Dushmika Hashani

Dushmika Hashani

Share

Top Model By Thrikala Dharani �
No.1 Modling & Finishing Academy Srilankan �

14/11/2024

සමහර දවස් තිබුනා හිතා ගන්න
බැරි තරම් ලස්සන..
ඒත් ඒ ලස්සන දවස් හිතා ගන්නවත්
බැරි තරම් ඉක්මනට ගෙවිලා ගියා...🖤🕊️🥺

01/09/2024

Hello New Month 👋
" අලුත් මාසයක් අලුත් ආරම්භයක් ...
හැමෝගෙම හිතේ තියෙන ප්‍රාර්ථනා ඉශ්ට වෙන ලෙඩක් දුකක් කිසි කරදරයක් නැතුව හැමවෙලේම මූනේ හිනාව විතරක් තියෙන සතුටින් ඉන්න ලැබෙන වාසනාවන්ත මාසයක් වේවා!!!" ❤️😍🙏

16/08/2024

අවසානය කුමක් වුවත් ජීවිතය
කියන්නෙම දරාගැනීමක්...
🥺💔✊

10/08/2024

පැහැදිලි කිරීම් අනවශ්‍යයි, මගේ දරාගැනීම් මටත් පුදුමයි.. ❤️‍🩹🥀

05/08/2024

හිතුවද මන් වැද වැටිලා..
පසුපස එයි ඔබෙ කියලා..
එය හීනයක් ම හින්දා..
මන් ලුහුබදින්නට එපා..
💔🧠🕊️

04/08/2024

ගොඩක් වෙලාවට මිනිහෙක්ට දරාගන්න අමාරුම හැගීම...
තමන් ව දැනෙන තේරෙන කිසිම කෙනෙක්
තමන්ගේ ජීව්තේ නෑ කියන එක...🥺💔🖇️

16/07/2024

ලස්සන අතීතයක්!!!
අමතක වෙන්නෑ කවදාවත් ...
❤️‍🩹🥺🖇️

13/07/2024

මටම වෙන් කල හදවතේ ඉඩ
තව කෙනෙකු වෙත දෙන්නේ කෙලෙසෙද..
❤️‍🩹☺️🖇️

09/07/2024

මිනිස්සු හිතුවේ නැහැ ..
ඔව්..ඒත්
ඒ දේවල් ඒ විදියට සීද්ධ වුනා...
☺️💞👣

08/07/2024

අත්හැරෙන දේවල් වලට සතුටින් සමුදෙන්න!
💔🥀🧠

05/07/2024

කොපි කරාට වැඩක් නැහැ
සම කරන්න බැහැ 😅😋
මොකද මන් BRAND එකක්..😉♥️🌷

02/07/2024

ඔබේ තුවාලය සුව කිරිමට හැක්කේ
ඔබට ම පමණී..
මොකද තුවාලයේ වේදනාව සහ තුවාල යේ තරම දන්නේ ඔබමයි..
එය ඔබට ම කල හැක්කක් පමණි.

🧠🌻🍃

Want your business to be the top-listed Beauty Salon in Chilaw Town?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Chilaw Town
60240