Herbline With _Shanu_
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline With _Shanu_, Beauty Salon, Colombo.
09/10/2021
*😍Happy custermer*💚🍃
08/10/2021
*ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම👉😍😍😍herb line කේශවර්ධනී hair oil*
😐 *මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐*
😐 *මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ*
😐 *බොරුවලට රැවටිලා ත්බ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..*
😐 *හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...*
🤲👉👉👉 *මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....*
👈👈 *මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නේ...*
👇👇👇 *ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....*
💚💚💜️ *100% ස්වාභාවිකයි..*
💜️ *ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න*
*💗කේශවර්ධනී oil - 499/=*
*❤කේශවර්ධනී shampoo -399/=*
*❤කේශවර්ධනී conditioner- 399/=*
*දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සදහා නිවසටම බෙදාහැරීම කල හැක*
🚕️🚕️🚕️ *ඇනවුම් කිරීමට*
*නම*
*ලිපිනය*
*දුරකථන අංක 2ක් එවන්න*
*භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න*
08/10/2021
🍂 *ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නැති එක*😞😞
*ආයුර්වේදයේ ලියාපදිංචි ආයතනයක් වන herbline ආයතනය මගින් නිශ්පාදනය කර ඇති Gluta Gold Natural Glow Bodylotion 💚🍃 ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌼🌞*
*ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන* 🤩👇,
🍃 *Glutathion*
🍃 *Glycolic*
🍃 *Arbuteen*
🍃 *Vitamin C & Vitamin* *B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸*
*මෙම Gluta Gold Natural Glow Bodylotion එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸*🌸
*🍀රන්වන් පැහැ සමක් ඇති කරයි😍*
🍀 *Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍*
🍀 *අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි😍*
🍀 *දුර්වර්ණ වූ සම ඉවත් කරයි..*😍
🍀 *තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍*.
🍀 *තද කැළල් ඉවත් කරයි.😍*
🍀 *සමට තෙතමනය ලබා දෙයි*😍
🍀 *ස්නායු ප්‍රොබෝධමත් කරයි😍*
🍀 *සමට සිසිලස ගෙන දෙයි😍*
🍀 *සම වියපත්වීම අවම කරයි.*😍
🍀 *සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි.*.😍
*ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍*
*ඔබත් ඇනවුම් කර වෙනස වටහාගන්න*😍😍😍💛💛
💚 *මෙම නිශ්පාදනයක් ඔබේ නිවසටම cash on deliver සේවාව මගින් ගෙන්වා ගැනීමට හැකියාව ඇත🚛🚛🚛🍃🌼*
08/10/2021
මේ තියෙන්නේ Gold range product වලම
👉Pigmentation night cream එක
👉අඳුරු ලප
👉කුරුලෑ ලප
👉ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම
👉හිරු එළිය නිසා පිලිස්සුනු සම
👉අත් යට කලුවීම්
👉අඳුරු දණහිස් හෝ වැලමිට ප්‍රදේශ
සදහා සුදුසුයි..
*🤫අවුරුදු 25 ට වැඩි අයට විතරයි මේක සුදුසු..සන්වේදි සමක් තිබෙන පුද්ගලයෙක්නම් භාවිතයේදී සැලකිලිමත් වන්න..*
30/09/2021
Online job එකක් කිව්වම අත්තටම මට විශ්වාසයක් තිබුනේ නෑ.🤔 ඒත් මගේ යාළුවෙක් මාව join කළා. මාත් join වෙලා බැලුවා මොකක්ද වෙන්නේ කිලා. මං හිතුවා කරගන්න බැරිවුණොත් අයින් වෙනවා කියලා. ඒත් මාත් ඔයාලට වගේම තමා .අපෙන් සල්ලි අරන් අපිව රවටයිද? , කොහොමද සල්ලි හොයන්නේ?, ඇත්තටම අපේ අතට සල්ලි ලැබෙනවද? ඒ වගේ ගොඩක් ප්‍රශ්න මටත් තිබුනා.ඒත්..😃මට හොද group එකක් හම්බුනා.අද කාලේ ඔයාලා හැමෝම ළඟ වගේ ස්මාර්ට් ජංගම දුරකථන 📱තියෙයි. ඉතින් ඔයාලට අවශ්‍ය වන්නේ අන්තර්ජාල පහසුකම් විතරයි. මාත් දැන් online job එකක් කරනවා.කිසිම බයක් නැතුවම.ඔයාලත් කැමතීද කිසිම වියදමක් නැතුවම සල්ලි හොයන්න.
විස්තර දැනගන්න කැමති ඔයාල එන්න Whatapp 0754092868
28/09/2021
මෙන්න ඔබට Herbline වෙතින් Venivel Range නිශ්පාදන රැසක්.....🌺🌺🌺🌺🌺
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිෂ්පාදිත හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්නට ඔබටත් දැන් පුලුවන්.
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
🌿vitamin C, B5,B3
🌿Bearberry & Mulberry extract,
🌿venivel & wild tumeric
🌿Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌹සමෙහි තද පැල්ලම් මකා දමයි .
🌹සමෙහි තෙතමනය ආරක්ශා කරයි .
🌹සම පෝෂණය කරයි
🌹සමෙහි රැලි ගතිය නැති කරයි
🌹සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery ඇත.🚚🚚🚚🚚
28/09/2021
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤
තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.🌴🌴🌴🌴
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
🌴🌴🌴🌴🌴🌴🌴b🌴🌴🌴🌴🌴🌴🌴🌴
වැඩි දුර විස්තර සදහා inbox massage me.. අමතන්න.Cash on delivery පහසුකම් ඇත. .
28/09/2021
ඇත්තටම ගොඩක් සතුටුයි 🥰☺
මගේ මුහුණේ තියෙන ලප කුරුලෑ නැති කරගන්න මම ගොඩක් කල් ඉදන් ගොඩක් මහන්සි වුනා ... මේ ලප කැලැල් මට ලොකු වදයක් වෙලා තිබ්බේ ... මම තියෙන ගොඩක් ක්‍රීම් ජාති පාවිච්චි කළා , ඒත් ඒ කිසිම දේකට හරි ගියේ නෑ කිසිම වෙනසක් නෑ ... හර්බ්ලයින් නිසා මගේ ගැටලුවට විසඳුමක් හම්බ වුනා ... Thank you herbline 🥰
මම ජුලි මාසේ හර්බ්ලයින් එක්ක සම්බන්ධ වුනේ , අපි තව කෙනෙක් ට දෙයක් දෙන්න කලින් අපිත් පාවිච්චි කරලා බලන්න ඕනා නේ . එතකොට නේ පාරිභෝගිකයාට වුනත් විශ්වාසයක් ඇති වෙන්නේ.. නැත්තම් අපිට කියන්න බෑ නේ මේක ගන්න මේක හොදයි කියලා 🤩
මාත් මම විකුණන ප්‍රඩක්ට් ගැන ලොකු විශ්වාසයක් තියාගෙන මම ඉන්න රටට එවාගෙන පාවිච්චි කරන්න පටන් ගත්තා...
තාම සති තුනයි පාවිච්චි කරන්න අරගෙන ඇත්තටම ගොඩක් සතුටුයි මට ගොඩක් ලොකු වෙනසක් ප්‍රතිඵලයක් තියෙනවා 🥰
අපි අපේ දේශිය දේ අගයන්න ඕනේ පිටරටවල් වල තියෙන ක්‍රීම් අපේ හමට ගැලපෙන්නේ නෑ ඒක අපි තේරුම් ගන්න ඕනේ ...
28/09/2021
මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
මාස 3ටම රුපියල් 499/=
300ml ක්ම තියෙනවා.
සුදු නෙමෙයි කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන්න සමටත් හොදයි..
Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා ද..?
අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
ම්ලත් සාධාරණයි.
ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් අපිට නම ලිපිනය දිස්ත්‍රික්කය දුරකථන අoක ඉන්බොක්ස් msg එකක් දාන්න
මෙකේම nigth and day cremda ලබාගත හැක.
අපේ කෙල්ලොන්ට ඕනිනම් කියන්න.
පාර්සල් ලැබුණු පසු මුදල් ගෙවන්න පුලුවන්.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
16/09/2021
සැලෝන් යන්න විදියක් නැද්ද .......😓 කනගාටු වෙන්න එපා මෙන්න අපෙන් ඔබට හොදම විසදුම ...... ගෙදරට වෙලාම පේශල් එකක් දාගන්න 🍃🥰 ඇනවුම් කිරීම සදහා Whatapp 0754092868
16/09/2021
🤷♀️ Keratin සත්කාරක පෙළ
*For Dry and Damaged Hair
**For Chemical Treated Hair (Re-bonding, Perm, Curls)
***For Natural Curly Hair
☀️☀️Keratin + Argon Oil☀️☀️
Shampoo 200g- 699/=
conditioner 200g- 799/=
Hair Mask 300g - 2950/=
අතිශයින්ම වියලි හා හානි වූ හිසකෙස් සඳහා විශේෂයෙන් සකසා ඇත.
හිසකෙස් මතුපිට අළුත්වැඩියා කිරීමට සහ ඔබේ හිසකෙස් ශක්තිමත්, මෘදු හා කළමනාකරණය කර ගැනීමට දැඩි ලෙස ක්‍රියා කරයි.
😍අන්තර්ගතයන් ,
ආගන් තෙල්
කෙරටින්
සිල්සොෆ්ට්
ප්‍රෝ විටමින් බි5
🌿හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Repair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cuticle) ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
🚗🚗Cash on delivery available
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01