Herb line products chilaw
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line products chilaw, Beauty, cosmetic & personal care, Chilaw Town.
01/01/2022
14/12/2021
බලන්න මේ හිසකෙස් ප්‍රශ්න ඔයාටත් තියෙනවද කියලා.👇
අනේ මගේ කොන්ඩේ මහත් නෑනේ 🥺
කොන්ඩේ දිග උනාට ගොඩාක් හීනීනේ 🥺
පීරනකොට නානකොට කොන්ඩේ ගොඩාක් ගැලවිලා යනවනේ😣
නලල දෙපැත්තේ කොන්ඩේ අඩු වෙලානේ.🥺
තට්ටේ පෑදෙනවනේ 😖
මොන ජාතියේ තෙල් වර්ග පාවිච්චි කලත් කිසිම ප්‍රතිඵලයක් නෑනේ 😢
ඇත්තටම මෙන්න මේ ගැටළු ටික 95% කටම තියනවා
ඒත් තවදුරටත් ඒවා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඔයාට 🥰🥰
මේ වගේ ප්‍රශ්ණ තියන, මොන තරම් දේවල් කලත් කිසිම ප්‍රතිඵලයක් නොලැබුන අය තමයි අපිට ඕන. ☺️😌
විශ්වාසයෙන් කියනවා මේ හැම ගැටළුවකටම 100% ක් සාර්ථක ප්‍රතිඵල දෙන විසඳුමක් අපි ලඟ තියනවා 🥰
හැමෝගෙම සිහිනය දිග නැති උනත් මහත, ලස්සන, නිරෝගී, ඝණ කෙස් කළඹකට. 😍🥰
ඒ සිහිනය අපි හෑබෑ කර දෙන්නම්❤️
සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔයාටත් පුලුවන්.
🥰🥰🥰🥰
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
❤️ කේශවර්ධනී හෙයා ඔයිල් එක වරක් භාවිතා කර වෙනස අත් විදින්න. මම අභියෝග කරනවා මෙය ඔබ භාවිතා කරන අවසාන oil එක වේවී.. 😉
දේශීය ඖෂධ රැසක සුසංයෝගයෙන් නිෂ්පාදනය කරන මෙය සියළුම හිසකෙස් ගැටළු සඳහා 100% ක් සාර්ථක ප්‍රතිඵල දෙන ලංකාවේ එකම hair oil එකයි. වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.
ඇණවුම් කිරීමට 🚚🚚 👇👇
නම -
ලිපිනය -
සම්බන්ද කර ගත හැකි දුරකථන අංක 2ක්
inbox
ගෙදරටම ගෙනත් දෙනවා 😊
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
වැඩි විස්තර දැනගන්න අපේ page එකට මැසේජ් එකක් දාන්න.
19/11/2021
🍃🍃🍃Herb Line Hair Care Products🍃🍃🍃
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
කේශ වර්ධණී තෛලය 🍃🍃🍃
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
කේශ වර්ධණී ෂැම්පූ🍃🍃🍃
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
කේශ වර්ධණී කන්ඩිශනර්🍃🍃🍃
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..
ඇනවුම් කිරීම සදහා
නම
ලිපිනය
දුරකථන අංක 2කක් එවන්න.
අවශ්‍ය අය in box danna
Cash on delevery
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Chilaw Town