Dream girl destination

Dream girl destination

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dream girl destination, Colombo.

11/01/2022

Never giveup ❤️💪💪💪

Copied..

01/12/2021

Make it a December to
remember 💕

28/11/2021

" ජයග්‍රාහකයෙක් කියන්නේ කිසි විටෙකත් අත් නොහරින සිහින දකින කෙනෙක් " ❤️❤️

සිහින කියන්නේ ඔයාට නින්දෙදී පේන දේවල් නම් නෙවෙයි 😁. ඔයාට නින්ද නොදි අවදිව තබන දේවල් 😊🥰.

ඉතිං අපි හැමෝටම සිහින තියෙනවා. ඔයාගේ සිහිනය මගේ හීනයට වඩා වෙනස් ඇති😊😊.
නමුත් ඔයත් මමත් අපි හැමෝමත් අපේ හීන හැබෑ කරගන්න වෙහෙසෙන්න ඕනි 🙂.

මොකද අපට වෙහෙසෙන්න බැරි නම් අපේ හැම හීනයක්ම හීනයක් පමණක්ම වෙයි 🙉.

මෙහෙම හිතන්නකෝ 🤔🤔ඔයා ඔයාගේ සිහිනය කරා යන කොට නොයෙකුත් බාධා එන්න පුලුවන්. එහෙමයි කියලා අපි අපේ target එකට නොයා ඉන්නවද, නෑ නේද 🙂🙂.
ඒ වගේම ලේසියෙන් දෙයක් අත්හරින්න යන්නෙපා 🙂. කවුරු හරි කෙනෙක් ඔයාට දෙයක් කරන්න බෑ කියලා කිව්වොත් ඒ කියපු වෙලාවෙ ඉදං ඔයා ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ගන්න 💪💪💪. ඒ වෙන කාටවත් ඒක ඔප්පු කරන්න නෙවෙයි. ඒක ඔයා ඔයාටම කරන්න පුලුවන් කියලා ඔප්පු කරගන්න ☝️☝️☝️

ඒකට ඔයා මහන්සි වෙලා වැඩ කරන්න 🥰🥰.
ඔයා ගාවට දේවල් එනකල් බලන් ඉන්නැතිව, ඔයා ඔයාම වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්ත දවසට ජීවිතය ගොඩක් ලස්සන වේවි ❤️❤️.

මොකද දිනපු මිනිස්සු දිනුවේ 🏆 පුලුවන් නිසාම නෙවෙයි 😊😊. පුලුවන් කියලා හිතපු නිසා 🥰🥰.
පැරදුණ මිනිස්සු පැරදුනේ බැරී නිසාම නෙවෙයි 😊😊. බෑ කියලා හිතපු නිසා 🙂
ඔයාගේ හැකියාවට වඩා සිතුවිල්ල බාල නම් ඔයාට දිනන්න හිතන්නවත් බෑ 🙂
හැබැයි ඔයාගේ හැකියාවට වඩා සිතුවිල්ල ප්‍රබල නම් ඔයාව පරද්දන්න කාටවත් බෑ 😊🥰

අන්තිමට මට කියන්න තියෙන්නේ අවසාන වෙනකන් උත්සහය අත් හරින්න එපා ☝️☝. මොකද අපි බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් අපට ලැබෙන්නේ අපි බලාපොරොත්තු නොවෙන වෙලාවක නිසා 🥰🥰❤️.

ඒ වගේම කිසිම වෙලාවක ඔයාගේ ජීවිත කතාව තවත් කෙනෙක්ගේ ජීවිත කතාව සමග සංසන්දනය කරන්නෙපා 👍👍. මොකද අපේ targets වෙනස් වගේම අපට එන ප්‍රශ්න වෙනස් 😊😊 වේගෙන් යන්නම ඕනි කියලා නීතියක් නෑ 🥰❤️🥰

