Harshi items
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Harshi items, Colombo.
11/05/2022
ඔයාලගෙ මූනෙ තියන් පිම්පල් නිසා ඔයාලා ගොඩක් කරදරෙන් ද?
කොච්චර ක්‍රීම් වර්ග භාවිතා කලත් ප්‍රතිපලයක් නැද්ද...
කුරැලෑ දවසින් දවස වැඩි වෙනව ද?
ඔයාට කොහෙටවත් නිදහසේ යන්න බැරිද?
ඉතින් අපි ගෙනාවා ඔයාලට පැක් එකක්..හැබැයි මේකෙන් ඔයාලට දවසින් දෙකෙන් ප්‍රතිපල ගන්න බෑ..මාස දෙකකින් ඔයාලගෙ කුරැලෑ සුව කරගන්න පුලුවන්..කුරුලෑ අලුතින් ඇතිවෙන එක නවත්වා ගන්නත් පුලුවන්...මේ පැක් එකේ ස්වාභාවික ද්‍රවය පමනක් ඇතුලත් කරමින් සකස් කර ඇත..කොහොඹ කුඩු මුල්තානි සුදුහදුන් එකතු කර සකස් කර ඇති මේ පැක් එක මගින් ඔබගේ කුරැලෑ මාස දෙකක් තුල පාලනය කර දෙයි...
මෙය රුපියල් 700 සිට ඉහලට ඔබට ලබා ගත හැකියි....
08/05/2022
ඔයාලගෙ මූනෙ තියන් පිම්පල් නිසා ඔයාලා ගොඩක් කරදරෙන් ද?
කොච්චර ක්‍රීම් වර්ග භාවිතා කලත් ප්‍රතිපලයක් නැද්ද...
කුරැලෑ දවසින් දවස වැඩි වෙනව ද?
ඔයාට කොහෙටවත් නිදහසේ යන්න බැරිද?
ඉතින් අපි ගෙනාවා ඔයාලට පැක් එකක්..හැබැයි මේකෙන් ඔයාලට දවසින් දෙකෙන් ප්‍රතිපල ගන්න බෑ..මාස දෙකකින් ඔයාලගෙ කුරැලෑ සුව කරගන්න පුලුවන්..කුරුලෑ අලුතින් ඇතිවෙන එක නවත්වා ගන්නත් පුලුවන්...මේ පැක් එකේ ස්වාභාවික ද්‍රවය පමනක් ඇතුලත් කරමින් සකස් කර ඇත..කොහොඹ කුඩු මුල්තානි සුදුහදුන් එකතු කර සකස් කර ඇති මේ පැක් එක මගින් ඔබගේ කුරැලෑ මාස දෙකක් තුල පාලනය කර දෙයි...
මෙය රුපියල් 700 සිට ඉහලට ඔබට ලබා ගත හැකියි....
19/12/2021
❤❤❤Oriflame milk and honey body cream ❤️❤❤
🤩මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.
තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍
💜මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි
💜️අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..
💜️ස්වභාවික මී පැණි සාරය අඩංගුයි
🙄තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති
ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,
💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනිම්ම සමට උරා ගනී
14/12/2021
Empty explotion boxes are available
Only for rs.350
Island wide delivery available
Inbox us for more details
14/12/2021
Ladies watch only for rs.700
14/12/2021
Couple watch
Rs.1100
14/12/2021
ඔයාලත් කැමතිද මේ වගේ side bag එකක් ඔයාගෙ යාලුවෙකුට නැත්නම් ඔයාගෙ ආදරවන්තියට අරන් දෙන්න..
මිල රුපියල් 1200ක් විතරයි වෙන්නෙ...
14/12/2021
Ladies watch
Ra.700 only
14/12/2021
3D night lamp
Rs.1500 only
Hurry up all
Grab yours....
14/12/2021
Hurry up all....
Grab yours....
😍 Juice blender 😍
👉 6 blade/ rechargeble
👉 price 1800/=
👍Bank deposit
14/12/2021
💜🌟ORIFLAME WELLNESS PACK FOR WOMEN🌟💜
✨Oriflame වෙතින් ගෙන එන සුවිශේෂ ම
නිෂ්පාදනයන් වන wellness collection එක ලොව පුරා බොහෝ දෙනා විසින් පාවිච්චි කරන්නේ ස්ථිර ප්‍රතිඵල ඉක්මනින් මෙන්ම අනිවාර්යයෙන් ම ලැබෙන බව දන්නා නිසයි...
✨Oriflame හි එන Wellness නිෂ්පාදන පෙළ වෙළෙඳපළේ ඇති අනෙක් නිෂ්පාදන මෙන්
දවසින් දෙකින් පරීක්ෂණ කර සතුන්ට එන්නත් කර ප්‍රතිඵල ලබා ගත් ඒවා නොවේ...
✨Oriflame Wellness අවුරුදු 8ක් තිස්සේ පරීක්ෂණ සිදු කර ලොව පුරා වෙසෙන
ජනතාව මගින්ම ප්‍රතිඵල ලබා ප්‍රමිතිගත තත්ත්ව සහතික රැසක් ලබා ඇති ලොව අනර්ඝතම නිෂ්පාදනයන් වේ...
💜මෙමඟින් නියමිත මාත්‍රාවෙන් එකතු කරන ලද,
🔹Omega 3 tablets දෙකක්
🔹Astaxanthine Bilberry tablet එකක්
🔹Multivitamin & mineral tablet එකක්
අඩංගු sachets 21 ක් සහිතයි.
💜දිනකට එක් sachet එකක් බැගින් ලබා ගැනීමෙන්...
💜සම පිරිපුන් කිරීමත්
💜සෞඛ්‍ය තත්වය නියමිත අයුරින් පවත්වාගෙන යෑමටත්
💜ස්නායු පද්ධතිය වර්ධනය සහ වැඩිදියුණු කිරීමත්
💜මොලය වර්ධනය සහ දියුණුවීමත්
💜සම ආරක්ෂා කිරීමටත්
💜සමෙහි අවපැහැ වූ ස්ථාන පැහැපත් කිරීමත්
💜විටමින් හා ඛනිජ ලවන සිරුරට අවශ්‍යය
ප්‍රමාණයෙන් ලබාදීමත් යන ඉතාමත් වටිනා
ප්‍රතිලාභ ලැබේ..
💜ආහාර අතිරේකයන් වන අතර, විටමින් 12 ක් සහ ඛනිජ ලවණ 10 ක් අඩංගු ය.
💜ඔමේගා - 3 මේද අමිල උසස් තත්ත්වයේ මත්ස්‍ය තෙල්,බිල්බෙරි සාරය සහ කැරොටිනොයිඩි ඇස්ටැක්සැන්ටීන් සහිත මයික්‍රොඇල්ගා අඩංගුය
මෙමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන්‍ය
ක්‍රියාකාරිත්වයට දායක වන විටමින් A , B - 6 , C සහ D අඩංගු වේ.
💜දිනපතා එක් කුඩා පැකට්ටුවක් භාවිතා කරන්න.
💜කාන්තාවන් සඳහා ම Wellness Pack for Women නිෂ්පාදනය කර ඇත.
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo