Beauty with ishu

Beauty with ishu

Share

beauty

Photos from Beauty with ishu's post 02/10/2021

100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් Herb Line වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.

තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.

දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල Herb Line නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

වැඩි දුර විස්තර සදහා 076 5948667 අමතන්න.Cash on delivery පහසුකම් ඇත. Whatsapp මගින් ඇණවුම් කල හැක.

Photos from Beauty with ishu's post 26/09/2021

ආයීයෝ හිස්හොරි හින්දා මට නම් වේලාවකට ජීවිතෙත් එපා වෙනවා කියලා කීදෙනෙන් නම් කියනවද...
ඒ තරමටම හිස්හොරි කියන්නේ අපි ලස්සනට තියගන්න කැමති කොන්ඩේට කරදරයක්..
හිතට ආස හිතෙන hair style එකක්වත් දා ගන්න බෑ නේද ???
ඉතින් මෙන්න විසදුම...
100% විශ්වාසදායක 100% ආයුර්වේද විසදුම...
ඉතාමත් සාදාරන මිල ගනන් යටතේ..

ඇනවුම් - 0765948667අංකයට whatsapp කරන්න
ඔබෙ -
👉 නම
👉ලිපිනය
👉දුරකථන අංකය
👉ඇනවුම් අයිතමය

26/09/2021

සැලෝන් යන්න බැහැ නේද?? ගෙදරදීම පේෂල් එකක් කරමුද??? එහෙනම් මෙන්න herbline අපෙන්

ඇනුම් කිරීම සඳහා
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
ආසන්නම නගරය
සඳහන් කර 076 5948667නම්බර් එකට whatsapp පණිවුඩයක් ලබා දෙන්න,
භාණ්ඩ ලැබුනු පසු මුදල් ලබා දෙන්න

Colombo area -200/=
Out of Colombo -300/=

Cash on delivery available

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
01