BeautiFluent

BeautiFluent

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BeautiFluent, Beauty, cosmetic & personal care, Union, Colombo.

TikTok · user8798147109107 29/07/2023

TikTok · user8798147109107 Check out user8798147109107's video.

18/04/2023

take a walk by the sea #

18/06/2020

රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ නිරත ඔබට මස්කට ලක්ෂයක පමණ අමතර ආදායමක් ඉපයීම්ට මහඟු අවස්ථාවක්.
අප ආයතනය FOCALLURE Cosmetics නැමැති අන්තර්ජාතික සමාගමේ ලාංකික නියෝජිත වන අතර මෙම වර්ගයේ cosmetics ඇමරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රංශය ඇතුළු රටවල් හැටක පමණ අලෙවි වන ඉතා උසස් තත්වයේ රූපලාවණ්‍ය නිෂ්පාදනයකි. අපගේ වෙබ් අඩවිය හරහා ඔබටත් දැන් online reselling agent කෙනෙකු වීමේ අවස්ථාව අප ආයතනය සලසා ඇත. ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කර කරන්න.

1. වෙබ් අඩවිය www.focallure.lk

2. මෙම වෙබ් අඩවියේ ඔබ සඳහාම අනන්‍ය වූ PROMO CODE එකක් ලියාපදිංචිචි කරන අතර එම CODE එක හරහා සිදුවන සෑම මිලදී ගැනීම්කදී ඔබට පහත් ආකාරයට sales commission එකක් ලබාදේ.

රුපියල් 1000 ට අඩු මිලදී ගැනීම් සඳහා : 15%
රුපියල් 1000 ට වැඩි මිලදී ගැනීම් සඳහා: 20 %

මීට අමතරව මිලදී ගන්නා පාරිභෝගිකයාට 5% ට වට්ටම්ක් ද ලබාදේ.

3. මේ ආකාරයට ඔබ උපයාගන්නා මුදල් සතිපතා ඔබගේ බැංකු ගිණුම්ට බැර කරනු ලැබේ.

4. ලියාපදිංචිවීමට පහත තොරතුරු අපට whatsapp කරන්න.
නම, ලිපිනය, දුරකථන අංකය බැංකු ගිනුමේ තොරතුරු ( Name, Branch, Account Number)

මෙහිදී ඔබට කිරීම්ට ඇත්තේ ඔබගේ පාරිභෝගිකයන්ට අප නිෂ්පාදන සහ අපගේ වෙබ් අඩවිය හඳුන්වාදී ඔබට ලබා දී ඇති PROMO CODE එක හරහා මිලදී ගැනීම්ට සැලැස්වීමයි. PROMO CODE එක භාවිතයෙන් ඔබට මෙන්ම ඔබගේ පාරිභෝගිකයාට ද වාසියක් අත්වේ.

වැඩි විස්තර සඳහා Whatsapp මගින් අපහා සම්බන්ධ වන්න. 0717 459 459
Whatsapp link: https://wa.me/94717459459

page: https://www.facebook.com/perfectsummercosmetics

FOCALLURE Sri Lanka offers you a great opportunity to become online reseller agent through our website www.focallure.lk. We are the authorized agent in Sri Lanka for Focallure cosmetics which is used over 60 countries worldwide including USA, UK, France.

We offer sales commission (15% for orders below 1000/- and 20% for orders above 1000/-) for the agent for the orders placed through your unique PROME CODE. In addition customer also get 5% discount through PROMO CODE.

To register, Whatsapp us below details

Name, Address, Contact Number and Bank details (name, branch, account number) to 0717459459

Whatsapp link: https://wa.me/94717459459

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Union
Colombo
11010