Herbline Sri Lanka

Herbline Sri Lanka

Share

Offical page of Herbline Sri lanka.
ස්වභාවික ශාකසාර මුසුකොට තැනූ රූපලාවණ්‍ය සහ ආහාරමය නිෂ්පාදන

Photos from Herbline Sri Lanka's post 26/08/2026

✴️මෙම මිල ගණන් වලංගු වන්නේ මේ මාසයට පමණි✴️

Gluta Gold Natural Glow Body Lotion

සමට ඒකාකාරී වූ පැහැපත් රන්වන් පැහැයක් ලබා ගැනීමට පාවිච්චි කර වෙනස වටහා ගන්න.100% ආයුර්වේද නිෂ්පාදනයකි..
අතුරු ආබාධ නැත.

Use it to get a uniform golden glow on the skin and feel the difference. 100% Ayurvedic product..
No side effects.

Rs 2635

Gluta Gold Natural Glow Night Cream

ඇල්ෆා ආ බියුටින් , විටමින් C++ ,විටමින් B3++ හා පින්ඩතෙල් අඩංගු කර ඇත .
කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිෂ්පාදනය කර තිබෙන රාත්‍රී සත්කාරය මගින් සම රැලි වැටිම අවම කරයි.
තවද සමෙහි ඇති දද,කුෂ්ට ඇතුලු චර්ම රෝග රාශියකට ප්‍රතිකාරයකි.

Contains alpha-butyin, vitamin C++, vitamin B3++ and palm oil.
A night care product specially formulated for acne-prone skin minimizes the appearance of wrinkles.
It is also a treatment for many skin diseases including eczema and kushta on the skin.

Rs 2450

ඇනවුම් කිරීමට
Whatsapp 076 4747000
Cash on delivery available

25/07/2026

Herb Line Golden Month End Special Offer! ✨

ඔන්න මාසය අවසානයේ විශේෂ දීමනාවක් සමඟින් ඔබේ සමේ පැහැපත් බව වැඩි කරගන්න කදිම අවස්ථාවක්! 🌟

Herb Line 24K Gold Promotion Pack සහ Gold Face Wash එකම තැනකින් මිලදී ගන්න!

සාමාන්‍ය මිල: Rs. 3,400/= ❌
විශේෂ දීමනා මිල: Rs. 2,975/= පමණයි! ✅

🎁 මෙම භාණ්ඩ දෙකම එකට මිලදී ගන්නා ඔබට නොමිලේ කුරියර් පහසුකම් (Free Courier Delivery) හිමිවේ! 🚚💨

⏳ සීමිත කාලයක් පමණක් වලංගුයි! මාසය අවසන් වීමට පෙර දැන්ම ඔබේ ප්‍රියතම Beauty Deal එක අදම වෙන්කරගන්න!.

📥 වැඩි විස්තර සඳහා අපට Inbox පණිවිඩයක් එවන්න
Oder Now :- 076 4747000

Photos from Herbline Sri Lanka's post 04/06/2026

Gluta Gold Natural Glow Body Lotion

සමට ඒකාකාරී වූ පැහැපත් රන්වන් පැහැයක් ලබා ගැනීමට පාවිච්චි කර වෙනස වටහා ගන්න.100% ආයුර්වේද නිෂ්පාදනයකි..
අතුරු ආබාධ නැත.

Use it to get a uniform golden glow on the skin and feel the difference. 100% Ayurvedic product..
No side effects.

Rs 2635

Gluta Gold Natural Glow Night Cream

ඇල්ෆා ආ බියුටින් , විටමින් C++ ,විටමින් B3++ හා පින්ඩතෙල් අඩංගු කර ඇත .
කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිෂ්පාදනය කර තිබෙන රාත්‍රී සත්කාරය මගින් සම රැලි වැටිම අවම කරයි.
තවද සමෙහි ඇති දද,කුෂ්ට ඇතුලු චර්ම රෝග රාශියකට ප්‍රතිකාරයකි.

Contains alpha-butyin, vitamin C++, vitamin B3++ and palm oil.
A night care product specially formulated for acne-prone skin minimizes the appearance of wrinkles.
It is also a treatment for many skin diseases including eczema and kushta on the skin.

Rs 2450

ඇනවුම් කිරීමට
Whatsapp 076 4747000
Cash on delivery available

04/06/2026

💢මේදය දහනය කරන්න, ශක්තිය වැඩි කරන්න, සහ විශ්වාසයෙන් දිදුලන්න.
❤️Herb Line Fat Burner Green Tea සමඟ ඔබේ ශරීරය ස්වභාවිකව ප්‍රබෝධමත් කරන්න.❤️

💢සෑම උගුරකින්ම සුවතාවයට පිවිසෙන්න! හර්බ් ලයින් ෆැට් බර්නර් ග්‍රීන් ටී, ඔබට සැහැල්ලුවෙන්, ක්‍රියාශීලීව සහ විශ්වාසයෙන් සිටීමට උපකාර කිරීම සඳහා ස්වභාවධර්මයේ හොඳම ඖෂධ පැළෑටිවල බලය මුසු කරයි. ප්‍රතිඔක්සිකාරක සහ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කරන අමුද්‍රව්‍ය වලින් පිරී ඇති එය මේදය දහනය, විෂ ඉවත් කිරීම සහ සමස්ත ශක්තියට සහාය වේ.

💢එය ඔබේ උදෑසන උත්තේජනය හෝ සවස සන්සුන්කම වේවා, මෙම හරිත යහපත්කම කෝප්පය ඔබව ඇතුළත සහ පිටත ප්‍රබෝධමත් කරයි. ස්වාභාවික දේ තෝරන්න. සමබරතාවය තෝරන්න. හර්බ් ලයින් ෆැට් බර්නර් ග්‍රීන් ටී තෝරන්න.

💢 කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිමේ හැකියාව.
දිවයින පුරා බෙදාහැරීම්.

🌺මිල Rs.1680.00.

ඇණවුම් කිරිමට👇
🌸නම :
🌸ලිපිනය :
🌸දුරකතන අංකය
WhatsApp 076 4747000 කරන්න

02/06/2026

31/05/2026

✨ නිරෝගී, දිලිසෙන, මෘදු කොණ්ඩයකට ඔබත් අදම 🌿 Herbline Hair Care Pack 🌿 එක try කරන්න

💚 Hair fall අඩු කරයි
💚 කොණ්ඩයට natural shine එකක් දෙයි
💚 Dry & damaged hair nourish කරයි
💚 Shampoo + Conditioner + Hair Oil එකම pack එකකින්

🌼 හැමදාම salon look එකක් ගෙදරින්ම ලබාගන්න
ඔබේ කොණ්ඩයටත් දෙන්න herbal care එකේ වෙනස 🌱
දැන්ම order කරන්න 🛍️

Whatsapp 076 4747000

Photos from Herbline Sri Lanka's post 09/05/2026
14/04/2026

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත්, පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍යය හා නීරෝගී බව සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

# සිංහලඅලුත් අවුරුද්ද

Photos from Herbline Sri Lanka's post 03/04/2026

HERB LINE ULTRA MARK SKIN CARE CREAM

මුහුණේ ඇති අඳුරු පැල්ලම් නිසා ඔබත් කණගාටුවෙන් ද?

පාට පාට මුහුණට සමුදෙන්න නියම ස්වාභාවික විසඳුම.

HERB LINE ULTRA MARK SKIN CARE CREAM

රුපියල් 1700ක් පමණි.

ඔබටත් HERB LINE ULTRA MARK SKIN CARE CREAM එක අවශ්‍ය නම්,

WhatsApp 076 4747000

නිවසට පැමිණ පසු මුදල් ගෙවිය හැක.
CASH ON DELIVERY

ඩිලිවරි ගාස්තු රුපියල් 300යි ( මුළු ලංකාවට ම )

Photos from Herbline Sri Lanka's post 26/03/2026

මාසයක් ඇතුලත කොන්ඩෙ අගල් 2-3 අතර වවාගන්න හොදම Hair oil pack එක

☘️Kesha wardani hair care package☘️

🌿සති 03න් වෙනස වටහා ගත හැක. සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.

🌿අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

මේ සියල්ලටම විසදුම.....

✴️හිස්සොරි
✴️හිසකෙස් ගැලවී යාම.
✴️අකලට හිසකෙස් සුදු වීම.
✴️තට්ටය පෑදීම.
✴️හිස කැසීම
✴️නලල දෙපස කොන්ඩය අඩු වීම
✴️රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
✴️හිසකෙස් කැඩී යාම
✴️අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

☘️භාවිතා කරන ආකාරය

☘️සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

Pack එකම 2050/= Discount price

Herbline HACCP හා GMP Certificate (ආයුර්වේද අනුමැතිය) සහිතව නිෂ්පාදනය කර ඇත. ලොකු කුඩා ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්.

☘️පාවිච්චි කර වෙනස වටහාගන්න...

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

💵 Cash on delivery available

🚚 Delivery charges 300/=

🗨️ Whatsapp 0764747000

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Colombo