Ladies Health Center
This is a ladies only service and we provide FREE family & sexual health counselling for ladies. We are here to help you..!
Please feel free to contact us at anytime regarding your problem.
21/07/2026
❤ ස්වයං වි-න්-ද-න-ය මෙච්චර වැදගත් කියල ඔයා හිතුවෙ නෑනේද ? ❤
ඔයාට ඔයාගෙ සිරුර ගැන අවබෝද කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි ස්වයං වින්දනය කියන්නෙ. ඒකට ඔයාගෙ වයස, විවාහකද අවිවාහකද කියන එක අදාල වෙන්නෙ නෑ. තමන්ගෙ සිරුර ගැන අනික් කාටවත් වඩා හොඳට ඔයා දැනගන්න ඕන.
🌸 කායික එකතු වීමට ස්වයං වින්දනය කිරීම උදව් වෙන්නෙ කොහොමද ?
කායික එකතුවීමකදී සහකරුවාව තමන්ට සතුට ලැබෙන විදියට හසුරුවා ගැනීමටත් ඔහුට ඒ ගැන හොඳින් සංනිවේදනය කිරීමටත් අවශ්‍යය වෙනව. තවත් සරලව කීවොත් කායික එකතුවීමකදී ඔයා ඔයාගෙ සහකරුවාට කියන්න ඕන ඔයාට හොඳටම ෆීල් වෙන විදිය සහ සිරුරේ කොයි ස්තානද වඩා වැඩියෙන් උත්තේජනය කරන්නඕන කියල.
නිදසුනක් ලෙස, කෙනෙක්ට පියයුරු පිරිමැදීම මගින් වැඩි ෆීල් එකක් එන්න පුලුවන් උනාට තවත් කෙනෙක්ට යෝනි තොල් පිරිමැදීමෙන් ඒ සතුට එන්න් පුළුවන්. ඉතින් ඒබව ඔයාගෙ සහකරුවා මුලින්ම දන්නෙ නැති නිසා ඒ අධිසංවේදී ස්තාන ඔයා එයාට කියන්න ඕන. එහෙම උනොත් තමා ඔයාට අවශ්‍යය විදියට එයාගෙන් ඔයාට අවශ්‍යය දේ ලැබෙන්නෙ.
ඉතින් ඔයාගෙ පාර්ට්නර්ට ඒක කියන්න නම් ඒක මුලින්ම ඔයා දැනගන ඉන්න ඕනවෙනව. ස්වයං වින්දනය කියල කියන්නෙ අන්න එහෙම ඔයාගෙ සිරුර ගැන ඔයා දැනගන්න පුලුවන් ක්‍රමයක්. ඒනිසා හොඳ ස්වයං වින්දනයක් කරන කෙනෙක්ට පුලුවන් හොඳ කායික එකතුවීමක් ලබන්නටත්. කායික සබඳතා ආරම්භ කිරීමට පෙර තමන්ගෙ සිරුර ගැන මනා අවබෝධයක් ගන්න හැකිවෙන නිසා තරුණ වියේ සිටින අයට ස්වයං වින්දනය ගොඩක් වැදගත් දෙයක් විදියට සලකන්න පුළුවන්.
💗 හොඳ කායික එකතුවීමකට ස්වයං වින්දනය උපකාරී වෙන්නෙ කොහොමද ?
🌿සංවේදීතාවය හඳුනාගැනීමට
තමන්ගේ සිරුරේ සංවේදීතාවයන් ගැන මනා අවබෝධයක් ලැබෙන්නෙ ස්වයං වින්දනය කියන කාර්‍යයයේදී. ඒකෙදි ඔයාට දැනගන්න පුළුවන් වෙනව කුමන ස්තානයන් සංවේදී බවින් අඩුද , කුමන තැන් අධි සංවේදීද කියන කාරනාවන්.
🌿උත්තේජනය
තමන්ගේ සිරුර උත්තේජනය වන ආකාරය, එයට ගතවෙන කාලය ඒ සඳහා කලයුතු දෑ යනාදිය ගැන හොඳ අවබෝධයක් ලැබීම මෙමගින් සිදුවෙනව. ඒ අවබෝධය කායික එකතුවීමේ කාර්‍යය සඳහා ගොඩක්ම වැදගත්වෙනව. තමන්ගේ සහකරුවාට අවශ්‍යය විදිය දැනුම් දීමත් ඒ අනුව ඔහුව ක්‍රියාත්මක කරවා ගැනීමටත් මේ අවබෝදය අවශ්‍යය වෙනව.
🌿වේගය අවබෝධ කරගැනීමට
කායික එකතුවීමේදී වේගය කියන සාධකය ඉතාම වැදගත්. ඒ වේගයේ ප්‍රමානය සහ විදිය තෙරුම් ගැනීමට ස්වයං වින්දනය උපකාරී වෙනව. තමන්ගෙ සිරුරරට අවශ්‍යය වේගයක් අපි හැම කෙනෙක්ටම තියෙනව. ඒක අපි අඳුරගන්න අවශ්‍යයි.
🌿 ඉරියව් හඳුනාගැනීම
කායික එකතුවීමේදී ඉන්න විවිව්ද ඉරියව් අනුව ඔයාට දැනෙන විදි වෙනස්. ඒ අවබෝධය තරමක් දුරට ඔයාට ස්වයං වින්දනය කරනකොටත් ලබාගන්න පුළුවන්. ස්වයං වින්දනයේදී ඔයාට විවිද ඉරියව් භාවිතා කරමින් සතුටු වීම කරන්න පුළුවන් . එහිදී ඔයාට වඩාත්ම සතුට ලැබෙන ඉරියව් යනාදිය තෙරුම් ගන්න පහසු වෙන්ව. ඒ තේරුම් ගැනීම කායික එකතුවීමේදී සහකරුවා සමග කතාබහ කරගැනීම ගොඩක් වැදගත්
🌿කාලය තේරුම්ගැනීම
ඔයාගෙ සිරුර උත්තේජනය වීමට සහ උපරිම මට්ටටම එන්න යම් කාලයක් යනව. අන්න ඒ කාලය කොපමන ප්‍රමානයක්ද කියල දැනගන්න එක කායික එකතුවීමකට අනිවාර්යයෙන් අවශ්‍යය වෙන දෙයක්. එහෙම කාලය ගැන අවබෝධයක් තියන කෙනෙක්ට විතරයි හොඳ කායික එකතුවීමක්ක් ලබාගන්න පුළුවන් වෙන්නෙ. නිදසුනක් ලෙසට ඔයාට ෆීල් වෙන්න ගොඩක් කාලයක් යන කෙනෙක් නම් ඒබව සහකරුවාට කලින්ම කියන්න පුළුවන් . එහෙම කලින් පාර්ට්නර් ඒගැන දන්නවනම් එයා ඔයාට ගොඩක් වෙලා අරගෙන ඒ සතුට ලබා දෙන්න කටයුතු කරාවි.
ඉහතින් ඔයාට පැහැදිලි කලේ ස්වයං වින්දනය කියන ක්‍රියාවලිය කෙනෙක්ගෙ කායික එකතුවීම් වලට සහ සාර්ථක කායික සබඳතාවයකට කොහොමද උදව් වෙන්නෙ කියන එකයි. මේක ඕනම වයස් කාණ්ඩයක කෙනෙක්ට, විවාහක අවිවාහක ඕනම කෙනෙක්ට අවශ්‍යය සහ වැදගත් වෙන දෙයක්.
ඒනිසා ස්වයං වින්දනය කිරීම උනත් හොඳ අවබෝධයක් සහිතව දැනුමක් ලබාගන්න පුළුවන් දෙයක් විදියට අපිට සලකන්න පුළුවන්. ඒ විතරක් නෙමේ හොඳ කායික සබඳතාවයක් සඳහා හොඳ පදනමක් / අඩිතාලමක් විදියට සලකන්න පුළුවන්. ඒනිසා ස්වයං වින්දනය කිරීමට හුරුවිමෙන් ඔයාට ඔයාගෙ සිරුර ගැන මනා අවබෝදයක් ලබන්න පුළුවන් කියන එක තේරුම් ගන්න හැකියි.
ඒවගේම ස්වයං වින්දනය මගින් කෙනෙක්ට ලබාගන්න පුළුවන් ප්‍රතිලාබ රැසක් තියනව. පහතින් සාකච්ඡා කරන්නෙ ඒ ගැනයි
💕 ස්වයං වින්දනය කෙනෙක්ට අවශ්‍යය වෙන්නෙ ඇයි ? 💕
🌿 හෝර්මෝන සමතුලිතතාවය සඳහා
කායික උත්තේජනය තුලින් මොළයේ රසායනික සංයෝග වල වෙනස් වීම් සිදුවෙනව. ඒ වගේම සිරුරට අවශ්‍යය හිතකර හෝර්මෝන ශ්‍රාවය වීම සහ එය සමතුලිතව පවත්වාගන යාමට අවශ්‍යය වෙනව. ස්වයං වින්දනය කිරීමේදී ඒ අදාල හෝර්මොන සමතුලිත වීමේ ක්‍රියාවලිය සිදුවෙනව
🌿 මානසික පීඩනය අවම වීම
රැකියාව, පවුල හෝ වෙනත් ආර්ථික ගැටලු නිසා හෝ වෙන හේතු නිසා අපි ස්ට්‍රෙස් වෙනව. මේ ස්ට්‍රෙස් එක අඩු කරල Relax වෙන්න ස්වයං කායික වින්දනය හේතු වෙනව. ඒ වගේම Exam Stress (විභාග පීඩනය) අඩු කරගැනීමටත් හොඳ ක්‍රමයක් ලෙස හැඳින්වෙනව. අධ්‍යාපන කටයුතු සිදුකරන කෙනෙක්ට ඒ මානසික පීඩනය දරාගැනීමට ඉවහල් වෙන ක්‍රමයක් විදියට සලකන්න පුළුවන්.
🌿 කායික ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට
ස්වයං වින්දනය මගින් සිරුර ඉතාම හොඳින් ක්‍රියාත්මක වීම, හෘද ස්පන්දනය හොඳින් සිදුවීම, රුධිර සංසරණය හොඳින් සිදුවීම වෙන නිසා ඔයාගෙ සිරුර නිරොගීව සහ ක්‍රියාකාරිව තියාගන්න පුළුවන්. ස්වයං වින්දනය සිදු නොකරන කෙනෙක්ට වඩා හොඳ කායික ක්‍රියාකාරිත්වයක් ස්වයං වින්දනය කරන කෙනෙට තිබෙන බව පැවසෙනව.
🌿 සුවදායක නින්දක් සඳහා
රාත්‍රි නින්දට පෙර ස්වයං වින්දනය සිදුකිරීමෙන් ලැබෙන සැහැල්ලුව සහ මොලයට ශ්‍රාවය වෙන රසායනිකයන් නිසා හොඳ නින්දක් ලබාගන්න පුළුවන් බව සොයාගන තියෙනව.
🌿 ඒකාකාරි බව නැතිකරන ක්‍රමයක් ලෙසට
මෙමගින් විවිදත්වයක් ලැබෙන නිසා සහ ඒකාකාරී බව නැතිවීමක් සිදුවෙනව. එය මානසිකව කෙනෙක්ට ගොඩක්ම අවශ්‍යය වෙනව. කායික ස්වයං වින්දනය විවිදාකාරයෙන් කෙනෙක්ට කරන්න පුළුවන්. එමගින් විවිදත්වයක් අරගන එන්න පුළුවන්
මේ වගේ හේතු රාශියක් තියනව. ඉහතින් තියෙන්නෙ කීපයක් පමනයි. ඉතින් ඒනිසා හොඳ ක්‍රියාකාරි සිරුරක් වගේම හොඳ මානසික මට්ටමක් අඛණ්ඩව පවත්වාගන යාමට ස්වයං වින්දනය උපකාරීවෙනව කියල ඔයාට දැන් පැහැදිලි ඇති.
💗 මැදිවියේ කෙනෙක්ට ස්වයංවින්දනය අවශ්‍යය ඇයි ?
මැදි වයසෙ කෙනෙක්ට මේක අවශ්‍යය මොකටද කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්.
කායික එකතුවීම් නිසිලෙස හොඳින් සිදු වෙන කෙනෙක්ට උනත් වෙනසකටත් එක්ක වරින් වර ස්වයං වින්දය කිරීම ගොඩක් සුදුසුයි. ඒ වගේම බහුතර මැදිවියේ අයගෙ කායික සබඳතා නිසිපරිදි සිදු නොවෙනව කියල හඳුනාගන තියනව. ඒනිසා ස්වයං වින්දනයට කෙනෙක් හුරුවෙන එක සුදුසුයි. ඒ වගේම මැදිවියේදී ඒ මානසික සහ කායික ක්‍රියාකාරි බව හොඳින් පවත්වාගන යාමටත් මෙය ගොඩක් වැදගත් වෙනව. ගොඩක් වෙලාවට මැදිවියේදී බහුතරයක් දෙනා මේ සඳහා උත්තේජන උපකරණ සහ මෙවලම් භාවිතා කරන්න යොමුවෙනව.
හැබැයි මේක ඇබ්බැහි මට්ටමට අරගන්න එපා. යම්කිසි මද්‍යස්ත මට්ටමකට මේක පවත්වාගන යන්න අවශ්‍යයි. නැත්නම් ඔයාගෙ දෛනික කටයුතුවලට බාදාවක් වෙන්න පුළුවන්
ඔබට ජය 💕
අයෝමා සෙනෙවිරත්න
සබඳතා උප්දේශිකා සහ මනෝවිද්‍යා උපදේශිකා
18/07/2026
💗වයස කියන්න ඉලක්කම් අස්සෙ හිර නොවෙනකොට ඒ සබඳතා හරි ලස්සනයි.💗
රිලේශන්ශිප් එකක් කියන්නෙ ඔයාගෙ Choice එකක්. ඒක ඔයා තීරණය කරන්න ඕන දෙයක්.
කවදාවත් රිලේශන්ශිප් එකක් ඔයාලගෙ වෘත්තීය නිසා, වයස නිසා, පවුලෙ අය නිසා, යාලුවො නිසා නැති කරගන්න එපා. දෙන්නට දෙන්න ෆීල් වෙනවනම් එතන තමා හරිම රිලේශන්ශිප් එකක් තියෙන්නෙ.
පාර්ට්නර් විශ්වාසවන්ත කෙනෙක්නම් life එක ලස්සනට අරගන යන්න පුළුවන්. ඒනිසා safe relationship ආරක්ශිත සබඳතාවයක් ගොඩනගන්න.
මැදිවියේ ඇතිවෙන සබඳතාවයක් ( Mid Aged Relationship ) කියන්නෙ කෙනෙක්ගෙ life එකේ වැදගත් දෙයක්. ඒ වගේම මැදිවියේදී ඇතිවෙන ඒකාකාරීබව අඩුකරගන්න පුළුවන් වෙනව වගේම මානසික සැහැල්ලුව තියාගන්නත් ඔයාට පුළුවන්.
ඒනිසා සබඳතාවය අගයන්න. ඒක රැකගන්න. සතුටු වෙන්න. Relax වෙන්න.
ඔබට ජය 💕
07/07/2026
❤ කායික එකතුවීමකදි පිරිමි බලාපොරොත්තු වෙන්නෙ මොනවද ❤
එයාල සමහර දේවල් කෙලින්ම කියන්නෙ නෑ. ඒනිසා ඔයාට පුළුවන් නම් මෙන්න මේ දේවල් ටික හරියට කරන්න. ඔයා සාර්තකයි. ඒවිතරක් නෙමේ මේ දේවල් කරල බැලුවොත් ඔයාට තෙරෙවි සැබෑ වෙනසක්.
ට්‍රයි කරල බලන්න.!
🌿 ක්‍රියාකාරි පාර්ට්නර් කෙනෙක් වෙන්න.
මලකඳන් , කෙසෙල් කොට වගේ ඇඳට ගිහින් ඉන්න එපා. ගොඩක් අය කරන වැරදි වැඩක් ඒක. කායික එකතුවීමේ වගකීම දෙන්නටම.තියෙනව.
ඒනිසා සරලවම කීවොත් මේකෙන් කියන්නෙ ඔයා "ඇක්ටිව් ලේඩි" කෙනෙක් වෙන්න ඕන කියලයි.
🌿 මූලිකත්වය ගන්න
පිරිමි ආසයි තමන්ගෙ පාර්ට්නර් වැඩේට ආරම්භයක් දෙනවනම්. ඒක එයාල කෙලින්ම කියන්නෙ නෑ ගොඩක් වෙලාවට. නමුත් ඔයාට පුළුවන් නම් එයාට කලින් වැඩේ පටන් ගන්න එයා ගොඩක් කැමතියි. ඒවගේම පටන් ගන්න කොටස පමනක් නෙමේ. අවසානය දක්වාම ඒ උනන්දුව සහ මූලිකත්වය ගන්න එක තියාගන්න. ඒ ඒ අවස්තාවලදී ඔයා මූලිකත්වය ගන්නව කියල එයාට දැනෙන කොට එයාට දැනෙන සතුට ගොඩක් වැඩී
🌿 මුඛ ස-ං-ස-ර්-ග-ය
පිරිමි බහුතරයක් මේකට ගොඩක් කැමතී. ඒනිසා ඒක මගහරින්න යන්න එපා. සමහර කාන්තාවන් අපි දැකල තියනව ඒ උරාබීම කරන්න එතරම් කැමැත්තක් නැති අය. නමුත් ඒක ඔවුන් දැඩිලෙස අපේක්ශාකරන දෙයක් නිසා වඩා හොඳ දෙය වෙන්නෙ ඔයාට ඒකට හුරුවෙන එකයි. අකමැතිනම් එය සිදුනොකිරීමට ඔයාට පුළුවන්. නමුත් එහෙම නොකර සිටීමෙන් ඔහුට ලැබෙන සතුට අහිමිවෙලා යන්න පුළුවන්. එහෙම උනොත් ඔහු ක්‍රම ක්‍රමයෙන් කායික එකතුවීම් ඔයා එක්ක සිදුකිරීමට අකමැතිවෙන්නත් පුළුවන් ටික කාලෙකදි. ඒනිසා ඒ වගේ පොඩි දේවල් වලට හුරුවෙලැ ඒ සතුට එයාට දෙන්න හැකිනම් ඒක වඩාත් හොඳයි.
🌿 ඇස් දිහා බලන්න
කෙනෙක්ගෙ ඇස් දිහා බලනකොට එයාට දැනෙන්න පටන්ගන්නව අපි එයාට අවදානය දෙනව කියල, එයාව අවශ්‍යයයි කියල. ඒනිසා මේ වැඩේ වෙලාවෙදි නිතර නිතර එයාගෙ ඇස් දිහා බලන්න හුරු වෙන්න. ඔයාටම වෙනසක් දැනේවි.
විශේෂයෙන්ම ඔහුට මුඛ උරාබීම ලබාදෙන අවස්තාවලදී එයාගෙ ඇස්දෙක දිහා බලාගෙන ඒක කරන්න පුළුවන් නම් ඒක වෙනම හැඟීමක් එයාට දැනෙන්ව.
🌿 ඉරියව් වෙනස් කිරීම
විව්ද ඉරියව් අත් හදා බැලීම කායික එකතුවීමක තියෙන්නම ඕන දෙයක්. ඔයාගෙන් ඒකට ඔහුට ලැබෙන සහයෝගයට ඉතාම වටිනව. ඒනිසා ඔයා හැමතිස්සේම ඔහුත් සමග එකතු වෙලා වෙනස් ඉරියව් වලට නිතර මාරු වෙන්න. විවිදත්වය අරගන එන්න.
🌿 ෆැන්ටසි අත්හදා බලන්න
ෆැන්ටසි කියල කියන්නෙ එකතුවීමෙ විවිද වෙනස් දේවල් වලට. නිදසුනක් විදියට පිරිමි කෙනෙක් ආස වෙන්න රාත්‍රීවෙලාවක එළිමහන් බැල්කනි එකක එකතුවීම් කරන්න. ඒවගේම සමහර කෙනෙක් ආස වෙන්න පුළුවන් නිවසෙ සාලෙ තියන සෝෆා එකක මේක ට්‍රයි කරන්න. අන්න ඒ වගේ වෙනස් වෙනස් දේවල් ට්‍රයි කරන එක ගොඩක් වැදගත්. ඒකට ඔයාගෙ උදව්ව ඕන වගේම ඔයාගෙ මනසෙ තියන ෆැන්ටසි එයා එක්ක ශෙයා කරගන්නත් ඕන
🌿 කෙඳිරිගෑම
මනෝවිද්‍යානුකූලව තහවුරු කරන දෙයක් තමා පිරිමි කෙනාට තමන් කරන කාර්‍ය සාර්ථක ලෙස සිදුවෙන බව මනටසට යන එක ක්‍රමයක් තමා කාන්තාවගේ කෙඳිරුම් ශබ්දය. ඒනිසා මේක නිරායාසයෙන්ම එන දෙයක්. ඒක නවත්වන්න යන්න එපා. ඒකට ඉඩ දෙන්න.
🌿 පපුව පිරිමැදීම
ගොඩක් අය නොකරන එකක් මේක. කාන්තාවන් අපි කැමති වගේමෙ පිරිමි අයත් ආසයි එයාලගෙ පියයුරු උත්තේජනය කරනවට. ඒනිසා සිපගැනීම්, පිරිමැදීම සහ ඔහුගේ නි-ප්-ල් උරාබීම වගේ දේවල් වලින් එයාව ඉතාම පහසුවෙන් උත්තේජනය කරන්න ඔයාට පුළුවන්
🌿 ශු-ක්‍ර මුදාහැරීම
මෙය විවිද ක්‍රම වලට කරන්න පුළුවන් දෙයක්. හැම වෙලේම ඇතුලෙ පිටකිරීම කරන්න ඕන නෑ. ඔයාගෙ ඇග මතුපිටට, පපුව උඩට සහ මුහුණට ඉලක්ක කරගන එය දමාගැනීමෙන් පිරිමි කෙනාට ලොකු සතුටක් එන බව සොයාගන තිබෙනව.
ඒවගේම කටතුලට ගැනීමත් ගිලීමත් වැනිදේ තුලින් විශ්වාසවන්ත බව සහ බැඳීම තව වර්දනය කරන්න හැකි බවත් සඳහන් වෙනව.
👌වැදගත් :
මේකෙ සාරාංශය බැලුවොත් හැමතැනදිම කියන්නෙ Active Lady ( ඇක්ටිව් ලේඩි) කෙනෙක් වෙන්න කියන එකයි. ක්‍රියාකාරී කාන්තාවක් වීම හොඳ කායික සබඳතාවයක් සඳහා අත්‍යාවශ්‍ය දෙයක්. ක්‍රියාකාරි වීම වගේම ලැජ්ජාශීලී වීමෙන් වලකින්නත් ඕන එතකොට තමා පිරිමි කෙනෙක් ඔයාගෙන් සතුටු වෙන්නෙ. ගොඩක් අපේ කාන්තාවන් මේ ගැන නොහිතන නිසයි ගැටලු ගොඩක් ඇතිවෙන්නෙ. ඉතින් ඔයාත් මේ ගැන හිතන්න
ඔබට ජය ! 💕
අරුණිකා මල්ලවාරච්චි
Relationship Coach & Councellor
Hotline - 077 830 2643
03/07/2026
💕 නියම් සහ අනියම් ප්‍රශ්ණ 💕
🤔 නව සබඳතාවයක් අනියම් වීමට නම් ඔබට දැන් තිබෙන සබඳතාවය නියම එකක් විය යුතුයි නේද ?
🤔 දැනට තිබෙන සබඳතාවය නියම නැත්නම් නව සබඳතාවය අනියම් කියල කියන්න ඇත්තටම පුළුවන්ද ?
🤔 එහෙම බලනකොට නව සම්බන්දතාවය නියම එක වෙලා දැන් තියෙන සබඳතාවය අනියම් වෙන්න උනත් බැරි නෑ නේද ?
🤔 නියම එකක් කාලයක් ගියාම අනියම වෙන්න පුළුවන් නේද ? ඒවගේම අනියම එකක් කාලයත් එක්ක නියම වෙන්න පුළුවන් නේද ?
🤔 නියමය තුල අනියමයත්, අනියමය තුල නියමයත් තියනවා නේද ?
🤔 එතකොට ඒ දෙකම එකක් නේද ? තියෙන්නෙ එකම වර්ගයක් විතරක් නේද?
🤔 සමහර නියම තැන් රැකෙන්නෙ අනියමය තිබෙන නිසා වගේම අනියම තැන් රැකෙන්නෙත් නියම නිසා නේද ?
