Herbi car
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbi car, Beauty, cosmetic & personal care, Colombo.
18/02/2022
කරපිංචා,ගොටුකොළ,මුගුණුවැන්න,කෝමාරිකා යන ශාක සාර මුසුකොට සැකසූ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල් ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක.තද කලුවන්, නීරෝගීමත් හිස කෙස් කළඹක් හිමි වේ. 250/- (100ml)
ඇනවුම් කිරිම සදහා
*දුරකතන අංක දෙකක්
*නම,ලිපිනය සහ නගරය
Inbox or msg
0712909426
18/02/2022
නිට්ටාවටම බඩ අඩු වෙන විශ්මිත පානය ☝️☝️😘😘😘😘
මහතයි නේද 😥😥
කෙට්ටු වෙන්න ආස නැද්ද ☺️☺️☺️
මාසෙන් බඩ බහිනවා,කෙට්ටුත් වෙනවා 👍👍😍😍
බඩත් එල්ලා වැටෙනවා නේද 😥😥
අනවශ්‍ය දේවල් වලට වියදම් නොකර ☝️☝️👍👍
තමන්ගෙ ශරීරය ගැන හිතන්න ☝️☝️☝️💃💃
ලස්සනට ඉන්නත් ඕනනේ ඉතින් 💃💃🧚🧚
මේක විශ්මිත පානයක් පානය කරලම බලන්න ඕන ☝️☝️☝️🧫🧫🧫
ඇනවුම් කිරීමට 💵💵
නම ලිපිනය දුරකථන අංක දෙකක් සමග නගරය inbox කරන්න💵💵👍👍
14/02/2022
ලස්සන පැහැපත් මනාලියක් වෙන්න කැමති ඔබ සදහාමයි 😍
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ 😍
😍 (සති 3ත් 6ත් ඇතුලත 100% ප්‍රතිපල සහතිකයි...)
😍ලස්සනට ඉන්න අාස ඔයා වෙනුවෙන්ම අපගෙ නවතම හදුන්වා දීම Herb Line Gold Range Products 💛
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක්
Cash on dilivary🚛🚛🚛 available
වැඩි විස්තර සහ මිලදී ගැනීමට inbox කරන්න
0712909426.
13/02/2022
Herb line පවුලේ අලුත්ම නිශ්පදනය 🌿Herbline Immunity Coffee ☕ ☕
කවදත් ඔරිජිනල් නිශ්පාදන හදුන්වා දෙන හර්බ්ලයින් වෙතින් ඔබට අගනා නිශ්පාදනයක්..😍☕
👉 ඔබ දන්නවාද මේ ගැන👇
කොවිඩ් රෝගයට පුලුවන් අප ශරීරයට ඇතුල් වෙලා ඉක්මනින්ම අපිව අඩපන කරන්න.ඒ වගේම ප්‍රධානම බලපෑම වෙන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වීමයි.
අපි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලනංවන්න කොත්තමල්ලී වගේ දේවල් වෙන වෙනම නිවසේ තම්බලා බොන්න පටන් අරගෙන තියනවා.
ඉතින් අපි වෙන වෙනම තම්බලා බොන්න ඔන නැහැ ඔබට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය අඩංගු ප්‍රතිශක්තිකරණ කෝපි නිශ්පාදනය Herbline අපගෙන් මිලදී ගන්න පුලුවන්.
නිරෝගිමත් දිවියකට ඉඟිනි සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු..☕
🍃HERBLINE IMMUNITY COFFEE 🍃
අප සමාගම විසින් හදුන්වා දෙන නවතම නිෂ්පාදනයක් වන මෙය
☕කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
☕ශරීරයේ මේදය දහනය කරයි.
☕සීනී නොදා වුවද පානය කළ හැක.
☕ගැබිනි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට වුවද වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ හැකිය.
ආයුර්වේදයට අනුව සකසා ඇති මෙම නිෂ්පාදනය පානය කීරීමෙන් ඔබට බොහෝ ප්‍රතිලාභ අත්කර ගත හැකිවේ.
මෙහි අඩංගු සංඝටක නම්👇
#කොත්තමල්ලි
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයේ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු,පුරස්ථි ග්‍රන්ථිය,පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත.කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා,පිළිකා නාශක, සහ ස්නායු ආරක්ෂක ප්‍රතිඵල සහිතයි..
#ඉඟිනි
ආයුර්වේදයට අනුව, ඉඟිනි නම් බීජ ඇලෙක්සිෆාර්මික්,ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසේ ඇතිවන රෝග සුව කරයි.යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග,ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි.
#කෝපි
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට,රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ.
#ඉඟුරු
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය,හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
#මහදුරු
සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.
#කළු ගම්මිරිස්
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
☕අදම ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න.භාවිතා කර වෙනස අත්විඳින්න.
ඇණවුම් කිරීම සඳහා ඔබේ,
නම:
ලිපිනය :
ආසන්නම නගරය:
දුරකථන අංක දෙකක්:ඉන්බොක්ස් :-
කරන්න.
0712909426
මිල රුපියල් 2695/-
ඩිලිවරි ගාස්තු අයවේ..
12/02/2022
💃💃💃අදික තරබාරු වෙන් ම්දි සිහින් සිරුරක් ලබා ගැනිමට අවශ්‍ය නම් අදම ඇනවුම් කරන්න
💃💃හර්බ්ලයින් ග්‍රින් ට්
😲😲රුපියල් 1595 පමනි
ඇනවුම් කිරිමට
💃නම
💃ලිපිනය
💃 දුරකථන අන්ක 2
😲කොළඹ අවට කුරියර් ගාස්තු 200 කොළඹ්න් පිට 300
🚛දින 8-9 ඇතුලත ඩ්ලිවරි කරනවා
Contact =(0712909426)
Wathsapp or msg
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහාගන්න
12/02/2022
👸👸ඉස්සොරි ඔබට තවමත් වදයක්ද ?
Shampoo 200g- 879/=
Conditioner 200g- 769/=
🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්
හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිවා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .
😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .
අන්තර්ගතයන්
කෙරටින්
ගොඩපර
පොල් තෙල්
ප්‍රෝ විටමින් බි 5
Cash on delivery available
(0712909426)
Wathsapp or msg
ගෙදරටම ගෙන්වාගෙන භාණ්ඩය ලැබුණු පසු
මුදල් ගෙවිය හැකිය.භාවිතා කරා අදම වෙනස වටහා ගන්න
12/02/2022
😲රජයේ ලියාපදිංචි ආයුර්වේද නිෂ්පාදන ආයතනයක් වන හර්බ්ලයින් නිවසින් ඔබට
💃💃💃මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
මාස 3ටම රුපියල් 549
😍😍300ml ක්ම තියෙනවා.සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..
Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
ම්ලත් සාධාරණයි.
ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් මට msg එකක් දාන්න දවස් 7k 8 අතර ගෙදරටම ගෙනත් දෙනෝ. බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්. 😍🎁
🚛ඇනවුම් කිරිමට නම ලිපිනය දුරකථන අන්ක 2 එවන්න
0712909426
Wathsapp
Msg
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01