Skin Lab Gold beauty
අඩුම මිලට හොදම ප්�රතිඵල ,200% ප්�රතිඵල ල?
20/11/2021
ප්‍රතිඵල ....
Gold beauty bridal bodylotion
ඔයත් පාවිච්චි කරලා හොදම ප්‍රතිඵල ලබාගන්න
100% ආයුර්වේද නිශ්පානයක් ❤
15/11/2021
මා ඔබට Gold beauty ආයුර්වේද නිශ්පාන පිළිබදව කෙටියෙන් යමක් සදහන් කරන්නම්
▫️️මෙය 200% ක් ප්‍රතිඵල සහිත සමට ඉතාමත් හිතකර ආයුර්වේද නිශ්පානයක් වන අතර රජයේ අනුමැතිය ලත් ආයුර්වේද නිශ්පානය පෙළකි.
▫️️ බීලිචිං නිසා ඔබගේ මුහුණෙහි සිදු වූ ආසාදන එකින් එක මෙම නිශ්පානය මගින් යතා තත්වයට පත් කරනවා .එය වගකීමෙන් කිව යුතුයි .
▫️️ එමෙන්ම ඔබගේ සමෙහි ආසාදන වලට නොමිලේම උපදෙස් ලබා දෙන්න අප බැදී සිටින්නෙමු 🥰
▫️️ ඔබගේ මුහුණට පමණක් නොවේ හිස කෙස් සිට පාද දක්වා ඔබගේ සමෙහි නිරෝගීකම ,පැහැපත් බව උදෙසා Gold Beauty ඉතාමත් ප්‍රතිඵලදායකය නිශ්පානයකි.
▫️️ඉතින් සමෙහි කුරුලෑ නිසාවත් පැහැපත් බව මදි කියලවත් තැවෙන්න අවශ්‍ය නෑ.ඔයාගෙ ගැටලුවට , ඔයාගෙ සමට හරියටම හරියන නිශ්පාදන ඔයාලටම තෝරගන්න පුලුවන් .🥰
▫️️ඒ වගේම මූණෙ පාටටම මුලු ශරීරයම ගන්න පුලුවන් . ටැබ්ලට් ඉන්ජෙක්ෂන් වගේ දේවල් පාවිච්චි නොකර ගොඩක් හොද ප්‍රතිඵල මෙම නිශ්පාදන මගින් ලබා ගන්න පුලුවන් 🥰
▫️️ හිසකෙස් ගැලවී යාම ,කොණඩය ලස්ස්නට දිගට වවාගන්න මේ හැමදේටම අපි ලග විසදුම් තියනවා 🥰
▫️️ ඒ වගේම රෝස පාට තොල් සගලකට කව්ද අකමැති ඔන්න ඉතින් අපි ළග තියනවා ඒකටත් විසදුමක් .🥰
▫️️අප සමගම රැදි සිටින්න. ස්තූතියි 🥰
15/11/2021
𝐆𝐨𝐥𝐝 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐇𝐚𝐢𝐫 𝐎𝐢𝐥 ..❤
දිගම දිග ශක්තිමත් කෙස් කළඹක් කියන්නේ කෙල්ලෙක්ට ආභරණයක්.....👧👧
ප්‍රතිඵල බලලාම ඇනවුම් කරන්න ..
ගොඩාක් කෙල්ලෝ දිගට කොණ්ඩේ වවන්න ආසයිනේ....😊😊😊
ඒ වගේම දිගට කොණ්ඩේ වවලා අයේ නැවත කොටටම කොණ්ඩේ කපලා හූල්ල හූල්ල ඉන්න කෙල්ලෝත් නැතුවම නෙවෙයි....😒😒😒
ඉතින් ඔයාලා හැමෝම වෙනුවෙන් තමයි අපි මේ විශේෂ එක හදුන්වලා දෙන්නේ....
කටුපිල , කීකිරිඳිය , අරලු,බුළු,නෙල්ලි,නෙල්ලි ඇතුලු රහස් වට්ටෝරුවකින් නිශ්පාදනය කර ඇති මෙය 100%ක් ස්වභාවික නිශ්පාදනයකි 🌿☘️
කොණ්ඩය වවාගන්න පමණක් නෙවෙයි මෙමගින් ඔබට හිසකෙස් සම්බන්ධ සියලු ම ගැටලු වලට පිළියම් ලැබෙනවා....❤️❤️❤️
හිසකෙස් ගැලවී යාමට වගේ ම හිසකෙස් වර්ධනය නොවීමට බලපාන එකම සාධකය තමයි හිසකෙස් වලට මනා පෝෂණයක් නොලැබීම.
අපේ එක මගින් හිසකෙස් මනාව පෝෂණය කර හිසකෙස් වර්ධනයද වේගවත් කරයි....😊😊❤️
අපගේ මගින් 👧❤️
1.හිසකෙස් පෝෂණය කරයි.
2.හිසකෙස් වර්දනය වේගවත් කරයි.
3.හිසෙහි තිබෙන වියළි භාවය නැති කරයි.
4.හිස්සොරි වළකාලයි.
5.හිසකෙස් ගැලවී යාම නවතාලයි.
6.හිසකෙස් ශක්තියක් කරයි.
7.හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරයි.
8.කලු පැහැති දිදුලන කෙස් කලඹක් ලබා දේ.
නිරෝගීමත් කෙස් කළඹක් ලබා ගැනීමට ඔබත් අදම භාවිතා කරන්න.
නොකඩවා මාස 3ක් භාවිතා කිරීම මගින් ඉතා ඉහළ ප්‍රතිඵලයක් ලබා ගත හැකිය.
Office යන ඕනෑම කෙනෙකුට මෙය භාවිතා කළ හැකිය.
මනා සුවදකින් ද යුතු වේ....❤️❤️
ශාකසාර කොටස් අඩංගු බැවින් මෙමගින් ඉතා ඉහළ ප්‍රතිඵල ලබා ගැනිමට විටමින් E කරලක තෙල් සමඟ කවළම් කර භාවිතා කළ හැකිය...
අඩංගු ඖෂද
කීකිරිදිය
මුකුනුවැන්න
සැවැන්දරා
ත්‍රිපලා
තල තෙල්
ආදී දේශීය ඖෂද 12ක්.
____________________________
#භාවිතා_කරන_ආකාරය.…
_____________________________
1.තෙල් භාවිතා කිරිමට පෙර කොණ්ඩය හොදින් ගැට ලිහෙන සේ පීරා ගන්න.
2.කොණ්ඩය හසුරුවා ගැනිමට පහසු වන සේ කොණ්ඩය කොටස් කිහිපයකට වෙන් කර ගන්න.
3.කොණ්ඩයේ කොටසක් බැගින් ඉහල ට ඔසවා හිසමත තෙල් ගල්වා ඇඟිලි තුඩු වලින් සිරුවට
හිස පුරා ගල්වන්න.
4.කොටස් කරගත් කොණ්ඩයේ ඉහළ සිට පහළ ට පිරිමදිමින් හොදින් තෙල් ගල්වන්න්.
5.මිනිත්තු 10ක් හිස සම්බාහනය කරන්න.හිසට තෙල් හොදින් උරා ගැනිමට උණුසුම් තුවායකින් කොණ්ඩය ඔතා විනාඩි 10ක් පමණ තබන්න.
6.shampoo භාවිතා කර හිසකෙස් හොදින් සෝදා හරින්න.
________________\\\\___________
මිල රු:1000ක් පමණි.
ඔබත් භාවිතා කර වෙනස වටගා ගන්න...
14/11/2021
14/11/2021
පාරිභෝගිකයන්ගෙ ආදරණීය ප්‍රතිචාර ❤
14/11/2021
කොහොමද වෙනස.....😎
දැක්ක ගමන් මාවත් හොල්මන් වෙලා එලොව විකාරෙන් මෙලොව අත ගානව වගෙ කරකෝලාම අතෑරුනා මාවත්
ඇය දහසකුත් නිෂ්පාදන භාවිතා කරලා මුදල් නිමක් කොනක් නැතිව නාස්ති කරගත්ත කෙනෙක්. අවසානෙට හා හා පුරා කියලා හම්බුනා
Ayu pearl beauty night cream එක මැජික් එකක්ම තමා
🤚🏻
පේනවනෙ වෙනස..
අවසානයේ ඇගෙ නුවණක්කාර තේරීම නිසා බොහෝ දුරට මුහුනේ ඇති කලු පැල්ලම ක්‍රමයෙන් ඉවත් ව ගොස් ඇගේ සමද පැහැපත් බවක් ගෙන ඇත..