🤔 එතකොට අනියමය පවතින්න නියමයත් නියමය පවතින්න අනියමයත් ඕන නේද ?
🤔 දෙකම අන්‍යෝන්‍ය ලෙස එකිනෙකට සම්බන්ධයි සහ අවශ්‍යයයි නේද ?
🤔 එහෙමනම් නියමය උනත් අනියමය උනත් දෙකම රැකෙන්න ඕන නේද ?
🤔 යමක් අනියම් වෙන නිසා ඔයාගෙ සැනසීම ලැබෙන තැනක් නැතිකරගන්න ඕනද ? ඒවගේම යමක් නියම වුනත් අසතුට සමග රැඳෙන්න ඕනද ?
🤔 ඔයා බලන්න ඕන හිත නවතිනවද, එතනින් සතුට ලැබෙනවද, ඔයාට ඔයා වෙන්න පුළුවන්ද කියන එක නෙමේද ?
අපි හැමෝම රැඳෙන්නෙ අපි නිවෙන තැන් වලදි විතරයි. ඔයාට ඔයා වෙන්න පුළුවන් තැන හමුවේවි. ඒවගේම ඔයාට ඔයා වෙන්න පුලුවන් තැන රැකගන්න. සතුට තියනවනම් ඕනම අහියෝගයකට මූනදෙන්න ශක්තියක් එනවා. ඒනිසා ඒ සතුට ළඟ නවතින්න.!
සතුටින් ඉන්න.! ❤
මේගැන ඔයාගෙ අදහස මොකක්ද ?
Period Pain අඩු කරගන්න තියෙන ඔයාල දන්න ක්‍රම මොනවද ? 🙏
28/06/2026
🌿 ඉහල මැදිවියේ (අවු: 50+) කාන්තාව 💕 ආර්තවහරණය 💕 කායික සබඳතා 🌿
💕🌿 පහල මැදිවිය කියල සලකන්නෙ වයස අවු. 40 - 50 අතර ඉන්න අයට වගේම "ඉහල මැදිවිය" කියල කියන්නෙ වයස අවු. 50ට වඩා වැඩි වයස්වල සිටින අයටයි. ඔයත් මේ වයස් වල ඉන්න කෙනෙක්නෙම අනිවාර්යයෙන් මේ ලිපිය බලන්න. ඒවගේම ඔයාගෙ ජීවිතයේ වටිනාම කාලයක් මේ වෙනකොට ඔයා පසුකරමින් යන කෙනෙක්.
ගොඩක් අය මේ කාලයේදි සියලුම දේවල් අතහැරදාන ස්වභාවයක් අපි ගොඩක් වෙලාවට දකින දෙයක්. තරුණ කාලෙ ලස්සනට ක්‍රියාකාරීව සතුටින් ඉඳපු ගොඩක් අය මේ කාලෙදි ඉන්නෙ ගොඩක් අසතුටින්. ඒවගේම ගොඩක් අය ඒකාකාරී ජීවන රටාවකට හුරුවෙලා. ඔයත් එහෙම ඉන්න කෙනෙක් නම් ඒ ස්වභාවය ඔයාට දිගුකාලීනව එතරම් හොඳ දෙයක් නම් නෙමේ.
💕🌿 ඉහල මැදිවිය කෙනෙකුට වැදගත්කම
මේ කාලය කාන්තාවකට ගොඩක්ම වැදගත් කාලයක්. මේකාලය තුල ඔයා ඉන්න විදිය අනුව තමා ඔයාගෙ ඉදිරි කාලය තීරනය වෙන්නෙත්. ඒනිසා ඉතාම හොඳ කායික සහ මානසික මට්ටමකින් ගතකිරීම ගොඩක්ම අවශ්‍යයි.
ඒවගේම මේකාලය කියන්නෙ ගොඩක් අයට ආර්තවහරණය සිදුවෙන කාලය. කාන්තාවකගෙ සිරුර තුල ජීව් විද්‍යාත්මක වෙනස්කම් රැසක් සිදුවෙන කාලය මේ අවධියේදී සිදුවෙනව. ආර්තවහරණය සමග හෝර්මෝන වෙනස් වීම් රාශියකටත් මුහුනපානව කාන්තාවක්.
🌿💕 ආර්තවහරණයෙන් පසු ජීවිතය කොයි වගේද ?
ගොඩක් අය හිතනව පීරියඩ්ස් නැවතුනාම තමන්ට ඇතිවෙන මානසික පිබිදීම සහ ඒ ආශ්‍රිත කායික හැඟීම් ඉවරවෙනව කියල. එහෙම දෙයක් වෙන්නෙ නෑ. කෙනෙක්ට යම් අඩුවීමක් වියහැකී. නමුත් කායික හැඟීම් කියන දේ කෙනෙක්ට දිගටම දැනෙන දෙයක්. ඒවගේම කායික තෘප්තිය දිගටම අවශ්‍යය වෙන දෙයක්.
අනෙක් කරුණ තමා හොඳ කායික සබඳතා පවත්වන කෙනෙකුට සිරුරේ වියපත් වීමේ වේගය අඩුකර ගන්නට හැකියාව තියෙන බව සොයාගන තියෙනව.
ඒනිසා ඔයා මේ ගැන ගොඩක් හිතන්න ඕන. ඉහල මැදිවිය කියන්න්නෙ ජීවිතය අතහැරල දාන්න ඕන කාලයක් නෙමේ. ජීවිතය අලුත් කරගන්න පුළුවන් කාලයක් කියල අමතක කරන්න එපා.
අපේ උපදේශන සේවාවට නිතරම ලැබෙන ගැටලු අතරින් ප්‍රදානම තැනක් ගන්නෙ මැදිවියේ සහ ඉහල මැදිවියේ අයගෙ කායික එකතුවීම් ගොඩක් අඩාල වෙලා කියන කාරනාව. එයාල එක්ක අපි විස්තර කතාකරාම ගොඩක් අයට පොදු කාරනා රැසක්ම හඳුනාගන්න පුළුවන්වුනා. පහත තියෙන්නෙ ඒ මූලික කරුනු.
💕🌿 කායික සබඳතා අඩාල වීමට මූලික හේතු:
- විවාහක සහකරුවාගේ අකමැත්ත සහ උදාසීන බව
- විවාහය තුල දැනෙන ඒකාකාරී බව සහ උද්‍යෝගී බව අඩුවීම
- වැඩිහිටි දරුවන් සිටීම සහ ඒහේතු නිසා කායික එකතුවීම් සීමා කරගැනීම
- විවාහක සහකරුගේ පවතින විව්ද රෝගාබාධ (දියවැඩියාව වැනි) නිසා ඇතිවෙන ක්‍රියාශීලි බව මදිකම සහ අප්‍රාණිකත්වය
- විවාහක සහකරුගේ කාර්‍යබහුල බව සහ දුරස්තභාවය
- විවාහක සහකරුගෙන් වෙන්ව වාසයකිරීම සහ ඔහු සම්බන්ද වෙනත් ගැටලු
මේ වගේ විවිද හේතු නිසා ගොඩක් අයට තමන්ට අවශ්‍යය කායික සතුට නැතිවෙලා ගිහින් තියෙනව. ඒක ඉතාම බරපතළ තත්වයක්. ඉහල මැදිවියේදී ප්‍රමානවත් කායික සතුටක් නොලැබීම නිසා කාන්තාවකට පහත සංකූලතාවන් ඇතිවෙන්න පුළුවන්
💕🌿 කායික සබඳතා අඩාල වීමෙන් ඇතිවෙන ගැටලු :
- හොර්මෝන අසමතුලිතතාවයන් නිසා සිරුරේ ක්‍රියාකාරිත්වයට බලපෑම් වීම
- මානසික පීඩාවන් වැඩිවීම සහ මානසික අසතුට ඇතිවීම
- ඉක්මනින් වියපත් පෙනුමක් ඇතිවීම
- කොලොස්ට්‍රෝල් වැනි රෝගාබාධ වැඩිවීමට හේතුවීම
- නොයිවසිලිමත් බව, තරහ යෑම, තනිවීම වැනි මානසික අවපීඩන තත්වයන් මතුවීම
- නිරෝගීබව අඩුවිම සහ ප්‍රතිශක්තිය හීන වීම
💕🌿 කායික එකතුවීම ඔයාට අත්‍යාවශ්‍යයම දෙයක්. ඒක මගහැර ගන්න එපා
මැදිවියේදී කායික සබඳතාවයන් අඩාල වීමට ප්‍රධානම හේතුවක් වෙන්නෙ සහකරුවා සම්බන්ද ගැටලුයි. ඒනිසා ගොඩක් ගැටලු විවාහක සහකරුවා සමග සාකච්ඡා කර විසඳගන්න පුළුවන් දේවල්. ඒනිසා ඒක මුලින්ම කරන්න අවශ්‍යයි.
