Bella Products Distributors

Bella Products Distributors

Share

"Let your confidence shine" 🇬🇧 🇬🇧
Authentic international skin care products
Direct imported from UK 🇬🇧. UK TO SRILANKA 🇱🇰

22/05/2026

Wake up & peel of for glowing skin 💤 💤

Kojic Acid Turmeric Night Wrapping Mask wraps your skin in 8 hours of intensive care while you sleep.

Infused with Kojic Acid, Turmeric, and Hydrolyzed Collagen, this gentle film mask helps:
• Brighten dull skin
Smooth uneven texture
• Fade dark spots & hyperpigmentation
• Boost elasticity and hydration
Apply at night, peel off in the morning, you’ll see that glass glow you’ve been dreaming of ❤️
Original Korea 🇰🇷
Now available.

22/05/2026

✨ The Ordinary Multi-Peptide Serum for Hair Density (30ml
මෙම සත්කාරය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම මුහුණ දීමට සිදුවන හිසකෙස් තුනී වීමේ සහ ගැලවී යාමේ ගැටලු සඳහා සාර්ථක විසඳුමකි.

🌟 ප්‍රධාන ප්‍රතිලාභ (Benefits):
• පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම: මෙම සීරම් එක ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම අයෙකුට හිසකෙස් ඝනකම වැඩි කරගැනීම සඳහා භාවිතා කළ හැක.
• හිසකෙස් ඝනකම වැඩි කිරීම: කෙස් ගස්වල ඝනකම (Density) වැඩි කර හිසකෙස් පිරුණු ස්වභාවයක් ලබා දෙයි.
• හිසකෙස් ශක්තිමත් කිරීම: හිස්කබලේ සෞඛ්‍යය වැඩි දියුණු කර කෙස් මුල් ශක්තිමත් කරයි.
• සැහැල්ලු නිමාව: මෙය ජලය මත පදනම් වූ (Water-based) සීරම් එකක් නිසා ආලේප කළ පසු හිසකෙස් ඇලෙන සුළු වන්නේ නැත.

💡 භාවිතා කරන ආකාරය (How to Use):
• පිරිමින්ට: රැවුල වර්ධනය සඳහා නොව හිස්කබලේ හිසකෙස් ඝනකම වැඩි කිරීමට රාත්‍රියට භාවිතා කරන්න.
• කාන්තාවන්ට: හිසකෙස් බෙදා පිරිසිදු හිස්කබලක් මත සීරම් බිංදු කිහිපයක් ආලේප කර සම්බාහනය කරන්න.
• සෝදා හැරීම: ආලේප කිරීමෙන් පසු හිස සේදීම අවශ්‍ය නොවේ.

✨ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ගැළපෙන ඝනකම කෙස් කළඹක රහස! ✨

හිසකෙස් තුනී වීම දැන් කාන්තාවන්ට වගේම පිරිමින්ටත් ලොකු ගැටලුවක්. ඒ හැමෝටම ගැළපෙන ලොව සුප්‍රසිද්ධ විසඳුම The Ordinary Multi-Peptide Serum for Hair Density දැන් අප සතුව ඇත! 🛡️🧔‍♀️🧔‍♂️
✅ For Men & Women: පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම එකසේ ප්‍රතිඵල ලබා දෙයි.
✅ Made in Canada: උසස්ම ප්‍රමිතිය.
✅ Imported from UK: 100% Original බවට Bella Products Distributors වෙතින් පූර්ණ වගකීම.
Invoice chek කරල බලන්න පුලුවන්

🚚 දිවයින පුරා බෙදාහැරීම ඇත.
🛍️ ඇණවුම් කිරීමට දැන්ම අපට Message Dm Uson
OriginalAuthenticproducts #
# #
)

22/05/2026

Bella Products Distributors
Directly imported from the UK🇬🇧
Grab yours soon!
Ml 100
Ml.234 available.

🖤 The Ordinary Glycolic Acid Toner 🖤

✅All skin types පුලුවන්.

⭕ ලැබෙන ප්‍රතිඵල මොනවද ?

✅ සමෙහි මැ රුණු සෛල ඉවත් කරනවා.
✅ even texture ( මුලු මූණම එක පාටක් කරනවා. මේ කියන්නෙ colour up කරනවා කියන එක නෙවෙයි )
✅ fine line , wrinkles වගේ වයස්ගත වීමෙ ලක්ශන අවම කරනවා.
✅ dullness ඉවත් කරනවා.
✅ කට වටේ , නිකට අවට කලු ගතිය අවම කරනවා.
✅ හිස්සොරි ඉවත් කරනවා , හිස්කබලේ වියලි ගතිය නැති කරනවා.
✅ කිහිලි, වැලමිටි , දණහිස් වල අඳුරු ගතිය අවම කරනවා.
✅ දහඩිය දුගඳ අවම කරනවා.
✅ පතුල් වල පැලීම් වලට hydrating moisturizers පාවිච්චි කරන්න කලින් , exfoliate කරන්න පාවිච්චි කරන්න පුලුවන්

⭕ භාවිතා කරන ආකාරය !

✅ ටෝනර් ස්ටෙප් එකේදි මේකෙන් බින්දු කීපයක් කොටන් පෑඩ් එකකට දාලා මෘදුව ඇප්ලයි කරන්න

PM only.
❎ සතියට දවස් දෙකක්
❎ භාවිතයෙන් පසු hydrating serum එකක් ( hyaluronic acid , alpha arbutin ) හෝ hydrating moisturizer යූස් කරන්න
❎ ඊලඟ දවසේ උදේට spf 50 PA+++ sunscreen එකක් අත්‍යාවශ්‍යයි !!!!! DM Us On
076 076 001 8864
# Bella Products Distributors
Directly imported from the UK🇬🇧
Grab yours soon!
Ml 100
Ml.234 available.