මෙවැනි වූ ගැටලුවලින් ඔබත් යුතු කෙනෙක් නම් බයක් සැකක් නැතුව Gold beauty product භාවිතා කරන්න
14/11/2021
💎 𝐆𝐥𝐨𝐰 𝐒𝐤𝐢𝐧 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭 𝐏𝐚𝐜𝐤 💎
ප්‍රතිඵල ලබා දෙන හොඳම ආලේපන pack එක 👧
🦋6 Items ( මිල රුපියල් 5500 )
තවමත් ඇනවුම් කරේ නැති නම් මග හරවා නොගන්න..
සහානදායි මිලකට අතුරු ආබාධයකින් තොරව බිලිචින් නැතුව ලස්සන නීරෝගී පැහැපත් සමක් ලබා ගන්න නම් ඔබ භාවිතා කල යුතු ප්‍රතිපල සහතික නිශ්පාදන කට්ටලය මෙය පමණමයි..😍
මෙහි
👌Cleancer
👌 Scrub
👌Face pack
👌 Vitamin c serum
❤️ Ayu pearl beauty night cream
...........................
🍁 Cleancer
මේ මගින් ඔබේ සම ගැඹුරින්ම පිරිසිදු කරයි.එනම් ඔබේ සම මතුපිට හා ඇතුළතට කා වැදි තිබෙන කුණු දුවිලි සියල්ල හොදින් ඉවත් කරයි.
🍁 Scrub
මෙමගින් ඔබේ සමේ පවතින මැරුණු සම හොදින් ඉවත් කරයි.
🍁 Face pack
ඔබේ සමේ පවතින කුරුලෑ ලප කැලැල් මකා දමා සමට හොද පෝෂණයක් මෙමගින් ලබා ගන්න පුළුවන්..ඒ වගේම මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ඔබේ සම පැහැපත් කරයි.
🍁 Vitamin c serum
මෙමගින් ඔබේ සම සිනිදු කරන අතර ස්කින් එක glow කරයි.එමෙන්ම මෙමගින් ඔබේ සමට හොද පෝෂණ සත්කාරයක් ලබා දේ...
🍁 Ayu pearl beauty night cream
මෙමගින්...
☘️ලප කැළල් මකා දමයි.
☘️ pigmentation තත්ත්වයන් සුව කරයි.
☘️ සම පෝෂණය කරයි.
☘️ දිනෙන් දින ඔබේ සම පැහැපත් කරයි.
පැහැපත් දිදුලන සමකට කැමති ඔබ වෙනුවෙන්ම නිශ්පාදනය කළ අපගේ 𝐆𝐥𝐨𝐰 𝐒𝐤𝐢𝐧 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭 𝐏𝐚𝐜𝐤
එක ඔබත් මිලදි ගෙන ගෙවන ගානට ඉහළ උපරිම ප්‍රතිඵල අත්විදින්න...
( මිල රුපියල් 5500 ... )
13/11/2021
🎖️️𝐆𝐨𝐥𝐝 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐅𝐚𝐬𝐡𝐢𝐨𝐧 𝐩𝐯𝐭 𝐥𝐦𝐭🎖️️
👩💻 අනිවාර්යයෙන්ම කියවන්න පුංචිම පුංචි වෙලාවක් අරගෙන ☺
🙋ලස්සන රුවකට හීන මවන ඔක්කොම කෙල්ලෝ ,කෙල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා💐
ලස්සන රූපයක් කියන්නෙ අපි හැමෝම ඇලුම් කරන වෙනස්ම විදිහක සුන්දර හීනයක්..🙂ඒ හීනෙට ගැහැණු ද පිරිමි ද අදාල නැහැ.
අපි කවුරුත් කැමතී ලස්සනට ඉන්න.
කවුද අකමැති නේද?.....
ඕනම කෙනෙකුගේ හිතේ තියනවා තමන් විසින්ම නිර්මාණය කර ගත්ත හරි අපූරු රූ සේයාවක්..🧚කෙනෙක් දිහා බලලා හරි කෙනෙක් තමන්ගේ ඇස් දෙකින්ම දැකලා හරි අපිට හිතෙන්න පුළුවන් "අනේ මටත් මෙයා වගේ ලස්සන වෙන්න පුළුවන් නම්...කොච්චර ලස්සනද එ් රූපෙ" කියලා...එහෙම සිතුවිලි අපේ හිත් වලට පහල වෙන්නෙ ඉබේටමයි...ඉබේ ඇතිවුන ඒ සිතුලවිල්ල කොච්චර දුරකට අපිව ගෙනියනවද 😊....
