Rashi's Beauty Corner

Rashi's Beauty Corner

Share

Herbline & Oriflame consultant

05/04/2024

හිස්සොරි වදයෙන් පීඩා විදින ඔබ මෙන්න oriflame වෙතින් හොදම විසදුමක් 🙂🙂🙂👍👍
ඔබේ ඇනවුම වෙන්කරවාගන්න inbox මැසේජ් දාන්න
Watsup 0712298001

Photos from Rashi's Beauty Corner's post 03/12/2023

ඔබගේ ඇණවුම අදම වෙන්කරවා ගන්න

04/11/2022

ඔයාලගෙ නියපොතු ලස්සනට තියා ගන්න.💅
👉ඉතින් oriflame brand එකේ nail polish use කරන යාළුවො දන්නවා oriflame products කොතරම් quality ද කියලා...😍

😪 quality නැති nail polish use කරලා
💅 නියපොතු අව පැහැවීම.
💅 නියපොතු කැඩීමට ලක් වීම.
💅 නිය පොතු කුණු වීමට ලක් වීම.
💅අහිතකර රසායනික ශරීරයේ ලේ සමග එකතු වීම.

එසේ නම් ඔබ අනිවාර්යයෙන් ආරක්ෂාකාරී නිය ආලේපනයක් තෝරා ගත් යුතුය.
දෙවරක් නොසිතා Oriflame Nail Polish ආලේප කිරීමට හුරු වන්නට තවමත් ඔබ පරක්කු නෑ..

🔴 මෙන්න නවීනතම වර්ණ රැසකින් Nail polish

💅 The One Ultimate Gel Nail Lacquer💅

ඔබට හිතා ගන්න බැරි වර්ණ සංකලනයකින් යුතුයි...

👉එක්වරක් පමණක් ආලේපයෙන් ආකර්ෂණීය පෙනුමක් .

👉 ඔබට වඩාත් ගැලපෙන වර්ණ පහසුවෙන් තෝරා ගත හැක .

👉 වට්ටම් සහිතව ලබා ගත හැක .

👉ආලේපයෙන් පසුව නියපොතු අවර්ණ වීමක් නොමැත .

Sweden හි Oriflame පවුලේ නිෂ්පාදනයකි...

අදම ඇනවුම් කරන්න 👉👉👉 call & (wathsup)0712398001

Photos from Rashi's Beauty Corner's post 19/08/2021

සුලු මුදලකින් ගෙදරදීම hair mask එකක සත්කාරය අත්විඳිමුද?
දැන් ඔබේ අවශ්‍යතාව අනුව වර්ග තුනකින් තෝරා ගැනීමේ හැකියාව ඇත.

සිලිකන් රහිත අතර හිසට හා කෙස් කළඹ⁣ට යෝග්‍ය ph අගයක් සහිතයි. චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති බැවින් විශ්වාසයෙන් භාවිතා කරන්න.

Love Nature
Hair Smoothie
🥭Revitalising Mango🥭
Hair Mask for Coloured Hair

වර්ණ ගන්වා ඇති ඔබගේ කෙස් කළඹේ විචිත්‍රත්වය පුනර්ජීවනය කිරීමට හා පවත්වා ගැනීමට උපකාරී වේ. ⁣
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ..

👉භාවිතා කරන ආකාරය 👈
මෙය ආකාර දෙකකින් භාවිතා කල හැක. ඔබට වඩාත් පහසු හා යෝග්‍ය ක්‍රමය තෝරා ගන්න.

🌸1වන ක්‍රමය
ස්නානයේදී හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා විනාඩි 10 කින් සෝදා හරින්න.

🌸2 වන ක්‍රමය
රාත්‍රියේ තෙත හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා shower cap එකකින් ආවරණය කර රැයක් තබන්න.
For mo deatails 0712298001

19/08/2021

👉නිවැරදි මග පෙන්වීමක් යටතේ සාර්ථක ලෙස මාසිකව Rs 50000/=;වඩා උපයාගන්න ඔබටත් අවස්ථාවක්!
🌺🌺🌺🌺🌺 join with us🌺🌺🌺🌺🌺🌺

🔶🔶උනන්දුව හා කැපවීම ඇති අය පමණක් 🔶🔶විමසන්න

⭕️ ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
⭕️ ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
⭕️ දරුවන් සමග සිටින අයෙක්ද ?
⭕️ විශ්ව විද්‍යාල හෝ වෙනත් අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
⭕️ ඔරිෆ්ලේම් නිෂ්පාදන පාවිච්චි කරන අයෙක්ද?
⭕️ රැකියාවක් කරන්න අකමැතිද?
⭕️ කාටවත් බරක් නොවී ජිවත් වෙමුද?

* කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* කාටවත් යටත් වෙන්නෙ නැතුව
* කිසිම මහන්සියක් නැතුව
* දවසෙ කුඩා කාලයක් වැය කරල
* ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්

ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්.

ගැහැනු පිරිමි ඕනම අයෙකුට ✅

එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නෙමු.

🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ?
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ඉදිරියෙන්ම සිටින Branded Cosmetics Company එකක්.

🟡 ඇයි Oriflame Business එකක් පටන් ගන්නෙ?
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමනගෙ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.

🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?

✔ 23% 40% ලාභයක් ඇතිව Products ගන්න පුලුවන්.
✔ එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්.
✔ ඔයාගෙ විකිනුම් මත වෙනම Company Commission එකක් ලැබෙනව
✔️ මුදල් ත්‍යාග
✔️ මාස අවසානයේ වෙනම ඔබේ විකුනුම් ප්‍රමානය මත Commission එකක්
✔ පිලිගත් සහතික පත්
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ විකිනුම් Level එක ඉහල යන්න යන්න ඔබේ. ආදායම ඉහල යයි
✔️ Oriflame ආයතනයේ Manager/Director. Titles
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන

☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.

🟡 කොහොමද Sell කරන්නෙ?
🛍 ඔයාලා දන්න අයට මේ තියන Product හදුන්වා දීලා ඒවා විකුනන්න පුලුවන්
🛍 ඔයාල යම්කිසි ආයතනයක වැඩ කරනවනම් ඒ ආයතනයේ අයට විකුනන්න පුලුවන්
🛍 යාලුවෝ කීපදෙනෙක් එක්ක එකතු වෙලා එයාලටත් පොඩි Commission එකක් දීල එයාල දන්න අයට විකුනන්න පුලුවන්
🛍 ඔයාට shop එකක් saloon එකක් තියනවනම් හරි අදුරන කෙනෙක්ට තියනවන්ම් ඒකට එන අයට recommend කරන්න පුලුවන්

🛍 ලේසිම දේ තමා ඕනම කෙනෙක් අද Social Medea භාවිතා කරනව Facebook/Whatsapp/Instagram/Viber/imo මේවගෙ ඔයාලට කොච්චර Friends ල ඉන්නවද කොච්චර Followers ල ඉන්නවද කොච්චර Contact තියනවද ඔයාලට මේ දේවල් හරහා ඉතාම ලේසියෙන් ඔනම කෙනෙක්ට නිවසේ ඉදන්ම විකුනන්න පුලුවන්

🔑 විශේෂත්වය තමා මේ දේවල් එකපාරක් අරන් නවත්වන දේවල් නෙමේ ඉතින් ඔයාට හැම මාසෙකදිම විකිනුම් තියනව ඔයා හොද Customer Base එකක් හදාගතම එයාල Product ඉවර වෙන්න වෙන්න ඔයා ලගටම එනවා
0712298001 whatsup

Join වෙන්න Inbox කරන්න 📥
නැත්නම් පහලින් කමෙන්ට් කරන්න

Photos from Rashi's Beauty Corner's post 08/07/2021

✨👼🏻Baby O Diaper Cream👼🏻✨

✨ළදරුවන්ගේ සංවේදී ඩයපර් කලාපය සඳහා විශේෂයෙන් සකස් කරන ලද ආලේපනයකි.

✨රන්වන් ස්වීඩන් ඕට් ඔයිල්, සින්ක් ඔක්සයිඩ් සහ පැන්තෙනෝල් සමඟ සකස් කර ඇති අතර අතිරික්ත තෙතමනය අවශෝෂණය කර ගැනීම, සම පෝෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇත.

✨බිළිදු සම ආරක්ෂිත , වියළි, ​​සිනිඳු හා සුවපහසු ලෙස තබා ගැනීමට උපකාරී වේ.

✨අසාත්මිකතා, චර්ම රෝග පරීක්‍ෂා කරන ලද සහ ළමා රෝග වෛද්‍යවරයන් විසින් අනුමත කරන ලදී.

✨අලුත උපන් හා සංවේදී සම සඳහා සුදුසු ය.

✨95% ස්වාභාවික අමුද්‍රව්‍ය වේ.

❤️ අදම ඇනවුම් කර විශ්වාසවන්ත හා ආරක්ෂිත සේවාවක් මඟින් නිවසටම ගෙන්වා ගත හැක. 🥰🤗

නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න.
Watsup 0712298001

08/07/2021

කාන්තාවනි මෙන්න ඔබට අනගි අවස්ථාවක්!

ඔබත් නිකරැනේ කාලය වැය කරනවාද?
රැකියාවක් නොමැති වීම නිසා සිත්තැවුලෙන්ද?
ව්‍යාඡ රැකියාවන්ට හසු වී ඔබත් මංමුලා වෙලාද?

එසේ නම් අදම අප සමග එකතු වන්න.රැකියාවක් නොමැතිව තැවෙන කාන්තා ඔබට අනගි අවස්ථාවක්. මෙමගින් ඔබට මාස 3ක් වැනි කෙටි කාලයක් තුළදි 40,000+ ආදායමක් උපයා ගත හැකිය. ඒ සදහා ඔබ කල යුත්තේ දිනකට පැය 2ක් 3ක් මේ සදහා වෙන් කර ඔබත් සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වන්න අදම අප සමග අත්වැල් බැදගනිමයි.

💯 නොමිලේ ලියාපදිංචි කිරිම
💯 නොමිලේ පුහුණුව
💯 වගකීම් සහිතයි

Ladies here is a great business opportunity for you!

Are you wasting your time?
Worried about not having a job?
Are you frustrated with fake jobs?

If so, join us today. Great opportunity for you who are worried about not having a job. Our target is to get you 40,000+ salary with in 3 months.Join us today to set aside 2 to 3 hours a day for this and become a successful business woman yourself.

💯 Free registration
💯 Free training
💯 Trusted
Watsup 0712298001

Photos from Rashi's Beauty Corner's post 08/07/2021

🖤Novage Men Set🖤
✖️පිරිමි පාර්ශවය සදහා පමණි....❗
✖️පිරිමි ඔබත් ආසයි නේද කඩවසම් ලස්සන පෙනුමක් ලබා ගන්න.
❌මෙමගින් විශේෂයෙන්ම් සම වයසට යාම හා වෙහෙසකර පෙනුම නැති කරයි.
✖️සම පැහැපත් කරන අතර සිනිදු කරයි.


මෙම Novage Men Set හි අඩංගු වන්නේ..,
2️⃣ Eye Rescue Gel
ඇස් වටා ඇති විඩාබර ඇදුරු පෙනුම නැති කරයි.ඇස්වල විඩාව නැති කර සුව නින්දක් ලබා දේ.
3️⃣ Hydrating Booster
සමට විවේකයක් ලබා දී පැහැපත් වෙනුමක් ලබා දේ.
4️⃣ Intense Anti-Aging Face Gel
සමේ රැලි වැටුණු ස්වභාවය නැති කර තරුණ පෙනුමක් ලබා දේ.
Watsup 0712298001

Photos from Rashi's Beauty Corner's post 08/07/2021

🎉️𝐄𝐒𝐒𝐄𝐍𝐓𝐈𝐀𝐋𝐒 𝐌𝐔𝐋𝐓𝐈𝐏𝐔𝐑𝐏𝐎𝐒𝐄 𝐂𝐑𝐄𝐀𝐌🎉️

මේ වන විට බොහෝ දෙනා සුදුවීම සදහා විවිධ වූ ආලේපන වර්ග භාවිතා කරයි.බ්ලීචින් අඩංගු මෙම අහිතකර ක්‍රීම් භාවිතයෙන් ඇති අතුරු ආබාධ ගැන නොසලකා බොහෝ ලෙස එවැනි ආලේපන සදහා බහුතරයක් හුරු වී ඇත.මෙවැනි රසදිය අඩංගු විවිධ ආලේපන භාවිතයෙන් වන්නේ සුදු වීමක් නොව සුදු මැලි වීමකි.ඉතාමත් කෙටි කාලයක් තුලදී සුදු වෙනවා යන්නෙන් අදහස් වන්නේ එම ආලේපනයේ රසදිය අන්තර්ගතව ඇති බවයි.ආසියාතික රටවල අපිට ස්වභාව දහමෙන් ලැබී ඇත්තේ ඉතාමත් ලස්සන නිරෝගී තලෙළු සමකි.නමුත් අද වන විට රෝගයක් මෙන් මෙම සුදු වීම යන සංකල්පය මත විවිධ වූ ආලේපන වර්ග බොහෝ දෙනා භාවිතා කරනු ලබයි.නමුත් අපට අවශ්‍ය විය යුත්තේ සුදු වීමක් නොවේ පැහැපත් වීමකි.බ්ලීචින් අඩංගු නිෂ්පාදන භාවිතයෙන් අපේ සමට බොහෝ හානි සිදු වේ.ඇතැම් අවස්ථා වලදී පිළිකා තත්වයන් හට ගැනීමේ අවදානමක්ද මෙමගින් ඇති වී තිබේ.ඉතින් ඇයි ඔබ දැන දැනත් මෙවැනි ආලේපන මගින් තම ජීවිතයට අවදානමක් දෙන්නේ.

