Herb Miracles

Herb Miracles

Share

Eccence of natural care perfected through ayurvedic secret

Photos from Herb Miracles 's post 04/08/2023

🌱Herbline Keratin shampoo 760/=

හර්බ්ලයින් කෙරටින් ෂැම්පූ, විශේෂයෙන් සකස් කරන ලද කෙරටින් ෂැම්පූ එකක් වන අතර එමඟින් ඔබට ශක්තිමත් හිසකෙස් බාහිකයක් ලබා දෙන අතර එමඟින් සිනිඳු සහ රැලි වැටීමට ලක් වේ. හර්බ්ලයින් කෙරටින් ෂැම්පු Keratin වලින් පොහොසත් වන අතර, ඔබට හානියක් නොවන නිරෝගී කෙස් කළඹක් ලබා දීමට දැඩි පෝෂණ සංඝටකයකි.

🌱Herbline Keratin conditioner 760/=

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.

ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න

🌱Keratin Repair Treatment 1500/=

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.

හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.

රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

Cash on delivery 🚚
Islandwide delivery

04/08/2023

Herbline cosmetics pack 01

Soap

Yaka Balm

Yaka oil

Kunkumadeelepaya

11/06/2023

Keratin Repair Treatment

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.

හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.

රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

This product, which contains a high percentage of keratin, argan oil and pro vitamin B5, is applied to hair washed with keratin shampoo, covered with a shower cap, left for 20-30 minutes and washed off. Do this treatment at least thrice a week. It can be used as a leave on treatment if not applied on the scalp. If used as a leave-on treatment on curly hair, curls can be raised with a beautiful shine.

Rs1500/=
Cash on Delivery Available

02/05/2023

හර්බ්ලයින් ආයුෂ් සබන්

සුදු හඳුන්, කස්තුරි කහ, වෙනිවැල්, සැවැන්දරා, සුවඳකොට්ටන්, වැල්මී, ලොත්සුඹුල් සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන් සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි. සත්ත්ව තෙල් අඩංගු නැත.

වැදගත් - මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න.

Price - 389/=

Delivery charge
colombo area -200/=
out of colombo -300/=

06/04/2023

බහුජාතික සමාගම්වල Online ව්‍යාපාර අපේ රටට ඕන තරම් එනවා. ඒත් අපේ රටේ Online Business එකක් වෙන රටවල ව්‍යාපාර කරනවා කියල අපිට ඇහෙනවා ගොඩක් අඩුයි.

ගෙදරක පුංචි කාමරයක නිෂ්පාදන කටයුතු ආරම්භ කරපු අපි අද ලංකාවේ ලක්ෂ දෙකහාමාරකට ව්‍යාපාර අවස්ථා ලබා දුන්නා පමණක් නොව ලංකාවට ඩොලර් ගේන්නත් දැන් සූදානම්.

කැනඩාවටයි/මැලේෂීයාවෙයි වෙළදපොල ආක්‍රමණය කරන්න අනුමැතිය ගත්ත ශ්‍රී ලංකාවේ එකම Online Beauty Cosmetic සන්නාමය බවට Herbline පත් වුණා.

ඒ සදහා නිල අනුමැතිය Herbline වෙත දැන් ලැබී තිබේ.

ISO /GMP සහතික ලත් Herbline සමග රැදී සිටින්න...

Photos from Herb Miracles 's post 06/04/2023

🍂Herb line Venivel products🍂

🌿හර්බ්ලයින් ආයුර්වේදීය ශාකසාරමය වෙනිවැල් නිෂ්පාදන 🌿

🍂🍂සැලෝන් එකක් කරන ඔයාටත්, ගෙදර ඉදන් ලස්සන වෙන්න ආස ඔයාටත් බජට් එකට ගැලපෙන නිෂ්පාදන පෙලක්🍂

🍂 Venivel & wild turmeric face wash - 495/=

ස්වභාවික වෙනිවැල් සහ කස්තුරි කහ මිශ්‍ර කර නිෂ්පාදනය කර ඇත.ස්වාභාවික වෙනිවැල් සහ කස්තුරි කහ මගින් ඔබගේ සම පිරිසිදු නිරෝගී පැහැපත් සමක් ඔබට ලබාදෙයි.ඕනෑම සමක් සඳහා සුදුසුයි.

🍂 Venivel & wild turmeric cleanser - 360/=

සමේ ඇති මේක්අප්, මැරුණු සෛල, තෙල්, කුණු සමෙන් ඉවත් කිරීමට උපකාරී වේ.

🍂 Venivel & wild turmeric scrub - 360/=

ස්වභාවික වෙනිවැල් හා කුංකුම අඩංගු වන මෙම නිෂ්පාදනය තුළින්,

ඔබේ සම මතුපිට ඇති මැරුණු සෛල, වයිට් හෙඩ්ස් හා බ්ලැක් හෙඩ්ස් ඉවත් කර පිරිසිදු හා පැහැපත් සමක් ලබා දෙයි.

🍂 Venivel & wild turmeric toner - 330/=
මෙම නිෂ්පාදනය සමේ සිදුරු වසා දමා බැක්ටීරියා ඔබේ සමට ඇතුළු වීම වළක්වයි.
සියලු වර්ගවල සම සඳහා සුදුසු වේ.
ඔබේ සම නිසි ලෙස පිරිසිදු කිරීමෙන් පසු (After Cleanser & Scrub)දිනපතා භාවිතා කරන්න.

🍂 Venivel & wild turmeric Night cream - 549/=

vitamin C, B5,B3Bearberry & Mulberry extract,venivel & wild tumericSun protection අන්තර් ගත කර මෙම
නිශ්පාදන සකසා ඇත.මෙමගින් සමට ඒකාකාරී පැහයක් ලබා දේසම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.සමෙහි තද පැල්ලම් මකා දමයි.සමෙහි තෙතමනය ආරක්ශා කරයි.සම පෝෂණය කරයි.සමෙහි රැලි ගතිය නැති කරයි.ඕනෑම සමකට ගැලපේ.ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.

🍂 Venivel & wild turmeric Day cream - 549/=

vitamin C, B5,B3Bearberry & Mulberry extract,venivel & wild tumericSun protection අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.මෙමගින් සමට ඒකාකාරී පැහයක් ලබා දේසම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.සමෙහි තද පැල්ලම් මකා දමයි.සමෙහි තෙතමනය ආරක්ශා කරයි.සම පෝෂණය කරයි.සමෙහි රැලි ගතිය නැති කරයි.ඕනෑම සමකට ගැලපේ.ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.

🍂 Venivel & wild turmeric Mud pack - 329/=
ස්වභාවික වැනිලා, විටමින් සහ කස්තුරි කහ සමඟ ඒකාබද්ධව, මෙම නිෂ්පාදනය ස්වභාවික මඩ සමඟ මිශ්‍ර කර ඔබේ අපිරිසිදු සම විවෘත කිරීමට, අනවශ්‍ය තෙල් සහිත සුදු ලප, කළු ලප ඉවත් කිරීමට සහ රැලි වැටීම වළක්වයි.

භාවිතය: - පිරිසිදු කළ සම මත ඝන තට්ටුවක් යොදන්න සහ විනාඩි 20 කට පසු සෝදා හරින්න. සතියකට වරක් භාවිතා කරන්න.

🍂 Venivel and wild turmeric body lotion - 985/=
ශ්‍රී ලංකාවේ දැනට ඔබ‍ට ලබාගත හැකි ඉතාමත්ම ඉහල ගුණාත්මක බවින් යුත් බ්ලීචින් අඩංගු නොවන ආයුර්වේද නිෂ්පාදනයක් වන herb line නව නිෂ්පාදන පෙළෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කර නිපදවා ඇති නිෂ්පාදන දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න.

Venivel and wild turmeric body lotionමෙම නිෂ්පාදන තුලින්

සම පිරිසිදු කරයි.සම පැහැපත් කරයි.සමෙහි තද පැල්ලම් මකා දමයි.සමෙහි තෙතමනය ආරක්ශා කරයි.සම පෝෂණය කරයි.සමෙහි රැලි ගතිය නැති කරයි.සමට ඒකාකාරී පැහයක් ලබා දේඕනෑම සමකට ගැලපේ.ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක

Island wide delivery 🚛
colombo area - 200/=
Out of colombo - 300/=

Herb line registration 04/03/2023

Herbline team එකත් එක්ක එකතු වෙලා හරියට කරොත්😍 ඔයාට ඔනී ගාන
Rs 5000 ක් ද
Rs 10000
Rs 20000
Rs 40000
Rs 50000😎
Rs ලක්ශයක් ද 😱
ලක්ෂ දෙකක් ද 😱
ලක්ෂ තුනක්ද
ඕනම ඉන්කම් එකක් හදා ගන්න අපි කියලා දෙනවා....😎💚
ඒකට ඔයාලගෙන් රුපියලක් වත් අය කරන්නේ නෑ💚🌼
Full time / part time... ඔයාට කැමති විදියට වැඩ කරන්න පුළුවන් 😎
හැබයි ... ඔයාලා ජොබ් එකකට ගියාම නිකම් හිටියා කියලා boss salary ගෙවන් නෑ වගේ 😇
♦️📢Free registration කිවුවම නිකම්ම රෙජිස්ටර් වෙලා ඉන්න අයට නම් මන් කිවුවා වගේ ඉන්කම් ගන්න බෑ...😝 ඒකට උනන්දුවයි උත්සාහයයි විතරයි ඕනේ..

👉👉👉 ඒත් අපිත් එක්ක herbline එකතු වෙලා ඉන්න අය මේ වෙනකොට හොද ඉන්කම් ගන්නවා🤗🥰😇🌼💚💚
ඔයාලා දැකලත් ඇති අපේ teams වල යාලුවො fb , whatsapp වල එයාලගෙ සාර්ථකත්වය ගැන තොරතුරු දාලා තියෙනවා 🤗🥰
මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕනේ herbline වලින් අපිට ලැබෙන වරප්‍රසාද ගැන හිතන්න..🥰😇
ඉතින් ඔබට උත්සාහය , අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුලුවන් 👊💚🌼🍃
ඉතින් ඔබත් හොද income එකක් ගන්න කැමති නම් අප හා එක් වන්න🌼💚🍃🍃
Msg එකක් දාන්න.

Herb line registration WhatsApp Group Invite

Photos from Herb Miracles 's post 04/03/2023

Cinnamon Capsules - 990/=

🌿කුරුඳු යනු ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය ආහාර දිරවීමට, බඩේ කැක්කුම, අජීර්ණ, ඔක්කාරය, අතීසාරය, අජීර්ණ සහ බඩේ කැක්කුම සඳහා සහනයක් ලබා දීමට සාම්ප්‍රදායිකව භාවිතා කරයි.

වඩාත් මෑතක දී එය රුධිර සීනි සහ රුධිර පීඩනය පාලනය කිරීම, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම, කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, ආතරයිටිස් සිට වේදනාව සහන සහ මාංශ පේශි සහ සන්ධි වේදනාව වඩාත් පොදු ලෙස අඩු කිරීම සඳහා ප්‍රතිලාභ සමඟ සම්බන්ධ වී ඇත.

Each capsules contains 200mg of pure gotukola powder.

60 Capsules

Cash on delivery 🚛

Photos from Herb Miracles 's post 04/03/2023

Gluta gold natural night body lotion -
2635/=
&
Gluta gold natural glow night cream - 2450/=

100% ප්‍රතිඵල තියෙන ලංකාවේ අපේම ආයුර්වේද නිශ්පාදනාගාරය🌟🌟 Herbline නිවසින්

🔶 Herbline නිශ්පාදන අතර වැඩිම ඉල්ලුමක් ඇති නිශ්පාදනය🌟

🔶කුරුලෑ නිසා ඇති වූ ලප කැලැල් සදහා විශේෂයි

🔶වයස් බේදයකින් තොරව භාවිතා කල හැකිය

🔶ඔබගේ සම වියළී සමක් වුවත් තෙල් සහිත සමක් වුවත් ඔබට මෙම නිශ්පාදනය භාවිතා කල හැකිය

🔶කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

දීප්තිමත් මුහුණක් සහ පැහැපත් සමක් ලබා ගැනිමට Gluta gold natural night body lotion එක සහ Gluta gold natural glow night cream 👈 එක භාවිතා කර වෙනස වටහා ගන්න....

විටමින් c
විටමින් B3
පින්ඩතෙල්
ඇල්ෆා ආ බියුටින්
ග්ලයිකොලින් අන්තර්ගත කර සාදා ඇති මෙම නිශ්පාදන භාවිතා කිරීම මගින් ඔබට ඔබ සිහින දකින රන්වන් පැහැති දීප්තිමත් සමක් ලබා ගැනීමට හැකියාව ඇත.

◽️සමට අහිතකර කිසිදු අමුද්‍රව්‍යක් අඩංගු නොවන බවට සහතික කර ඇත.

◽️බ්ලීචින් ආසාදන නිසා ඇතිවූ කැලැල් සියල්ල ඉවත් කරයි.

◽️ඕනෙම වර්ගයක සමක් පැහැපත් කරමින් සමේ දුර්වරණ පැහැය ඉවත් කරයි.

◽️ශරීරයේ ලප කැළැල් ඉවත් කර දීප්තිමත් බබලන සමක් ලබාදෙයි.

◽️Bleaching or රසදිය අඩංගු නොවේ.

◽️අතුරු ආබාධ කිසිවක් නොමැත.

♦️දිවයින පුරා විහිදුණු බෙදාහැරීමේ ජාලය සමග දින 3-7 ක් ඇතුලත ඇණවුම ඔබේ අතටම 🚐🚐🚐

♦️භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඔබට ඇත.

February 21, 2023 22/02/2023

https://youtu.be/GbVt3j-EsRM

February 21, 2023 ඔබත් කැමතිද? ලාංකික ආයතන සමග එක්ව අමතර ආදායමක් හොයන්න....

Photos from Herb Miracles 's post 15/02/2023

👣 විඩාබර දෙපයට ශාකසාරමය සත්කාරය.

🌿Herbline Aloe Foot Cream
with Avacado 🌿 680/=

😍 ලංකාවේ අඩුම මිල අපෙන්😍

මෙමගින්👇

👣 ඉරිතලා ඇති සම අලුත්වැඩියා කිරීමට උපකාරී වේ.
👣 සම දීප්තිමත් කරයි.
👣සම පෝෂණය කරයි
👣 වියළි බව ඉවත් කරයි.
👣 සමේ තෙතමනය සංචිත නැවත යතා තත්වයට පත් කර, සම මෘදු කරයි.
👣ලස්සන හා සිනිඳු සමක් ලබා දේ
👣 නැවුම්බව සහ සුවපහසුව ලබා දෙයි

භාවිතා කරන ආකාරය :

පාදයේ සම පිරිසිදු කිරීමෙන් පසුව ක්‍රීම් ආලේප කර සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තෙක් මිනිත්තු 15 ක් පමන හොදින් සම්බාහනය කරන්න.
(කාන්තා පිරිමි දෙපාර්ශවයටම)

👣Herbal care for cracked feet

🌿Herbline Aloe Foot Cream
with Avacado 🌿 680/=

😍 The lowest price in Sri Lanka is from us

From this,

👣 Helps repair cracked skin.
👣 Brightens the skin.
👣 Nourishes the skin
👣 Eliminates dryness.
👣 Restores skin reserves and softens the skin.
👣Gives beautiful and smooth skin
👣 Provides freshness and comfort

How to use:

After cleaning the skin of the feet, apply the cream and massage thoroughly for about 15 minutes until completely absorbed.
(Female to male)

🚚 Cash on delivery
Colombo area rs. 200/=
Out of colombo rs. 300/=

Whatapp 077-9677598

Photos from Herb Miracles 's post 12/02/2023

🌻🌻🌻ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා 🌻🌻🌻


🌻 Saffron natural fairness
face wash - 480/=

🌻Saffron natural fairness
cleanser - 495/=

🌻Saffron natural fairness
scrub - 495/=

🌻Saffron natural fairness
mud pack 495/=

🌻Saffron natural fairness
moisturizer - 495/=

🌻Saffron natural fairness
toner - 330/=

🌻Saffron natural fairness
sun protection - 850/=

🌻Gluta saffron natural fairness
day cream -1150/=

🌻Gluta saffron natural fairness
night cream -1150/=

🌻Saffron natural fairness
body lotion - 1075/=

🚛Islandwide delivery
☎️077-9977598 whatapp

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo