Glamor Girls

Glamor Girls

Share

Achieve your dream beauty with herbline

Photos from Glamor Girls's post 04/06/2022

_𝐻𝐸𝑅𝐵 𝐿𝐼𝑁𝐸 𝐻𝐴𝐼𝑅 𝐶𝐴𝑅𝐸 𝑃𝑅𝑂𝐷𝑈𝐶𝑇𝑆_

#𝙷𝚎𝚛𝚋𝚕𝚒𝚗𝚎 වෙතින් ඔබ වෙත හදුන්වා දුන් 𝐾𝑒𝑠ℎ𝑤𝑎𝑟𝑑𝑎𝑛𝑖 𝐻𝑎𝑖𝑟 𝑂𝑖𝑙 𝑆ℎ𝑎𝑚𝑝𝑜𝑜 & 𝐶𝑜𝑛𝑑𝑖𝑡𝑖𝑜𝑛𝑒𝑟 මගින්, ඔබගේ හිසකෙස් ආශ්‍රිත ගැටලු රැසකට විසදුම් ලබා දෙයි.

1. කේශ වර්ධණී තෛලය

🌸තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.

🌸සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
100 ml එකක මිල 699/=

2. කේශ වර්ධණී ෂැම්පූ

🌸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 599/=

3. කේශ වර්ධණී කන්ඩිශනර්

🌸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 599/=

පාවිච්චි කර වෙනස වටහාගන්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

Contact us - 0701833041
Cash on delivery 🚛

Photos from Glamor Girls's post 02/06/2022

😍😍ලස්සන රන්වන් සමක් ලබා ගන්න කැමති ඔයා වෙනුවෙන්ම නිශ්පාදිත gold range night cream...😍😍

❤️Gluta Gold Natural Glow Night Cream..

රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. සාමාන්‍ය සමකට උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

1). Vitamin C / Glutathion

දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

2). Arbuteen

මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3

සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic

පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.

ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Photos from Glamor Girls's post 02/06/2022

☕ HERBLINE FAT BURNER GREEN TEA☕

⭕️250g - Rs.1595/=▪️ඔබත් තරබාරු බව නිසා පිඩා විදිනවාද?

▪️දියවැඩියාව එන්න කලින් ඒය පාලනය කර ගැනිමට අවශ්‍ය අයෙක් ද?

▪️ අධික මේදය නිසා යටි බඩ ඉදිරියට නෙරා ආ කෙනෙක් ද?

එහෙනම් මෙන්න විසදුම 100% ප්‍රතිඵල ලබා දෙන

Herbline Fat Burner Green Tea

🇱🇰100% ශ්‍රී ලාංකික අපේම දෙයක්!!!!!🇱🇰

🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

Photos from Glamor Girls's post 01/06/2022

_𝑉𝐸𝑁𝐼𝑉𝐴𝐿 & 𝑊𝐼𝐿𝐷 𝑇𝑈𝑅𝑀𝐸𝑅𝐼𝐶 𝑃𝑅𝑂𝐷𝑈𝐶𝑇𝑆_
#𝙷𝚎𝚛𝚋𝚕𝚒𝚗𝚎

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න.

🌿Venivel & wild Turmeric Face wash - Rs.297/=

🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash - Rs.297/=

🌿Venivel & wild Turmeric Cleanser - Rs.329/=

🌿Venivel & wild Turmeric Scrub - Rs.329/=

🌿Venivel & wild Turmeric mud pack -Rs.329/=

🌿Venivel & wild Turmeric Toner - Rs.219/=

🌿Venivel & wild Turmeric Day cream - Rs.549/=

🌿Venivel & wild Turmeric Night cream - Rs.549/=

🌿Venivel & wild Turmeric Body lotion - Rs.549/=

මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

අවශ්‍ය අය 0701833041 (Watssapp ) හරහා ඇනවුම් කරන්න

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo