Assure Beuty with "herb line"
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Assure Beuty with "herb line", Beauty, cosmetic & personal care, Colombo.
08/12/2021
ගෙදරදිම තනියම facial එකක් කරගමුද ?
"herb line" Saffron Facial Kit
1. Saffron Natural Fairness Cleanser - රු.499/-
2. Saffron Natural Fairness Mud Pack - රු.499/-
3. Saffron Natural Fairness scrub - රු.499/-
4. Saffron Natural Fairness Moisturizer -රු.499/-
5. Saffron Natural Fairness Astringent - රු.399/-
6. Saffron Natural Fairness Sun protection Cream - රු.699/-
භාවිතා කර වෙනස වටහාගන්න.
06/12/2021
How to use "Keshawardhanee" package
"කේෂවර්ධනී" භාවිතා කරන ආකාරය
06/12/2021
හිසකෙස් සඳහා එක් නිෂ්පාදනයකට යන මුදලින් නිෂ්පාදන 3ක්ම 😮🤩
කාන්තා හා පිරිමි දෙපාර්ෂවයටම පොදු සියලුම හිසකෙස් ගැටලු සඳහා ආයුර්වේදී අමුද්‍රව්‍ය 33+ එක්කර සැදූ "කේෂ වර්ධනී" හොඳම විසඳුම "herb line" වෙතින් කාන්තා/පිරිමි ඔබ සැමට ඉතා පහසු මිලට
🧡Keshawardhanee Hair Oil - රු. 599/-
(හිසකෙස් ගැලවීයාම, ඉස්හොරි, හිස කැක්කුම, හිසකෙස් අග පැළීම නවතා ඝණකම් දිගු වරලසක් සාදා දෙයි)
💛Keshawardhanee Sahampoo - රු. 499/-
(හිසකෙස් පිරිසිඳු කර නිරෝගීව තබයි)
💚Keshawardhanee Conditioner - රු. 499/-
(හිසකෙස් මුල් ශක්තිමත් කරයි)
අමුද්‍රව්‍ය :
🌺වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ
🌱කීකිරිඳිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න
🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ
🌱වෙරලු කොළ 🍋දෙහි 🌱ඉඟුරු
🌿 කරපිංචා 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ
🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉඟුරුපියලිය
🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු
🌱සූදුරු 🌱වැල්මී 🌱උලුහාල් 🌱වසාවාසි
🌱මදටිය 🧄සුදුළූණු 🌱තලතෙල්
🌱එඬරුතෙල් 🌱එළඟිතෙල් 🌱විටමින් Ever
🌱 නීල්‍යාදී තෛලය
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01