀𝐒𝐇𝐄𝐋 𝐯𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐀 𝐫𝐞𝐭𝐢𝐧𝐨𝐥 𝐬𝐞𝐫𝐮𝐦 𝐚𝐧𝐝 𝐧𝐢𝐠𝐡𝐭 𝐜𝐫𝐞𝐚𝐦 හි අඩන්ගු vitamin A මගින් කොලජන් නිපදවීම වේගවත් කරයි . එය සිහින් රේඛා, රැලි සහ කළු ලප සහ අඳුරු පැල්ලම් අවම කරයි. සමස්තයක් වශයෙන්, එය සමට තරුණ පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ. එය කුරුලෑ පෙනුම අඩු කිරීමට ද භාවිතා කළ හැකිය.

මීට අමතරව, එය වයසට යාමේ ක්‍රියාවලියේදි ඇතිවන පෙනුම ඉවත් කර තරුණ පෙනුමක් ගෙනදේ.
වයස අවුරුදු 30 පමණ වනතුරු ඔබේ සම ඉතා ඉක්මනින් නැවත නැවත වර්දනය වේ.
ඔබේ තිස් ගණන්වල මැද භාගයෙන් පසු, එය සැලකිය යුතු මන්දගාමිත්වයක් ඇතිකරයි.මෙම මන්දගාමිත්වය සම වයසට යෑමට හේතු වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබේ සම වියළි, ​​අඳුරු පෙනුමක් ගෙනදේ.

ඔබේ 20 ගණන්වල මුල් කාලයේ වයස්ගත වීම වැළැක්වීමේ නිෂ්පාදන භාවිත කිරීම ඔබ ඔබේ 30 ගණන් වන තෙක් බලා සිටිනවාට වඩා ප්‍රයෝජනවත් වනු ඇත.

produce collagen. it minimizes fine lines, wrinkles and diminishes hyperpigmentation, blackheads, and dark spots. Overall, it helps make skin look tighter, even-toned, and younger. It can also be used to reduce the appearance of acne.
Additionally, it helps slow down the aging process. Until about age 30, your skin sheds. This shedding and reproduction process is what keeps young skin, looking well, young.

After your mid-thirties, your cells start to reproduce in a cycle of 50-70 days, which is a significant slowdown. This slowdown is what makes skin appear older. As a result, your skin will become dry, dull, and more worn down in overall appearance.

Using anti-aging products like Dr.rashel vitanin A retinol serum and night cream in your early 20’s is going to be more beneficial than if you wait till your 30’s. In addition, the earlier you introduce these products, the less damage there will be done to your skin; it’s better to be proactive than reactive to your skincare regime

Original නිශ්පාදන බවට තහවුරු නොවුනොත් මුදල් ආපසු!!!

Now available!!!
Quality Guaranteed✔️
Islandwide cash on delivery available🛵✔️
100% Orignal product🏅

දිවයින පුරා බෙදාහැරීම🚛
බාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමෙ හැකියාව✔️
100% Original නිශ්පාදන 🏅

15/02/2022

𝐊𝐢𝐧𝐠𝐛𝐚𝐧𝐠 𝐁𝐢𝐨𝐆𝐥𝐨𝐰 𝐇𝐚𝐢𝐫 𝐒𝐨𝐟𝐭𝐞𝐧 𝐄𝐬𝐬𝐞𝐧𝐜𝐞 𝐯𝐢𝐭𝐦𝐢𝐧 𝐄 𝐂𝐚𝐩𝐬𝐮𝐥𝐞𝐬 𝟔𝟎 𝐩𝐜𝐬

💛 විටමින් ඊ සත්කාරයෙන් හිසකෙස් කැඩීයාම වළක්වන්න, දීප්තිමත් දිගු කෙස් කළඹක් ලබාගන්න.

💛 සාමාන්‍ය වෙළදපලේ තියෙන කැප්සූල් එක මෙන් තුන් ගුණයක් විශාල කැප්සූල් 60 කින් සමන්විතයි.
💛හිසකෙස් සදහාම හදුන්වා දී ඇති නිශ්පාදනයකි.
💛 ඔබ භාවිතා කරන හෙයාර් ඔයිල් එකට මික්ස් කරන්නත් පුලුවන්, කෙලින්ම හිසකෙස් වලට දාල මසාජ් කරන්නත් පුලුවන්.

බාහිර ආලේප කිරීම සදහා පමණි.

💛 Vitamin E treatment to prevent hair breakage, get a bright long hair.

💛It contains 60 capsules, three times the size of the average capsule on the market.
A product introduced just for hair.
You can mix it with the hair oil you use and massage it directly into the hair.

For external coating only.

Original නිශ්පාදන බවට තහවුරු නොවුනොත් මුදල් ආපසු!!!

Now available!!!
Quality Guaranteed✔️
Islandwide cash on delivery available🛵✔️
100% Orignal product🏅

දිවයින පුරා බෙදාහැරීම🚛
බාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමෙ හැකියාව✔️
100% Original නිශ්පාදන 🏅

Whatsapp
https://wa.me/message/EAX7PJYL53CIF1

Facebook
https://www.facebook.com/brandedskincare.lk/

15/02/2022

𝐇𝐞𝐫𝐛𝐚𝐥 𝐬𝐤𝐢𝐧 𝐝𝐨𝐜𝐭𝐨𝐫 𝐛𝐨𝐝𝐲 𝐚𝐦𝐩𝐨𝐮𝐥𝐞𝐬
ඔයා use කරන bodylotion වල Results නැත්තම් ඒවා අයින් කරන් නැතුව Herbal Skin Doctor body ampoule එකක් body lotion එකට එකතු කරලා භාවිතා කරන්න. දහ ගුණයකින් ප්‍රතිඵල ලබා ඉක්මනින් පැහැපත් වෙන්න

ISO 9001-2008 තත්ත්ව සහතික ඇත.
Mercury අඩන්ගු නොවේ.
Bleaching අඩන්ගු නොවේ.

සම ඉක්මනින් පැහැපත් කරයි.
අව්වට පිලිස්සුනු සම නැවත යතා තත්ත්වයට පත් කරයි.
සම කලුවිම් නැති කර කුරුලෑ ලප , සියලු කැළල් මකා දමයි.
සම රැලිවැටිම් පාලනය කරයි.
සමේ තෙතමනය ආරක්ෂා කරයි.

එක ඇම්පෝල් එකක් මිලි ලීටර් 5 කින් සමන්විතයි.
බොඩි ලෝෂන් මිලි ලීටර් 100 ට එක ampoule එකක් ප්‍රමානවත්.

If you do not have the results of the body lotions you use, add a Herbal Skin Doctor body ampoule to your body lotion without removing them. Get tenfold results and brighten up quickly

Has ISO 9001-2008 quality certification.
Does not contain Mercury.
Does not contain bleaching.

The skin brightens quickly.
Rejuvenates sunburned skin.
Eliminates dark circles and erases all acne scars.
Controls skin wrinkles.
Protects skin moisture.

One ampoule contains 5 ml.
One ampoule per 100 ml of body lotion is sufficient.

Original නිශ්පාදන බවට තහවුරු නොවුනොත් මුදල් ආපසු!!!

Now available!!!
Quality Guaranteed✔️
Islandwide cash on delivery available🛵✔️
100% Orignal product🏅

දිවයින පුරා බෙදාහැරීම🚛
බාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමෙ හැකියාව✔️
100% Original නිශ්පාදන 🏅

Whatsapp
https://wa.me/message/EAX7PJYL53CIF1

Facebook
https://www.facebook.com/brandedskincare.lk/

15/02/2022

ඔබ බාවිතා කරන 𝐡𝐚𝐢𝐫 𝐨𝐢𝐥 එක සමග මිශ්‍ර කර බාවිතයෙන් ඔබේ කොන්ඩය ඉක්මනින් වවාගන්න…
𝐇𝐄𝐑𝐁𝐀𝐋 𝐒𝐊𝐈𝐍 𝐃𝐎𝐂𝐓𝐎𝐑 𝐇𝐀𝐈𝐑 𝐆𝐑𝐎𝐖𝐓𝐇 𝐀𝐌𝐏𝐎𝐔𝐋𝐄𝐒

එක ampoule එකක 10ml ක් අඩංගුය

Mix it with the hair oil you use and grow your hair quickly using it.
HERBAL SKIN DOCTOR HAIR GROWTH AMPOULES. One ampoule contains 10ml.

one ampoule 690/=
buy all 10 ampoules for 6500/=

Original නිශ්පාදන බවට තහවුරු නොවුනොත් මුදල් ආපසු!!!

Now available!!!
Quality Guaranteed✔️
Islandwide cash on delivery available🛵✔️
100% Orignal product🏅

දිවයින පුරා බෙදාහැරීම🚛
බාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමෙ හැකියාව✔️
100% Original නිශ්පාදන 🏅

Whatsapp
https://wa.me/message/EAX7PJYL53CIF1

Facebook
https://www.facebook.com/brandedskincare.lk/

Category

Telephone

Website

Address


Biyagama

Alerts

Be the first to know and let us send you an email when Branded Skincare.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Biyagama.