Herb line beauty product
herb line beuty product
09/08/2021
ස්වභාවික රාත්‍රී ආලේපනයක වෙනස ඔබත් අත්විඳීන්න.අදම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න.0766629492
කුරුලෑ නිසා දුක් විදින හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤❤
1. Pimple control cleanser 499/=
2. Pimple control scrubbing pack 499/=
3. Pimple control Moisturizer cream 499/=
4. Pimple control Astringent 399/=
Step 01
Pimple control cleanser 499/=
කුරුලෑ ඇතිවීමට ප්‍රධාන එක් හේතුවක් වන්නේ මුහුණේ සම මතුපිට කුණු දුහුවිලි එක් රැස් වීම. නමුත් මෙම Cleanser එක මගින් සම මතු පිට හා සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් වීමක් සිදු වෙයි.cleanser එක පැක් එකක් ආකාරයෙන් ආලේප කර විනාඩියක් පමණ තබා මෘදුව cleanser කරන්න.
Step 02
Pimple control scrubbing pack 499/=
ස්වභාවික මඩවලින් සැකසු මෙමෙ පැක් එක තුල tea tree oil හා කරාබුනැටි තෙල් අන්තරගත වේ. සම අභ්‍යන්තරයේ ඇති අනවශ්‍ය තෙල්(සීබම්) , White headas,Black heads පිටට උරාගැනීමක් සිදුවේ විනාඩි 20 පමණ මුහුණේ තබා පිම්පල් නැති ස්ථාන හොදින් scrub කරන්න.
Step 03
Pimple control Moisturizer cream 499/=
දිනපතා රාත්‍රි කාලයේදී නින්දට පැයකට පෙර මෙම නිශ්පාදනය ආලේප කරන්න.
මෙහි ඇති ඖෂධීය ගුණය මගින් ඔබේ කුරුලෑ ඇති වීම පාලනය කර හැක.
Step 04
Pimple control Astringent 399/=
පිම්පල් ඇති වන සමක විවරයන් නිතරම විවෘත වීමට හැකියාව ඇත. දිනපතා උදෑසන හා නිවසින් පිටතට ගොස් පැමිණියාට පසුව පුලුන් කැබැල්ලකට Astringent දමා මුහුණේ ආලේප කරන්න.එවිට විවෘත වුනු සිදුරු වැසී යාමක් සිදු වන අතර කුණු දුහුවිලි එම විවරයන් තුලට ගමන් කිරීම මෙමගින් වලක්වාගත හැක.076 6629 492
04/07/2021
මෙම වෙනිවැල් ඖෂධ වට්ටෝරුව රැගෙන භාවිතා කර බලන්න.ඔබට අවශ්‍ය අයුරින් සුදුසු අන්දමින් වෙනසක් ලබා ගත හැක.ඔබගේ මුහුණට ලස්සන පෙනුමක් හා ඖෂධීය සත්කාරයක් ලැබේ.බීලිචින් අඩංගු නොවන හොඳම නිෂ්පාදන ලබා ගැනීමට මෙන්ම "සති 6න්" පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් අවස්ථාවක්.
මුහුනේ තියන අදුරුපැහැ ලප කැලැල් නැති කොට දිදුලන පැහැපත් සමකට ප්‍රතිඵල දෙන බිලිචින් නැති ස්වභාවික ශාක සාරයන් කැටි වු herb line නවතම නිශ්පාදන පෙලේ අන්තර් ගතව ඇති,
🌿vitamin E, B5,B3
🌿Bearberry & Mulberry extract,
🌿Licorice Root extract
🌿Saffron, Glutathion & Sun protection
මගින් සම පෝෂණය කරයි.
තවද මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
✅පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
✅සමෙහි තද පැල්ලම් මකා දමයි
✅සමෙහි තෙතමනය ආරක්ශා කරයි
✅සම පෝෂණය කරයි
✅සමෙහි රැලි ගතිය නැති කරයි
✅සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර මෙම නිශ්පාදන මගින් නිවැරැදි ප්‍රතිඵල ලබා ගන්න.
ඇනවුම් කිරීම සදහා ඔබගේ නම,ලිපිනය,දුරකථන අංකය අපට එවන්න
30/06/2021
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..
🌿Venivel & wild Turmeric Face wash
🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash
🌿Venivel & wild Turmeric Cleanser
🌿Venivel & wild Turmeric Scrub
🌿Venivel & wild Turmeric mud pack
🌿Venivel & wild Turmeric Toner
🌿Venivel & wild Turmeric Day cream
🌿Venivel & wild Turmeric Night cream
🌿Venivel & wild Turmeric Body lotion
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක...076 6629492
30/06/2021
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..
🌿Venivel & wild Turmeric Face wash
🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash
🌿Venivel & wild Turmeric Cleanser
🌿Venivel & wild Turmeric Scrub
🌿Venivel & wild Turmeric mud pack
🌿Venivel & wild Turmeric Toner
🌿Venivel & wild Turmeric Day cream
🌿Venivel & wild Turmeric Night cream
🌿Venivel & wild Turmeric Body lotion
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක...
29/06/2021
තවමත් ඔබ කුරූලැවලින් පීඩා විදින අයෙක්දා.එසේනම් හොදම විසදුම herb line
කතා කරන්න අපට
0766629492
29/06/2021
දේශීය ශාක සාර මුසු කොට සාදා ඇති මෙම නිශ්පාදන පෙළ අදම වෙන් කරවා ගන්න
29/06/2021
මාසයක් තුලදී කොණ්ඩය අගල් දෙක තුනක් දිගු කර ගෙන කොණ්ඩේ යන එක නවතා ලස්සන දිගු වරලසකට හිමිකම් කියන්න ඔබත් කැමතිද.
100% ප්‍රතිඵල සහිතව
ඇණවුම් කිරීමට watsapp facebook පනිවිඩයක් ලබා දෙන්න..
0766629492
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
01