ඔයා ඔයාම වෙන්න ☝️☝️☝️

03/11/2021

කොහොමද යාළුවනේ ඔයාලට 🤔🤔. මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා😃😃. නමුත් මේ කාලය හුගක් අමාරුයි අපි හැමෝටම😥. ඉතිං මේ අමාරු කාලය අපි කොහොම හරි ගෙවා ගන්න ඕන නේද?😊😊 මොකද දැන් අපේ ඉරණම එච්චර හොඳ නෑ. රටෙි ආර්ථිකය කඩා වැටීගෙන යනවා😥. රජයේ සේවකයෝ ලක්ෂ ගානක් ඉන්නවා. මේ අතරින් බහුතරයක් මේ වෙලාවේ ⁣ගෙදරට වෙලා බලන් ඉන්නවා තමාගේ පඩිය 25,000- 30,000 වැටෙනකන් 😀. රජයට පඩි ගෙවාගන්න විදිහක් නෑ 😥😥. එන්න එන්නම මේ අමාරු තත්වය නිසා ව්‍යාපාර වැහීගෙන යනවා 😦😦. ගොඩක් මිනිස්සු මේ නිසා අසරණ තත්වයට පත් වෙලා ඉන්නවා 😥😥. ඉතිං මේ වෙද්දී ලගිං යන කෙනා⁣ගේ pocket එකට ගහන්න, පර්ස් එක උදුරන, මාලේ කඩන තත්වයට මිනිස්සු පත් වෙලා තියෙනවා😦😦. ඉතිං ඉක්මනටම අපි මේ තත්වය වෙනස් කළ යුතුයි 😊😊. අපි හැමෝටම එක එක දක්ෂතාවයන් තියෙනවනේ. ඇයි අපට බැරි ඒකෙන් දෙයක් ලබා ගන්න 🙂🙂. ඉස්සර අපි කම්මැලි ජාතියක් නෙවෙයිනේ 😊😊 නේද? ඇයි එහෙනම් අපි මෙහෙම ඉන්නෙ 🤔🤔. අපට කොහෙදි හරි වැරදිලා තියෙනවා. හිතන්න මේක හොඳම අවස්ථාවක් කරගන්න 😊😊. ඔයා ඇතුලේ ඉන්න කෙනාට කරන්න පුලුවන් දේවල් ගොඩයි ☝️☝️. මේ දවස් වල වෙනස්ම විදිහකට හිතන්න 😊😊😊. Creative වෙන්න 🥰🥰. පුලුවන්නම් මේ වෙලාවෙදි විදේශ විනිමය අපේ රට ඇතුලට ගේන්න try කරන්න 😀😀. දැංවත් ඇදෙන් නැගිටලා එලියට බැහල බලන්න 😊😊.
ඉතිං මේ අමාරු කාලේ ඔයාගේ husbandට, family එකට, ඔයාගේ studies වලට, පවුලේ ආදායම ශක්තිමත් කරගන්නට නිවසේ ඉදලම ඔයාටත් support එකක් දෙන්න පුලුවන් නම් කොච්චර හොඳද ? 🥰🥰🥰 ඉතිං අලුත් විදිහට හිතන්න කැමති , creative ideas වගේම දියුණු වෙන්න උණ තියෙන කෙනෙක්💪💪 නම් වැඩි විස්තර දැනගන්න කැමති නම් comment කරන්න ❤️❤️❤️
ඔව් අපිට මේ දේ කරන්න පුලුවන්💪💪🥰 🥰

01/11/2021

Copied...

❤️🥰Believe in yourself so strongly that the world can't help but believe in you too🥰❤️

01/11/2021

My heartiest congratulations our new senior manager Pavani Perera 💐💐🎉️🎉️🎉️. She is a university student of visual and performing arts & a singer🥰🥰. Now converted in to digital entreprenur❤️. Go gold soon 💫💫💫

31/10/2021

My heartly congratulations our new senior manager Imalka Geeganage 💐💐🎉️🎉️🎉️. She is a HR & administrator in private sector ( BA (Hons) Human Resource Management ) 🥰🥰. Now converted in to digital entreprenur. Go gold soon 💫💫💫

31/10/2021

ඔයාට කවුරුහරි කියනවනම් මේ business එක කරන්න බෑ, හැමෝම කරනවා, අරකයි මේකයි කියලා අන්න ඒ අයට මේක පෙන්වන්න ☝️☝️☝.
මොකද ඒක එයාලගේ weakness එකක් මිසක ඔයාලගේ weakness එකක් නෙවෙයි 😊😊. ත⁣මන්ට තමන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවානම් කරන්න බැරි කිසිම දෙයක් නෑ. ඒකට ඕනි වෙන්නෙ positive attitude එක වගේම උනන්දුවයි, කැප වීමයි🥰🥰. ඉතිං ඔයාට දියුණු වෙන්න ඕන නම්, ඒ වගේම මං කියපු qualities තියෙනවා නම් මේ business එක විතරක් නෙවෙයි ඕනම දෙයක් කරන්න පුලුවන් 💪💪💪
මේ ඉන්නේ එහෙම අය. තමන් ගැන ලොකු විශ්වාසයක් තියා ගත්ත ගමන් ඒ වෙනුවෙන් වැඩ කරපු අය 🥰🥰🥰
ඔයාටත් පුලුවන් එහෙම කෙනෙක් වෙන්න ☝☝️☝️.
වැඩි විස්තර දැනගන්න කැමති නම් comment කරන්න.

My heartiest congratulations our new senior manager Lakmini Marasinghe💐💐🎉️🎉️🎉️. She is a senior softwear enginner as well as mom of a cute son 🥰🥰🥰. Now converted in to sucessful digital entreprenur. Go gold soon lakmini akki 💫💫💫.

29/10/2021

වෙහෙසීමට නොහැකි නම් සෑම හීනයක්ම හීනයක් පමණක්ම වෙයි ☝️☝️❤️❤️

27/10/2021

❤️❤️❤️

You are the writer of your own story. So write something good ☝️☝️☝️

03/10/2021

My heartiest congratulations our new senior manager Nipuni Yashodara 💐💐💐🎉️🎉️🎉️. She is a banker in Nation Trust Bank and stil following her Bsc. Business Administration in Sri Jayawardenapura University. Now she turns in to sucessful digital entreprenur ❤️❤️.
Go gold soon 💫💫💫

03/10/2021

My heartiest congratulations our new senior manager Nishadi Padmasiri 💐💐💐🎉️🎉️. She is a final year BIT student in University of Colombo and now turns in to digital entreprenur 🥰❤️❤️. Go gold soon 💫💫💫

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo