Cham Beauty Glow
Cosmetic, beauty Glow
06/02/2022
😍 50% Off
😍 40% Off
🔥❤️Valentine offers ❤️🔥
🔥❤️Valentine offers ❤️🔥
🔥❤️Valentine offers ❤️🔥
ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ❤️
ඔයලගේ ආදරේට 🥰
ආදරෙන් තිලිණ කරන්න
40% 50% Off වලින් අදම ලබා ගන්න😍
Chamali Kannangara
076-5265509☎️
Inbox 📥
04/02/2022
Thank u Oriflame 😍
01/02/2022
❤️❤️Valentine Offers❤️❤️
🔥තව තවත් අඩුවෙන්🔥
මේ හැමදේම මීටත් වඩා අඩු මුදලකට ලබා ගන්න පුලුවන් ඔයාලට
දැන්ම massege එකක් or Call එකක් දෙන්න
076-5265509
Chamali Kannangara
23/01/2022
Possess Perfumed Body Cream
ORIFLAME වෙතින් හඳුන්වා දී තිබෙන අපූරු නිශ්පාදනයක් වන Possess ඉතා ඉහල ඉල්ලුමක් සහිත නිෂ්පාදනයක්.. Possess Perfume එකේ සුවද මුසු කර නිපදවා ඇති මෙම Body Cream එක මගින්,
⭐ පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කිරීම.
⭐ ඉමිහිරි සුවදකින් යුක්ත වීම.
⭐ 250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 3ක් වැනි දිගු කාලයක් භාවිතා කල හැකි වීම.
⭐ සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කිරීම .
⭐ මේ Possess Body Cream එක ඔබේ සම සුමුදු කරන අතර වියළීමෙන් ආරක්ෂා කරමින් නැවුම්ව තබනවා.
මේ වගේ ප්‍රතිඵල රාශියක් ඔබට ලබාගත හැකියි...
මේක Perfume Body Cream එකක්...මේක Perfume එකක් ඒ වුනාට මේක Body Cream එකක් විදියට Use කරන්න තමයි හදලා තියෙන්නේ.
ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගුව නැත...
චර්ම විද්‍යානුකූල පර්යේෂණ මගින් තහවරු කර ඇත...
මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන නිසා බිළිඳකු හැර ඕනෑම වයසක ස්ත්‍රි- පුරුෂ දෙපාර්ශ්වයටම භාවිතා කල හැක.
♦️ජනවාරි මස පුරා විශේෂ වට්ටම්
ඉක්මනින් ඔබේ ඇනවුම වෙන් කරවා ගැනීමට විමසන්න
Kannangara
15/01/2022
ලග ලගම එන, Valentine දවසට
ආදරෙන් තිලින කරන්න ට
Oriflame වෙතින් අලුතෙන්ම හදුන්වා දෙන
Parfums😍
🔥🔥Special offers🔥🔥
නිවසටම ගෙන්වා ගන්න 🏡
☎️ 076-5265509
Chamali Kannangara
14/01/2022
ඔන්න ඔයාලට ඉතාමත් වටිනා අවස්ථාව ක් ලැබිලා තියෙනවා,😍
මෙතන තියෙන දේවල් මීටත් වඩා offer එකක් යටතේ ගන්න කැමති නම් ඉක්මනින් inbox msg එකක් දාන්න☎️
076-5265509
Chamali Kannangara
13/01/2022
එළඹෙන වැලන්ටයින් දිනයට පෙර, Oriflame විසින් විශේෂ සුවඳ විලවුන් සංස්කරණයක් දියත් කර ඇත.
😍Volare Eau de Parfum 😍 30% OFF
🌹ආදරය සහ ආදරය සැමරීම සඳහා විශේෂෙයන් නිර්මාණය කරන ලද Volare Eau de Parfum ආදරයේ සාරය පූර්ණ ලෙස පිපෙන රෝස සාරය මූලික කොටගෙන නිෂ්පාදනය කර ඇති අතර,
එය ස්ත්‍රීත්වය සහ අලංකාරය සංකේතවත් කරයි.
🌹ඔරිෆ්ලේම්ගේ විසින් පැහැදිලි කරන ලද පරිදි Volare හි රෝස පෙති සාරය අඩංගු වේ!
🌹සියුම් සහ සංවේදී නව සුවඳ විලවුන් Volare Eau de Parfum වයලට් කොළ, ඉස්ම සහිත pear සහ galbanum වල කාලානුරූප විලයනය හඳුන්වා දෙයි.
🌹මෘදු peony, Gardenia සහ රෝස පෙති වල සුවඳ මගින් අද්විතීය ආකර්ෂණයක් ලබා දීම සිදු කරයි.
