Madu 'S Diary
🌝🌚 Life ❣️🫂 with ❣️Love 💗
10/07/2026
හැංගෙන්න තිබුනා නම් පොතක් අස්සේ ලස්සනම කතාවක හැංගෙනවා මන්..
පොතේ සුවඳ මට දැනුන තරම් ලස්සන සුවඳද බලන්න කතාව ඇතුලේ..💞
Good morning චුට්ටෝ
💥💞
19/06/2026
ගඟක් කොච්චර ගැලුවත් කව්ද බැලුවේ නිස්කලංකව ගලපු ගඟ දිහා.. ☺️
හැමෝම බැලුවේ
ගල් මුල් වල හැප්පී හැප්පී කඳු වලින් පහළට වැටුනු
දිය ඇලි විතරයී.. 😇😊
ඒකයි කියන්නේ ප්‍රශ්න අස්සේ හැදෙන ජීවිතේ
හරි ලස්සනයි කියලා.. 💞💞
Madu 'S Diary
18/06/2026
සමහර මතක තිබුනා හරි පරිස්සමට තියන් ඉදපූ...........💞💞
Madu 'S Diary
17/06/2026
දන්නවාද දෙයක්....
එකමත් එක දවසක ඔයා වෙනුවෙන් මන් හරි ආසාවෙන් මල් මිටක් ගත්තා
ආ නෑ ඒවා මන් කඩාගත්තා කැලෑ මල්... 🤭
ඔයා ආස නිසාම පුංචිවට බෝනික්කෙක් එක්ක...
මන් ඒක ගෙනාවේ පුදුම ආසාවෙන් මන් හිතුවේ🌝
මගේ ජීවිතේට සතුට ගේන දවස කියලා එදා... 😇😇
ඒත්....,,,,
මන් ඒක ඔයාට දෙන්න තමයි හැදුවේ ඒත් ,,
ඒ වෙද්දින් ඔයාගේ අතේ ලස්සන රෝස මල් පොකුරක් තිබුනා..
ලස්සනට වෙඳැගිල්ලේ රන් මුදුවක් එක්ක...🥺
ඉතින්න්,, ඔයා මට හිනාවෙලා ගියේ වෙන අතක එල්ලිලා නිසා
කාලයක් තිස්සේ ඔයා වෙනුවෙන් දැකපු හීන ටික මන්
මරලා දැම්මේ නෑ ඒවා හිතේ හිරකරන් තාම හුස්ම ගන්නවා..
ඔව්...
දැනුනේ එච්චරයී ඒකත් එකම දවසක සතුටක්...❤️🩹
රිදුනු තරමක් දන්නවා නම් තාම ඇස් තෙමි තෙමී යනවා..😞
Madu 'S Diary
15/06/2026
පොත් කියවන මිනිස්සුන්ගේ හිත් හරි ලස්සනයී..💞📚♥️
සමහර වෙලාවකට එයාලා හොයන්නේ
ඒ පොත් වලම තරම් ආදරණීය ජීවිතයක්..
ආදරයක් බැඳීමක්...💞
වගේම...
ඒ අය ඒ තරම් ආදරණීය අය වෙනවා..
පොතේ පිටු දාහක් උනත් ඒකෙන් වැදගත් දේවල්
එකක් දෙකක් හරි අනිවාරෙන්ම මැරෙනකල් ජීවිතේට බද්ධ කරගන්න අය ඉන්නවා...
මන් ආයෙත් කියනවා
පොත් කියවන මිනිස්සුන්ගේ හිත් පුදුම තරම් ලස්සනයී ♥️
Madu 'S Diary
රස පාට 🩷🩷
15/06/2026
🤩🤩
15/06/2026
Mirror එකකින් අපිට අපිවම පේන්වා...🥰
ඉතින් Mirror එක කියන්නෙ ඉගන ගන්න තියෙන තැනක් දන්නවාද... 🙂
අපි තව කෙනෙක්ට සලකන විදිය ආපිට අපිට ලැබෙනවා
අපි දෙන දෙයක් ආපිට අපිට ලැබෙන්නේ....😊
අපි අපිට යහපතක් වෙන්න නම්
අපෙන් විශ්වයට මුදාහරින්න ඕනි යහපත් දේවල් ❣️
අපෙන් අයහපත් දේ මුදාහැරලා අපි යහපත බලාපොරොත්තු වෙලා නම් වැඩක් නෑ...💞
ඉතින් ලස්සනට බලන්න Mirror එකෙන් එතකොට ඔයාට ඔයාව ලස්සනට පෙනේවී..💞💞💞
Madu 'S Diary
Category
Website
Address
Chilaw Town
61236
Alerts
Be the first to know and let us send you an email when Madu 'S Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.