Herb line with yashi
herbline HER082975
12/10/2021
සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 599/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල499/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඩිලිවරි ගාස්තුව කොලඹ අවට රු 200/= අනිත්ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට 300/=
09/10/2021
තරබාරුව මට්ටු කර බඩ අඩු කරගන්න ..
හොඳම විසඳුමක් ..
මිලට ගත් හැමෝම ගොඩක් සතුටින් කතා කරන හර්බ් ලයින් ආයතනය මඟින් නිශ්පාදනය කරන ග්‍රීන් ටී අරන් වෙනස වටහා ගන්න .
දිනකට 3 වරක් හෝ 5 වරක් ගැනීමෙන් සහ සීනි, කිරිපිටි නැතුව භාවිතා කිරීමෙන් වඩාත් ඉක්මනින් හොඳ ප්‍රතිඵල .
අවශ්‍ය අය ඉන්බොක්ස් හෝ වට්සැප් මඟින් අමතන්න
0753283211
05/10/2021
නවතම මිල ගණන් 🌻
ඔබගේ ඇණවුමත් අදම වෙන් කරවා ගන්න.
නිවසටම ගෙන්වගත හැක🔥
Customer oder ❤️🌻
herb line Hair oil, shampoo and conditioner
Oder now❤️
26/09/2021
☕😍🌿 නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕
#කොත්තමල්ලි
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
#ඉගිනියා
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
#කෝපි
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
#ඉගුරු
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
#මහදුරු ☕🖤
සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.
#කළු #ගම්මිරිස්
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරය.
විශිෂ්ඨ ප්‍රතිඵල සඳහා සීනි රහිතව පානය කරන්න .
22/09/2021
😍ඔන්න කට්ටියට සුපිරිම මැජික් එකක් ගෙනාවා 😍
🌟🌟🌟ඔබේ සිරුරට රන්වන් පැහැයක් එක් කරගන්න දැන් ඔබට පුලුවන් 🌟🌟🌟
බොහෝ කාන්තාවන්ට තියෙන කරදරකාරී ගැටළුවක් තමයි සිය මුහුණට සාපේක්ෂව සිරුර පැහැපත් නොවීම. ඉතින් මේ නිසා විවිධ බ්ලීචින් අඩංගු රසායනික ආලේපන පාවිච්චි කරලා, පාවිච්චි කරලා හෙම්බත් වෙලා සිටින හැමෝටම මෙන්න විශ්මයජනක විසඳුමක්...
🌻ඇත්තම කිවුවොත් මේක මැජික් එකක්... !
Herbline වෙතින් අලුතෙන්ම වෙළදපොළට හඳුන්වා දෙන 100% ස්වාභාවික දේශිය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත Gluta Gold Natural Glow Body Lotion
මොකද්ද මේ Gluta Gold Natural Glow Body Lotion එකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ ,
✴️ ️සම පැහැපත් කරයි.
✴️ සමට ස්වාභාවික දීප්තියක් ලබා දේ.
✴️ සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.
✴️ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✴️ හිරු එළියෙන් සම ආරක්ෂා කර දෙයි.
✴️ සමෙහි ආසාධන අවම කර සම ආශ්‍රිත රෝග වළකා දෙයි.
✴️ සාමාන්‍ය, වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවිච්චි කරන්න පුළුවන්.
ඇත්තටම මේක සම සඳහා කෙරෙන පූර්ණ සත්කාරයක්. බ්ලීචින්, ඊයම්, බැරලෝහ, රසදිය අඩංගු බාල ආනයනික ආලේපන පාවිච්චි කරලා තව දුරටත් නොරැවටී බුද්ධිමත් රූමතියක් වෙන්න.
Gluta Gold Natural Glow Body Lotion සමඟ එකතු වෙලා සැබෑම වෙනස අත්විදින්න.
💛Gluta Gold Natural Glow Body Lotion - Rs.2450/=
ඇණවුම් කිරීමට 👇
Watsapp
0753283211
Or
Inbox
දිවයින පුරා බෙදා හරිනු ලැබේ.
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න ...
20/09/2021
ඉදිරියට නෙරලා තියෙන බඩ ඔබට ලොකුම ලොකු ප්‍රශ්නයක් නේද?
කවුද කැමති ව්‍යායාම නොකර කෑම පාලනය නොකර බඩ අඩුකර ගන්න වගේම ඇගත් කෙට්ටු කරගන්න..?
ඉතින් දැන් මං ලෑස්ති වෙන්නේ ඔයාලගේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න..
ඔබගේ සිරුරේ මේධය ඉවත්කර සිරුරේ හැඩය පවත්වා ගැනීමට මේක ගොඩක් උදව් වෙනවා.
වේගවත් ප්‍රතිඵල ලබාදෙන
🔥Herb line fat burner green tea🔥
ඔබත් මෙය භාවිතා කර වෙනස වටහා ගන්න
ඔබට දැරිය හැකි මිලකට ලබා ගතමැකි අතර නිවසටම ගෙන්වා ගත හැක
වැඩි විස්තර සඳහා ,
Whatsapp 0753283211
11/09/2021
ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
මෙන්න ඒ සදහා විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
🔥කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E, ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න අන්තර්ගතයි
මේ මගින් හිසකෙස් ගැලවීයාම ,
හිස්හොරි ඇතිවීම වලක්වන අතර ඔබට පිරිපුන් දීප්තිමත් දිගු කෙස්කලබක් ලබා යෙි❤️
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=
🔥කේශ වර්ධණී ෂැම්පූ
මෙමගින් ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නීරෝගීමත් කරයි
මෙය හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.
200 ml එකක මිල 399/=
🔥කේශ වර්ධණී කන්ඩිශනර්
මෙහිද නීල්‍යාදී තෛලය අන්තර්ගත බැවින් ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.
200 ml එකක මිල 399/=
ඔබගේ හිසකෙස් සදහා සුදුසු සහ ගැලපෙන එකම විසදුම මෙයයි. ප්‍රතිඵල 100%❤️🌻
කාන්තා පිරිමි සියල්ලට පාවිච්චි කරන්න පුලුවන්
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමට හැක.
අදම ඇණවුම් කරන්න❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo, Western
Colombo
01