AMI DEALS
By accessing AMI DEALS you can find products made from the most expensive raw materials in Sweden, o
06/03/2022
😍♥️🥰
01/03/2022
♥️ ℍ𝕒𝕧𝕖 𝔸 𝔾𝕣𝕖𝕒𝕥 𝕄𝕠𝕟𝕥𝕙 ✨🌸🌼
01/12/2021
```Hello december 🎄🎅☃️🌨❄️
You are the last one 🌸🌼🥰
So be the best one💫```
01/11/2021
Helloww November 🎃👻🎃💀🎃👻
01/10/2021
Helloow October 🎃🎃
09/09/2021
Good morning 🌼🌸🌼
01/09/2021
Hello September 🌸😊
27/08/2021
Hellooo 👋🏻🥰
Good morning beautiful 🌸🌼🌸💐 😍
26/08/2021
💫LOVE NATURE 2 in 1 Shampoo for All Hair Types
🥑 AVOCADO OIL AND CHAMOMILE SHAMPOO🥑
🔷️ අලිගැටපේර කියන්නේ ඉතා ගුණ පෝෂ්‍යදායි පලතුරක්.අපිට අලිගැටපේර ඔලුවේ ගාන්න නම් බෑ.
🔷️ නමුත් ORIFLAME වෙතින් හදුන්වා දී ඇති මේ Shampoo එක 2 in 1 එනම් Shampoo එකේම Conditioner එකත් අඩංගු වන අලිගැටපේර වල පෝෂණයෙන් පොහොසත් නිශ්පාදනයකි.🥑🤩
🔶️වියලි ගැට ගැසෙන සුලු කොන්ඩ වලට විශේෂයි.
🔶️AVOCADO මගින් ඔබේ හිසකෙස් සිනිඳු හා තෙතමනය සහිත කරවයි.
🔶️Vitamin බහුලව අඩංගු බැවින් හිසකෙස් ආරක්ෂා කර පෝෂණය කරයි.
🔶️CHAMOMILE මගින් හිස්කබල හා හිසකෙස් ආරක්ෂා කරයි.
🔶️හිසකෙස් දීප්තිමත් කරයි.
🔶️හිසකෙස් මෘදු කරවන අතර හිසකෙස් වර්ධනය කරයි.
🔶️ස්වාභාවික AVOCADO හා CHAMOMILE අඩංගු මේ 2 in 1 Shampoo එක මගින් එක පියවරකින් හිසකෙස් මෘදු ලෙස පිරිසිදු කරයි.
🔶️කොන්ඩෙ දික් කරගන්න ,කොන්ඩෙ මහත් කරගන්න ,කීකරු කොන්ඩයක් හිමි කරගන්න ,පෝෂ්‍යදායි නීරෝගී කොන්ඩයක හිමිකාරිනිය වන්න
23/08/2021
🎗️🎗️Even out serum 🎗️🎗️
මොනවාද මේ serum කියන්නෙ 🤔🤔
එතකොට serum , cream දෙකම එකක්ද ?මොකක්ද වෙනස 🤔
⭐ මේ even out serum එක.
ඔයාලගෙ මුහුනේ pigmentation issues (මුහුනේ අනෙකුත් තැන් වලට සාපේක්ෂව කම්මුල් දෙපස සහ නලලේ අවපැහැ ගැන්වීම් ඇතිවෙනවා)
⭐ තවද ඔයාලගෙ මුහුනේ pimples (කුරුලෑ ) ආව ගමන් ගොඩාක් දෙනා පුරුදු වෙලා ඉන්නවා ඒව කඩන්න. එතකොට ඒ pimple එක (කුරුලෑව) තිබුන ස්තානයේ mark එකක් (පැල්ලමක් හිටිනවා) එතකොට බැලූ බැල්මට කැතයි. මුහුණ දිහා බලද්දි ඉස්සල්ලාම පෙනෙන්නේ ඒ pimple patches ඔබට කොතරම් පැහැපත් මුහුනක් තිබුනත්. 😐
මේ සම්බන්ධව දැනට වෙලදපොලේ එක එක cream වර්ග ඔබ දැක ඇති. ඒවා වල මෙහෙමත් ඇති 👇
* සවස් තුනෙන් පැල්ලම් යනවා , සතියෙන් සුදු වෙනවා. මේවා ඔයාල තාවකාලික ලස්සන වෙනුවෙන් මිලදී ගන්නවනෙ. මුහුන කියන්නෙ හරිම සංවේදී තැනක්. පරිස්සමෙන් බලාගන්න ඕනෙ තැනක්.පොඩ්ඩක් වැරදුනොත් ඔබගේ ලස්සන සම්පූර්ණයෙන්ම නැති වෙන්නත් ඉඩ තියෙනවා.
තවද cream වලට සාපේක්ෂව serum කියන්නෙ day & night (දිවා සහ රාත්‍රී ) දෙකටම භාවිතා කල හැකි දෙයක්. ඉතින් cream දෙකක් ගැනීමට අවශ්‍යම නැහැ. මේ Serum එක් ඒ දෙකටම භාවිතා කරන්න පුලුවන් 😊🤝
Cash on delivery 💵🚚
Whatsapp 0713511466 📞
Islandwide delivery 🚚
22/08/2021
💫very good morning 🌸🌼🌸everyone 🥰
Thank you beauties and handsomes ⚜️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Chilaw Town
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |