Herbline with JoElee
Enhance your beauty with nature
28/11/2021
🍁කොපමණ body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද??
🍁 ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක.
මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.
මෙමගින්,
🌼අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌼බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌼සම පිරිසිදු කරයි.
🌼සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌼සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌼සම පෝෂණය කරයි.
🌼සමෙහි රැළි ගතිය නැති කරයි.
🌼සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.
Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Rs 795/=
13/10/2021
😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම්
😍 හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA☕️ සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි..
මෙහි අඩංගු : 👇👇👇👇
01) කැෆේන් , හරිත තේ
උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් 🏋️🏋️ ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..
02) මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය
විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ..😊😊
🌴🌿 ඉතාමත් හොද නිරෝගිමත් සෞඛ්‍ය පද්ධතියක් සදහා මෙම GREEN TEA පානය යෝග්‍ය වේ.
😍 අතුරු ප්‍රතිඵල නැති, ගුණාත්මකභාවයෙන් යුතු අපේම දෙයකි.
Herbline fat burner green tea ☕️
👉 DM us for orders 📲
👉 Cash on delivery available
05/10/2021
05/10/2021
🌟😍👉ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම herbline gold range products 🌿🌿🌿🤩
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..
🦄Gold night cream - 50 g
Rs. 2450/=
🦄Pigmentation cream - 50 g
Rs 1950/=
🦄Body lotion - 300 ml
Rs.2450/=
🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
ඇණවුම් කිරීමට whatsapp 0761841779or inbox msg ekk danna ☘️🍃🥰💜️
04/10/2021
🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️ 🔸( කාන්තාවන් සදහා විශේෂයි )
ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.
🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥
👉හොඳින් කියවන්න.👈
මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.
🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥
මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.
සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)
ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.
සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම්
මේකට හෝ inbox පණිවිඩයක් යොමුකරන්න.
29/09/2021
ඉක්මනින් සුදු වෙන්න
කොන්ඩෙ දික් කරගන්න
කෙමිකල් එකතු කරපු
Cream.,oil,shampoo.cleanser
පාවිච්චි කර
තිබුනු රුපෙත් නැති උනාද
මෙන්න ඔබට
𝐻𝐸𝑅𝐵 𝐿𝐼𝑁𝐸 වෙතින් දැන් ,,,,
• ᴅᴀʏ ᴄʀᴇᴀᴍ
• ɴɪɢʜᴛ ᴄʀᴇᴀᴍ
• ʙᴏᴅʏ ʟᴏᴛɪᴏɴ
• ғᴀᴄᴇ ᴡᴀsʜ
• ᴄʟᴇᴀɴsᴇʀ
• ᴍᴜᴅ ᴘᴀᴄᴋ
• sᴄʀᴜʙ
• ᴀsᴛʀɪɴɢᴇɴᴛ
• ᴍᴏɪsᴛᴜʀɪᴢᴇʀ
• sᴜɴ ᴘʀᴏᴛᴇᴄᴛɪᴏɴ ᴄʀᴇᴀᴍ
• ʜᴀɪʀ ᴏɪʟ/sʜᴀᴍᴘᴏᴏ & ᴄᴏɴᴅɪᴛɪᴏɴᴇʀ
මෙම 𝐻𝑒𝑟𝑏𝑎𝑙 නිෂ්පාදන මිළදී ගත හැක.ඔබේ සිරැරත් පැහැපත් නීරෝගී කරගෙන ලස්සනට ඉන්න ආයුර්වේද නිෂ්පාදනවලට මාරැවෙන්න.ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම එක සේ භාවිතා කළ හැක.
ඇනවුම් කිරීමට ඔබගේ නම /ලිපිනය සහ දුරකතන අංක දෙකක් Inbox කරන්න. 𝐶𝑎𝑠ℎ 𝑂𝑛 𝐷𝑒𝑙𝑖𝑣𝑒𝑟𝑦 🚚🛍
29/09/2021
තරබාරුකම ඔබට ප්‍රශ්නයක් ද ?වයසට වඩා පෙනුම පේනවද ? කෘතීම රසකාරක නොමැති ස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර ඇත. මාස දෙකකින් සැබෑ ප්‍රතිඵල අත්විඳ ගත හැක.
herbline product .අදම නිවසට ගෙන්වාගෙන වෙනස වටහා ගන්න.
26/09/2021
දේශීය දේ අගයමු ☘️☘️
ස්වභාවික ශාකශාර අඩංගු
දේ සමගින් ලස්සන වෙමු 🌸🌸
11/09/2021
☕😍🌿 නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕
😍කෝපි කෝප්පයකින් සුවෙන් නීරෝගීව සිටිමු🌿
♦️කොත්තමල්ලි ☕🖤
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
♦️ඉගිනියා☕🖤
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
♦️කෝපි☕🖤
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
♦️ඉගුරු☕🖤
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
♦️මහදුරු ☕🖤
සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.
♦️කළු ගම්මිරිස් ☕🖤
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
✔COD Available
📲0761841779- whatsapp
06/09/2021
දේශීය අායුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන අායතනයක් වන herbline සමග එක්ව මාසිකව රු.5000ත් 50000ක් අතර මුදලක් නිවසේ සිටම ඉපයීමට කැමතිද?
වැඩි විස්තර දැනගැනීමට inbox කරන්න
29/08/2021
23/08/2021
නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු..☕ 👇
#කොත්තමල්ලි
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
#ඉගිනියා
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් ය්න රසායන ද්‍ර්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
#කෝපි
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
#ඉගුරු
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
#මහදුරු
සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.
#කළු ගම්මිරිස්
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
නිවසටම ගෙන්වා ගන්න අප වෙත ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය සඳහන් කර INBOX කරන්න
Cash on delivery 🚛🚛🚛
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo