Herb for glare secrets

Herb for glare secrets

Share

��Go beyond beauty with a natural drip��

19/11/2021

🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️

ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.

🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥

👉හොඳින් කියවන්න.👈

මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.

🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥

මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.

සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)

ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.

සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.

ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම් 071 9300397 whatsapp පණිවිඩයක් යොමුකරන්න.

Photos from Herb for glare secrets's post 16/11/2021

1.Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.

2.Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.

3.Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි. Rs 7390 per ring

Photos from Herb for glare secrets's post 15/11/2021

1.Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.

2.Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.

3.Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.

4.Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද. ජනවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.

5.Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.

6.Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.

7.Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.

8.Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.Whatsapp 071 9300397

14/11/2021

🌷Gluta saffron night cream - 50 gm - 1150/=

බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash on delivery🚚☘️

Order now on 071 9300397 WhatsApp or Messenger

Photos from Herb for glare secrets's post 19/10/2021

ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin C, B5,B3
😍Bearberry & Mulberry extract,
😍venivel & wild tumeric
😍Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.

🍃Venival & wild turmeric face wash (100ml - 270/=)
🍃Venival & wild turmeric toner (100ml - 199/=)
🍃Venival & wild turmeric clenser (100ml - 299/=)
🍃Venival & wild turmeric scrub (100ml - 299/=)
🍃Venival & wild turmeric day cream (50g - 499/=)
🍃Venival & wild turmeric night cream (50g - 499/=)
🍃Venival & wild turmeric glow mud pack (50g -299=)
🍃Venival & wild turmeric body lotion (300ml - 499/=)

🌱අදම ඇණවුම් කරන්න...island wide cash on delevery available 🚛
ඇණවුම් කිරීම සදහා
ඔබගේ නම,
ලිපිනය
දුරකථන අංකය
inbox කරන්න....

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash on delivery
Colombo area - 200/=
Out of colombo - 300/=

Photos from Herb for glare secrets's post 19/10/2021

🌱🌱🌱🌱ලස්සනට ඉන්න අාස ඔයා වෙනුවෙන්ම අපගෙ නවතම හදුන්වා දීම herbline gold range products 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😍
🍃ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,

🍃 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්

🍃ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්

🍃ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්

🍃Pigmentation ගැටලු තියෙනවා නම්

🍃මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්

🍃 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්

🍃 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්

🍃 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්

🍃 හිරු එලියට සම පිච්චිලා නම්

🍃 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්

ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..
❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herbline gold range

👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..
Gold night cream 50 g rs 2450/=

Pigmentation cream 50 g Rs 1950
Body lotion 300 ml 2450/=
🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿

👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය wtsapp කරන්න ❤0719300397
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
👉ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක..
Inbox or whtasapp

19/10/2021

Herb line පවුලේ අලුත්ම නිශ්පදනය 🌿Herbline Immunity Coffee ☕ ☕

කවදත් ඔරිජිනල් නිශ්පාදන හදුන්වා දෙන හර්බ්ලයින් වෙතින් ඔබට අගනා නිශ්පාදනයක්..😍☕

👉 ඔබ දන්නවාද මේ ගැන👇
කොවිඩ් රෝගයට පුලුවන් අප ශරීරයට ඇතුල් වෙලා ඉක්මනින්ම අපිව අඩපන කරන්න.ඒ වගේම ප්‍රධානම බලපෑම වෙන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වීමයි.

අපි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලනංවන්න කොත්තමල්ලී වගේ දේවල් වෙන වෙනම නිවසේ තම්බලා බොන්න පටන් අරගෙන තියනවා.

ඉතින් අපි වෙන වෙනම තම්බලා බොන්න ඔන නැහැ ඔබට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය අඩංගු ප්‍රතිශක්තිකරණ කෝපි නිශ්පාදනය Herbline අපගෙන් මිලදී ගන්න පුලුවන්.

නිරෝගිමත් දිවියකට ඉඟිනි සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු..☕

🍃HERBLINE IMMUNITY COFFEE 🍃
අප සමාගම විසින් හදුන්වා දෙන නවතම නිෂ්පාදනයක් වන මෙය

☕කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

☕ශරීරයේ මේදය දහනය කරයි.

☕සීනී නොදා වුවද පානය කළ හැක.

☕ගැබිනි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට වුවද වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ හැකිය.

ආයුර්වේදයට අනුව සකසා ඇති මෙම නිෂ්පාදනය පානය කීරීමෙන් ඔබට බොහෝ ප්‍රතිලාභ අත්කර ගත හැකිවේ.

මෙහි අඩංගු සංඝටක නම්👇

#කොත්තමල්ලි

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයේ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු,පුරස්ථි ග්‍රන්ථිය,පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත.කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා,පිළිකා නාශක, සහ ස්නායු ආරක්ෂක ප්‍රතිඵල සහිතයි..

#ඉඟිනි

ආයුර්වේදයට අනුව, ඉඟිනි නම් බීජ ඇලෙක්සිෆාර්මික්,ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසේ ඇතිවන රෝග සුව කරයි.යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග,ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි.

#කෝපි

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට,රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ.

#ඉඟුරු

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය,හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

#මහදුරු

සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.

#කළු ගම්මිරිස්

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.

☕අදම ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න.භාවිතා කර වෙනස අත්විඳින්න.

ඇණවුම් කිරීම සඳහා ඔබේ,
නම:
ලිපිනය :
ආසන්නම නගරය:
දුරකථන අංක දෙකක්:ඉන්බොක්ස් හෝ වට්ස්අප් :-
කරන්න.

මිල රුපියල් 2450/-
ඩිලිවරි ගාස්තු අයවේ..

Photos from Herb for glare secrets's post 17/10/2021

🌱𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭🌱

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

දින තුනෙන් වෙනස වටහා ගත හැක😍සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

🌺🌱හිස්සොරි
🌺️🌱හිසකෙස් ගැලවී යාම.
🌺🌱අකලට හිසකෙස් සුදු වීම.
🌺️🌱තට්ටය පෑදීම.
🌺🌱හිස කැසීම
🌺🌱නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺🌱රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺🌱හිසකෙස් කැඩී යාම
🌺🌱අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

භාවිතා කරන ආකාරය:

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

kesha wardhani hair oil👉100ml👉 599/=

🍃🍃🍃🍃🍃𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

භාවිතා කරන ආකාරය:

තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

kesha wardhani shampo👉200ml👉499/=

🍃🍃🍃🍃K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

kesha wardhani conditioner👉200 ml👉499/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

whatsapp 0719300397

Cash on delivery available

Photos from Herb for glare secrets's post 17/10/2021

🌱🌱🌱 Keratin සත්කාරක පෙළ🌱🌱🌱🌱

🍃🍃For Dry and Damaged Hair
🍃🍃For Chemical Treated Hair (Re-bonding, Perm, Curls)
🍃🍃For Natural Curly Hair

🌱Keratin + Argon Oil🌱

🌱🌱Shampoo 200g- 699/=
🌱🌱🌱conditioner 200g- 799/=
🌱🌱🌱🌱Hair Mask 300g - 2950/=

අතිශයින්ම වියලි හා හානි වූ හිසකෙස් සඳහා විශේෂයෙන් සකසා ඇත.

හිසකෙස් මතුපිට අළුත්වැඩියා කිරීමට සහ ඔබේ හිසකෙස් ශක්තිමත්, මෘදු හා කළමනාකරණය කර ගැනීමට දැඩි ලෙස ක්‍රියා කරයි.

🌱🌱අන්තර්ගතයන් ,

ආගන් තෙල්
කෙරටින්
සිල්සොෆ්ට්
ප්‍රෝ විටමින් බි5

🌱🌱හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Repair Shampoo, Conditioner, Treatment🌱🌱

🍃හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.

🍃හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

🍃ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cuticle) ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.

🍃එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

🍃කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

🍃නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

🌱🌱Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤

🌱🌱Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤

🌱🌱Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.

රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
Whatsapp 0719300397

🚗🚗Cash on delivery available

17/10/2021

නීරෝගී පැහැපත් සමකට ,
🍃වෙනිවැල් 🍃පින්ඩ තෙල් 🍃විටමින් 🍃ආබියුටීන් සංඝටක අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත,නීරෝගීමත් සමකට ඔබත් කැමති නමි,අදමඇනවුම් කරන්න .whatsapp 0719300397

17/10/2021

සැෆ්රන් නිශ්පාදන පෙළ
1. Saffron Natural Fairness Cleanser - 499/=

2. Saffron Natural Fairness Mud Pack - 499/=

3. Saffron Natural Fairness scrub - 499/=

4. Saffron Natural Fairness Moisturizer - 499/=

5. Saffron Natural Fairness Astringent - 399/=

6. Saffron Natural Fairness Sun protection Cream - 699/=

🌱පියවර 01 Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

🌱🌱පියවර 02 Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි. පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

🌱🌱🌱පියවර 03 saffron natural fairness scrub
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි. විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

🌱🌱🌱🌱පියවර 04 saffron fairness natural moisturizer මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.

🌱🌱🌱🌱🌱පියවර 05 Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ. පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න

🌱🌱🌱🌱🌱🌱පියවර 06 Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි .
Whats app 0719300397

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01