Beauty With Sumu

Beauty With Sumu

Share

I'm Sumudu Wickramarachchi,a beauty therapist, makeup artist,and psychology counselor.

As a beauty influencer,I share insights on skincare,haircare,makeup,lifestyle,and fitness through YouTube, Facebook, Instagram, and TikTok,aiming to inspire my audience

21/08/2026

ඔයා use කරන්නෙ Facewash එකක්ද? Cleanser එකක්ද? 🩷😍

20/08/2026

දවසම සුවඳ තියෙන්න
👉Perfume එක මේ විදියට check කරන්න.
👉මේවා තියනවද බලන්න😍

19/08/2026

👉හොඳම ingredients තෝරගත්තොත්,
👉හරියටම use කලොත්,
ස්වභාවික සත්කාර කියලා නෑ. අනිවාරෙන්ම ප්‍රතිඵල තියනවා 😍🥰 ゚

18/08/2026

කොටු කපලා අරන් තියාගෙන හැමදාම හවසට ගාන්න.
👉Sun tan වලට/Dark spots වලට වගේම
👉skin එක light වෙන්නත් හොඳයි 😍 ゚

17/08/2026

මේ දම්පාට නම් පිස්සුවක් අනේ 💜💅 ゚

16/08/2026

මොන Sun Screen/Sun Block එක ගෑවත් දාඩිය දානවා නම්, Oily වෙනවා නම්,
මේ Sun Stick එක ගාලා බලන්න 🩷 ゚

15/08/2026

ඔන්න ඉතින් ෆ්‍රිජ් එකේ තියන්න ඕනේනෑ. ජාති 3යි
මේ Glow Powder එක හදලා තියාගෙනම ගාන්න පුලුවන් ඉවර වෙනකම්ම 🩷😍
Full video 👉 https://youtu.be/dycUABCmwYs?si=fuk_EL9pr9bU7kQT

13/08/2026

Skin එකට වගේ තමයි මේවා ගද්දිත් අනිවාරෙන්ම බලන්න ඕන දේවල් තියනවා.
කලින් එහෙම බැලුවෙ නැත්නම් ඊලග පාර check කරන්න මේ වීඩියෝ එක save කරලා තියාගන්න 🥰

12/08/2026

ඔන්න ඔයා Arencia ගන්න හිතනවා නම් මේක බලල ඉන්න.මොකද මේ තමයි හොඳම දෙක.😍

10/08/2026

ඔන්න මේක නම් බය නැතුව බබාලට වුනත් හවසට කන්න පුළුවන් විදියේ Beauty Snack එකක් 🥰

Want your business to be the top-listed Beauty Salon in Biyagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Biyagama
11670