Vishu herb

Vishu herb

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vishu herb, Beauty, cosmetic & personal care, Chilaw Town.

05/09/2021

ඔයා මේ වාක්‍ය ඕනි තරම් අහලා ඇති නේද? "කැමති නැද්ද මාසෙට අමතර ඉන්කම් එකක් ගන්න"🤣🤣

😑ඒ වගේම මේ වෙනකොට මේ වගේ පිරමිඩයකට අහුවෙලා ඔයා එරිලත් ඇතිනෙ..මං දැන් කියන්න හදන්නෙ ඒ වගේ කිසිම වටිනාමක් නැති බඩු තොගයක් ලක්ශ ගානකට අරන් ඔයා විකිනෙන දෙයක් ගැන නම් නෙවෙයි.😁

🌿ලංකාවේ ඕනිම අයෙක් දන්න ප්‍රඩක්ට් එකක් තමයි 🌿 "herbline"🌿 කියන්නෙ.
ඒ වගේම ප්‍රතිපල ගැන පාරිභෝගිකයන් ම තහවුරු කරන නිශ්පාදනයක්.🤗

🤓කැමතිද මේ ආයතයත් එක්ක සම්බන්ධ වෙලා ගෙදර ඉඳන්ම රැකියාවක් කරන්න.
එහෙනම් දිගටම කියවන්නකෝ..

🔴ෆාර්මසි එකක්,පොඩි බියුටි සැලෝන් එකක්,lovers shop එකක් තියෙන ඔයාට නම් මේක ගොඩාක්ම වැදගත් වෙයි.🔴

🌱🌱🌱Herb Line 🌱🌱🌱
Join us...😍😍😍

☘️☘️🍀🍀☘️☘️☘️☘️
🔴මම පැහැදිලි කරන්නම් ඔයා කොහොමද මේ ව්‍යාපාරය හරහා මුදල් උපයන්නෙ කියල.

☘️☘️1 Direct sales
භාන්ඩ ඔයාගේ ගෙදරට 20% මිල අඩු කිරීම් යටතේ(20% discout) ගෙනත් ඔයාලගෙ යාලුවන්ට,නෑදෑයින්ට අවශ්‍ය නම් ඔයාට භාවිතා කරන්න ගෙන්න ගන්න පුලුවන්..20%discount යටතේ ගේන බඩු ටික ඔයාට කස්ටමර් ප්‍රයිස් එකට විකිණීමට පුලුවන්..

☘️☘️2 dropshipng
අන්තර්‍යජාලය හරහා භාණ්ඩ අලෙවි කරන්නත් පුලුවන්.ඒ කියන්නෙ ඔන්ලයින් සේල්ස් කරන්න පුලුවන්...ඔයාට පුලුවන් ඔන්ලයින් ශොප් එකක් පටන් ගන්න...ඒ කියන්නෙ පේජ් එකක්..එහෙම නැත්න්ම් වට්සැප් වගේ සමාජ මාධ්‍ය හරහා මේ භාණ්ඩ අලෙවි කරන්න පුලුවන්.ඔයාට තියෙන්නෙ ඔයාගෙ අකවුන්ට් එකට ලොග් වෙලා ඕඩර් එක දාල ඔයාගෙන් භාණ්ඩ ඉල්ලන කස්ටමර් ගෙ ලිපිනය අපේ ආයතනයට දෙන එක.එතකොට ආයතනයෙන් ඔයා දෙන ලිපිනයට ඒ භාණ්ඩ යවනව..

ඉතින් ආරාධනා කරනවා ඔයාටත් අපිත් එක්ක එකතු වෙන්න කියලා.😍
එකතු වෙන්න කැමති නම් inbox පණිවිඩයක් තියන්න.

05/09/2021
01/09/2021

බ්ලීචින් නැතුව සුදු වෙන්න කැමතිද😁😁😁☺️☺️

Photos from Vishu herb's post 01/09/2021
01/09/2021

😍

Photos from Vishu herb's post 01/09/2021

කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. #කේශ_වර්ධණී_තෛලය R.499=/

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

2. #කේශ_වර්ධණී+ෂැම්පූ R.399=/

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

3. #කේශ_වර්ධණී_කන්ඩිශනර් R. 399/=

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Want your business to be the top-listed Beauty Salon in Chilaw Town?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Website

Address


Chilaw Town