- ඒ වගේම වැඩිහිටි දූදරුවන් සිටීම මේ සඳහා ගැටලුවක් කරගන්න අවශ්‍යයම නෑ. කායික එකතුවීමේ වෙලාවන් වෙනස් කරගනිමින් ඒ සඳහා විසඳුමක් ඔයාලට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ සඳහා Day Time (දහවල් කාලය) භාවිතා කරන්න පුළුවන් ඔයාල දෙන්නට.
- ගොඩක් වැඩිහිටි අය නොකරනම දෙයක් තමා නිවසින් පිටතට ගිහින් පොඩි විවේකයක් සහ වෙනසක් ලබාගන අදාල කායික එකතුවීම් සිදුකිරීම. කායික එකතුවීම් ඒකාකාරී බව නැතිකිරීමට ඒක ගොඩක් හොඳ දෙයක්.
💕🌿 ඉහල මැදිවියේදී ඉල්ලුම සහ සැපයුම අතර ගැටලුව
මේ ගැටලුව ගොඩක්ම මතුවෙන්න පටන්ගන්නෙ මේ මැදි වයසෙදි. ඔයාට අවශ්‍යය දේ සහ ඔයාට ලැබෙන දේ අතර ඇති ගැටලුව තමා මේකෙන් අදහස් වෙන්නෙ.
ඒකියන්නෙ කායිකව කෙනෙක්ට ලබන්න අවශ්‍ය සතුට ඒකෙනාට නොලැබීම තමා මේකෙන් අදහස් වෙන්නෙ. ඒ වගේ තත්වයකදී කෙනෙක් නව සබඳතාවයකට යොමුවීම නිරායාසයෙන්ම සිදුවෙන සාමාන්‍ය දෙයක්.
💕🌿 පරිණත මානව සබඳතා ( Senior Relationship ) ගොඩනැගිම
වර්තමානයේ ඉහල මැදිවියේ (අවු. 50 - 65 අතර) සිටින කාන්තාවන්ගෙන් 65% ක ප්‍රමානයක් නිසිලෙස කායික එකතුවීම් සිදුනොවෙන බව හඳුනාගන තියෙනව. ඒවගේම ඉහල මැදිවියේ ඉන්න බහුතරයක් දැඩි මානසික පීඩනයකින් සහ කලකිරීමකින් සිටිනබව සඳහන් වෙනවා. සමහර අය වසර ගනනකින් එකතුවීම් සිදුවෙලා නෑ.
එවැනි තත්වයකදි කෙනෙක් සහකරුවකු හඳුනාගැනීමක් සිදුවිය හැකියි. එලෙස ඇතිවෙන රිලේශන්ශිප් එකක් හඳුන්වන්නෙ "පරිණත" මානව සබඳතාවයක් (Senior Relationship ) කියල .
මෙවැනි සබඳතාවයකදි හඳුනාගන්න නවසහකරුවා ඉතාම වගකිම් සහගත ලෙස කටයුතු කරන විශ්වාසවන්ත සහකරුවකු වෙන්න ඕන. ඒ වගේම එවැනි සබඳතාවයක් ඉතාම වගකීම් සහගත ලෙස දෙදෙනාම අරගන යන්නත් ඕන.
මෙහිදී සහකරුවා සමග අනවශ්‍යය ලෙස මානසික බැඳීමක් ඇති කර නොගතයුතුයි. දෙදෙනා විසින් මනා අවබෝධයක් සහිතව දෙදෙනා විසින්ම එකඟවන කරුණු මත ඉදිරියට යන්න ඕන
💕🌿 පරිණත සබඳතා තුල කායික එකතුවීම්
දෙදෙනා විසින් විශ්වාසය හොඳින් ඇතිවීමත් සමග කායික සබඳතා සක්‍රීය වීමක් සිදු වෙනව. විවිද හේතුනිසා අඩාල වී තිබුන කායික එකතුවීම් නැවත ක්‍රියාකාරී වීම නිසා මනස වගේම සිරුරටත් මනා සැහැල්ලුවත් ලැබෙනව.
කායික සබඳතා පවත්වන්නෙ ගොඩ කාලයකට පසුවනම් එවැනි අවස්ථාවකදි සහකරුවාට හොඳ තේරුම්ගැනීමක් අවශ්‍යය වෙනවා. ඒවගේම කායික එකතුවීමේදික් දැඩි ක්‍රියාකාරී සහ වේගවත් බව අඩුකරමින් ඉතා හොඳ ඉවසීමකින් එකතුවීම අවශ්‍යය වෙනව. ඊට හේතුව තමා කාලයක් එකතු නොවීමෙන් මාංශපේශි යනාදිඅ හැකිලවී තීබීමට හැකි නිසා එකවර වේගවත්ව සිදුකිරීම වේදනාවක් ගෙනදෙන්න ඉඩකඩ තිබෙන නිසයි
අනෙක් කරුණ තමා ආර්තවහරණයෙන් පසුව කෙනෙක්ට ගැබ්ගැනීමේ අවදානමක් නොමැති නිසා කායික එකතුවීම් වලදී ඒ සම්බන්ද අවදානමක් නෑ. හැබැයි සහකරුවා සම්බන්ධව පූර්ණ විශ්වාසයක් නොමැතිනම් රෝගවලින් ආරක්ශාවීම අවශ්‍යයම දෙයක්. ඒනිසා කායික එකතුවීම් වලදී කොන්ඩම් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.
💕🌿 සහකරුවා
හඳුනාගන්නා සහකරුවා හැමවෙලේම විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන.ඒ වගේම ඉහල මැදිවිය තුල ඉන්න කෙනාගෙ අදහස් වලට ගැලපෙන කෙනෙක් වෙන්නත් ඕන. හඳුනාගන්න සහකරුවා තරමක වයසින් අඩුනම් එවැනි සහකරුවකුගෙන් ලබන අත්දැකීම වෙනස් දෙයක්. කායික එකතුවීම් යනාදිය නව මුහුණුවරකින් ලබාගැනීමට එය හේතුවෙනව.
ඒ වගෙම මැදිවියේ කෙනෙක්ට
තියෙන වගකීම් සහ යුතුකම් වලට ඉඩ ලබාදෙන හොඳ අවබෝධයක් තියෙන සහකරුවකු හඳුනාගැනීම ගොඩක් වැදගත්.
අනෙක් වයස් වලදී ඇතිවෙන රිලේශන්ශිප් වලට වඩා මේ කාලය තුල ඇතිවෙන සබඳතා තරමක වෙනස් බවක් තියෙනව. මේකාලයේදි දෙදෙනෙක් හඳුනාගන්නෙ එකිනෙකා අතර තිබෙන ගැඹුරු අවබෝධයත් එක්ක. ඒවගේම හොඳ තේරුම් ගැනීමකුත් සමගයි. එකිනෙකාට තිබෙන වගකීම් වලට දෙදෙනාම ගරුකරමින් ඒවට බාධානොවෙන ලෙසට කරගන යන සබඳතාවයක් තමා මේ කාලයෙදි ඇතිවෙන්නෙ.
ලිපිය සාකච්ඡා කලේ
පියුමි ජයතුංග
සබඳතා සහ මනෝඋපදේශිකා ( Relationship & Psychology Coach)
ඔයාට තව විස්තර දැනගන්න අවශ්‍යය නම් අපිට වට්සැප් කරන්න
077 8302643
23/06/2026
❤කායික එකතුවීමට කලින් HotBath (හොට් බාත්) එකක් ගන්න ඕනෙ ඇයි ?❤
කායික එකතුවෙන්න කලින් ඔයාට පුලුවන් නම් හොඳ හොට් වෝටර් ශවර් එකක් ගන්න, ඒක මාරම ෆීල් එකක්. උනුවතුරෙන් ඇගසේදීමෙන් හො ස්නානය කිරීමෙන් පසු කායික එකතුවීමට යොමුවීමේ වැදගත්කම මේ ලිපියෙන් අද සාකච්ඡා කරනව.