මෙන්න ඔබට oriflame වෙතින් කිසිදු විෂ රසායනික ද්‍රව්‍යන් අඩංගු නොවන අතුරු ආබාධ නොමැති නවතම හදුන්වා දීමක්.

🔹🔹Essential multipurpose cream🔹🔹

මෙහි ස්වාභාවික කැනෝලා තෙල් සහ විටමින් E,ග්ලිසරීන් ,ඉමොලියන්ට් සංයෝගයක් සමග පැරබන් රහිත චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කරන ලද සූත්‍රයක් අඩංගු වේ.මෙය face cream එකක් මෙන්ම body lotion එකක් ලෙසද භාවිතා කල හැකිය.මෙමගින් සම පැහැපත් කර මෘදුව තබන අතර ගැඹුරු සමේ සජලණය ක්ෂණිකව ඉහළ නන්වයි.

🔹🔹𝐄ssential face cream🔹🔹

පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් හදුන්වා දී ඇති Essentials fairness protecting face crem මගින් අතුරු ආබාධ නොමැතිව සති 4 ක් වැනි කාලයක් මගින් ඉතාමත් නිරෝගී පැහැපත් සමක් ලබා ගත හැකිය.විටමින් E සහ ස්වාභාවික කැනෝලා ඔයිල් භාවිතා කර මෙය නිෂ්පාදනය කර ඇත.මෙම ක්‍රීම් එක මගින් සමේ තෙතමනය හොදින් ආරක්ෂා කරනු ලබන අතර සමට මනා පෝෂණයක් ලබා දී සම ආරක්ෂා කරනු ලබයි.එමෙන්ම සමේ සජලණය ඉතා ඉක්මණින් ඉහළ නැංවීමටද උපකාරී වෙයි.මෙමගින් ඔබේ සම මෘදු හා සිනිදු කරයි.මෙහි පැරබන් අන්තර්ගත නොවේ.
චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.
සියුම් මල් සුවදකින් යුක්ත වන අතර සියලුම සම සදහා සුදුසු වේ.

ජාත්‍යන්තරව සහ දේශීය වශයෙන් බෙදාහැරීම් සිදු කෙරේ.🚛🚛
Watsup 0712298001

08/07/2021

ගොඩක් අය ආස දෙයක් මේ 😍

අහ් oriflame නේද 😑
ලොකු ගානක් වෙනවද 😨 අපෝ නැහැ 😍😍😍

‼‼‼ඇයි මම එහෙම කියන්නෙ වෙලද පොලේ තියන එකම වර්ගයේ body spray නිතර නිතර Use කරන අය අතරෙ ඔයත් ගොඩක් වෙලාවට ඔයත් ඇති😑🙁🥴 එතකොට මේ body spray වල fresh බව එහෙම නැත්නම් සුවද දවස තිස්සෙම තිය ද🥴 නෑ නේද 😬

‼‼ හැබැයි oriflame body spray එහෙම නෑ දවස තිස්සෙම සුවද නැවුම් බව තියෙනව

‼‼ ඒ වගේම වෙන body spray වගේ ඉක්මනට ඉවර වෙන්නෙත් නෑ

‼‼හරිම fresh නැවුම් ආවේණික සුවද වර්ග තියෙන්නෙත්

😍😍ඉතින් ඔයාලා body spray එකකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනව ද නෑ නේද

🌈 දිවයින පුරා බෙදා හැරීම

✅ CASH ON DELIVERY AVAILABLE
වෙනස වටහගන්න
Watsup 0712298001

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo
01