Zee creation

Zee creation

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zee creation, Beauty, cosmetic & personal care, maharagama, Colombo.

09/01/2021

අඩුම මිල අපෙන්... PROMOTION 😍
Weekend promotion ❤️❤️

GLUTA DIAMOND WHITENING DAY AND NIGHT CREAM

දින 7ක් ඇතුලත ප්‍රතිඵල 💯

ඉක්මනින්ම සුදු වෙන්න සමට අහිතකර බ්ලීචිං වලින් තොර
Gluta diamond day & night whitening cream සහ bodylotion අදම මිලදී ගන්න.
😍තායිලන්තයේ නිෂ්පාදනය කළ සම සුදු වීමට ප්‍රධාන වශයෙන් බලපාන glutathione සහ multivitamin සාරයෙන් මෙම ආලේපනය නිෂ්පාදනය කර ඇත.
සමට අහිතකර බ්ලීචිං අඩංගු නොවේ.

Gluta diamond whitening cream ප්‍රතිඵල 100%ක්ම සහතික කල හැකි ආලේපනයකි.

( ලංකාව පුරා බෙදාහැරීම සිදු කරනු ලැබේ 🚛🚛 )
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

ඇණවුම් කිරීම සඳහා අප වෙත එවන්න.

1) නම
2) ලිපිනය
3) දුරකතන අංකය එවන්න .

Contact us 📞 0765464388
Zee creations

Photos from Zee creation's post 29/12/2020

New year promotion ❤️
ලංකාවේ ඕනෑම තැනකට බෙදා හැරීම සිදු කරනු ලැබේ 🚛
Contact us 📞0765464388

Photos from Zee creation's post 23/06/2020

Call Us / Whatsapp / Viber : 0765464388 /0755779960 / 0701518502
Islandwide Delivery & Cash on Delivery

❤️Promotion price

Photos from Zee creation's post 19/06/2020

Aichun Beauty Face & Body Whitening Cream - මුලු ඇගටම එකයි !

අඩුම මිලට ඔරිජිනල් ප්‍රඩක්ට් එක අපෙන්.

⚫️මුලු ඇගම දින 7-14ත් අතර කාලයේදී සුදු වෙන්න Aichun Beauty Face & Body Whitening Cream එක වරක් භාවිත කර බලන්න .

✅ලොව ප්‍රකට ,මුහුණට වගේම මුළු ඇගටම සුදුසු Aichun Beauty Face & Body Whitening Cream දැන් අප වෙතින් අඩුම මිලට ලබා ගන්න .

👉ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇති නිසා කිසිදු අහිතකර බලපෑමක් මෙමගින් ඇති
නොවේ

👉ඕනෙම වර්ගයක සමක් පැහැපත් කරමින් සමේ දුර්වරණ පැහැය ඉවත් කරයි.

👉මුහුණේ මෙන්ම ශරීරයේ ලප කැළැල් ඉවත් කර දීප්තිමත් බබලන සමක් ලබාදෙයි.
👉දවසේ ඕනෑම වේලාවකදී භාවිතා කල හැක.

✅තරමක් පැහැපත් අයෙක්නම් සති 1ත් 3ත් අතර කාලයේදී පැහැදිලි ප්‍රතිපල බලා ගත හැකි අතර අදුරු පැහැ සමක් හිමි අයෙක්නම් මස 2ක පමණ කාලයක් නිෂ්පාදනය භාවිත කල යුතුය'

✅මිල - 850.00

✅ලංකාවේ ඕනෑම තැනකට delivery කරනු ලැබේ .

✅ඇනවුම් කිරීමට

1.නිෂ්පාදනය
2.නම
3.ලිපිනය
4.දුරකථන අංකය

ලබා දෙන්න

✅ contact us 0765464388
0755779960

Photos from Zee creation's post 09/06/2020

Now Olifair all sale price
Call Us / Whatsapp / Viber : 0765464388 /0755779960 / 0701518502
Islandwide Delivery & Cash on Delivery

❤️Promotion price 4200.00

Photos from Zee creation's post 06/06/2020

Call Us / Whatsapp / Viber : 0765464388 /0755779960
Islandwide Delivery & Cash on Delivery

❤️Promotion price

Photos from Zee creation's post 04/06/2020

VITAMIN E CREAM

තායිලන්තයේ නිෂ්පාදනයකි.
💯 original

👍මෙලස්මා
👍කුරුලෑ කැලැල්
👍අඳුරු ස්ථාන පැහැපත් කරයි
👍සාමාන්‍ය සහ වියළි සමට ගැලපේ.
👍ඇස් යට කළු නැති කරයි.
👍ගර්බනී කාලයේදී ඇති වූ ස්කාර්ස් ස්ට්රෙච් මාර්ක්ස් නැති කරයි..

🌻විටමින් ඊ සමඟ සූරියකාන්ත තෙල්වල ස්වාභාවික අන්තර්ගයන් සමට රැකවරණ,සිනිඳු බව, පෝෂණය කරයි

🌻ගැහැනු, පිරිමි භේදයකින් තොරව භාවිතා කල හැක.

♥️තෙතමනය සමතුලිත කිරීම සඳහා

♥️ වියළි බව, ඉරිතැලීම්, දද කුශ්ට ඇති වූ කැලැල් ඉවත් කිරීම,

♥️අඳුරු පැල්ලම් අඩු කිරීම සූර්යයාගේ පාරජම්බුල කිරණ ආරක්ෂා කිරීම

♥️ සුමට, මෘදු, තෙතමනය සහිත ස්වාභාවික දීප්තිය සහිත සමක් ලබා දේ..

Price = 1100.00

Contact us
0765464388
0755779960
All island delivered

Photos from Zee creation's post 01/06/2020

 ORIGINAL OLIFAIR Saffron Whitening Night Cream ( indian )

Olifair Night Cream එක ස්වාභාවික අමුද්රව්ය එකතු කරමින් වැදිඩියුණු කල ආලේපණයකි. කාන්තා පිරිමි ඕනෑම සමකට ගැලපෙයි. සම පැහැපත් කරයි
💯 Original

මෙය මාස 1 1/2 - 2 ක් පමණ භාවිතා කල හැකිය.

අඩංගු දෑ

-කුංකුම
-කැරට් බීජ තෙල්
-රෝස්මෙරි
-ප්ර්ල්(මුතු) පවුඩර්

භාවිතා කරන පිලිවෙල...

* මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.
* නින්දට යාමට පෙර ඉතා සුමුදුව මෙය මුහුණ සහ බෙල්ලෙහි ආලේප කරන්න.
* පිරිමැදීමෙන් වලකින්න.
* උදෑසන මුහුණ හොදින් සබන් හෝ face wash එකක් භාවිතා කර සෝදා හරින්න.

# අවුවට නිරාවරණය වන අවස්ථාවේදී sun cream එකක් පාවිච්චි කරන්න

ඔබට අවශය්ය පැහැය ලැබුණු පසු සතියකට දෙවරක් හෝ තුන් වරක් පමණ භාවිතා කිරීමෙන් පැහැපත් භාවය දිගටම පවත්වා ගත හැකි වේ.

මිල Rs. 4800.00

 ලංකාවේ ඕනෑම තැනකට delivery කරනු ලැබේ .

 ✅ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංකය
 ලබා දෙන්න

 ✅ contact us 0765464388
0755779960

Like page - zee creation
https://www.facebook.com/100332845015486

Photos from Zee creation's post 29/05/2020

Banjara's Multani Face Pack 100g

මෙය 💯 original ඉන්දියානු නිෂ්පාදනයකි .
මෙය පවුඩර් ආකාරයට ඇත.

ෆේස් පැක් එකක් ලෙස ගත හැකි මෙය සමෙහි ඇති විවිධ තත්ත්වයන් මඟ හරවා ගැනීමට උපකාරී වෙනවා.

මෙය භාවිතයේ ඇති වාසි ,

❤️සමට කා වැදී ඇති අපද්‍රව්‍ය සහ කුණු දුවිලි ඉවත් කිරීමට.
❤️සම පැහැපත් කිරීමට.
❤️අධික තෙල් ගතිය අඩු කරයි.
❤️ලප කැළැල් සහ අසාධන තත්වයන් නැති කිරීමේ හැකියාව පවතිනවා.
❤️පිග්මන්ටේෂන් ඉවත් කිරීමේ හැකියාව.
❤️රුධිර සංසරණය පහසු කිරීමට හැකි වේ.

😍 අනිවාර්යයෙන් ෆේස් පැක් එක දාන්න කලින් හොදින් සම පිරිසිදු කරගන්න.

🤜භාවිතා කරන ආකාරය

1️🗯️ Oil Skin

කුරුදු කුඩු තේ හැන්දකට මුල්තානි මිට්ටි තේ හැදි දෙකක් දමා කඩල පිටි තේ හැන්දක් දමන්න රෝස් වෝටර් අරන් මේක පේස්ට් එකක් වගේ හදාගන්න.

2🗯️Dry skin

Freshmilk වලට මුල්තානි මිට්ටි තේ හැදි දෙකකට ආමන්ඩ් ඇට කුඩු කරපු පිටි තේ හැන්දක් දමන්න තව මේකට පොල් කිරි තේ හැන්දක් දමනවනන් තවත් හොදයි.

3️🗯️ pimples සදහා

රෝස වතුර වලට මුල්තානි මිට්ටි තේ හැදි දෙකක් කරාබු නැටි කුඩු කලගෙන තේ හැන්දක් දමා පේස්ට් එක හදාගන්න.

4️😍පැහැපත් දීප්තිමත් සමක් ලබාගන්න මේ ෆේස් පැක් එක මුල්තානි මිට්ටි තේ හැදි තුනයි කස්තුරි කහ තේ හැන්දයි රෝස් වෝටර් සහ තක්කාලි ජූස් ගන්න මේවා එකට දාලා පේස් පැක් එක හදාගන්න.

5️😍බොඩි පැක් එකක් විදියට දානවනන් මේ පැක් එක.

මී පැණි, යෝගට්, මුල්තානි මිට්ටි, ලයිම් හෝ ලෙමන්, තක්කාලි ජූස් එකට දමා පැක් එක දාන්න පුලුවන්.

6️😍පිම්පල් සදහ පැක් එක දාන හැටි බලමු.

මුල්තානි මිට්ටි, රෝස වතුර, කොමාරිකා ජෙල් එකට කවලං කර ෆේස් පැක් එක සාදාගන්න.

🔽මේ පැක් වර්ග සැම එකක්ම දමා විනාඩි 15 කට පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.
🔽සතියට දෙවරක් කරන්න.
🔽මාස දෙකක් ඇතුලත ඔබට දිදුළන රුවක් ලබාගත හැක.

කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Call Us / Whatsapp / Viber : 0765464388 / 0755779960

Islandwide Delivery & Cash on Delivery

Photos from Zee creation's post 29/05/2020

Order Now
Call Us / Whatsapp / Viber : 0765464388 / 0755779960

Islandwide Delivery & Cash on Delivery

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Maharagama
Colombo