BSK Coconut Products
BSK ස්වාභාවික පොල්තෙල්
14/06/2022
Our customer feed back.....
Thank you very much for your valuable comment Ms.Aruni..
We guarantee the 100% natural goodness of coconut oil..
14/06/2022
පින්බර පොසොන් පොහොය දිනයක් වේවා..
13/06/2022
BSK Coconut oil is produced from high quality selected coconut without any chemical refining.
📲 Call or WhatsApp us to order: +94 77 3283715 / + 94 771230554
👉 Island wide Delivery can be arranged. Minimum order - 2 liters
✅ NO RDB (Refined, Bleached & Deodorized)
✅ Product of Sri Lanka
✅ Made from 100% Pure selected coconut
How to order:
Please contact us from below via any media to order retail or wholesale (Delivery can be arranged to your doorstep)
BSK Coconut products, Mattegoda, Sri Lanka.
📲 Call or WhatsApp: +94 77 3283715 / + 94 77 1230554
📧 E-mail: [email protected]
----------------------------------------------------------------------------
BSK Coconut products නිෂ්පාදනය කරන සුපිරිසිඳු 100% ස්‌වාභාවික පොල්තෙල් කිසිදු ආකාරයක රසායනික පිරිපහදුවකින් තොරව උසස් තත්ත්වයේ පොල් මදවලින් ලබා දේ.
📲 ඇණවුම් කිරීමට අප අමතන්න හෝ WhatsApp කරන්න: +94 77 3283715 / + 94 77 1230554
👉 දිවයින පුරා බෙදා හැරිය හැක. අවම ඇනවුම - ලීටර් 2 කි.
✅ පිරිපහදු කිරීමෙන්, විරංජනය කිරීමෙන් සහ සුවදකාරක වලින් තොර වීම
✅ දේශීය නිෂ්පාදනයකි
✅ 100% පිරිසිදු පොල් මද වලින් පමණක් නිෂ්පාදනය කර ඇත
13/06/2022
Our customer feed back.....
Thank you very much for your valuable comment Ms.Rangika..
We guarantee the 100% natural goodness of coconut oil..
25/05/2022
BSK Coconut oil is produced from high quality selected coconut without any chemical refining.
📲 Call or WhatsApp us to order: +94 77 3283715 / + 94 771230554
👉 Island wide Delivery can be arranged. Minimum order - 2 liters
✅ NO RDB (Refined, Bleached & Deodorized)
✅ Product of Sri Lanka
✅ Made from 100% Pure selected coconut
How to order:
Please contact us from below via any media to order retail or wholesale (Delivery can be arranged to your doorstep)
BSK Coconut products Piliyandala, Sri Lanka.
📲 Call or WhatsApp: +94 77 3283715 / + 94 77 1230554
📧 E-mail: [email protected]
----------------------------------------------------------------------------
BSK Coconut products නිෂ්පාදනය කරන සුපිරිසිඳු 100% ස්‌වාභාවික පොල්තෙල් කිසිදු ආකාරයක රසායනික පිරිපහදුවකින් තොරව උසස් තත්ත්වයේ පොල් මදවලින් ලබා දේ.
📲 ඇණවුම් කිරීමට අප අමතන්න හෝ WhatsApp කරන්න: +94 77 3283715 / + 94 77 1230554
👉 දිවයින පුරා බෙදා හැරිය හැක. අවම ඇනවුම - ලීටර් 2 කි.
✅ පිරිපහදු කිරීමෙන්, විරංජනය කිරීමෙන් සහ සුවදකාරක වලින් තොර වීම
✅ දේශීය නිෂ්පාදනයකි
✅ 100% පිරිසිදු පොල් මද වලින් පමණක් නිෂ්පාදනය කර ඇත
09/04/2022
14/03/2022
පොල්තෙල් වල රුව ගුණ වරුණ - ලිපි අංක 01
තාල වර්ගයට අයත් පොල් ගසෙහි හට ගන්නා හොදින් පැසුණු පොල් වල මේරු මදය නිස්රසාරණය කර පොල්තෙල් සාදනු ලැබේ. ඒ සඳහා විවිධාකාර නිෂ්පාදන ක්‍රියාවලියන් භාවිතා කරනු ලැබේ.
අනාදිමත් කාලයක පටන් ශ්‍රී ලාංකික ජනයාගේ මුළුතැන්ගෙයි බොහෝ ආහාරයන් සැකසීමේදී හා පිසීමේදී අත්‍යවශ්‍ය සංඝටකයක් ලෙස පොල්තෙල් හඳුන්වා දිය හැක. කලක් යටපත්ව පැවතියද නැවතත් පොල්තෙල්හි රුව ගුණ වරුණ වත්මන් ලොව තුල කතාබහට ලක්වී ඇත. එහි ඇති ආහාරමය, ඖෂධීයමය සංඝටකයක් ලෙස භාවිතයට ඇති සුරක්ෂිතභාවය පුදුමාකාරය.
කලකට පෙර සාම්ප්‍රදායික ලෙස හරකුන් විසින් අදින ලද සෙක්කුවක් භාවිතයෙන් පොල්තෙල් නිපදවීම සිදු වුවත්, වර්තමානයේදී වෙළදපොල තුල ඇති පාරිභෝගික ඉල්ලීම හේතුකොටගෙන මෙය සුළු, මධ්‍යම හා මහා පරිමාණ කර්මාන්ත ශාලා තුල යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරනු ලැබේ. පොල්තෙල් නිෂ්පාදන ක්‍රියාවලිය ගැන ඉදිරි ලිපියක අපි කතා කරමු.
100% ස්වභාවික පිරිසිඳු පොල්තෙල් වල රුව ගුණ වරුණ....
1/.ශරීරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලා හිතකර මේදය ඉහල නංවයි. හදවත් රෝග වලට ඇති අවදානම පහත හෙලයි.
2/.ප්‍රතිශක්තිකරණය ඉහල නංවයි.
3/.ඔස්ටියෝපොරෝසිස් අවදානමෙන් ආරක්ෂා කරයි.
4/.අන්තරාසර්ග පද්ධතියේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.
5/.පටක වල උපශමනය හා නැවත සකස්කිරීමට උපකාරී වේ.
6/.කැල්සියම් හා මැග්නීසියම් උරා ගැනීමෙන් දත් හා අස්ථි ශක්තිමත් කිරීමට හා වර්ධනය කිරීමට උපකාරී වේ.
7/.පටිපනුවා,උකුනන් වැනි පරපෝෂිත සත්ත්වයන් විනාශ කිරීමට උපකාරී වේ.
8/.චර්ම රෝග මර්දනය කරයි.
9/.විෂ ද්‍රවයක් හෝ විෂ සහිත සත්ත්වයන්,කෘමියන් සම මත දෂ්ට කල විට ගෑවුන විට එම ස්ථානය මත පොල්තෙල් ආලේප කර හොදින් පිරිමැදීම තුලින් වේදනාව අඩුකර ඉදිමීම් ගතිය පහ කරයි.
10/.බොහොමයක් රූපලාවණ්‍ය කටයුතු වලට පොල්තෙල් වලින් මහගු දායකත්වයක් ලබා දෙයි.
හිස්කබල මත ගල්වා ඇගිලි තුඩුවලින් ලබා දෙන උත්තේජනය තුළින් හිස් කබලට මනා පෝෂණයක් ලබා දෙයි. හිසකෙස් ශක්තිමත් කරයි. නීරෝගී කරවයි. සමෙහි තෙතමනය රඳා පවත්වාගැනීමට උපකාරී වෙයි.
බොහෝ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍යයන් වලද ප්‍රාථමික මුලාශ්‍රයක් ලෙස භාවිතා වන්නේද පොල්තෙල්ය.
උදා,
බොඩි ක්‍රීම්
හෑන්ඩ් ක්‍රීම්
සමහරක් ෆේස් ක්‍රීම්
ක්ලෙන්සර්
ස්ක්‍රබ්
මේ ආකාරයට නොයෙකුත් කටයුතු උදෙසා ස්වභාවික පිරිසිදු පොල්තෙල් අප ජීවිතයට උපකාරීවේ.
මෙවන් මහගු ප්‍රතිපල ලබා ගැනීමට තත්වයෙන් උසස් අනර්ඝ පොල්තෙල් වෙළදපල තුලින් තෝරා ගැනීමට අප උත්සුක වෙමු.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
220/3, Kudamaduwa, Piliyandala
Colombo
10300