Ume Production

Ume Production

Share

💎 The Memories Are Forever...❤️

22/11/2025

🌷මේ ලෝකේ ඔයාට වැඩිපුරම ආදරය කරන් කෙනා ඔයා...🥰
ඔයා ජීවිතයේ කවදාවත්ම ඔයාට ආදරය කරන job එක වෙන කෙනෙක්ට බාරදෙන්න එපා...
මොකද එහෙම වුණොත් එයාට පුලුවන් එයාට හිතෙන වෙලාවට ආදරය දෙන්නත් අනිත් වෙලාවට ඔයාව නොසලකා හරින්නත්...
සමහර විට ඔයා එයාගෙන් නිතර නිතර ඔයා මට ආදරෙයි ද මං ආදරණීය කෙනෙක්ද වගේ අහන එකත් එයාට වදයක් වගේ හිතෙන අවස්ථා තියෙන්නත් පුලුවන්...
ඉතින් ලස්සන ගෑණු ළමයෝ...
මේ වගේ ඔයාට හරියන විදියේ හිත පිරෙන්න ආදරය ගොඩාක් දෙන්න පුලුවන් විදියෙ ආදරණීය හිතක් ඔයාට තාම මුණගැහිලා නැත්නම්...,
නොගැලපෙන බැදීම් අස්සේ හිර වෙලා නිකරුණේ ඔයාගේ ලස්සන හිත රිදව ගන්න්ද්වට වඩා හොදයි..
ඔයා තනියම ඔයාට ආදරය කරන්න...
ඔයා කණ්නාඩිය ඉස්සරහට යන හැම මොහොතකම ඔයාටම කියන්න...
ඔයා හරිම ලස්සන ආදරණීය ගෑණු ළමයෙක්...🥰 ඔයාට තියෙන්නේ ආදරණීය ලොකු හදවතක්...❤️කියලා..
සමහර විට ඒක මහා පිස්සුවක් වගේ ඔයාට දැනේවි...😇
ඒත් ඔයාට නොදැනිම දවසින් දවස හෙමින් හෙමින් ඔයාගේ හිත සුවපත් වෙලා ඔයාගේ හිතට අමුතුම නැවුම් හැගීමක් එක්ක....🥰 ඔයා ගොඩාක් ආදරණීය බව දැනේවි...❤️🥰
ඉතින් ආදරණීය ලස්සන ළමයෝ ඒ ඔයාට දැනෙන ආදරණීය බව මේ ජීවිතයේ කවදාවත්ම හවුරුත් නිසා නැති වෙන එකක් නෑ...✨🕊
ඒ ආදරය ජීවිතයේ සදාකාලිකව ඔයා එක්ක නවතින නොවෙනස් වන එකම ආදරය වේවී..❤️✨..𝐌.𝐍.𝐋𝐚𝐤𝐬𝐡𝐚𝐧𝐢...🪶
🕊𝐔𝐦𝐞 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧☘️

Photos from Ume Production's post 30/10/2025

💙New One....😍
🐹Labubu Lovers🤍💙
🌰 Stock Available Now...🥰

Visit TikTok to discover videos! 03/10/2025

Hello Everyone…🤗
…Welcome to our TikTok Page 😍
🧸Ume Production 🛍

Visit TikTok to discover videos! Watch, follow, and discover more trending content.

Photos from Ume Production's post 23/09/2025

🌹සමට හොඳ තෙතමනයක් ලබා දෙයි.
🌹සම පෝෂණය කරයි.
🌹සම පැහැපත් කරයි
🌹සමට නැවුම් ගතියක් එක් කරයි
🌹බ්ලීචින් ආසාදන වලට සාර්ථක ප්‍රතිකාරයකි
🌹හිරු එලියට නිරාවරණය වී අදුරු වු පෙදෙස් පැහැපත් කරයි.

❤️ rose water soothing gel දවසේ ඕනම වෙලාවක moisturising cream එකක් වෙනුවට භාවිතා කරන්න පුළුවන්.

❤ විශේෂයෙන්ම Pimples,Marks,Open Porses තියන අයට ගොඩක්ම හොඳ ජෙල් එකක් කිව්වොත් හරියටම හරි.

❤️රාත්‍රී නින්දට පෙර භාවිතා කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

❤️ඒ වගේම ෆේස් පැක් එකක් හදනකොටත් මේ ජෙල් එකෙන් ටිකක් add කරගන්න පුළුවන්.

🌹ලස්සනම ලස්සන Clear Glowing Skin එකකට කැමති ඔයාලට ඔන්න🌹Rose Water Soothing Gel🌹

23/09/2025

03/09/2025
02/09/2025

ලංකාවේ අඩුම මිලට අපෙන්…😍
🌷 Original korean Ricocell Sheet Mask 🇰🇷
⭕️ලැබෙන ප්‍රතිඵල :
🌸 දීප්තිමත් Glow Skin එකක් ලබා දෙයි
🌸 කුරුලෑ ලප කැලැල් ඉවත් වී පැහැපත් සමක් ඉතා ඉක්මනින් ලබා දෙයි
🌸 අව්ව නිසා ඇති වුනු අවපැහැ ගතිය, suntan තත්වයන් අවම වී පැහැදිලි සමක් ලබා දෙයි🌸 ක්ෂණික පැහැපත් බවක් ලැබෙනවා
🌸 oily skin ප්‍රශ්නටත් මේ sheet mask හොදම විසදුම
🌸 බ්ලීචින් ආසාදන වගේ තත්වයන්ට මේ sheet mask ප්‍රතිඵලදායකයි.
Contact Us : 📲Whatsapp 0740447718
🤗 ඔබට තෝරාගත හැකි Face Sheet Mask වර්ග
🌱 GREEN TEA
🌾 RICE
🍯 ROYAL JELLY
🪸 SEA W**D
🐌 SNAIL
🥔 POTATO
🌵 ALOEVERA
🍋 VITAMIN
🥒 CUCUMBER
🍑 POMEGRANATE
❄️ COLLAGEN
🥓RED GINSENG
☕️ COFFEE
⭕️ භාවිතා කරන ආකාරය :
හොදට පිරිසිදු කරගත් මුහුණ මත face sheet mask එක විනාඩි 15 / 20 ත් අතර කාලයක් තබා ඉවත් කරන්න පුලුවන්.ඊට පස්සෙ මුහුණෙ තියෙන Essence හොදට absorb වෙන්න ඇගිලි තුඩු වලින් මසාජ් කරන්න..
එක ඇසුරුමක එක mask sheet එකක් අන්තර්ගත වන අතර එය භාවිත කර ඉවත් කල යුතුය.(එක් වරකට වඩා භාවිතකල නොහැක)
🌸සතියට Face Sheet Mask 2ක් හෝ 3ක් භාවිත කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැක..
***n **D

Photos from Ume Production's post 02/09/2025

Photos from Ume Production's post 08/08/2025

⚡New design 2tone collar tshirts
⚡220gsm
👉Sizes : M L XL XXL
👉WHOLESALE PRICE IN BOX 📦

Photos from Ume Production's post 05/08/2025

🐌 🥰SNAIL SOOTHING GEL🥰🐌

අඩුම මිල ගන්න යටතේ ඔන්න හැමෝම අපෙන් ඉල්ලපු Snail Gel 🐌 එක අපි ඔයාලට අරගෙන ආවා

Made In Korea 🇰🇷

🔥බොහොමයක් South Korean නිශ්පාදන වල මෙන්න මේ Snail Gel අන්තර්ගත වෙලා තියනවා.ඔයාල දන්නවද මේ Snail Gel වලින් අපේ හමට ගොඩාක් හොඳ වාසි ප්‍රයෝජන රාශියක් ලැබෙන බව

🔥Snail Gel වල පෝෂණය ගැන කතා කරනකොට විශේෂයෙන්ම
Collagen , Vitamin C , Vitamin A වගේ දේවල් අන්තර්ගත වෙලා තියනවා.

🔥මීටත් අමතරව සමට හොද තෙතමනයක් ලබා දෙන්න පුළුවන් Hyaluronic Acid වගේ දේවලුත් මේවයේ අන්තර්ගත වෙලා තියනවා.

🔥අන්න ඒ නිසා South korean නිශ්පාදන රාශියක මෙන්න මේ Snail Gel අන්තර්ගත වෙලා තියනවා.

🔥ඉතින් මේකෙන් ලැබෙන වාසි ප්‍රයෝජන ගැන කතා කලොත්.

🐌සමට හොඳ තෙතමනයක් ලබා දෙනවා
🐌සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා
🐌සමේ රැලි වැටුනු ස්වභාවය අඩු කරන්නත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
🐌Stretch Marks වලටත් ගොඩක්ම හොදයි
🐌අවුවට පිළිස්සුනු සම නැවතත් යථා තත්වයට පත් කරන්නටත් මේ snail gel වලට හැකියාව තියනවා.
🐌Glass skin ලබා ගැනීමේ හැකියාව
🐌කුරුලෑ සහිත සමකට වඩාත් සුදුසුයි
🐌ඇස් වටා ඇති කලු ගතිය නැති කර දමයි
🐌ඒ වගේම කුරුලෑ නිසා ඇති වූ ලප කැළැල් ,Pigmentation තත්වයන් පවා සුව කිරීමේ හැකියාවක් මෙයට තියනවා.
🐌මේ හැමදේමත් එක්කම අපේ සම clear කරල හොඳ පැහැපත් සමක් ලබා දෙන්න ස්නේල් ජෙල් බොහෝ සේ උපකාරී වෙනවා.

🔥ඒ වගේම කියන්න ඕනී මේක ගොඩක්ම ගොඩක් හොද Moisturizer එකක්.

🔥Dry Skin වගේම Oily Skin එකක් තියන කෙනෙක්ට වුනත් මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්

දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම් ඇත.

05/08/2025
Want your business to be the top-listed Beauty Salon in Chilaw Town?
Click here to claim your Sponsored Listing.

Website

Address

Punchi Wilaththawa
Chilaw Town
61014

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 10:00 - 20:00
Sunday 09:00 - 17:00