පහත හේතු නිසා තමයි උනුවතුර බාත් එකක් ගන්න කියල කියන්නෙ.
🌿 සිරුර ඉතාම හොඳින් පිරිසිදුවීම
🌿සිරුර ලිහිල් වීමකට ලක්වීම සහ ඇග සැහැල්ලුවීම
🌿 මාංශ පේශිවල තිබෙද තද ගතිය නැතිවෙලා ඇදෙන සුලුබව ඇතිවීම. මැදිවියේ ඉන්න කෙනෙක්ට මේක ගොඩක්ම අවශ්‍යය වෙන දෙයක්.
🌿 සිරුර හොඳින් උත්තේජනය වීම නිසා කායිකව පිබිදීමකට සිරුර ලෑස්තිවීම සහ එමගින් කායික තෘප්තිමත් බව වැඩිවීම
🌿 සම්පූර්ණ සිරුරේ නම්‍යශීලී භාවය වැඩිවීම සහ කායික එකතුවීමේ පහසුව එමගින් ඇතිවීම
🌿 කායික අවයව හොඳින් ප්‍රාණවත්වීම සහ ඒවායේ ක්‍රියාකාරිත්වය වැඩිවීම.
🌿 ශිශ්ණයට රුධිරය ගලාඒම නිසා එය ඉතාහොඳින් ප්‍රාණවත්වී තිබීම කායික එකතුවිමට ඉතාම පහසුවක් වෙනව.
🌿 මේ ලිහිල් වීම නිසා පහසුවෙන් බැක්සයිඩ් කිරීමට හැකියාව ලැබීම
මේ වගේ ගොඩක් හේතු නිසා කායික එකතුවීමකට පෙර හොඳින් ස්නානය කිරීම හෝ ඇගසේදිම සඳහා උනුවතුර භාවිතා කිරීම ඉතාම හොඳ දෙයක්. අධික රස්නය සුදුසු වෙන්නෙ නෑ. ඒන්සා මද්‍යස්ත ප්‍රමානයක රස්නයක් පවත්වාගන හොට් බාත් එකක් දැමීම ගොඩක්ම හොඳයි.
💕 මැදිවයසෙ කෙනෙක්ට හොට් බාත් එකක් වඩාත්ම අවශ්‍යය වෙන්නෙ ඇයි ? 💕
මැදිවයසෙ ඉන්න කෙනෙක්ට මේක ගොඩක්ම අවශ්‍යය වෙන දෙයක්. හේතුව තමා මැදිවයසෙ කෙනෙක්ගෙ මාංශපේශීන් තරමක නම්‍යශීලී බවින් අඩුයි. ඒනිසා හොට් බාත් එකක් කලින් අරගන්න පුළුවන් නම් මාංශපේශින්ගේ තදගතිය අඩුකරගන පහසු වෙනව වගේම පහසුවෙන් කායික එකතුවීමට හැකියාව ලැබෙනව.
ඒවගේම කායික එකතුවීම සිදුවෙන්නෙ තරුණ සහකරුවකු සමග නම් එවැනි එකතුවීමක් වේගවත් සහ ක්‍රියාකාරී බවකින් යුක්තව සිදුවෙනව. එවැනි අවස්තාවකදි කාන්තාවට තම සිරුරේ නම්‍යශීලී බව සහ ක්‍රියාකාරී බව තරමක් වැඩිපුර අවශ්‍යය වෙනවා. එනිසා එවැනි විටකදී, හොට් බාත් එකකින් පසු කායික එකතුවීමකට යොමුවී ඉතාම සුදුසුයි.
ඒවගේම අනික් හේතුව තමා මැදිවියේදී යෝනිමාර්ගය ආශ්‍රිත මාංශපේශි තරමක තද බවක් ගන්නව. ඒනිසා යම් ලිහිල් වීමක් මෙමගින් සිදුවෙන නිසා පහසුවෙන් ඔහුට ඇතුලුකිරීමට හැකියාව ලැබෙනව.
💕 හොට් බාත් එක ගන්න හොඳම විදිය 💕
හොට් ශවර් එක ගන්න හොඳම විදිය තමා දෙන්නත් එක්කම එකට බාත් එක ගන්න ක්‍රමය. වෙනවෙනම වොශ්දානවට වඩා දෙන්නත් එක්ක එකට වොශ් දාන එක ගොඩක්ම හොඳ දෙයක්. දෙදෙනාම එකට මෙය සිදුකිරිම තුලින් කායික තෘප්තිමත් බව තව වැඩි කරගන්න පුළුවන්. එකිනෙකා සමග එකට ස්නානය කිරීමේදි සිදුවන පූර්ව ලිං-ගි-ක ක්‍රියා නිසා සිරුර ඉතාම හොඳින් ඒ සඳහා සූදානම් වීමක් සිදුවෙනව. ඇතැම් අවස්තාවලදී ස්නානය කිරීම අතරතුරදී කායික එකතුවීම පවා සිදුකිරීම දෙදෙනාටම වෙනස් අත්දැකීමක් වේවි. බාත්රූම් එකතුලදී කායික එකතුවීම් සිදුවීම පරිස්සමට සිදුකිරීමට වගබලාගන්න ඕන. මැදිවියේ අය මෙහිදි විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕන. පය ලිස්සා වැටීම වගේ දේවල් වලින් තොරව ප්‍රවේශමෙන් එය සිදුකරන්න ඕනෙ.
ඒනිසා කායික එකතුවීමකට කලින් ඔයාල දෙන්නම එකතු වෙලා හොද හොට් බාත් එකක් දාන්න පුළුවන් නම් ඒ කාර්‍ය ඉතාම හොදින් කරගන්න හැකියාව ලැබෙනව !
08/06/2026
🌸 කාර් එකේ පිටිපස්සෙ සීට්එක කියන්නෙ දෙන්නෙක්ට රිලැක්ස් වෙන්න පුළුවන් තැනක් 🌸
කෙටි වෙලාවකට මුන ගැහෙන දෙන්නෙක්ට Relax වෙන්න පුළුවන් තැනක්තමා Back Seat එක. ඒක වෙනමම අත්දැකීමක්.! ඒවගේම සැලසුම් නොකල හදිසි මුන ගැහීමකදී මේ අවස්තාව ඔයාට ලැබෙන්නත් පුළුවන්. දෙන්නෙක්ගෙ පලමු හමුවීමත් ලස්සන කරන තැනක් තමා මේක.!
🪻මෝටර් රථයක හමුවීම් සිදුවීමේදී මේ දේවල් අනිවාර්යයෙන් සැලකිල්ලට ගන්න!
🌿 අවට පරිසරය
- ආරක්ශිත සුදුසු පරිසරයක වාහනය නවතා තබා ගැනීම අවශ්‍ය වෙනව
- පිරිස අධිකව නොගැවසෙන තැනක් සුදුසුය
- කවුරුවත්ම නැති සම්පූර්ණ හුදකලා තැනක් තෝරගන්නත් එපා.
🌿 අභ්‍යන්තර දෘශ්‍යමාන බව
- වාහනය ඇතුල දැකීමට හැකිද , අඳුරු කල වීදුරු තිබේද යනාදිය.
- වාහනය ඇතුලත තිර භාවිතා කිරීම කලහැකිද යන්න
- ඉදිරිපස විදුරුව (වින්ඩ්ස්ක්‍රීන්) ආවරණ භාවිතා කිරීමත් කරන්න පුළුවන්
#විශේෂ !!!
නමුත් සම්පූර්ණයෙන් ආවරණය කිරීම එතරම් සුදුසු නෑ. බාහිරයේ සිදුවෙන දේ ඇතුලත ඉන්න ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නත් ඕන.
🌿 වාහනයේ දොරගුලු නිසිලෙස ආරක්ශිතව දමා තිබීම
06/06/2026
💓 Mid Aged Relationship (මැදි වියේ සබඳතාවය ) කියන්නෙ වෙනස්ම අත්දැකීමක් 💓
සබඳතාවයක් ලස්සන වෙන්නෙ "වෙනස් කම්" නිසා. ඒ වෙනස්කම දෙන්නගෙ "වයස" නිසානම් ඇතිවෙන්නෙ ඒ වෙනස හරිම ලස්සනයි.
