TMS Beauty World
ගෙවන මුදලට වඩා විශ්වාසනීය ප්‍රතිඵල ඔ?
21/02/2022
සමෙහි අදුරු පැහැති ස්වභාවය
වියලි ස්වභාවය වලකමින් ඔබට සුන්දර තෙතමනය සහිත් දිදුලන සමක් ලබා දේ.
අදම භාවිතා කර වෙනස වටහා ගන්න.
ඇණවුම් කිරීම සදහා inbox හෝ පහත අංකයට whatsapp පනිවුඩයක් යොමු කරන්න.
0773493680
21/02/2022
ිෂ්පාදන_පෙල
#දැන්ම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න
Whatapp only
0773493680
21/02/2022
සඳහා සාර්ථක ම නිෂ්පාදන පෙල
අනිවාර්යයෙන් සති දෙකක් ඇතුලත ඔබගේ සියලුම ගැටලු වලට 90%කටත් වැඩිය විසදුම් අපෙන්
අපේ ගොඩක්ම දෙනෙක් results ගන්න හොදම product එක තමයි මේ acne face wash & cream
මේක use කරන්න ඕනි හරිම විදිය 👇
Face wash -දවසට 3/4 පාරක්වත් මුහුණ සෝදන්න.
(Acne cream ගෑමට පෙර හා පසුව මෙම Face wash එකෙන් සෝදන්න.)
Acne cream -
සවස 6ට පමණ , නිදා ගැනීමට පෙර සෝදන්න.
( නිදා ගැනීමට පැය 3/4කට පෙර ගාන්න. නිදා ගද්දි සෝදන්න)
උදේ 6ට පමණ ගානවානම් උදේ 9ට පමණ සෝදා හරින්න..
බෙදා හරිම් ගාස්තු එකතු වේ.
Whatapp : 0773493680
21/02/2022
ගෙදර ඉදන්ම facial එකක් 🤔🤔ඔයා සැලෝන් ගිහින් normal facial එකකට දවසකට වියදම් කරන මුදලින් , මාස තුනක් facial හයක් තනියම නිවසේදීම කර ගන්න පුලුවන් මැජික් එකක් ගැන තමයි මේ කියන්නේ ..🤔😁
❤❤CLASSIC BEAUTY SOLUTIONS FACIAL KIT❤❤
Rs.2100/=
👇 Normal facial එක කරන නිවැරැදි පියවර👇
🌼 01. මුහුණ සහ බෙල්ල face wash එකකින් හොදින් පිරිසිදු කරගන්න .
🌼02. පිරිසිදු තුවායකින් හෝ රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කර clenser එක ආලේප කරන්න . විනාඩි 5 ක් ඇගිලි තුඩු වලින් කවාකාර ව උඩු අතට scrub කරන්න .
🌼03. Clenser එක ඉවත් කර ගත් , තෙතමනය සහිත මුහුණ සහ බෙල්ලට scrub එක ආලේපනය කරන්න. එය විනාඩි 10 පමණ ඇගිලි තුඩු වලින් හෝ scrub sponge එකකින් හොදින් scrub කරන්න. නහය උඩ ,නහය දෙපස සහ නිකට ප්‍රදේශය ඉතා හොදින් වැඩි වේලාවක් scrub කරන අතර ඇස් වටා ප්‍රදේශය සියුම්ව අඩු වේලාවක් scrub කරන්න .
🌼04. මද උණුසුම් ජලයෙන් හෝ sponge එකක් හෝ පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන scrub එක හොදින් ඉවත් කර ගන්න . ඉන්පසුව විනාඩි 5 ක් මුහුණ steam කර ගන්න . Steamer එකක් අවශ්‍යම නැහැ . පිරිසිදු භාජනයකට (ප්ලාස්ටික් නොවන ) උණු වතුර දමා හොදින් හුමාලය අල්ලා ගන්න .
🌼05.ජීවානුහරණය කරන ලද extractor එකක් හෝ hair pin එකක් ගෙන blackheads , whiteheads තියෙනවා නම් ඒවා ඉවත් කර ගන්න . එය ඉතා පරිස්සමෙන් කරන්න , හාරලා වගේ යටම තියෙන කුණු දූවිලි ගන්න එපා .එහෙම උනොත් ඒ තැන්වල කලු ලප කැලැල් ඇති වෙන්න පුලුවන් .
🌼06.පුලුන් ටිකක් ගෙන එයට toner දමා මුහුණ සහ බෙල්ල හොදින් toner කර ගන්න . එමගින් සමෙහි ඇරුනු සිදුරු වසා ගැනීම සිදු වෙනවා .
🌼07. ඉන්පසු face pack එක සමාකාරව මුහුණ සහ බෙල්ල පුරාම ආලේප කරන්න . විනාඩි 20 ක් තියන්න . වැදගත් ම දේ ඒ කාලය අතර තුර කතා නොකර ඉතා සන්සුන්ව උඩ අතට ඉන්න ඕනි. නැත්නම් හම ඇදීමකට ලක් වෙනවා .සහ face pack හොදින් හමට උරා ගන්නෙ නැති වෙනවා .