මම හිතන විදිහටනම් මේ ලෝකෙ කිසිම කෙනෙක් අවලස්සන නැහැ..හැමෝම ලස්සනයි..තමන්ටම ආවේණික වූ ලස්සන දෙයක් තමන් තුල තියෙනවාමයි😊ඒක අපි අපි තුලින්ම හොයා ගන්න ඕන දෙයක්...ගත ලස්සන උනාට වැඩක් නැහැයිලු හිත ලස්සන නැතිනම් 😁...ලස්සන දේට ලස්සනයි කියන්න පැකිලෙන්න එපා..
මේ සමාජෙ ගත්තොත් ඒක ගොඩක් දුරට කළු , සුදු කියලා බෙදිලා ගිහිං ඉවරයි..පැහැපත් බවින් අඩු අය ගොඩක්දුරට සමාජෙන් අයින් කරන තැනට අපේ මිනිස්සු පත්වෙලා..කොච්චර නම් අපහසුතාවයට පත් වෙනවා අැතිද 😔.අපේ කාන්තාවන් රැල්ලට සුදුවෙන්න උත්සහ කරන්නෙ ඒ එක් එක් ප්‍රශ්න නිසාම වෙන්නැති කියලා මට හිතුන වාර අනන්තයි..අපි කවුරු උනත් බලන්නෙ අපේ අඩුපාඩු වහගෙන ලස්සනට ජීවිතේ ගෙනියන්න...නමුත් රැල්ලට සුදු වෙන්න ගිහිං ලෙඩ හදාගන්න එපා කෙල්ලනේ..අපේ ශරීරයට හිතකර දේවල් විතරක් අරන් භාවිතා කරන්න... "ඔයා ගොඩක් ලස්සන වෙලා,පැහැපත් වෙලා, හරිම පින් පාටයි,පිරිපුන් කොණ්ඩයක් ඔයාටනම් තියෙන්නෙ " කියලා කෙනෙකුගෙ කටින් අහගන්නවා තරම් තවත් ආඩම්භරයක් කෙල්ලන්ට තවත් නෑ😍.. එදා ඉදන් හිතට අමුතුම උද්‍යෝඅගයක් අනිවාර්යයෙන්ම එනවා නේද... පුදුම ආසාවක් ආදරයක් එනව ඒ කියපු කෙනාට... 🎈
අවංකවම හිතන්න ඔයාට ඒම වෙලා නැද්ද කියල ..
ඉතිං දැන් මම ඔයාගෙන් මෙහෙම ඇහුවොත්????
🌬️1 ඔයා ඔයාගෙ හදවතේ තමං මවපු රූපේ ලබා ගන්න කොච්චර කැපවීම් කරාද?
🌬️2 ඔයා දැනට කොච්චර දියුණුවක් ලැබුවද, කොච්චර ලස්සන උනාද ...
තවමත් උත්තර සොයන කෙනෙක්ද? ගොඩක් අයට තමන් හීනමවන රූපෙට ලන් වෙන්න බෑ..මොකද කැපවීමත් මහන්සියත් නෑ.. නිකම්ම ඉඳගෙන හිටියා කියලා හීන හැබෑ වෙන් නෑ අපි ඒවා සැබෑ කර ගන්න කටයුතු නොකරන තාත්කල්....
ඔයාලට පුද්ගලිකව කාටවත් කියාගන්නබැරි ලොකු දුකක් ,වේදනාවක් පපුව ඇතුලෙ විදවමින් ඇති..හැමදාම කියනවා වගේ පැකිලෙන්න එපා ඔබේ ප්‍රශ්න මට කියන්න.. පුළුවන් උපරිම සහයෝගය අනිවාර්යයෙන්ම දිවි හිමියෙන් ඔබට මං ලබා දෙන්න පොරොන්දු වෙනවා... ❤
මං තවත් ක්‍රීම් විකුණන එක් වෙලෙන්දියක් නෙවෙයි , මං මිනිස්සුන්ගේ දුක වේදනාව හොදටම අදුනන කෙනෙක්..ඒක මා වටා සිටින බොහෝ දෙනෙක් දන්නවා 😊❤️...
👩🎓Cosmetologist පාඨමාලාවන් 3 කරලා
ඉතාමත් හොඳ දැනුමක් ඇතිව මම ප්‍රමිතියකින් යුතු හොඳම අන්තර්ගත වලින් යුක්ත නිශ්පාදයන් තමයි හැමදාමත් පාරිභෝගික ඔබ වෙතට ගෙනෙන්නෙ...😊
දැනට මම පාරිභෝගිකයන් 4000 කට අධික සංඛාවකට ප්‍රතිඵල ලබා දි ඔහුනගේ ගැටලු වලට විසඳුම් ලබා දි තියෙනවා..
