Kavi Bodare Beauty
ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන්ම ORIFLAME
01/05/2022
අලුත උපන් ඔබගේ පුංචි පැටියව 🤱ආරක්ෂා කරන්න ඔබ තාමත් වෙහෙසෙනවද ?
එහෙනම් මෙන්න විසදුම ,
1️⃣ Baby O Multi-purpose Bam🤱°• තෙතමනය රදවා ගනිමින් වියලීම වලකයි.
2️⃣. Baby O Baby Oil🤱°•මෘදු සමට පහසුවෙන් උරා ගන්නා අතර සම වියලීම වලකයි.
3️⃣. Baby O Diaper creem🤱 °•දරුවට වැඩි වේලාවක් ඩයිපර් Use කරන නිසාවෙන් එම තෙතමනය නිසා දරුවට වන හානිය අවම කිරීමට උදව් වේ.
4️⃣ Baby O Bum Cleansing Milk🤱°• ළදරුවාගේ සම හොදින් පිරිසිදු කර සම නැවත සකස් කරමින් සමේ ආරක්ෂාවට මෘදු පටලයක් සාදයි.
මෘදු සමට ආරක්ෂාව මෙන්ම තත්ව සහතික කරන ලද 95% ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගැනීම නිසා අම්මාගේ ආදරය මෙන් දරුවට 💯 විශ්වාසෙන් භාවිතා කල හැක.🤱❤️👨🍼
30/04/2022
අපි ගොඩ යන්නේ අපේ මහන්සියෙන් මිසක් අනිත් අය රවටගෙන නෙමේ බන්.. අන්න ඒකයි ඇත්ත ⏰
30/04/2022
මුහුනේ තියෙන ගැටලු වලට එක ස්භාවික විසදුම ගැහැනු, පිරිමි,තරුන,මහලු භේදයකින් තොරව ලස්සනට ඉන්න කැමතිනේ නේද ❤️ ඔබගේ මුහුන ඔබගේ පෞරුෂත්වයට හා ලස්සනට බලපාන ප්‍රදානම ශරීර අංගයයි.ඉතිම් ඔබගේ මුහුන ගැටලු සහිතයි නම් මෙන්න විසදුම 👌💯
ඉතිම් අප විසින් ගෙන්වා බෙදා හරිනු ලබන ORIFLAME GLOW ESSENTIAL FACE CREAM එකක් භාවිතා කර වෙනස වටහා ගන්න.......
ඉතිම් අද වෙනකොට 100%ක් සාර්ථක ප්‍රතිඵල සහිත BLEACHING වලින් තොර මෙම නිශ්පාදනය මගින්
⭕ කුරුලෑ නැති කරයි.
⭕ කුරුලෑ ලප කැලැල් මකයි.
⭕ පැහැපත් සමක් ලබා දේ.
⭕ තරුන බව රකී.
⭕ සමේ විරලි බව නැති කර සමේ තෙතමනය රකී.
අනෙකුත් බාල අනුකරණය වලට රැවටී ඔබගේ කාලය⏰ හා මුදල් 💰නාස්ති කරා ඇති....
ඔබත් දිදූලන පැහැපත් සමක් හිමි යුවතියක් මෙන්ම යුවතෙකු වන්න......😊❤️
ඇනවුම් කිරීමට
🔷නම
🔷ලිපිනය
🔷දුරකතන අංකය
අදම In Box කරන්න 📩
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01