Glimmer N Glow

Glimmer N Glow

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glimmer N Glow, Beauty, cosmetic & personal care, Colombo, Western, Colombo.

04/04/2023

Triple Active❤️

Bleaching නැති හොදම Results තියෙන Cream එකක් තමයි Triple Active Cream එක...දැනට මේ cream එක පාවිච්චි කරන අය දන්නවා මේ Cream එකේ තියෙන Results ❤️

☑️ කුරුලෑ සහිත සමක් නම්
☑️ලප කැලැල් සහිත සමක් නම්
☑️දුර්වර්න සමක් නම්
☑️අව්වට පිලිස්සුනු සමක් නම්
☑️Bleaching Cream නිසා සම Damage නම්
☑️ඒවගේම සම පැහැපත් කරගන්න ඕනි නම්

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

පාවිච්චි කරන්න Triple Active Cream එක...🤗

අපි කියන Results එක ලැබුනේ නැත්නමි ඔයා ගෙවන මුදල අපි ආපසු දෙනවා🥰 .....

ඒ වගේම මේක Orginal Cream එකක්.Fake product අපි Sale කරන්නෙත් නෑ කියලා විශ්වාසෙන් වගේම වගකීමෙන් කියනවා😘😘😘

ඔයාලට මේ cream එක ලොකු ගනන් වලට Sale කරනවා ඇති..හැබැයි අපි ඔයාලට දෙන්නේ අනිත් හැමොම දෙනවාට වඩා මිල අඩුවෙන් ...

ඇනවුම් කරන්න Whatsapp msg එකක් තියන්න

‼️ලංකා⁣වේ කොහෙට වුනත් ඩිලිවරි Free ✔️✔️🚛🚛
✔️✔️සෑම නිශ්පාදනයක් සදහාම Discount එකකුත් අපි දෙනවා ..😍💓💜️💛💜️

👉👉💯Delivery free
☑️ඇනවුම් කරන්න 💌📞

📲Whatsapp 076 909 52 71
📲Whatsapp 075 155 37 22

✅තවත් වැඩිදුර විස්තර දැනගන්නත් වට්ස්ඇප් හරහා පුලුවන් ඔයාලට 💌📲

Photos from Glimmer N Glow's post 13/03/2023

💯💯සුදු වෙන්න whitening Injection ගහපු කාලේ ඉවරයි❌ ❌❌💯💯ප්‍රතිපල තියෙන අතේ ඇති මුදලට ගන්න පුලුවන් Cream set එක....💞💛💞

ලග එන අලුත් අවුරුද්දට Skin එකත් Glow කරගන්න💛හැමෝම අතර කැපිලා ⁣පේන්න ❤️ලස්සනට ඉන්න😍

👱‍♀️ ලස්සන වෙන්න සුදු වෙන්න හීන දකින අපේ කෙල්ලන් වෙනුවෙන් ගෙනාපු මැජික් Cream Set එකක් ගැන තමයි කියන්න යන්නේ❤️

❤️❤️ඉන්ජක්ෂන් ගහන්නම ඕන නෑ.නෑ.ඒවගේම සුදු වෙන්න පුලුවන් 🥰අතුරු ආබාධ නෑ..ඒකයි විශේෂත්වය ❣️❣️

ලොකු ගනං දීලා හෝම් මේඩි කීම් හරි ලංකාවේ හදන fake cream හරි ගානවානම් අන්න ඒ අයට මේ post එක වැදගත් වෙයි....‼️‼️‼️

දැනටමත් මේ cream ඔයාලා පාවිච්චි කරනවානම් බලන්න ඒක original product එකක්ද කියලා..✔️ ලංකාවේ shop වලනම් original product එකක් හොයන්නත් නැති තරමි ලමයි...😢😢
ඒනිසා 💯වගකිමක් සහිතව තමයි මේ cream ඔයාලට අපි දෙන්නේ. ඒනිසා බය නැතිව පාවිච්චි කරන්න🥰🥰🥰🥰ලස්සනට ඉන්න☺️

මූන විතරක් සුදු වෙලා මදිනේ😢ඒනිසා Body lotion එකත් ගන්න පුලුවන්😍😍 මුලු ඇගම එකම Colour එකක් ගන්න.එතකොට තමයි ඇත්තටම ලස්සන 💞ඒක ඔයාල⁣ා දන්නවනේ💜️💛

ඇනවුම් කරන්න Whatsapp msg එකක් තියන්න

👉whitening cream✔️
👉Whitening Body lotions✔️
👉Face wash ✔️

මේ product 3ම ගන්න පුලුවන් .කඩෙි මිලටත් වඩා අඩුවෙන් Orginal Product එකක්❣️❣️💯💯 ගන්න..

විශ්වාසයෙන් අපිත් එක්ක ඉන්න ඔයාලා වෙනුවෙන්මයි😍😍💯💯

‼️ලංකා⁣වේ කොහෙට වුනත් ඩිලිවරි Free ✔️✔️🚛🚛
✔️✔️සෑම නිශ්පාදනයක් සදහාම Discount එකකුත් අපි දෙනවා මේ උත්සව කාලේ නිසා..😍💓💜️💛💜️

👉👉💯Delivery free
☑️ඇනවුම් කරන්න 💌📞

📲Whatsapp 076 909 52 71
📲Whatsapp 075 155 37 22

✅තවත් වැඩිදුර විස්තර දැනගන්නත් වට්ස්ඇප් හරහා පුලුවන් ඔයාලට 💌📲

08/03/2023

Gluta Prime Plus Whitening Night Cream
ප්‍රතිපල නැත්තමි මුදල් ආපසු....💯💯💯💯💯💯

ව්‍යාජ අනුකරණ වලට රැවටිලා මුදලත් පෙනුමත් දෙකම නැති කර ගන්න එපා❌❌❌❌❌❌❌❌

කවුරුත් නොකියන රහසක් තමයි අපි කියන්න යන්නේ...❣️❣️❣️❣️❣️

අපි Olifair Cream එක ගැන කිව්වා✔️✔️✔️ මතකයිනේ..ඒක ටිකක් Price වැඩි..ගුනාත්මක බවිනුත් ඒ වගේම තමයි...✔️✔️✔️
ඉතින් ඒක ගන්න බැරි අයට ඒ වගේම results තියෙන Cream එකක් තමයි Gluta prime plus Cream එක...😘😘😘

මේක ඇත්තටම USA Cream එකක් බය නැතිව පාවිච්චි කරන්න.ඔයාලා දන්නවනේ අපි හැමදාම දෙන්නේ Orginal දේ විතරයි කියලා💯💯
මේ Cream එකේ
🔸Glutathione
🔸Collagen
🔸Alpha arbutin
🔸Milk Protien
🔸BlueBerry
🔸Rosehip
මේ වගේ Ingredients ගොඩාක් අඩංගුයි.සමට අහිතකර කිසි දෙයක් නෑ...
ඒ වගේම
🔸සම සති 2ක් වැනි කෙටි කාලයක් තුල පැහැපත් කරයි
🔸කුරුලෑ ලප කැලැල් අවම කරයි
🔸සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
🔸මුහුනේ තෙල් ගතිය පාලනය කරයි
🔸සම මෘදු කරයි

මේ results අනිවාරෙන්ම ලැබෙනවා.ඒක අපි වගකීමෙන් විශ්වාසයෙන් කියනවා...
එක සැරයක් පාවිච්චි කරලා බලන්න..
හොද ප්‍රතිපල ගන්න හරි විදියට පාවිච්චි කරන්න.💯මේ Orginal Product එක අහම්බෙන් හරි අරන් නැවත Orginal Product එක හොයාගන්න බැරි අයත් ඇති.මොකද ඒ තරම්ම Fake Cream හැමතැනම.අන්න ඒ අයටත් හොද අවස්තාවක් මේ තියෙන්න ..බය නැතිව ගන්න අපි දෙන්නේ Orginal Product විතරයි...
ඉතින් ඇනවුම් කරන්න..ඒ වගේම පාවිච්චි කරලා ඔයාගේ Feedback එකත් අනිවා⁣රෙන්ම අපිට දෙන්න...😘

Price 2950/=
ඒවගේම ඇනවුම් කරන ඔයාට Discount එකකුත් අපි දෙනවා

Gluta prime plus Whitening orginal Night Cream✴️✴️
✔️Grab yours now😘
✔️Best results ❣️
✔️order now
✔️Whatsapp 📲📲

🔸076 909 52 71📲

🔸075 155 37 22📲

Delivery Free🚛🚛🚛

06/03/2023

Orginal Olifair Night Cream👇👇👇👇
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

බලන්න ඔයාලා දැනටමත් Olifair පාවිච්චි කරනවානම් ඒක Orginal Product එකක්ද කියලා❓❓❓❓

‼️ලංකා⁣වේ කොහෙට වුනත් ඩිලිවරි Free ✔️✔️🚛🚛


👉👉💯Delivery free
☑️ඇනවුම් කරන්න 💌📞

📲Whatsapp 076 909 52 71
📲Whatsapp 075 155 37 22

✅තවත් වැඩිදුර විස්තර දැනගන්නත් වට්ස්ඇප් හරහා පුලුවන් ඔයාලට 💌📲

Photos from Glimmer N Glow's post 05/03/2023

Olifair Orginal Night Cream කවුරුත් නොකියන Secret එක🔥🔥
✔️✔️භාවිතය නැවැත්වූ පසු සමේ පැහැය අඩු නොවන එකම Cream එක😘

✴️Olifair Orginal Night Cream...❣️
ලස්සන වෙන්න හීන දකින හැමෝටම විශ්වාසයෙන්💯💯

✨️අපි හැමොම ආසයිනේ ඔයා ලස්සන වෙලා සුදු වෙල⁣ා කියලා දකින අය කියනවනම් 😍ඒවගේම කුරුලෑ ලප කැලැල් නැති ලස්සන පැහැදිලි සමක් කියන්නේ ඇත්තටම කාන්තාවන්ට අාභරනයක්❣️❣️ඉතින් ඒනිසාම තමයි අපි මේ Product එක ගැන ඔයාලට හදුන්වලා දෙන්න හිතුවෙි😘😘

✴️Olifair Cream එක ඉන්දියාවේ නිශ්පාදිත Cream එකක්..ඔයාලා දන්නවනේ ලස්සනම කාන්තාවෝ වැඩි හරියක් ඉන්නෙත් ඉන්දියා වල කියලා..අන්න එයාලගේ සම බලන්න රන්වන් පාට හරිම ලස්සන Skin එකක් තමයි එයාලට තියෙන්නේ...ලංකාවෙි නිශ්පාදනය කරන Homemade Cream වලින්නම් මේවගේ Results බලාපොරොත්තු වෙන්නත් බෑ..සම Damage විමක් විතරයි වෙන්නේ❌❌
අන්න ඒ නිසයි හරි Product එකක් තෝරා ගන්න කියන්නේ..ඒවගේම Orginal Product එකක් වෙන්නත් ඕනි✔️✔️✔️
ඉස්සෙල්ලා කියන්ම්කෙ⁣⁣ා් මෙි cream එකේ Indigrediants 😘

❇️Olifair night cream තුල අඩංගු ස්වභාවික ද්‍රව්‍ය

❣️කුන්කුම
❣️රොස්මරි
❣️කැරටි බීජ තෙල්
❣️️පර්ල් ( මුතු) පවුඩර්

❇️මේ Cream එකට මේතරමි ඉල්ලුමක් තියෙන්නේ ඇයි❓
🔸රන්වන් පැහැති දිදුලන සමක් සති 2-3ක් අතර ලබා දෙයි
🔸කුරුලෑ ලප කැලැල් සුව කරයි
🔸බ්ලිචින් ආසාදන සුව කරයි
🔸සම මෘදු කරයි
🔸සමෙිහි රැලි වැට්ම් අවම කරයි
🔸සමෙහි තෙතමනය ආරක්ෂා කරයි

🔸බාවිතය නැවැත්වූ පසු නැවත Skin එක අදුරු විමක් සිදු නොවේ

මේ Cream එක බාවිතා කරන විදියයි වැදගත්..අනිවාරෙන් කියවන්න✔️✔️

✴️මුහුන හොදින් සොදා පිරිසිදු කර වියෙලෙන්නට හරින්න..

✴️නින්දට යාමට පෙර විනාඩි 30ට පෙර ඉතා ස්වල්ප ප්‍රමානයක් ගෙන මුහුනෙහි ඩොට් ආකාරයෙන් තබා සෙමින් තට්ටු කරමින් සමට උරා ගන්න ඉඩ හරින්න

✴️උදෑසන fash wash හො cleanser භාවිතා කර සෝදා හරින්න..

✴️විස්තර ප්‍රතිකාවක් අනිවාරෙන් තියෙනවා Box එක ඇතුලේ..අනිවාරෙන් ඒක හොදට කියවන්න හොද Results එකක් ගන්න නම්😘😘

✴️ඔබට අවශ්‍ය පැහැය ලැබිමෙන් පසු සතියකට දෙවරක් හො තුන් වරක් භාවිතා කිරීමෙන් පැහැය පවත්වාගෙන යා හැක..

✴️ එක් ක්‍රිම් එකක් තුල 50ml ඇති අතර මාස 1 1/2 පමණ කාලයක් භාවිතා කල හැක.

✴️අනිවාරෙන් results තියෙන Product එකක්💯💯 බය නැතිව පාවිච්චි කරන්න ...

✴️Google U tube Search කරලා ඇත්තටම බලන්න මේ product එක ගැන....නිකන්ම ආවට ගියාට ගන්නේ නැතිව❌

✴️බාල අනුකරණ වලට රැවටිලා මුදල් නාස්ති කරගන්නැතිව Orginal Product එකක් ගන්න.ඒවගේම results අපිටත් කියන්න 😘😘

ඇනවුම් කරන්න Whatsapp msg එකක් තියන්න
විශ්වාසයෙන් අපිත් එක්ක ඉන්න ඔයාලා වෙනුවෙන්මයි😍😍💯💯

‼️ලංකා⁣වේ කොහෙට වුනත් ඩිලිවරි Free ✔️✔️🚛🚛

✴️ කඩේ මිලට වඩා අඩුවෙන් තමයි අපි මේක ඔයාලට දෙන්නේ..Discount එකකුත් අපි අනිවාරෙන් දෙනවා😘😘

👉👉💯Delivery free
☑️ඇනවුම් කරන්න 💌📞

📲Whatsapp 076 909 52 71
📲Whatsapp 075 155 37 22

✅තවත් වැඩිදුර විස්තර දැනගන්නත් වට්ස්ඇප් හරහා පුලුවන් ඔයාලට 💌📲

Photos from Glimmer N Glow's post 28/02/2023

🧚‍♀️🧚‍♀️සුදු වෙන්න whitening Injection ගහපු කාලේ ඉවරයි❌ ❌❌‼️

👱‍♀️ඔන්න ලස්සන වෙන්න සුදු වෙන්න හීන දකින අපේ කෙල්ලන් වෙනුවෙන් ගෙනාපු මැජික් Cream Set එකක් ගැන තමයි කියන්න යන්නේ❤️

❤️❤️ඉන්ජක්ෂන් ගහන්නම ඕන නෑ.නෑ.ඒවගේම සුදු වෙන්න පුලුවන් 🥰අතුරු ආබාධ නෑ..ඒකයි විශේෂත්වය ❣️❣️