ඔයාලගේ ඔක්කොම ප්‍රශ්න කියන්න මට ,,wtsup එවන්න ,voice msg කරන්න , බය වෙන්න එපා .. අපි ඔක්කොම මැරෙන මිනිස්සු . මගේ අරමුණ අපි අපිට උදව් කරගෙන ලස්සන මාර්ගයක ඉස්සරහට යන්න විතරයි .. ඒක මගේ ඔක්කොම customer ලා දැනටම දන්න කරුණක්....🎈🐦
👇🎈 බලන්න මේ ප්‍රශ්න ඔක්කොටම මං ඔයාට උදව් කරන්න්ම් අනිවාර්යයෙන්ම ... එක්ක ගණුදෙනු කරනවිට මගේ ජිවිතයේ අංක 1 ,2,3 ට තියේන්නේ මනුස්සකම හා විශ්වාසය පමණයි
🦋💨 _ අවුරුදු ගනන් කුරුලෑ ,බ්ලීචින් ආසාදන කිය කිය හිතිම් විදවන අයට Gold beauty හා
Face Serum
🦋💨 _මූණ ලස්සන gold පාටක් එන්න,ඇස් යට කලු පැල්ලම් ඉවත් වීමට වගේම පිග්මන්ටේෂන් ඇති අයට 👸 pearl beauty
🦋💨_මූණ ලස්සන දීප්තිමත් සුදක් කරන්න 7 Day magic
🦋💨_මුළු ශරීරයම එකම රන්වන් පැහැයකින් දිඳුලවන්න
Special BridleLotion
collagen bodylotion
2In1 lotion
Whitening booster
🦋💨_ස්වභාවික ලෙස තොල් රෝස පැහැයක් කරන්න Rose lip balm 👄
🦋💨_අත්, ඉකිලිය ,කිහිලි කලු ගතිය සඳහා under arm cream ,
Dark sikn remover scrub
Body Whitening Toner
🦋💨 _ඔබේ හිසකෙස් සම්බන්ධ සියළුම ගැටලු සඳහා Hair oil
මේ ඔක්කොම නිශ්පාදන 100% ප්‍රතිපල සහතික රජයේ ලියාපදිංචි ආයතනයක් මගින් මගේම දෑතින් නිර්මාණය වන,මගේම නිශ්පාදන ...
මම කලින් කිව්ව ඔයාගේ ලස්සන වීමේ අරමුණ හරි ආකාරයට ඔයාට 100% ක් අතුරු ආබාධ නැතිව රූපෙන් ප්‍රතිපල ගන්න පුළුවන් නිශ්පාදනයන් පෙලක් තමයි මේ 🙏🌎
ශරීරයට අහිතකර බ්ලීචින්, මර්කරි නොමැති ආලේපනයන් පෙලක් කියලා 100% වගකීමෙන් කියනවා 🦋
🌎සැබෑම පාරිභෝගික ප්‍රතිඵල අපගේ FB පිටුව මගින් ඔබට දැකබලා ගන්නට පුළුවන් ....
එන්න අප හා එකතු වන්න..තවත් හිත හිත ඉන්න එපා තමන්ගෙ සමට හිතකර, ප්‍රතිඵල ඇති දේ හොඳම තැනින් ගමු 🦋
13/11/2021
🖤 𝐑𝐨𝐜𝐞 𝐋𝐢𝐩 𝐁𝐥𝐚𝐦 🖤
😄ලස්සන හිනාවකට සුන්දරත්වය එකතු කරන්නේ රෝස පැහැති දෙතොල් මඟිනි...
ඉතින් කවුද අකමැති සුන්දර රෝස පැහැති දෙතොලකට???
💋ඔබේ දෙතොල් රෝස පැහැති කර ගැනීමත් සිහිනයක් වෙලාද???
👄ඒ සිහිනය තව දුරටත් සිහිනයක් නොවේ 👄
Gold Beauty 𝐑𝐨𝐜𝐞 𝐋𝐢𝐩 𝐁𝐥𝐚𝐦 මඟින් දැන් ඔබටත් අවස්ථාවක්
👄බිලිච්න් භාවිතය නිසා දෙතොල් අවපැහැ වෙලාද ???
👄දුම් පානය නිසා තොල් අවර්ණ වෙලාද???
👄දෙතොල් වියළී ද???