එහෙම දෙන්නෙක් අතර තියන බැඳීම ඒකාකාරී නෑ. ඒනිසාම ඒක බෝරින් වෙන්නෙත් නෑ. හැම දාම අලුත් බවක් දැනෙනව. සිතුම් පැතුම් වෙනස්, අදහස් වෙනස්, හිතන විදිය වෙනස්. ඒ වෙනස් කම් හරි වෙනස් 😍
වයස් පරතරය නිසා ලැබෙන කායික අත්දැකීමත් වෙනස්. ක්‍රියාකාරකම් වැඩියෙන් කරන්න පුළුවන් කායික සබඳතාවයක් ලැබේවි. ක්‍රියාකාරී බව සහ වේගවත් බවත් හොඳින් දැනේවි. ඒවගේම අලුත් දේවල් ට්‍රයි කරන්නත් පුළුවන් කියල අමතක කරන්න එපා. ඒවගේම ඔයාට ලොකු ඉඩක් සහ අවස්තාවක් ලැබේවි. ඔයාගෙ කැමති දේවල් වලට ලොකු ඉඩක් ලැබේවි.
ඉතින් මේ ඔයා හඳුනාගන්න පාර්ට්නර්ගෙ වයස පරතරය අඩුවයස් සහකරුවකු හෝ වැඩි වයස් සහකරුවකු නිසා වෙන්න පුළුවන්. ඒත් මැදි වයසෙ සබඳතාවයකට වඩාත්ම හොඳ අඩුවයස් සහකරුවකුගේ හඳුනාගැනීමයි.
ඔයා දන්නවද අඩුවයස් සහකරුවකු හඳුනාගැනීම සහ ක්‍රියාකාරී කායික එකතුවීම් සිදුවීම තුලින් ඔයාට තරුණ බව ලබාගන්න සහ රැකගන්න පුළුවන් කියල. මොළයේ තිබෙන රසායනිකයන් සහ හෝර්මෝන වල බලපෑම නිසා එවැනි කායික සබඳතාවයකදී සහකරුවාගේ තිබෙන තරුණභාවය ආරෝපණය කරගැනීමට සුවිශේෂී හැකියාවක් කාන්තාවකට තිබෙන බව හඳුනාගන තිබෙනව. ඒවගේම නිරෝගී බවට සහ මානසික සැහැල්ලුවට හොඳ කායික සබඳතාවයක් තිබීම ගොඩක් වැදගත්.
වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියල තේරේවි. එනිසා මැදිවියේදී ඇතිවෙන රිලේශන්ශිප් වලදි "වයස" කියන සාධකය ලොකුවට හිතන්න එපා.! වයස අඩුකෙනෙක්ට ඔයාගෙ හිතගියා කියල ගැටලුවක් කරගන්න එපා. එයා විශ්වාසවන්ත කෙනෙක්ද කියන එක බලන්න. ඔයාව මානසිකව සහ කායිකව සතුටින් තියන්න පුලුවන් කෙනෙක්ද කියල හිතන්න.
ඔබට ජය ! 💓
Consultation and More Details :
Whatsapp - 0778302643
02/06/2026
❤ මැදිවියේ මතුවන මානසික අවපීඩනය සහ සබඳතා ගොඩනැගීම ❤
කාන්තාවකගෙ වයස 40 - 50 කියන්නෙ ඉතාම වැදගත් වයස් සන්ධිස්ථානයක්. ඒකාලය වෙනකොට මැදිවියේ ඉන්න කාන්තාවකට මතුවෙන්න පුළුවන් මනෝසංකූලතාවයන් ගැන අද ලිපියෙන් කතාකරන්නෙ.
අපි හැමෝම වගේ කාලයත් සමග ප්‍රශ්න ගැටලු වලට හිරවෙනව. ඒක ඉතාම සාමාන්‍යය දෙයක්. ඒවගේම විවාහ වුන මුලදි ඔයා වෙනුවෙන් තිබ්බ ඒ අවදානය , හොයා බලන ගතිය දැන් අඩුවෙලා ඇති. නමුත් ඔයාගෙ වගකිම් යුතුකම් ඔයා අකුරටම ඉටු කරලත් ඇති. ගොඩක් වෙලාවට ඔයාට ඔයා කරන වැඩ වලට කාගෙන්වත් සහයෝගයක් ලැබෙන්නෙත් නැතුව ඇති. කොච්චර කලත් කිසිම හොඳක් අහන්නෙත් නැතිව ඇති.
ඒ වගේම කායික එකතුවීම් අඩාලවීම මේ කාලෙදි ගොඩක් දක්නට ලැබෙන දෙයක්. ඒ සඳහා විවාහක සහකරුට ලොකු උනන්දුවක් නැතිවීම, එය ඒකාකාරී වීම, කායික එකතුවීම ඉතාම කෙටිකාලයකින් සිදුකර ඔහු ඉවත්වීම යනාදි රාශියක් හේතු නිසා කායික සබඳතා ගොඩක් අඩාල වීමක් දකින්නට ලැබෙනව.
මේ ගැටලු වර්තමානයේ ගොඩක් දෙනාට තියනව. ඉතින් මේ ඉහතින් කියපු දේවල් නිසා මානසික කනස්සල්ල, ඉවසිලිමත්කම අඩුවීම, දුක , කණගාටුව වගේ මානසික සිතුවිලි කාලයක් පැවතීම නිසා මානසික අවපීඩන තත්වයන් මතුවිම සිදුවෙනව. මැදිවියේ ඇතිවෙන විශාදය කියල හඳුන්වන්නෙ ඒකටයි.
🌸 මේ විශාදය තත්වය කාලයක් පුරාවට තිබුනොත් ?
එහෙම කාලයක් තිබීමෙන් පහත දේවල් මතුවෙන්න පුළුවන්
1) ක්‍රියාකාරි බව අඩු වීම
2) වියපත් පෙනුම
3) කෙට්ටු විම සහ ආහාර අරුචිය
4) මානසික අසහනය
5) ඉක්මනින් තරහ යන ස්ව්භාවය
6) කායික සතුට හීන වීම
මේ වගේ දේවල් නිසා ඒ විශාදය තත්වය පවත්වාගැනීම එතරම් හිතකර දෙයක් නෙමේ.
🌸 මොකක්ද කරන්න ඕන මේකට?
මේ තත්වය ඇතිවෙන්න මූලිකවම බලපාන හේතුව තමයි ඔයාට හිතෙනව ඔයා ගැන අවදානය අඩුවෙල දැන් කියල. ඒකත් එක්ක ඔයාව නිතර ප්‍රතික්ෂේප වීමත් නිසා මානසික පීඩනය ඇති වෙනව.මේ වගේ තත්වයකදි ඔයාට ගන්න පුළුවන් පියවර කීපයක් තියනව
1) විවාහක සහකරු සමග විවෘත සාකච්ඡාවකට යොමු වෙන්න. එයා සමග කතා කිරීම ගොඩක් වැදගත්. ඔයාගෙ අපේක්ශිත මට්ටම, ඔයා බලාපොරොත්තු වෙන දේ විවෘතව කියන්න. කායික එකතු වීම් ගැන පවා කතා බහ කරල එකඟතාවයකට එන්න බලන්න. ඒක තමා පලමු පියවර
2) පවුල් උපදේශකයකු වෙත යොමු විමත් වැදගත්.
3) දෙදෙනා විසින්ම හඳුනාගත් ගැටලු තිබේනම් ඒවානිරා කරනය කර ගැනීම
🌸 මනස රිලැක්ස් කරගන්න මොනාද කරන්න ඕන ?
කලින් කීව වගේ මානසික පසුබෑමක් කාලයක් පුරාවට තිබීමත් එක්ක තමා විශාදය කියන තත්වයට පත්වෙන්නෙ. ඒනිසා මැදි වයසෙදි ඔයා මේ පහත දේවල් වලට යොමු වීමෙන් මේ තත්වය මගහැර ගන්න පුළුවන් වෙනව.
1) වයස අවු. 40 වගේ කාලය එනකොට තමන්ටම කියල කාලයක් වෙන් කරගන්න
2) තමන්ගෙ සෞඛ්‍ය ගැන හිතන්න. රූපලාවාන්‍යය සත්කාර වලට යොමු වෙන්න
3) යම් විනෝදාංශයකට යොමුවෙන්න.
4) මිතුරු මිතුරියන් ඇසුරු කරන්න. ගමන් බිමන් යන්න.
5) දූදරුවන් උසස් අද්‍යාපනය අවසන් කර පසු ඔවුන්ගේ වගකීම් වලින් බැහැර වෙන්න
6) තමන්ගේ සිරුර සහ මනස ලස්සනට සතුටින් තියාගන්න අවශ්‍යය දේවල් කරන්න
ඔයාට මේවගේ දේවල් නිසා මනසට ලොකු රිලැක්ස් එකක් නිදහසක් ලැබෙනව. ඒනිසා යම් යම් ගැටලු තිබ්බත් ඒව සමනය කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙනව.
🌸 මානව සබඳතාවල අවශ්‍යතාවය
මානව සබඳතා කියල කියන්නෙ මේ අවධියෙදි අවශ්‍යයම වෙන දෙයක්. ඒක අපි හැමෝටම අවශ්‍යය වෙන දෙයක්. මනස රිලැක්ස් කරගන්න මානව සබඳතාවයන් (Networking) ගොඩක්ම වැදගත් වෙන දෙයක්. තමන්ට තියෙන ගැටලුවක් කාටහරි කියල හිත සනසගන්න අපිට හැකියාව ලැබෙන්නෙ අපිට හොඳ සබඳතාවයක් තියනවනම් තමා. ඒවගේම සමීපව ඇසුරුකරන අය අපිට ගොඩක්ම බලපැමක් කරනව. මැදිවියේදී පටන් ගන්න රිලේශන්ශිප් එකක් කියන්නෙ කෙනෙක්ට ලොකු බලපෑමක් කරන දෙයක්. පහතින් කතාකරන්න යන්නෙ ඒ ගැනයි.!
🌸 මානසික පීඩනය සහ සබඳතා ගොඩනැගීම
නිතර නිතර මූනපාන්න වෙන පීඩාකාරී මානසික තත්වය නිසාත් ඒකාකාරි සහ ප්‍රතික්ශේප වන තත්වය නිසාත් කෙනෙක් කශුවල් රිලේශන්ශිප් එකකට යොමුවීම සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. එහිදී විශ්වාසවන්ත සහකරුවකු (Trusted Partner) හඳුනාගැනීම තමයි අත්‍යවශ්‍යම දෙය වෙන්නෙ. සබඳතාවයකදි කෙනෙක්ට ලැබෙන මානසික සහ කායික සැහැල්ලුවයි මෙතනදි ගොඩක්ම වැදගත් වෙන්නෙ. දැඩි පීඩනයක් සහිතව හිරවුන තත්වයක ඉන්න කෙනෙක්ට එහෙම සබඳතාවයක් තුලින් රිලැක්ස් එකක් ලැබීම ගොඩක් වැදගත්.
🌸 සබඳතාවය තුල එකිනෙකාගේ කාර්‍යභාරය
මැදිවියේ සබඳතාවයකදී එකිනෙකාට ලොකු වගකීමක් තියනව. හොඳ සබඳතාවයක් සුරක්ෂිතව පවත්වාගන යාමට එකිනෙකා සහය වෙන්න ඕන. ඒවගේම කිසිවිටක තම තමාගේ එදිනෙදා කටයුතු, රාජකාරි කටයුතු හෝ අනෙකුත් දූදරුවන්ගේ කටයුතු වලට අනෙකා බාධාවක් නොවිය යුතුයි. හොඳ අවබෝධයක් තබා ගැනීම ගොඩක් අවශ්‍යය වෙනව මෙවැනි රිලේශන්ශිප් එකකදි.
🌸 කායික සහ මානසික සතුට
සහකරුවකුගේ හඳුනාගැනීමෙන් පසුව සහ විශ්වාසය තහවුරු වීමත් සමග කායික සබඳතාවකට යොමුවීම තුලින් කායික සබඳතා යලිත් සක්‍රීය කරගන්න පුලුවන් වෙනව. කායික එකතුවීම් කිසි විටක අවදානමක් නොගෙන ආරක්ශිතව සිදුකිරීම අවශ්‍යයි. දිගුකාලීන පවුල් සැලසුම් ක්‍රමයකට යන එක ගොඩක්ම සුදුසුයි.
කාලයක් පුරාවට ඔයා කායික එකතුවීම් සිදු නොවුන කෙනෙක්නම් නව සබඳතාවයේ මුල අවධියේදී සිදුවෙන කායික එකතුවීම් වලදී තරමක අපහසුවක් එන්න පුළුවන් . එහෙම වෙන්නෙ ඔයා කාලයක් එකතුවීම් සිදු නොවීම නිසා මාංශපේශි වල තද බවක් තියෙන්න පුළුවන් නිසයි. ඒනිසා ඔහුට ඒබව පැවසීමත් මුල් එකතුවීම් තරමක ඉවසීමකින් යුතුව සිදුකිරීම නුවනට හුරුයි.
🌸 සහකරුවාගේ ස්වභාවය සහ වයස් පරතරය
සහකරුවාගේ ස්වභාවය අනුව කායික සබඳතාවේ සතුට රඳාපවතිනව. නව සබඳතවයකදී ලැබෙන කායික සතුට හැමවිටම ඉතා ඉහල අගයක් ගන්න බව හඳුනාගන තියෙනව. ඒකට හේතු විදියට දැක්වෙන්නෙ සබඳතාවයකදී ඇතිවෙන කැමැත්ත , නවතාවය සහ විවිදත්වය වගේ කරුනුයි. ඒවගේම වයස් පරතරයක් සහිත සබඳතාවයකදී ලැබෙන්නේ වෙනස් අත්දැකීමක් බව අපි දන්න කරුනක්.
ඔයා හඳුනාගන්නෙ වයස අවු: 6 -12 පරතරයක් තියෙන අඩුවයස් සහකරුවකු නම් කායික එකතුවීම් ඉතා ක්‍රියාකාරී බවකින් සහ විවිදත්වයකින් යුතුව ලැබෙනව වගේම කායික එකතුවීමේදී බොහෝ අවස්තාවන්වලදී ඔයාට මූලිකත්වයද හිමිවෙනව. මැදිවියේ කෙනෙක්ට තරුණ බව රැකගැනීමට එවැනි සහකරුවකුගෙන් ලැබෙන දායකත්වය ගොඩක් වැඩී.
🌸 යලි පිබිදීම
යොවුන් වියෙන් පසුව කාන්තාවකගේ ඊලග හොඳම කාලය වෙන්නෙ මැදිවයසයි. වයස 40 වෙනකොට ඒ මැදිවයස පටන්ගන්නව. හෝර්මෝන බලපැම සහ ජීව විද්‍යානුකූල හේතු නිසා කාන්තාවක් මේ කාලෙදි වෙනස්වීම් රැසකට ලක් වෙනව. භාහිර පෙනුමත් ප්‍රශස්ත සහ මුදුන් මට්ටමක එන කාලය කියල හඳුන්වන්න පුලුවන්.
ඒවගේම කායිකව පිබිදීමකට ලක්වෙන නිසා කායික සතුට වැඩිපුර අවශ්‍යය වෙන කාලයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. මැදි වයසෙන් පසුව ඉහල මැදි වයසට යොමුවෙනව. මේ කුමන අවදියක සිටියත් ජීව විද්‍යානුකූලව කාන්තාවක් වයස අවු. 65 - 70 දක්වා කායික එකතුවීම් වලට සක්‍රීය බව සනාත කරල තියන කරුනක්. ඒනිසයි කායික සබඳතා අඩාල කරගන් නැතිව ඒ ක්‍රියාකාරි බව දිගටම පවත්වාගන යාම අවශ්‍යය වෙන්නෙ. ඔයාගෙ විවාහක සහකරුවාගේ අකමැත්ත හො නොහැකියාව හෝ කාර්ය බහුල බව නිසා ඔයාගෙ කායික සැහැල්ලුව සතුට බව නැතිකරගන්නවද කියන එක ගැන යලිත් හිතන්න ඕනවෙනව. ඒගැන මීට වඩා සැලකිල්ලක් ඔයා දක්වන්න ඕන වෙනව.
සාකච්ඡා කලේ
ප්‍රියංග දිසානායක
Psychological Counselor / Relationship Coach
ඔයාට තව විස්තර දැනගන්න අවශ්‍යයි නම් අපිට Inbox කරන්න. නැත්නම් Whatsapp කරන්න
Whatsapp - 0778302643
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo, Western
Colombo
01