Nila Beauty Whiting
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nila Beauty Whiting, Beauty, cosmetic & personal care, Colombo, Colombo.
Mokak da ban ma wine Stoss eka hariyata nikan kukul kuduwak wage 😁😁
අත්තම්මා රූම් ගිහින්
එන්නෙම නැති පාටයි ...
🤭😁Waren nai allanna
@❤ N ❤️ W❤️: මහනුවර පල්ලේකැලේ පොලිස් බලප්‍රදේශයට අයත් බලගොල්ල, රත්මල්ඔය ප්‍රදේශයේ නිවසක අද (11) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
අද පස්වරු 3.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, ඒ වන අවස්ථාවේදී නිවස තුළ කුඩා දරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ව බලාගැනීම සඳහා සිටි කාන්තාවක රැඳී සිට ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් හෝ ජීවිත හානියක් සිදුවී නොමැති අතර, ගින්න හේතුවෙන් අදාළ නිවසට සහ එහි දේපළවලට දැඩි ලෙස හානි සිදුවී ඇත. ගින්න නිවිම සදහා මහනුවර නාගරික ගිනි නිවිමේ ඒකකය හා පොලිසිය යුධහමුදාවේ සහය ලැබි තිබේ. පැය දෙකක පමන කාලයක පරිශ්‍රමයකින් පසු ගින්න මැඩපවත්වා තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලීසිය පරික්ෂන පවත්වනවා
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Colombo