ලොකු ගනං දීලා හෝම් මේඩි කීම් හරි ලංකාවේ හදන fake cream හරි ගානවානම් අන්න ඒ අයට මේ post එක වැදගත් වෙයි....‼️‼️‼️

දැනටමත් මේ cream ඔයාලා පාවිච්චි කරනවානම් බලන්න ඒක original product එකක්ද කියලා..✔️ ලංකාවේ shop වලනම් original product එකක් හොයන්නත් නැති තරමි ලමයි...😢😢
ඒනිසා 💯වගකිමක් සහිතව තමයි මේ cream ඔයාලට අපි දෙන්නේ. ඒනිසා බය නැතිව පාවිච්චි කරන්න🥰🥰🥰🥰ලස්සනට ඉන්න☺️

මූන විතරක් සුදු වෙලා මදිනේ😢ඒනිසා Body lotion එකත් ගන්න පුලුවන්😍😍

ඇනවුම් කරන්න Whatsapp msg එකක් තියන්න

👉whitening cream✔️
👉Whitening Body lotions✔️
👉Face wash ✔️

මේ product 3ම ගන්න පුලුවන් .කඩෙි මිලටත් වඩා අඩුවෙන් Orginal Product එකක්❣️❣️💯💯 ගන්න..

විශ්වාසයෙන් අපිත් එක්ක ඉන්න ඔයාලා වෙනුවෙන්මයි😍😍💯💯

‼️ලංකා⁣වේ කොහෙට වුනත් ඩිලිවරි Free ✔️✔️🚛🚛
✔️✔️සෑම නිශ්පාදනයක් සදහාම Discount එකකුත් අපි දෙනවා☺️☺️☺️

👉👉💯Delivery free
☑️ඇනවුම් කරන්න 💌📞

📲Whatsapp 076 909 52 71
📲Whatsapp 075 155 37 22

✅තවත් වැඩිදුර විස්තර දැනගන්නත් වට්ස්ඇප් හරහා පුලුවන් ඔයාලට 💌📲

25/12/2022

Hey lovelies 🥰🥰
මොනවා කලත් විසදෙන්නේ නැති Hair problems❌

කොන්ඩෙි යනවද? කොයිතරම් තෙල් ජාති පාවිච්චි කලත් result එකක් නෑ නේද?😭😭 එහෙනම් අනිවාරෙන් මේක ඔයාට වැදගත් වෙයි👍 විනාඩියක් අරන් කියවන්න....❤️

📌️මෙහෙමයි අපි 10 දෙනෙක් ගත්තොත් 9 දෙනෙක්ටම මේ ප්‍රශ්නේ අනිවාරෙන් තියෙනවා..වෙළද පොලේ නොයෙක් වෙළද නාම වලින් නොයෙක් hair Oil තිබිබට ඇත්තටම ඒවායින් result එකක් නෑනේ.😭😭 හිසකෙස් කියන්නේ ඇත්තටම අපේ පෙනුම රැකගැනීමට තියෙන ප්‍රධානම දේවල් වලින් එකක්🥰 හිසකෙස් අකලට ගැලවී යනවා කියන්නේ කාලයක් යනකොට වයසට වඩා වයස පෙනුමක් තමයි අපිට ලැබෙන්නේ.අපි හැමෝම කැමති ලස්සනට ඉන්නනේ🥰

📌️හිසකෙස් ගැලවි යන්න හේතු කාරනා ගොඩක් තියෙනව⁣ා👇
✅ මානසික පීඩනය
✅ හිසකෙස් සදහා අවශ්‍ය පෝෂනය නොලැබී යාම
✅ දේශගුණික තත්ව
✅ රසායනික ද්‍රව්‍ය නිසා හිසකෙස් වලට සිදුවන හානි
✅ හිසකෙස් පීරීමේදී සිදුවන වැරදි
✅ ඔබ කිරිදෙන මවක් නම්
✅ හිසකෙස් සදහා භාවිතා කරන නිශ්පාදන
✅ ජානමය බලපෑම්
✅ හිස්හොරි

📌️ මේ ආකාරයට හේතු කාරනා රාශියක් තියෙනවා...හැබැයි මේ කිසිදෙයක් නැතිව වුනත් කෙනෙකුගේ හිසකෙස් ගැලවී යන්න පුලුවන්...😭 මේ හැම දේකටම අපි recommend කරන දෙයක් තමයි oil treatment එකක් කියන්නේ...ඒකට හොද Oil එකක් අපි තෝරා ගන්න ඔිනී🥰
🥰 herbal ceylon කේශ ධාරීනි hair oil🥰 💯ප්‍රතිඵල තියෙන එකම Hair Oil එක...බය නැතිව පාවිච්චි කරන්න ..සියලුම වගකීම අපි ගන්නවා🥰💯

📌️ස්වබාවික ශාඛසාර අන්තර්ගත 💯ප්‍රතිඵල තියෙන එකම Hair Oil එක.විශ්වාසයෙන් කියන්නේ මේ තෙල් එක නිශ්පාදනය කරන්නෙත් අපිම නිසා..එක මාසයක් අරන් පාවිච්චි කරලා බලන්න.ඔයාලටම දැනගන්න පුලුවන්...

📌️මාසයක් ඇතුලත
✨️හිසකෙස් ගැලවීයාම
✨️අකලට හිසකෙස් පැසීම
✨️කෙස් අග පැලීම නවත්වනවා...
📌️හැබැයි හරියට පාවිච්චි කරන්න ඔිනි..යන්තම් උඩින් තෙල් චුටිටක් ගාලානම් බෑ❌

✅ඝණ , පිරිපුන්, නීරෝගීමත්, දිගුවන් කෙස් කලඹක් අනිවාරෙන් ලබා ගන්න පුලුවන්..පාවිච්චි කරන අ⁣ාකාරය මේ හැමදේම අපි ඔයාලට කියලා දෙනවා..අපිට Inbox msg එකක් තියන්න.අනිවා⁣රෙන් අපි reply කරනවා..❤️

👉 1.කේෂ ධාරණී තෛලය 100ml Rs 699/-

තල තෙල් ,එඩරැ තෙල්, විටමින් E සමග ගොටුකොළ,කරපිංචා, මුකුනුවැන්න ඇතුලු ඉපැරණිතම ආයුර්වේද රහස් වට්ටෝරුවකට තමයි මේ නිශ්පාදනය හදලා තියෙන්නේ❤️

📌️ඔබට අවශ්‍ය සියලුම විස්තර අපේ page එක හරහා ගන්න පුලුවන්🥰
එක සැරයක් try කරන්න..,ඔබට නැතිවම බැරි වෙයි ...🥰

Photos from Glimmer N Glow's post 25/10/2022

Hey lovelies ❤️❤️
🦋Kiss 69 Under Arm Cream🦋

විනාඩියක් අරන් කියවන්න😊

👉✅ප්‍රශ්න 05කටම එකම විසදුමක් අපෙන්🥰🥰

🥰🥰ඔයාලා හැමෝටම තියෙන පොදු ගැටලුවකට පිලිතුරක් තමයි දෙන්න යන්නේ්....

👉✅ ඔබටත් මේ ප්‍රශ්න වලින් එකක් හෝ අනිවාරෙන් ඇති‼️‼️

👉තද යට ඇදුමි භාවිතයෙන් ,දිලීර ආසාදන මගින්,කල් ඉකුත් වූ තුවාල කැලැල් මගින් ,අධික තරබාරුකම,රසායනික ද්‍රව්‍ය භාවිතය මෙන්න මේ දේවල් නිසා මෙම අවපැහැගැන්වීම් වෙන්න පුලුවන්🙄🙄

✅ගෙල පිටුපස අවපැහැගැන්වීම්

👉 සමහරක් ඉන්නවා ගොඩාක් තරබාරුව ඉදලා පසුකාලීනව ශරීරය කෙට්ටු කර ගත්තු අය. අන්න ඒ අයගේ බෙල්ල පිටුපස අධික ලෙස කලු වෙලා..ශරීරය කෙට්ටු වුනාට අවපැහැගැන්විම් අඩුවෙන්නේ හරිම හෙමින් අන්න ඒ අයටත් මේ නීශ්පාදනය මගින් අවපැහැගැන්වීම් නැති කර⁣ගන්න පුලුවන්...💯🥰

✅කිහිලි ඉකිලි අවපැහැගැන්වීම් ‼️‼️

තද යට ඇදුම් භාවිතය..තරබාරුකම ,දිලිර ආසාදන මගින් තමයි මේ අවපැහැගැන්වීම් ඇතිවෙන්නේ...
👉ඇත්තටම ඔයාලා shop එකකට ගිහින් වත් doctor කෙනෙක් ලගට ගිහින් වත් මේ වගේ දේවල් වලට නිශ්පදන හෝ ප්‍රතිකාර ගන්නේ නෑ කියන්න ටිකක් මැලි වෙනව🙄🙄 අන්න ඒ අයටත් දෙන්න පුලුවන් එකම විසදුම 🥰kiss 69 Cream එක තමයි💯

✅වැලමිට දනහිස් අවපැහැගැන්වීම් ‼️‼️

👉ඔයාලා තව කරන වැරදි වැඩක් තමයි මොනවා හරි වැඩක් කරනකොට මේසයක් උඩ හරි වැලමිට ගහගෙන තමයි මොනවා හරි ලියන කරන වැඩ කරන්නේ..දීර්ඝ කාලීනව මෙහෙම කරනකොට ඔයාලා දන්නෙම නැතිව වැලමිට කලුවෙනවා...උපතින්ම එහෙම වෙන අයත් ඉන්නවා..ඒ අයටත් අපි කියන්නේ බය නැතිව පාවිච්චි කරන්න ඒවගේම ඔයලාගේ වැරදි පුරුදුත් අඩුකරගන්න😊😊

✅ඇගිලි පුරුක් අතර අවපැහැගැන්වීම්
👉මේවනම් ගොඩක්ම අපිට දකින්න ලැබෙන්න රසායනික ද්‍රව්‍ය භාවිතා කරන නිතරම Glouse භාවිතා කරන එහෙමත් නැතිනමි ස්වභාවිකම එහෙම වුන අයත් ඇති...salon කරනඅයටත් ගොඩාක්ම මේ ප්‍රශ්නේ ඇති..අන්න ඒ අයටත් මේ නිශ්පාදනය ගොඩාක්ම වැදගත් වෙයි...

✅💯 මෙම අවපැහැගැන්වීම් නැතිවෙනවා වගේම 💯වගකීම සහිත නිශ්පාදනයක් නිසා බය නැතිව පාවිච්චි කරන්න..ඒවගේම ඔයාලට ලැබෙන results එකත් අපිට කියන්න අමතක කරන්නෙපා🥰🥰

✅කිසිවිටකත් Bleeching අඩංගු නෙ⁣ාවන නිශ්පාදනයක් වන අතර ඉතාමත් ඉක්මනින් තත්ව සහතික දිනාගත් එකම නිශ්පාදනයක් ⁣වන්නේ එහි ඇති ඉහල ගුනාත්මක බාවය නිසයි🥰(GMP,NMRA,ITI Certified )

✅තවත් විස්තර දැනගැනීමට හෝ ඇනවුම් කිරීමට inbox msg කරන්න..💌💌
✅දින 2-3 ඇතුලත අපි ඔයාලගේ ගෙදරටම ගෙනත් දෙනවා🥰🚛🚛

15/10/2022

Hi🙋🙋

🌸ඔන්න අපි Glimmer N Glow වෙතින් ගෙනාවා ලස්සන වෙන්න කැමති ඔයාලට Face Pack එකක්..

👉ඔයාලා දැනටමත් දන්නවනේ අපේ නිශ්පාදන කොයිතරම් ගුණාත්මකද ඒවගේම ලැබෙන Result එක කොහොමද කියලා😘😘

👉මේක 💯 Organic Face pack එකක්...ඒක තමා තියෙන විශේෂත්වය 😘
👉ස්වාභාවික දේවල් වලින් සමේ තියෙන නිරෝගිකම පැහැපත්බව වැඩිකරගන්න හිතන අයටනම් මේක නැතිවම බැරි නිශ්පාදනයක් වෙයි😍
👉අපි බලමු මොනවද මේ පැක් එකේ Ingredients කියලා🌸🌸🌸

👉Aqua
👉Multani mitti
👉Calamine Clay
👉Organic Turmeric
👉Lemon
👉Rose water oil
👉Propylene Glycol
👉Sorbitol
👉DMDM Hydantoin

👉ඔයාලා දන්නවනේ මුල්තානා මිට්ටි ගැන..ඉස්සර වගේ නෙවෙයි දැන් හැමෝම හැම දෙයක් ගැනම දැනුවත්😍
👉මුලුතානා මිට්ටි ,කහ,රෝස වතුර ඇත්තටම මේවා ඔයාලා වෙන වෙනම මිලදී ගන්න ගියොත් ලොකු පිරිවැයක් දරන්න වෙනවා අද තත්වෙි හැටියට🙄🙄ඒවගේම ප්‍රමිතියෙන් උසස් දේවල් හොයන්නත් අමාරුයි🙄🙄ඒනිසා මේ හැමදේම එකතු කරලා තමයි Face pack එක ඔයාලා අතට එන්නේ....😍 ඒනිසා බය නැතිව පාවිච්චි කරන්න..

👉Face Pack එකත් එක්ක Gold Rose water Cleanser එකයි Alpha Gold Facial Toner එකත් අපි ඔයාලට හදුන්වලා දෙනවා..😍මොකද පැක් එකක් මුහුනට apply කරන⁣කොට මුහුන හොදට පිරිසිදු කරලා තමයි පැක් එක ආලේප කරන්න ඕනී.එවගේම පැක් එකින් පස්සේ අනිවාරෙන් Toner කරන්නත් ඕනි.

👉 ඔයලාට ලේසි වෙන්න තමයි නිශ්පාදන 3ම එකටම හදුන්වලා දුන්නේ😍 කැමතිනමි මේ නිශ්පාදන වෙන වෙනම මිලදී ගැනිමේ හැකියාවත් තියෙනවා..

🌸🌸🌸ලස්සන පැහැපත් නිරෝගි සමකට නම් ඉතින් Glimmer N glow නිශ්පාදන තමයි🌸🌸🌸

👉 තවත් විස්තර ඔයාට දැනගන්න අවශ්‍යනමි අපිට Inbox msg 💌එකක් එවන්න..ඔයාල⁣ා එවන හැම msg එකකටම අපි reply කරනවා📱
👉විශ්වාසෙන් රැදී සිටින්න අප සමග😍😍😍

15/10/2022

🌸Tea Tree Face Wash🌸

✅ සබන් රහිත Tea Tree Oil ඉතා ප්‍රබල ප්‍රතිබැක්ටීරියාකාරක ආසාදන වලක්වන අතර ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුනයක් සහිතයි.
මෙමගින් මුහුනේ ඇති කුරුලෑ විශ බිබිලි ඇතිවීම පාලනය කරයි.
මුහුනේ අනවශ්‍ය තෙල් ඉවත් කර තෙතමනය රැකදෙයි.
මුහුනේ අදුරු ලප කැලැල් සහ ඉරිතැලීම් දුරුකර පියකරු සුසිනිදු පෙනුමක් ලබා දෙයි..

🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

👉✅සියලුම නිශ්පාදන සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය සහිතයි🥰🥰

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo, Western
Colombo
01