🌹 මෙම සුවඳ නිර්මාණය කර ඇත්තේ ආදරය සහ අලංකාරය ඉස්මතු කිරීම සඳහා වන අතර එය සදහා ආදරයේ සහ සුන්දරත්වයේ විශ්ව සංකේතය වන රෝස මල් තෝරාගෙන ඇත.
🌹 රෝස මල් පෙති ඒකාබද්ධ කිරීමකින් පිරී ඇති වීදුරු තලයට හැඩයක් ලබා දෙමින් වීදුරු ෆ්ලැකන් ලෝහමය රන්වන් පැහැයෙන් රෝස මල් හැඩයෙන් සාදන ලද ලෝහමය ආවරණයකින් මෙය නිර්මාණය කර ඇත.
🌹 දියරයේ වර්ණය ද මෘදු හා සංවේදී වන අතර මල් සහ කැන්ඩි අතර ආදරණීය සුවඳක් ඔබ වෙත ගෙන එයි.
🌹. සුවඳ විලවුනය 50 ml eau de parfum ලෙස පැමිණේ.
gift box එකක් විදිහට වුවත් සාදාගත හැක.
Chamali Kannangara
12/01/2022
🥺🥺🥺මුහුණට වඩා ඇඟේ පැහැය අඳුරු වීම කාන්තා පිරිමි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක්.🥺🥺🥺
😍ඉතින් ඔන්න මේ මාසේ ඔයාලට මුහුණ වගේම
ඇඟත් පැහැපත් කරගන්න හොඳ body lotion එකක් oriflame වෙතින් හඳුන්වාදීලා තියෙනවා.😍
🌸 ESSENTIAL BODY LOTION 🌸
විටමින් E සහ B3 අඩංගු ස්වීඩනයේ නිශ්පාදිත glow essentials body lotion කාන්තා පිරිමි සැමට භාවිතා කළ හැකි අතර ඔබේ සමට අවශ්‍ය නිසි පෝෂණය ලබා දේ.
🌱සමේ තෙතමනය ආරක්ෂා කරන අතර සම නැවුම්ව තබයි.
🌱සුසිනිඳු ප්‍රබෝධමත් සමක් ඔබට ලබා දේ.
🌱හිරු එළියෙන් සම අවපැහැ වීම වළක්වන අතර හිරු එළියෙන් සම ආරක්ෂා කරයි.
🌱සමේ අඳුරු ලප කැළැල් සහ අවපැහැ වූ ස්ථාන පැහැපත් කරයි.
🌱විද්‍යාත්මකව පරීක්ෂා කර වෙළඳපලට හඳුන්වා දී ඇත.
මිලදී ගැනීම සදහා අප හා සම්බන්ද වන්න
☎️ 076-5265509
Chamali Kannangara
Cham Beauty Glow
Glowing & Bizz Queen By Cham
08/01/2022
😍Perfume offers 😍
08/01/2022
මෙම මස විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න
Hand sanitizer gel
සමට අහිතකර නැති, මෘදු සුවදකින් යුක්තව
පහසුවෙන් රැගෙන යා හැකි ප්‍රමාණයෙන්
Upto 30% discounts are available
02/01/2022
❤ WELNESS HAIR & NAIL NUTRY COMPLEX
ඔබගේ,
☹️ ️හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලීයනවාද?
☹️හිසකෙස් වැවෙන්නේ නැත්ද?
☹️හිසකෙස් තුනී වැඩිද?
☹️ ️නියපොතු වල ශක්තිමත් බවක් නැද්ද?
☹️ නියපොතු අවපැහැ ගැන්විලාද?
මේ සියලු ගැටලු වලට විසඳුම අපෙන්..
✅Hair And Nail NutriComplex යනු,
Zinc, Selenium , යකඩ, විටමින් සී, ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි.
✅සාමාන්‍ය හිසකෙස් සහ සාමාන්‍ය නියපොතු මනාව නඩත්තු කිරීමට Zinc සහ Selenium දායක වේ.
දිනකට පෙති 2 බැගින් අවම වශයෙන් මාස 3 ක් පාවිච්චි කර වෙනස බලන්න.
ප්‍රතිලාභ,
🌱හිසකෙස් වැටීම වලකයි.
🌱නියපොතු සහ හිසකෙස් සදහා අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ ලබාදෙයි.
🌱නියපොතු හා හිසකෙස් ශක්තිමත් කරයි.
🌱ඝන නිරෝගී කෙස් කළඹක් හිමි කරදෙයි.
🔸කිරිදෙන මව්වරුන්ටද වෛද්‍ය අනුමැතිය ඇතිව භාවිතා කලහැක.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Maligawatta New Town Road
Colombo
10