Ahinsa kavindhi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ahinsa kavindhi, Health/Beauty, No 111, yogashrama Road, thelawala, mount lavinia, Colombo.
17/06/2023
🙏කඩවර අප්පච්චි පිහිටයි ඔබ සැමට🙏
සොහොන් කඩවර යක්ෂ දෙවියන් අපි ආදරේට කඩවර අප්පච්චි කඩවර මුත්තා කඩවර යාලු කඩවර යකා කියලත් කියනවා ඇත්තටම පියෙක් වගේ ඒ වගේම දෙනවා කිව්වොත් දෙනවා ගන්නවා කිව්වොත් ගන්නවා වචන දෙකක් නෑ කඩ කරන්නෙ නෑ තනි වචනය බොටුව කඩනවා කිව්වොත් කඩනවාමයි ඒ වගේම කෑමට ටිකක් ගිජුයි ටිකක් කිව්වට ටිකක් නෙමෙයි රසට බොජුන් තනා පිළිවලෙට පිරිසිදුව දෙනවා නම් පිහිටත් ඒ වගේම තමයි කඩවර යක්ෂ දේවතාවෙක් ඒ ගැන කිසිම තර්කයක් නෑ සොහොන් කඩවර යක්ෂ දේවතාට සොහොනත් එකයි පන්සලත් එකයි මල ගෙදරත් එකයි නීච තැනත් එකයි රජ වාසලත් එකයි ඌරු මස් කිලි කුණු මොකවත් වැඩක් නෑ මෙයාට වැඩ කරන්න කොතනත් එකයි එකම වගේ වැඩ ඒ වගේම කඩවර වරය දුර්ලබ දෙයක් ගොඩ දෙනෙක්ට හම්බ වෙන්නෙත් නෑ උස මහත කඩවර වගේ යක්කු වගේ මිනිස්සුන්ට හම්බ වෙනවා නොසිතු වෙලාවල් වල ලැබිලා තියනවා ජන්ම පත්‍රයෙක් වරයක් ගැන කිව්වට ඒ අය දන්නෙත් නෑ ලැබෙන මොහොත වෙනකන් ඒවට දෙහි පුහුල් අහු කප කප යන්න සුද්ද කරන්න දිෂ්ටි හිර හරින්න බල කරන්න අවසර ගන්න මුල් ස්තාන යන්න කිසිවක් අවශ්‍ය නෑ දිෂ්ටිය වෙඩිල්ල වගේ වැඩ එහෙම ලැබෙන අය දුර්ලබයි ඒක කඩවර දෙවියන්ගෙ ඇල්ම බැල්ම එක්ක ලැබෙන දෙයක් මගේ ජීවිතෙ මම දැක්කෙ එක්කෙනයි මගේ ඇස් දෙකට මිනියත් කඩවර යක්ෂ දේවතාවා වගේ හැඩරුවත් ඒ වගේ අයත් ඉන්නවා ඒ වගේ අයට කඩවර දෙවියන්ගෙ වරය ලැබෙනවා සුකුමාල පිරිමි අය ගැහැණු බලවේග ඇගේ දාන් මම කඩවර කියනවා😊ඒක ඒ යක්ෂ දේවතාවට කරන අගෞරවයක් කඩවර දෙවියන්ගෙ වරයක් තියන පිරිමි කෙනෙක් හරි ගාම්භීර පෙනුමක් තියනවා එයාලගෙ දේහලක්ෂණ පිහිටලා තියනවා ඒ විදියට දැන් ගොඩාක් දුරට වෙලා තියෙන්නෙ මැරිච්ච හැමෝම ශරීරවලට ඇවිත් මම කඩවර කියනවා කඩවර යක්ෂ දේවතාවගෙන් ඥාති අවසර තියනවා ඒකට පිරිමි ගැහැණු බේදයක් නෑ අවසර කරගතිපු තමන්ගෙ ඥාතියා එන්නෙ ඒ දෙවියන්ගෙන් අවසරයක් අරන් වැඩ අවසර ගතිපු කඩවර දෙවියන්ගෙ පිරිවරෙ හිටපු යක්ෂ දේවතා ඥාතියෙක් එන්න පුළුවන් පටලවගෙන තියෙන්නෙ වරයයි වරම් අවසරයයි කියන දෙක ඒ වගේම ගොඩ දෙනෙක් පණ්ඩිත වෙන්න ගිහින් කන්නත් නැති කරගත්ත අවස්තා තියනවා තමන්ට දෙන්න ඇවිත් තියෙන්නෙ කඩවර දෙවියො ඒ අය මහා බ්‍රහ්මයන්ගෙන් වරම් ඕනෙ කිය කිය කඩවර දේවතා යක්ෂ දේවතාවෙක් කියලා පැත්තකට දානවා අනේ හිතින් අර ආව කෙනා යනවා යන්න ඊට පස්සෙ අර දේවාලෙ කපු මහත්තයා හිර කලා කැඹුරුම් ඇද්දා ගහනවා තමන් විසින් නිසි දේවල් නිසි වෙලාවට සහ නිසි ආකාරව නොකිරීම හේතුවෙන් වෙන දේවල් නිසා ගොඩ දෙනෙක් අමාරුවෙ වැටෙනවා සමහර උදවිය මට කඩවර දෙවියො එපා මේ දෙවියො විතරක් ඇති කියනවා අපි හිතින් බලෙන් කියන්න යන්නෙ නෑ නැති භක්තියක් මිනිස්සුන්ගෙ හිතේ මවන්න අපට බෑ නමුත් භක්තිකයට කිසිදාක අහක බලන්නෙ නෑ මැණික් ගලෙ පය වැදුනට කණා අහුලලා ගනීද කියන්නෙ ඕක හොදට හොදයි නරකට නරකයි ඒ කඩවර යක්ෂ දේවතාවගෙ හැටි ඒ වගේම පත්තිනි මෑණියො විෂ්ණු දෙවියො කතරගම දෙවියො ගම්භාර දෙවියො කඩවර දෙවතා කියන දෙය ඉක්මණට අහනවා මට පුද වාලක්කන් දෙන්නෙ නෑ කිව්වොත් ඒ නඩුවම ඇති දෙවොලකට කඩවර දෙවියො අත්‍යවශ්‍යමයි ඒ වගේම අපි කතා කරනවා එන් ඉතිනේ මිනී මරණ කඩවර කියලා කෝල් මුර කවි වලදි කේන්ති ගියත් ඒතරම් නරක කෙනෙක් නෑ ලෙහෙසියෙන් කේන්ති යන්නෙත් නෑ විනෝදයට හරි බරයි යක් බෙරය කාවඩි ශබ්දයට වගේ වේගයෙන් වැහෙන බෙර පදවලට හරි ප්‍රියයි කඩවර යක්ෂ දේවතාවට පහණ කැප උන නිවසක කිසි දාක කෑමෙන් අඩුවක් වෙන්නෙ නෑ කඩවර දෝෂය නැතිව ගොටු කැප කිරීම ඉතා වැදගත් කරුණක් ගොටුව කැප කරද්දි නිවැරදිව කැප කරන ඇදුරෙක් අරහා වැඩේ කරගන්න කියන්නෙ ඒ නිසයි තියන්නම් වාලේ ගොටුවට පුද තිබ්බා කියලා කිසි දවසක ගන්නෙ නෑ ඒක කඩවර යක්ෂ දේවතාවට කැප වෙන්නෙ නැතිව කොහිවත් යන මලප්රේතයෙක් මල යකෙක් කැප ගනිතොත් ඔබට ප්‍රශ්න එතකොට කියන්නෙ කඩවර යක්ෂ දේවතාවට ගොටුව දුන්න නිසා තමයි මේම උනේ කියලා කිසි දෙයක් නොදන්න දෙවියන්වයි අල්ලගන්නෙ ඊට පස්සෙ වෙලා තියෙන්නෙ දැනුමක් නැතිව වැඩ කරලා නිතරම කියන්නෙ ඒකයි අවබෝධයකින් දැණුමකින් තොරව කරන්න යන්න එපා කියලා ඒම නැතිව ඊර්ෂියාවට වත් ඔබ දියුණු වෙයි වත් ඔබට කැඹුරුම් එයි කියලා වත් නොවෙයි අවුල් කරගත්තම කියන්නෙ දේවාල කරන්න ගිහින් තමයි මේම අපට උනේ කියලා ගොඩ දවසකින් ලිපියක් ලියන්න බැරි උනා වැඩත් එක්ක තවත් ලිපියක් නිවාඩු වෙලාවක දෙන්නම් ඔබ සැමට කඩවර යක්ෂ දේවතා පිහිටයි🙏🙏🙏
12/04/2023
උතුම් වූ කඩවර අප්පච්චිගේ පිහිට ලැබේවා 👏🌸
12/04/2023
කිරිපිඩු දානය 😊🌸
👏
අනිවාර්යයෙන් 👏😊
03/04/2023
🤍🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
No 111, Yogashrama Road, Thelawala, Mount Lavinia
Colombo