Awareness Hub_
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Awareness Hub_, Beauty, cosmetic & personal care, Colombo.
09/02/2022
💚 Herb line - hair treatment oil 🌿
💚කේශ වර්ධණී තෛලය - මිල රු 499/=
💚100 ml
තෙල්,එඩරු තෙල් විටමින්
සමග
🌿 තල E ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් ගැලවී යාම වලකයි
🌿 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌿 හිස කැක්කුම නවතාලයි.
🌿 හිස්කොරි ඇතිවීම පාලනය කරයි.
🌿කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රී කාලයේදී භාවිතා නොකරන්න.
09/02/2022
💚 Herb line - Hair care products 🌿
මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?? මෙන්න ඒ සදහා නොවරදින විසදුම. කේශ වර්ධණී තෛලය හාෂැම්පු කන්ඩිශනර් 100%ක් ප්රතිපල සහිතයි. අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න
💚 කේශ වර්ධණී තෛලය
මිල රු 499/= 100 ml
💚 කේශ වර්ධණී ශැම්පූ
මිල රු 399/= 200 ml
💚 කේශ වර්ධණී කන්ඩිශනර්
මිල රු 399 /= 200 ml
🔹ඔබත් අදම ඔබේ ඇණවුම අප වෙත ලබා
දෙන්න.
🔹Cash on delivery පහසුකම සහිතයි.🚛🛵
Delivery charges -
🔹Colombo - Rs . 200
🔹Out Of colombo - Rs 300
09/02/2022
💚 Herb line - Venival & Wild Turmeric kit 🌿
( Rs. 2863 / = only )
🌿 - ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉතාමත් ඉහලම ගුණාත්මක බවයෙන් යුත් බ්ල්චීන් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අඩංගු අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත් විදින්න.
01. Venivel & wild Turmeric Face wash.
(Rs.270)
02. Venivel & wild Turmeric Neem & Tea tree face
wash. (Rs. 270 )
03. Venivel & wild Turmeric Cleanser.
( Rs. 299 )
04. Venivel & wild Turmeric Scrub.
( Rs. 299 )
05. Venivel & wild Turmeric mud pack.
(Rs. 299 )
06. Venivel & wild Turmeric Toner.
(Rs. 199)
07. Venivel & wild Turmeric Day cream.
(Rs. 499)
08. Venivel & wild Turmeric Night cream.
(Rs. 499)
09. Venivel & wild Turmeric Body lotion.
( Rs .499)
* කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි .
* නිවසටම භාණ්ඩ ලැබුණු පසු ගෙවීම් සිදු කල
හැක.
🔹Cash on delivery available 🛵🚛
🔹messenger available 📩
08/02/2022
: Saffron facial Kit 🌿
( Rs . 3040 / = only )
සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක්කරගන්න නිශ්පාදන පෙළක්ම
Step 01 :- Saffron Natural Fairness Cleanser
( Rs . 499)
Step 02 :- Saffron Natural Fairness Mud Pack
( Rs . 499)
Step 03 :- Saffron Natural Fairness Scrub
( Rs . 499)
Step 04 :- Saffron Natural Moisturizer
( Rs . 499)
Step 05 :- Saffron Natural Fairness Astringent
( Rs . 399)
Step 06 :- Saffron Natural Fairness Sun protection
Cream ( Rs . 699)
* කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
* නිවසටම භාණ්ඩ ලැබුණු පසු ගෙවීම් සිදුකළ
හැක .
🔹Cash on delivery available 🚛🛵
🔹messenger available 📩
🌿 භාවිතා කරන ආකාරය පිලිවෙලින් පහත දක්වා ඇත . 👇
06/02/2022
ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=
Cash on delivery ඇත.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01