08.සාමාන්‍ය ජලයෙන් pack එක ඉවත් කර , තෙත මාත්තු කර ගත් මුහුණ සහ බෙල්ලට moisturizing cream ආලේප කරන්න . එය ආලේප කර විනාඩි 5 පමණ කාලයක් ඇගිලි තුඩු මගින් උඩු අතට කවාකාර ව මෘදුව , මුහුණ සහ බෙල්ල massage කර ගන්න .
09.ඇස් වට ප්‍රදේශය විනාඩි 5 ක් වෙදගිල්ලෙන් සියුම්ව සම්බාහනය කර ගන්න . එයට alo gel එකක් භාවිතා කරන්න .
10. දහවල් කාලයේ දී කරා නම් sun protector cream එකක් ආලේප කරන්න . රාත්‍රි කාලයේ කරා නම් moisturizing cream එකක් ප්‍රමානවත් වන අතර ම පැය 24 ම සැහැල්ලුවෙන් පිරිසිදු ව තියන්නත් අමතක කරන්න එපා .
උපුටා ගැනීමකි .
CLASSIC BEAUTY FACIAL KT එක අරගෙන මේ විදිහට FACIAL එකක් කරලා බලන්න . ඔයාට හිතාගන්න බැරි ලොකු වෙනසක් ඔයාගේ මුහුණේන් බලාගන්න පුලුවන් 👇👇❤
Islandwide fast delivery & cash on delivery 🚛🚛
Send ur name Address & phone numbers👇
0773493680
21/02/2022
=/ ්පුර්ණයෙන්_ම_නිදහස්
#වායුසමිකරණ_යට_සිටින_ඔබ_සඳහාම_නිෂ්පාදිත
ගතයි සිතයි cool කරන Classic beauty නිෂ්පාදන 😍😍
ශ්‍රි ලංකාවේ නො. 01 බොඩිලෝෂන් එක 🙈🙈🙈
/=
✍️ #පිරිමි_කාන්තා_දෙපාර්ශවයටම_සුදුසුයි
සමෙහි තෙතමනය ආරක්ෂා කරනව වියලි බව සහ සම රැලි වැටීම වලකාලනව වගේම තරුන පෙනුමක් සමට ලබා දෙනවා. 🥰
මම Classic beuty solutions දිනපතා පාවිච්චි කරනවා.
✍️ ඒ නිසා මගේ skin එක හැමදාමත් ලස්සනට තියනවා.
#හිත_හිත_ඉන්න_දෙයක්_නැහැ .
කතා කරල ගෙදරටම ගෙන්න ගන්න
Inbox මැසේජ් කරන්න
නැත්නම් #වට්සැප් මගින් අමතන්න
0773493680
21/02/2022
Classic beauty solutions
.00 කට
මුළු ලංකාවටම.
දේශීය ආයුර්වේදී සංගමයේ ලියාපදිංචිය සහිත
#පැහැපත්_වෙන්න_ස්භාවික_දේවල්_වලින්
#දේශිය නිෂ්පාදනයක්
👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉
#තොග_සීමිතයි.
📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢
ඔබට අපෙන්,
01. Night cream 01.
02. Face wash 01
21/02/2022
#1200=/ පමණි.
වෙන කිසිදු මුදලක් අය නොකරේ
free
කඩා හැලෙන දිය ඇල්ලක් වන් සුන්දර කෙස් කලඹකට🥰🥰
නීරෝගී ශක්තිමත් දිගු කෙස් කළඹක් සඳහා ස්වාභාවික වට්ටෝරුවක ගුණ කැටි වු පෝෂණීය සත්කාරයක් ලබා දෙන classic beauty #කේෂ_ධරණි_hair_treatment_oil මඟින් හිසකෙස් නීරෝගීව
👌වර්ධනය කරන අතර
👌හිස්හොරි පාලනය
👌හිස කෙස් ගැලවී යාම
👌කෙස් අග පැලීම
වළකමින් නීරෝගී ශක්තිමත් කෙස් කළඹක් ඇති කරයි.
✍️✍භාවිතයට උපදෙස් ✍️✍️
01. කෙස් ගස් අග පළුදු වී ඇත්නම් කෙස් අග පොඩ්ඩක් කපන්න.
02. එක් වරකට තෛල බිංදු 4-6 දක්වා අත්ලට ගෙන අනෙක් අතේ ඇඟිලි තුඩු මඟින් හිස් කබල මත ගල්වා මෘදුව විනාඩි 10ක් පමණ සම්බාහනය කරන්න.
වැඩි විස්තර දැනගන්න inbox එන්න
වට්සැප් අමතන්න
077-3493680
21/02/2022
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
01