🖤 The Ordinary Glycolic Acid Toner 🖤

✅All skin types පුලුවන්.

⭕ ලැබෙන ප්‍රතිඵල මොනවද ?

✅ සමෙහි මැ රුණු සෛල ඉවත් කරනවා.
✅ even texture ( මුලු මූණම එක පාටක් කරනවා. මේ කියන්නෙ colour up කරනවා කියන එක නෙවෙයි )
✅ fine line , wrinkles වගේ වයස්ගත වීමෙ ලක්ශන අවම කරනවා.
✅ dullness ඉවත් කරනවා.
✅ කට වටේ , නිකට අවට කලු ගතිය අවම කරනවා.
✅ හිස්සොරි ඉවත් කරනවා , හිස්කබලේ වියලි ගතිය නැති කරනවා.
✅ කිහිලි, වැලමිටි , දණහිස් වල අඳුරු ගතිය අවම කරනවා.
✅ දහඩිය දුගඳ අවම කරනවා.
✅ පතුල් වල පැලීම් වලට hydrating moisturizers පාවිච්චි කරන්න කලින් , exfoliate කරන්න පාවිච්චි කරන්න පුලුවන්

⭕ භාවිතා කරන ආකාරය !

✅ ටෝනර් ස්ටෙප් එකේදි මේකෙන් බින්දු කීපයක් කොටන් පෑඩ් එකකට දාලා මෘදුව ඇප්ලයි කරන්න

PM only.
❎ සතියට දවස් දෙකක්
❎ භාවිතයෙන් පසු hydrating serum එකක් ( hyaluronic acid , alpha arbutin ) හෝ hydrating moisturizer යූස් කරන්න
❎ ඊලඟ දවසේ උදේට spf 50 PA+++ sunscreen එකක් අත්‍යාවශ්‍යයි !!!!! DM Us On
076 0018864 #

19/05/2026

# # # # Skin එකක් තියෙන ළමයින් ට Skin එකෙ Dry ගතිය නැති කර ගෙන Skin එක Glow කර ගන්න සුපිරි ම Product එකක් තමයි මේ CeraVe Moisturising Cream එක 😍

Face & Body දෙක ටම Use කරන්න ත් පුළුවන් 😍😍

මේ ඔරිජිනල් CeraVe Products Dermatologist Tested ඒව නිසා බය නැතුව Use කරන්න පුළුවන් 🥰

💯 ඔරිජිනල් CeraVe Products හොයන දැන් ම අපි ට WhatsApp Message එකක් දාන්න 🚚🤩

📞📲⁨076 076 001 8864

Imported uk 🇬🇧 Authentic brands
From Bella Products Distributors # #
අපේ ඔිනම product එකක් invoice chek කරල
ගන්න පුළුවන්..No Fakes No copies Just original

Photos from Bella Products Distributors's post 18/05/2026

🇬🇧 🇬🇧 uk වලින් ගෙන්වූ ලොව සුපතල The Ordinary Niacinamide දැන් අපෙන්! 🌟

ඔබේ සමේ තෙල් ගතිය වැඩියිද? කුරුලෑ කැළැල් සහ සමේ සිදුරු (Pores) නිසා ඔබ පීඩා විඳිනවද?
එක්සත් රාජධානියේ (UK) සිට ගෙන්වන ලද 100% Original The Ordinary Niacinamide 10% + Zinc 1% සේරම් එක දැන් Bella Products Distributors ලබාගත හැකියි.

• 🇬🇧 UK Imported: අපගේ සියලුම නිෂ්පාදන UK වලින් සෘජුවම ආනයනය කරන බැවින් 100% විශ්වාසය සහ ගුණාත්මකභාවය සහතිකයි.
• තෙල් පාලනය කරයි: මුහුණේ අධික ලෙස තෙල් දැමීම පාලනය කර සම සමබරව තබයි.
• පැහැපත් සමක්: සමේ ඇතිවන කළු ලප සහ කුරුලෑ ලප ඉතා ඉක්මනින් ඉවත් කර සම ඒකාකාරී ලෙස පැහැපත් කරයි.
• සිදුරු කුඩා කරයි: විශාල වූ සමේ සිදුරු (Open Pores) මකා දමා සම සුමට (Smooth) කරයි.

🚚 දිවයින පුරා ආරක්ෂිතව බෙදාහැරීම (Islandwide Delivery) ඇත.
🛍️ ඇණවුම් කිරීමට දැන්ම අපට Message (Inbox) එකක් එවන්න:

සැමට කලින් ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න

08/05/2026

Now available in stocks

04/05/2026

✨Authentic. Original. 100% legit beauty products 💄🛍️If you love real results and genuine products, you’re in the right place! No fakes, no copies — only trusted beauty essentials that make you glow with confidence 💕Let’s shop smart and stay beautiful together!Click on my page and let’s go purchase authentic beauty products today! 🌸✨

04/05/2026

New ARRIVALd from UK 🇬🇧
To srilanka 🇱🇰

Photos from Bella Products Distributors's post 04/05/2026

New ARRIVALd from UK 🇬🇧
To srilanka 🇱🇰
# .

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo