Salon Sanjee
hair & beauty
01/08/2026
My Cutey😘❤️
SJ Jayamini Kodithuwakku ❤️
ඇත්තටම ඔයා හරිම ලස්සනයි මැණික...❤️
මං ගොඩක් ආසවෙන් ඔයාව dressed කලේ ගොඩක් බොරු කියල..😊මතක් වෙද්දිත් හිනා යනවා...😁😁
ඇත්තටම ඔයා සුරන්ගනාවියක් වගේ...
අයියාට තමයි thanks කරන්න ඕනේ මාව විශ්වාස කරලා ඔයාව මං ලගට එව්වට..thank you ගයාන් අයියේ...😊😊
Dressed by
Salon Sanjee
0702377411
Piyumi Sanjeewani
08/07/2026
Happy weddern life nangi & malli❤️❤️
Sulakna Aravindi ❤️
මාව විශ්වාස කරලා ඔයාගේ ලස්සනම දවස මට භාර දුන්නට ගොඩක් ස්තූතියි❤️ නංගී..විශේශයෙන් ඔයාගේ අම්මා මාව ගොඩක් විශ්වාස කලා.ස්තූතියි නැන්දේ...
Dressed by
Salon Sanjee
0702377411❤️❤️
22/05/2026
Happy weddern life❤️❤️
Nangi & malli
08/04/2026
My besties SJ Jayamini Kodithuwakku & her beautiful teachers😘❤️
මගෙ ඉල්ලුවේ දවස පුරාම තියෙන makeup එකක්🤗🤗මං හිතනවා මං ඒක කලා කියලා...
මාව විශ්වාස කලාට ස්තූතියි මැණික❤️
පුංචි ආඩම්බරයක් එක්කම ඔයාගේ event එක දැක්කම ලොකු සතුටක් දැනෙනවා මැණික...😘😘
Dressed by
Salon Sanjee
Piyumi Sanjeewani
0702377411
My sweet heart Dinu Wijenayaka ❤️
04/01/2026
සූරියකාන්ත මලක් වගේ...❤️❤️
Sayuri Manohari ❤️❤️
Dressed by Salon Sanjee
Piyumi Sanjeewani
0702377411
Photography by
Lumière By Anudith Dharmasena
ආසම colours ආසම විදියට❤️❤️❤️
Done by
Salon Sanjee
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Biyagama
Opening Hours
| Monday | 09:00 - 20:00 |
| Tuesday | 09:00 - 20:00 |
| Wednesday | 09:00 - 08:00 |
| Thursday | 09:00 - 20:00 |
| Friday | 09:00 - 20:00 |
| Saturday | 09:00 - 20:00 |
| Sunday | 09:00 - 20:00 |