👄කොතරම් තොල් ආලේපන භාවිතා කරත් ප්‍රතිඵල නැද්ද ???
😄එහෙනම් මෙන්න ඉතාමත් අඩු මිලකට වැඩි ප්‍රතිඵල💄 Gold Beauty Lip Balm💄 මඟින්..
♦️ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කළ හැක...
එදත් අදත් ඔබට හොඳම දේවල් දුන්න තැන ..රජයේ ලියාපදිංචි ආයතනයක්
🎖️𝐆𝐨𝐥𝐝 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐅𝐚𝐬𝐡𝐢𝐨𝐧 𝐩𝐯𝐭 𝐥𝐭𝐝🎖️🫂
,,..............𝐏𝐯 𝟎𝟎𝟐𝟐𝟏𝟕𝟓𝟖
මිල රුපියල් 1600
13/11/2021
💢 𝐆𝐨𝐥𝐝 𝐅𝐚𝐜𝐞 𝐏𝐚𝐜𝐤 💢
ඔබට විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකිය 100% සහතික කරමි.
❤️❤️ගොල්ඩ් පැක් ❤️❤️
ගොල්ඩ් මිශ්‍ර කර ඇත..
කාන්තා පිරිමි භේදයකින් තොරව පැහැපත් නිකැලැල් රන්වන් පැහැති සමක් ලබා ගැනීමට අපි කවුරුත් කැමතියි.
ඉතිං ඒ සඳහා අපගේ
🌼🌼GOLD FACE PACK🌼🌼 එක කදිම විසඳුමකි.
පැහැපත් වීම සඳහාම නිෂ්පාදනය කර ඇති මෙම FACE PACK එක සතියට දින 02 බැඟින් නොකඩවා සති 04-06 අතර කාලයක් භාවිතා කිරීමෙන් ඔබගේ සම රන්වන් පැහැති වේ....
🔹ලප කැළැල් සියල්ල ඉවත් කරයි.
🔹💯ක් ස්වාභාවිකයි.
🔹ඔබේ සමේ මැරුණු සම ඉවත් කරයි.
🔹කුරුලෑ ලප කැලැල් ඉවත් කරයි.
🔹බ්ලිචින් ආසාදන සුවපත් කරයි.
🔹සම පිරිසිදු කර සම පැහැපත් කරයි.
මෙහි අන්තර්ගතවී ඇත්ත
💗 Nano Active 24 gold dust
💗 Natural plant collagen
💗 Vitamin E
රෝස වතුර සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30 පසු සොද හරින්න ..
ඔබට හොඳා ප්‍රතිඵලයක් ලබා ගැනීමට පුළුවන් ..
ඔබත් මෙය භාවිතා කර වෙනස වටහා ගන්න..
Rose water එකත් සමඟ ඉතාමත් සාධාරණ මිලකට 😍😍😍😍✋
මිල රුපියල් 1300/=
12/11/2021
💢𝐀𝐲𝐮 𝐏𝐞𝐚𝐫𝐥 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐂𝐫𝐞𝐚𝐦 💢
සුවහසක් යුවතියන්ට ලප කැළැල් වලින් තොර වූ පැහැපත් සමක් හිමිකර දුන්
🦋𝐀𝐲𝐮 𝐏𝐞𝐚𝐫𝐥 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐂𝐫𝐞𝐚𝐦 🦋
අද වන විට තරුණියන්ගේ එකම තේරීම බවට පත් වී හමාරය 😊😊
දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ප්‍රතිඵලත් සමග එය මනාව පසක් වේ✋✋
ඔබට තිබෙන්නා වූ,
👉කුරුලෑ
👉කුරුලෑ ලප කැළැල්
👉පිග්මටේෂන්
👉ඇස් වටා කලු පැහැය
👉වයස් ගත පෙනුම
ආදී වූ මුහුණේ සියලුම ගැටලු සමනය ගැනීමට එකම බෙහෙත නම්
𝐀𝐲𝐮 𝐏𝐞𝐚𝐫𝐥 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐂𝐫𝐞𝐚𝐦 💢
විතරමයි...
👉ඔබගේ සම පැහැපත් කර ගැනිමේ සිහිනය තව දුරටත් සිහිනයක් නොවේ👈
🙋ඔබත් අදම Pearl Beauty Cream වෙත මාරු වෙන්න🙋
කොළඹ අවට කෑෂ් ඔන් ඩිලිවරි කෙරේ .
අවශ්‍ය අය මැසේජ් එකක් දමන්න
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
10010